කාන්තාවන් පිරිමින්ට බොරු කරන්නේ ඇයි?

කාන්තාවන් සිය සැමියාට බොරු කරන හේතු සෙවීම සඳහා අනියම් සබඳතා සඳහා ප‍්‍රසිද්ධ වික්ටෝරියා මිලාන් වෙබ් අඩවිය තම සාමාජිකත්වය සහභාගි කරගනිමින් සමීක්ෂණයක් කර ඇතැයි වාර්තා වේ.

මේ සඳහා වික්ටෝරියා මිලාන්හි සාමාජිකත්වය දරන කාන්තාවන් 4000ක් තෝරා ගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ කරුණු විමසීමේදී හෙළිවී ඇත්තේ ඇතිරිලි සොරකම් කිරීම, නිදියහනේදී මේස් පැළඳීම සහ සංසර්ගයෙන් පසු දුරකථනය පිරික්සීම ආදී හැසිරීම් මගින් සිය සහයකයාට අවංක ඔනෑකමක් නොමැති බව දැනී යන බවයි.

එමෙන්ම තමන්ගේ තෘප්තිය පිළිබඳව පමණක් සිතන පිරිමින් නිසාද අන් අයෙකු සෙවීමට සිදුවන බව ඔවුන් පවසා තිබේ.

මේ අතර ලිංගික එක්වීමේදී අසභ්‍ය වචන තෙපළීම මගින් පිරිමියා කාමුක සිනමා ෆැන්ටසියක ජීවත් වන බව හැගෙන බවත් විවිධත්වයක් නොමැති ඒකාකාර ආකාරයේ ලිංගික එක්වීමත් සබඳතාවය දුරස් කරවන බව බහුතරයකගේ අදහසවී ඇත.

වික්ටෝරියා මිලාන් වෙබ් අඩවිය පවසන්නේ පිරිමින් කරන ප‍්‍රධාන වරද වන්නේ ලිංගිකව එක්වීමට පෙර වන සූදානම නොතකා හැරීම බවයි.

ලිංගික සංසර්ගය සඳහා සූදානම්වීමටත් සංතෘප්තියට පත්වීමටත් කාන්තාවන්ට සාපෙක්ෂව වැඩි කාලයක් ගතවන බව විද්‍යාත්මක සත්‍යයක් වන හෙයින් එය භාරගෙන කටයුතු කිරීම අනිවාර්යයයෙන් කළ යුත්තක් බව එම වෙබ් අඩවිය පවසා තිබේ.

18,379 Viewers

3 Comments to “කාන්තාවන් පිරිමින්ට බොරු කරන්නේ ඇයි?”

  1. Don Juwang Carolise says:

    Munta Kohda Family Life akak thiyenne.

  2. Nimali says:

    mama nam 69 karanawa peya 1/2 k. eta passe pol lele gananawa.eka eka data eka eka dewal . hari jolly ane

  3. LOVE NATURE says:

    කාම මිත්‍යාචාරය මිනිස්‌කම වනසන පවක්‌. අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.

    ”යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්‌ස
    විපා කෝ මනුස්‌ස භූතස්‌ස සපත්ත වෙර
    සංවත්තනිකො හොති”

    මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්‌කරදර බහුල කොට ඇති වෙනවා.

    ලෝවැඩ සඟරාවේ මේ ගැන සඳහන් කරන්නේ

    කාම් මිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියාය. එනම්

    අසු කොට ගත නොතබති ආදර ය
    වද කොට මැරුවත් නැත එ විචාර ය
    ලගු කොට නොසිතමි පව් පරදාර ය
    නිරයට ඇදගෙන යන එම පා රය

Leave a Comment

——–

Add-here-new

then

contactus-n