SB අගමැති සිහිනයේ..

May 11, 2018 at 1:20 pm | lanka C news
SB අගමැති සිහිනයේ..

එස්.බී. දිසානායක මහතා අගමැති සිහිනය දකිමින් සිට විපක්‍ෂයට පැන ගිය බව රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

සමෘද්ධිය මගින් ඔහු විශාල මුදලක් අවභාවිත කර ඇති බවත් ඒ ගැන පරීක්‍ෂණයක් ආරම්භ කරන බවත් ඔහු සදහන් කරයි.

රාජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුව අමතමින් මෙම අදහස් පල කලේය.

15,189 Viewers

8 Comments to “SB අගමැති සිහිනයේ..”

  1. gamarala says:

    මේවා දවල් සිහින

  2. Niru says:

    For accepting a bribe of Rs 15000 a person was sent to prison for 14 years. So what should be the punishment for Ponil and Karumanayake??

  3. රජින්ද says:

    එස්.බීගේ හඟුරන්කෙත මාළිගාව අවුරුදු දෙකකින් ගැහුවේ කොහොමද කියල හොයන්නේ නැහැ. මේ රටේ දේශපාලුවෝ තරම් විනය විරෝධී, ආත්මාර්ථකාමී, කුහක, කාමාතුර, දඩ බල්ලෝ වගේ සල්ලි පස්සෙන්ම දුවන, නුගත් මෝඩයින් සිටින රටක් මේ ආසියාවේනම් වෙන නැත.

  4. rathne says:

    You don’t need PM post SB.You can become the king of Haguranketha Palace.( Maligawa – not the historical old one, but you have built one from stole money of poor Sri Lankan)

  5. Buddhist says:

    Kelehiguna danne nathi minihek SB. Pinata Seat deepu Janadhipathi thumata erehiwa ohu Mahindage pashrawayata ekaw wuna. Muwa wahama President Sirisena dotta danna oni.

  6. Indika says:

    එස් බී දිසානායකගේ අගමැති සිහිනය යථාර්ථයක් වීම කෙසේ වෙතත්, අගමැති රනිල් වික්‍රමසිංහගෙ ජනාධිපති සිහිනය යථාර්ථයක් නොවන බව නිරෝෂන් පෙරේරා අමාත්‍යවරයා දැනගැනීම වැදගත්ය.

  7. මාතලේ බණ්ඩා says:

    එස්බී සහ බිරිඳ එකතුවෙලා කොළඹ 7, හේවා ඇවනිවිහි,දෙමළ ජාතිකයෙක් කොළඹ විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කළ නිවසේ තිබූ වටිනා පැරණි ගෘහ භාණ්⁣ඩ ඇතුළු දේපළ කොල්ලකා අැත.මෙම පරීක්ෂණ යට ගැසීමට එස්බී දේශපාලන බලය පාවිච්චි කර ඇත.වහාම පරීක්ෂණ ආරමිභකර මොහු කළ මෙම වංචාවට එරෙහිව නඩුපවරන්න.

  8. Sooraseana says:

    Ema horakama wasaganna tamaa aanduwen iwath wee pogottuwa nawa palanayen amethiwaraya wunanam tamaa karapu horakama yatpath kara digatsma amethidoorayen innata waga balalaa anthimata nannanthara wunaa!(langing
    Giyoth asath(neth) kapoathi!

Main News