‘වැස්ස ඉල්ලා දෙවියන් යදින්න’ ඇමරිකාව එරට ජනතාවට කියයි

ඇමරිකාවේ ඔක්ලහෝමා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය වන මේරි ෆලින් (Gov. Mary Fallin) මේ වසරේ ප‍්‍රාන්තයට බලපාන දැඩි නියගය හමාර කිරිම උදෙසා දෙවියන්ට යාඥා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම වසරේ බලපෑ ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් ලැව්ගිනි 140ක් වාර්තා වූ බව ඇය පවසයි.

“ඔක්ලහෝමා වල සිටින සියලූම බැතිමතුන්ගෙන් මා ඉල්ලා සිටිනවා මෙම ඉරිදා පැවැත්වෙන දේව මෙහෙ‍යේ දී වැසි ලබාදෙන ලෙසට දෙවියන්ට යාඥා කරන ලෙසට. යාඥාවේ බලය ඉතා පුදුමාකාර දෙයක්” යැයි ඇයි පසුගිය සතියේ දී පවසා ඇත.

මෙම දේව මෙහෙය සඳහා ඔක්ලහෝමා ප‍්‍රාන්තයේ සිටින මධ්‍යම රජයේ සෙනට් සභික රික් බ්‍රීන්ක්ලී (Rick Brinkely) ද තමන්ගේ සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ කර ඇත.

“මෙම ආණ්ඩුකාරවරියගේ ඉල්ලීම හාස්‍යට ලක්කරමින් මිනිසුන් එයට හිනාවීමට උත්සහා කරනවා නම් මම සිතනවා ඔවුන් මෙහිදී ඇයගේ ඉල්ලීම නිසි ලෙස වටහා ගැනීමක් සිදුවෙලා නැහැයි කියලයි.” ෆෝක්ස් රූපවාහිනීයට ප්‍රකාශක් කරමින් එම සෙනට් සභිකයා පවසා ඇත.

“මෙය අපි වසන්තකාලයේ විදින මුහුදු දියනෑමක් නොවේ. අපි නියඟය නැවැත්විය යුතුයි” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

“අපි ක්‍රියා කළ යුත්තේ දිනෙන් ‍දින ඇතිවන ලැව්ගිනි මඟින් විනාශ වන තෘණ වගාවන් බේරාගැනීම සඳහා තම ශ්‍රමය සහ ජීවිතය පරදුවට තබා කටයුතු කරන පිරිස්ගේ ජීවිත ආරක්‍ෂාව සඳහායි. මින් අපගේ ගොවියෝ වැනසෙමින් පවතිනවා. මෙය වැඳගැම්කට නැති ඉල්ලීමක් නොවේ. මෙහි විශාල අභිප්‍රායක් තිබෙනවා” යනුවෙන් සෙනට් සභික රික් බ්‍රීන්ක්ලී ඔක්ලහෝමා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරියට මෙම දේව මෙහෙය සඳහා සිය සහයෝගය ලබාදෙමින් පවසා ඇත.

ඔක්ලහෝමා ප්‍රාන්තය සමප්‍රදායික ගොවි පරම්පරාවලින් පැවත එන්නන්ගෙන් සදුම් ලත් ප්‍රාන්තයකි. එමෙමන්ම එම ප්‍රාන්තය අතිවිශාල ගොවි ජනපද වලින් සැදුම්ලත් ප්‍රාන්තයකි. මෙම ගොවී පවුල් විශාල ප්‍රමාණයක් 20 වෙනි ශත වර්ශයේ මුල්කාලය වනතුරුම දැඩි දේව භක්තිකයෝව සිටි බව ඔවුන්ගේ ඉතිහාසය විග්‍රහාකර බලන කල පෙනී යයි. අදටත් ඇතැම් ගොවි ජනපද සමප්‍රධායික ජීවන රටාවකට හිමිකම් කියති. නවීන විද්‍යාව හේතුවෙන් මෙම ගොවි පවුල් විශාල ප්‍රමාණයක් දෙවියන් ඇඳහීමේ වැනි ආධ්‍යාත්මික කටයුතු වලින් දුරස්‍ වෙමින් සිටි බවද එම ප්‍රාන්තයෙන් ලැබෙන ‍ඓතිහාසික කරනු වල සඳහන් වේ. ඔවුන් තම වගාකටයුතු සඳහා දෙවියන්ගෙන් විශාල සේවයක් ලබාගෙන තිබූ බව ඔවුන්ගේ ඉතිහාසය පිරික්‍ෂීමේ දී වැඩිදුරටත් පෙනී යයි.

කෙසේ හෝ බෞද්ධයින් අදහන දෙවි දේවතාවුන්ගේ පිහිට පැතීම අවිද්‍යාව යැයි කියන උගත්තු ද මෙවැනි දැ දකිති. එහෙත් දෙවියන් වහන්සේට යාඥා කිරිම වැරදි යැයි ඔවුන් මොනම අවස්ථාවකවත් නොකියති. විශේෂයෙන් භෞතිකවාදීන්ගේ ප්‍රධානියා කොවුර් ද දෙවියන්ට පහර ගැහුවේ ලංකාවේ දි පමණි. ඔහු ඉන්දියාවේ දි දෙවියන් වහන්සේ සමග සිටියේ ය. ලංකාවට කෙළ හලාගෙන සිටින සියළුම හේතුවාදීන්ට සහ භෞතිකවාදීන්ට දෙවියන් ඇදහිම  වැරැදි යැයි පෙනෙන්නේ බෞද්ධයින් විසින් දෙවි දේවතාවියන් ගැන විශ්වාසය තබන තැන්වලදි පමණයි.

මූලාශ්‍ර 01

6,372 Viewers

15 Comments to “‘වැස්ස ඉල්ලා දෙවියන් යදින්න’ ඇමරිකාව එරට ජනතාවට කියයි”

  1. Anonymous says:

    මේක නං ලොකු බොරුවක්. මේවගේ මිත්‍යා විශ්වාස පස්සෙ දුවනවද ඇමරිකානුවො? ඒගොල්ලො විද්‍යාත්මක පර්යේෂණ වලිං කෘතිමව වැස්ස ලබාගනී. අපේ මෝඩයන්ට මේව තේරෙන්නෙ නෑ. C නිවුස් බොරු ප්‍රචාරවලිං ඇමරිකාවට මඩ ගහන්න එපා. ඔයගොල්ලො චීනෙට අදිනවා කියල අපි දන්නවා.

    කෝ අපේ ඉලේපෙරුම ජේෂ්ඨ මහාචාර්යතුමා සහ සෙසු ආචාර්ය මහාචාර්ය විද්‍යාඥ උත්තමයො ටික?

    • seya says:

      Hey Podi Gamaya,

      Read this article published in a american news site. even though you don't know that 99% Americans are believers of god, the whole world knows that they are faithful christians.

      http://www.cbn.com/cbnnews/us/2011/July/Oklahoma-

      Thamusege, oluwe thiyena kunu ayin karaganinin gono. Lankawe baudda api arenna, loke anith boho ratawal, dewa adahili ha wish wasa matha thamayi jeevitha geniyanne. Tho amu mee harakek.

    • sakuvi says:

      Ape Illeperuma sir ta insult karanna epa… Eya yamak kiyanne therumak athuwa padanam sahithawa. Eyage student kenek lesata eka mage athdakima. Anika Amaricanuwo kiyanne mahaloku buddimath jathiyak neme eyalage kiyala kisima danumak naha hamadema peradiga ratawal walin horakam kara gaththuwa misak. Hindu wedaa grantha 4, ape parani thakshanika krama gana kiyawala balanna. loketa danuma dunne mona shishtachara walinda kiyana eka ethakota therum ganna puluwan. Wedaa grantha 4 kiwama boruwata ke gahanna epa eke widyawa ha ganithaya sambandha philosophy ekay mama kiyanne, Ariyabatta ganithacharya thumage minitha kramayak thamay ada suddo pythagrus theorem kiyala uda thiyan inne…hoyala balala katath wadak thiyana comment denna boruwata arayata meyata mada nogaha.

  2. thaaththa says:

    පොඩිගමයො අපිකරන කියන හොඳනරක තමයි අපි පසුපස එන්නේ ! කුරහන් වපුරපුවහම කුරහන්මිස පරිප්පු ලැබෙන්නේ නැහැ ! ඔක්ලහෝමාවල සියලුම බැතිමතුන්ට කියන්න අපේ මවුබිමෙහි ආධිපත්තිය කෙලෙසෙනා ආකාරයට අමෙරිකානුවන් විසින් ලෝකයාට ඇදබාන බොරුනවතා ඇත්ත සත්යය ලොවට හෙලිකරන්න කියල කියල ! එතකොට කල් වැසි ව්සීවි !

  3. Anonymous says:

    මේක ඇමරිකාවට විරුද්ධ කුමන්ත්‍රණයක්. මිත්‍යා විශ්වාස සමාජයේ පතුරුවන්න හදපු කතාවක්. ඇමරිකාවට පුලුවං කාබන්ඩයොක්සයිඩ් පවිච්චි කරල කෘතිම වැසි ඇති කරවන්න. මේව ඔක්කොම විද්‍යාවෙ ආශ්චර්යමත් සොයාගැනීම්.

    අපේ මිනිස්සු දේවියො පස්සෙ යනවා තංතිරිගොඩ ලියනගේ ඉලේපෙරුම වගේ ශ්‍රේෂ්ට විද්‍යාඥයො කියන දේවල් කමකට ගන්නෙ නෑ. එතුමන්ලගෙ සොයාගැනීමවලට ගරහනවා.

    • Anonymous says:

      ඇමරිකාවට කඩේ යන්න…උඹ ඇමරිකන් පුරවැසියෙක්ද නැත්නම් හීනෙන් හරි ඇමරිකාවේ යන්න හිතාගෙන ඉන්න එකෙක්ද?

      මූට පුදුම කැක්කුමක්නේ ඇමරිකාව ගැන තියෙන්නේ.

  4. Amare says:

    ඇමෙරිකාවටත් දෙවියෝ මතක්වුනද වැස්ස නැතුවම ? මේකත් අපේ රටෙන්ම කොපි කරලා නේද ? වැසි ඉල්ලා දෙවියන් යදින්නේ කෘෂිකාර්මික ජීවන රටාවක් ඇති පෙරදිගරටවල් , හොදම උදාහරණය පහුගිය දවස්වල මතක ඇති නේද තාම ? මම හිතුවේ 1990 අග බාගයේ මෙයාල ඉරානයට ඉහල අහසේ වැසි වලාකුළු අතුරුදහන් කල වගේ, මහා ලොකු බටහිර විද්‍යාවෙන්ම වැස්සත් ලබා ගනීවි කියල ඊත් කෝ දැන් ?යැදීම ඇමෙරිකන් කාරයන්ට හුරු දෙයක් නෙමේ, දෙවියන්ට මිසියිල පෙන්නලා තර්ජනය කලානම් හරි නේද ලිබියාවට, ලංකාවට වගේ

  5. shan@paris says:

    මේ පොඩි ගමය පු නොදී කට වහගෙන ඉන්නවද ඔච්චර ආසනම් අමෙරිචාන් එම්බසි එකට ගිහින් විස ඉල්ලාලා බලන්න. එත් උඹේ අද්යාපන සුදුසුකම් මදි කියල රිජෙක්ට් කරාවි.

    සුද්දන්ට පු දෙන්න හදන ලින් ගෙම්බා .

  6. Anonymous says:

    ඒක නෙ මම කියන්නෙ මේ මිත්‍යා විස්වාස පස්සෙ මිනිස්සු දුවද්දි අපේ රටේ විද්‍යාඥයො ඇයි ඒක වැරදියි කියල ඔප්පු කරන්නෙ නැත්තෙ? පත්තරවලට ප්‍රකාශ නිකුත් කරල බලන් හිටියාම හරියනවද? මීට වඩා ක්‍රියත්මක වෙන්න ඕන නේද?

    ආසනික් නෑ කියල පරීක්ෂනයක් කරල ලේසියෙන්ම පෙන්නන්න පුළුවන්. ඇයි බයද? ඔබතුමා ගෝලයෙක් නම් කියන්නකො ඉලේපෙරුම මහාචාර්යතුමාට විද්‍යාත්මක ක්‍රමයට පෙන්නල දෙන්න කියල.

  7. හෙළයා says:

    බෞද්ධයෝ දෙවියන් හෙවත් අපිට වඩා බුද්ධිමත් ජීවීන් සිටින බව විශ්වාස කරයි. ඒත් ඔවුන්ගෙන් පිහිටක් බලාපොරොත්තු නොවිය යුතුයි.

    නත්ථි මේ සරණං අඤ්ඤං

    බුද්ධෝ මේ සරණං වරං

    • Anonymous says:

      ඔබ කියන දෙයට එකගයි

      අනික අනිත් දෙවිවරුන් කෙසේ වෙතත්,සම‍ය්‍යක්දෘෂ්ඨික දෙවි වරුන්ගෙන් උපකාර ලබා ගෑනීම හිතන තරම් පහසු ද නෑත.

      නත්ථි මේ සරණං අඤ්ඤං

      බුද්ධෝ මේ සරණං වරං !

    • දියසේන says:

      බුදු දහම කියන්නේ අරෙහෙන් මෙහෙන් අහුල ගත්තු කෑළී වලින් සම්පූර්ණ බුදු දහම තේරුම් ගැනීමක් නෙමේ.

      නිවන් දැකීම එහමත් නැත්නම් නිවන් අවබෝධය සඳහා

      නත්ථි මේ සරණං අඤ්ඤං

      බුද්ධෝ මේ සරණං වරං !

      යනුවෙන් බුදුන් වදාළා තිබෙනවා.

      බෝධි සත්වයින්ට දෙවියන්ගෙන් උදව් ලැබුණ බව ජාතක කථා වල සඳහන් වෙනවා.

      යමෙක් කුසල් ශක්තිය සම්පූර්ණ කර ඇත්නම් මහා බලගතු කර්මයක් සිදුකර නොමැති නම් බුදු කෙනෙකුට හැකියාව තිබෙනවා බුදුන්ගේ කුසල් ශක්තියෙන් ඔහුට හෝ අයට නිවන් අවබෝධ කරදීමට.

      අංගුලීමාල, ඛේමා, මේ හැම තැනම කියවෙන්නේ එයයි.

      බූදු කෙනෙක් බුදු වෙන්නේ තමන් පමණක් නිවන් දැකීමට නොවේ.

      අනෙත් පිරිස් ද නිවන් දැක්කවීම සඳහා බුදුන් පිහිටට වෙනවා. ඒ නිසා තමයි විශාල ලෙස පාරමී පුරන්නේ.

      එහෙම පාරමී පුරන්නේ තනියෙන් නිවන් දකින්න නෙමේ.

      තනියෙන් නිවන් දකින්නේ පසේ බුදුවරු.

      බුදුවරු ඊට වඩා වෙනස්. ඔවුන් විශාල පිරිසක් නිවන් දක්ව වනවා.

      වැඩි විස්තර මේ ලිපියේ ඇත. http://lankacnews.com/sinhala/main-news/%E0%B6%B6
      ඔය ගාථාවෙන් කියවෙන්නේ. එවැනි කුසල් සම්පූර්ණ කිරීම තමා විසින්ම කළ යුතු දෙයක් බවයි.

      යම් කිසි කෙනෙකු නිවන් දැකීම සඳහා අවශ්‍ය අවම කුසල් ප්‍රමාණය සම්පූර්ණ කර නොමැති නම් වෙනත් වචන වලින් කියනවා නම් අවශ්‍යය පාරමී පුරා නොමැති නම් බුදු කෙනෙකුට එවැනි අයව නිවන් දක්වන්න බැහැ. එහෙත් ‍යමෙක් පාරමී සම්පූර්ණ කර ඇත්නම් ඔහු තුළ ගෙවා දැමීම සඳහා අකුසලත් ඇත්නම්, එම අකුසලයන් මහා බලගතු ද නොවේ නම් බුදු කෙනෙකුට පුළුවන් ඔහුට හෝ ඇයට නිවන් අවබෝධ කරවීමට.

      ඇතැම් පිරිස්ගේ පාරමී බලය වැඩි නම් ඔවුන් බුදු කෙනෙකුගේ කුසල් ශක්තිය නොමැතිවත් බුදු කෙනෙක් පහළ වූ කාලයක නිවන් දකිනවා. එවැනි රහත් පුද්ගලයින් බරපතල අතුසලයන් සිදුකර ඇත්නම් ඒවා පලිසන්ද දිය හැකියි.

      බුදු දහම අවාට ගියාට තේරුම් ගන්න පුළුවන් දහමක් නොවේ.

      ලංකාව රැක බලා ගැනීමට සතර මහා දෙවියන්ට බුදුන් භාර කළේ දෙවියන්ට මිනිස්සුන්ට උදව් උපකාර කළ හැකි නිසයි. එහෙම දෙවියන්ගෙන් උදව් ලබා ගත්තු අවස්ථා අපේ ඉතිහාසයේ ඕනෑ තරම් තිබෙනවා. පසුගිය කාලවල මිත්‍යා දුෂ්ථික දෙවිවරු බලවත් වී හිටපු නිසා සම්‍යක් දුෂ්ඨික දෙවිවරු අනවශ්‍යය ගැටුම් වලට ගිහින් නැහැ.

      ඒ නිසාවෙන් ලංකාව වගේ රටවලටත් බටහිර බලපෑම ඇවිත් තිබෙනවා. ඒ මේ මොහොතේ ඒ බලපෑම් වලින් නිදහස් වෙන අවස්ථාව. දැන් ඒ සඳහා නැවතත් සම්‍යක් දුෂ්ඨික දෙවිවරු කටයුතු කරගෙන යනවා.

      මෙහි ඇත්ත නැත්ත ගැන සකයක් තිබෙනවා නම් තව අවුරුදු කිහිපයකින් මේ කියන දේවල සත්‍යය පෙනෙයි මුළු ලෝකෙටම. කොටින්ම කියනවා නම් මිත්‍යා දුෂ්ඨික දෙවිවරුන්ගේ බහින කළාව දැන් තමයි එළඹිලා තියෙන්නේ. මෙය ‍අපේ මනුෂ්‍යය ලෝකේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමේ. සියළුම කාම ලෝක වල පසුගිය කාලයේ තිබුණ ප්‍රශ්නයක් මේක. දැන් ඒක විසඳීගෙන යනවා.

  8. Anonymous says:

    පාලකයෝ දුෂිත වූ විට,පස් පව් රටේ රජ කල විට නිසි කලට වෑසි නොලෑබේ,ගන් වතුර සහ අනෙකුත් ස්වභාවික විපත් ඈති වේ. බුද්ධ භාශිතයේ මෙම වදන් අතුලත්ය. :-)

  9. Bruno says:

    අපේ ඉල්ලෙපෙරුම මහාචාර්ය තුමා මේකට මොකද දන්නේ නැහැ කියන්නේ?

    මොකද එයට දෙවියන් අජිරනෙනේ

  10. sakuvi says:

    Api hemoma issaraha test eka karanna request karala thiyenne, ekata awasara denna bari nam api balen karannada? Anika Illeperuma sir kiwe me As (Asernic) walay rajarata wakugadu rogayay athara sambandayak naha kiyalay. Anith eka batahirata gathi wuna me samajaya adyathmika deval wishwasa karanava kiyala hithana eka wihiluwak.

Leave a Comment