මුම්බායි නුවරට ඊයේ පස්වරුවේ එල්ල වූ බෝම්බ ප‍්‍රහාර 3ත් සමගින් ඉන්දියාවේ සියලූම ප‍්‍රධාන නගරවල ආරක්ෂාව පිළිබඳ ඉහළම අනතුරු ඇඟවීම නිකුත් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වර්තා කරයි. එ අනුව සියලූම ප‍්‍රධාන නගරයන්හි ආරක්ෂාව පිළිබඳ විශේෂ විධිවිධාන මේ වන විට කි‍්‍රයාත්මක බව සඳහන්ය.
ආරක්ෂක අංශවලට ආරක්ෂාව සැපයීමේ වගකීම පවරා මුම්බායි ජනතාව එක්ව සන්සුන්ව කි‍්‍රයාකරන්නැයි අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා විශේෂ ඉල්ලීමක්ද කර ඇති අතර ජගත් සංවිධානයද ප‍්‍රහාරය හෙළා දකිමින් විශේෂ නිවේදනයක් නිකුත් තිබේ. මෙතෙක් මෙම ප‍්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් විසින් භාර ගෙන නොමැති අතර මෙය ඉතා සංවිධානාත්මක ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බව ඉන්දීය ආරක්ෂක අංශවල අදහස වී තිබේ.
This is why we killed all terrorists, now you are jelous of us thats y forcing to implement 13th ammendment ! learn a lesson dont sympathize terrorists OR terrorist sympathizers , such as jaylalitha jayram and TNA etc ..
දැන් රාහුල් ලත් එක්ක කාලයක ඉදල ඉන්දියාව ඇමරිකාවට කඩේ යනවානේ.හිතන් ඉන්නේ එයා දකුණු ආසියාවේ ඇමෙරිකාවේ පාට් එක රගදක්වන්නේ නමුත් බලන්න ඇමෙරිකාව ඉන්දියාවට කරන දේ තව අවුරුදු 5 ක් ඇතුලත ඉන්දියාවේ හැම තැනම ත්‍රස්ත වියාපාර පටන් ගන්නවා ඊට පස්සේ වෙනම රටවල් ඉල්ලන්න ඔය හැම ප්‍රාන්තයකම සංවිදාන හැදෙනවා. මේවට නායකත්වය දෙන්නේ අර රොබට් බ්ලේක් කියන හාදය. අපේ රටේ සාමය ඇතිවුන එකට ඇමෙරිකාවට රිදිලා තියෙන්නේ ඔය වැඩ වලට බාදා වෙයි කියල.අපිට තියෙන්නේ අපේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්න හැබැයි ඔය ඇමරිකන් කාරයාගෙන් පරිස්සම් වෙන්න ඕනේ!
amerikawata mara akepumaruwak ne thiyenne anith ratawal diyunu wena vita okkoma akathuwela munta gahanna ona
WE GOT TO UNDERSTAND ABOUT THE DANGER OF 13TH AMENDMENT SPECIALLY GIVING POLICE POWERS ,LAND POWERS TO REGIONS. DAMN GOOD FOR INDIA FOR HELPING OUR TERRORIST
oya okkma amarican karoyen ge wada, motta indian karoyanta therene na…amaricwa niyamata arinwa indiywata…..unta onath indiwath awsula ekatthu karagen musilum unta gahala asiyawe bale gannna….pahara amraicawa..
niyamai thava …..thava…ltte ekatat ******* dena. ayalat hodata salaki.
nikarune minissu marena eka koheunath maha aparadayak.