Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ඇමරිකානුවෝ එළවලූ වවති

June 25, 2011 at 8:29 am | Lanka C News.

ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ඇමරිකානුවෝ එළවලූ වවති

ආර්ථික අවපාතය තිබූ 2009 වසරේදී ඊට මුහුණදීම සඳහා ගෙවතු වගාවට අවතීර්ණ වූ ඇමරිකානුවෝ දැන් එය තව තවත් පුළුල් කරමින් සිටිති. මෙම ගෙවතු වගාවට අවතීර්ණ වු ඇමැරිකානුවන් සංඛ්‍යාව මිලියන 43 කි. මේ අනුව තමන්ගේ අවශ්‍යතා වලින් අඩක්‌ හෝ සපුරා ගැනීමට ඔවුහු සමත් වූහග එළවළු හා පලතුරු ඒ අතර ප්‍රධාන වේ.

තම ගෙවත්තෙහි වගා කරන ආහාර අනුභවය අද එරට ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතී. තම ගෙවත්තේ ආහාර වඩාත් සෞඛ්‍ය සම්පන්න බව ඔවුහු පවසති. ඊට අමතරව තමන්ගේ ජීවන වියදම සෑහෙන පමණින් අඩුකර ගැනීමට එය ඉවහල් වී ඇති බව ඔවුහු පවසති.

 

6,366 Viewers
Print

7 Comments to “ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ඇමරිකානුවෝ එළවලූ වවති”

  1. chameefmuae says:
    June 25, 2011 at 2:13 pm

    we should get this kind of good things from them, but not the bad things.

    Reply
  2. Mod Goviya says:
    June 25, 2011 at 3:59 pm

    අහ අහ මොඩ් ගොවියා , වවපන් වවපන් මොඩ් ගොවියා

    අනේ හුකේ අන්තිමේදී ඔබම කලේ USA වල මිනිස්සු ගෙවතු වග කරුවන් බවට පත්කළ ekai

    ලංකාවේ කොඉ කලේ ඉදන්ද වග කලේ. අන්තිමේ සේරම වැරදුනාම දැන් ඉතින් වවන් ටමි කන්න වෙන්නේ

    අනිට් දුප්පත් රටවලට අකුල් හෙළුව වගාව විනාස කල. දැන් වවන් කාපල්ලා

    Reply
  3. sonal says:
    June 25, 2011 at 9:43 pm

    එකනම් පට්ට බොරු මත වවනවා , ආර්ථික අවපාතයක් හින්ද නෙවේ, මෙහෙ අව්ව තියෙනේ උපරිම මස 4 විතර, මිනිස්සු එකෙන් උපරිම පල නෙලා ගන්නවා,ලංකාවේ ඉනෙනේ කම්මේලියෝ, බන තම කියකිය ඉන්නේ

    Reply
    • Rawana says:
      June 25, 2011 at 10:59 pm

      Totally correct machan…. mehe inne kudukedu minssu tikak. ape jathiya vitharak goda giyahama hari, api vitharai niwaradi kiyala hithagena inne, hamadema pita ratin anakan bada ulagena, bakan nilagena inne kattiyak mehe inne…….

      Reply
  4. Rawana says:
    June 25, 2011 at 10:54 pm

    Dawase modama kathawa yaluwa…. hoda deyak karaddhi agaya karapan. kudukedukama nathiwa…… hamoma minissu mitthraya……

    Reply
    • Pathme says:
      June 26, 2011 at 2:23 am

      Ruwan you are correct….

      Apita ehema deyak hariyata karanna bari eka gana api lajja wenna one.

      Dear C news…

      Me wage news dana kota nikan kindiyata wage danne natuwa appriciate karala danna one… Kawru karath honda dee api agaya karanna one

      Reply
  5. magodiya says:
    June 26, 2011 at 2:57 am

    Lankawe inna samahara gon harak danne nathi unata ape rateth gevathu waga kramaya itha sarthakawa kereegena yanawa e sadaha ape rate sitina thruna parapura thula itha hoda unanduwak thiyanawa namuth samahara udawiya mewa gana kisima awabodayak nathuwa me wage pitarata monawahari deyak dakkoth uda pana pana dagalanawa apita wena ratawal waling gewathu wagawa amuthuwen igana ganna deyak nemei ape parannan meeta awurudu siya ganaka indala me widihata thamai thamanta uwamana dewal wawa gatte.

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English