ශල්‍යකර්ම මගින් සිරුරට ඇතුළු කළ බෝම්බවලින් මඟීන් සහිත ගුවන් යානා පිපිරවීමට උත්සාහ කරන බව ජාත්‍යන්තර පොලිසිය විසින් අනතුරු අඟවා ඇත. මේ අනතුරු ඇඟවීම ලොව සියලුම ගුවන් තොටුපළවලට යවා තිබේ.

ප්ලාස්‌ටික්‌ කවරවල පුපුර ද්‍රව්‍ය අසුරා එය සාමාන්‍ය ශල්‍යකර්මයක්‌ ලෙස සකස්‌ කිරීම ත්‍රස්‌තවාදීන්ගේ අලුත්ම උපක්‍රමය වී ඇතැයි තවදුරටත් අනාවරණය වී ඇත.

2,913 Viewers

One Comment to “මිනිස්‌ බෝම්බ ගැන ජාත්‍යන්තර පොලිසියෙන් අනතුරු ඇඟවීම්”

  1. brat lee says:

    නියම වැඩක්

Leave a Comment