නෙල්සන් මැන්ඩෙලාගේ 93 වැනි උපන් දිනය අදයි

වර්ණ භේදවාදය තුරන් කරමින් නිදහස වෙනුවෙන් සටන් කල මානව දයාවෙන් පිරි දකුණු අප‍්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන නෙල්සන් මැන්ඩෙලා මහතාගේ 93 වැනි උපන් දිනය අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් අද දිනය ‘මැන්ඩෙලා දිනය’ ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර තිබේ.

‘මැන්ඩෙලා දිනය’ නිමිත්තෙන් අද දකුණු අප‍්‍රිකාවේ සමාජ සේවා සහ පුන්‍ය කටයුතු රැුසක් පැවැත්වීමට නියමිතය.

1,151 Viewers

3 Comments to “නෙල්සන් මැන්ඩෙලාගේ 93 වැනි උපන් දිනය අදයි”

  1. anil_lasantha says:

    වර්ණ භේදවාදය තුරන් කරමින් ලොව උත්තරීතරම නිදහස වෙනුවෙන් සටන් කල, හද පිරි මානව දයාවැති මැතිතුමනි; ඔබ වැජබෙන පාලකයින්ට, ලොවට මහගු ආදර්ශයක් විය. ඔබට සුවබර, වාසනාවන්ත උපන් දිනයක්. දිගුකල් වැජඹේවා!

  2. amda says:

    මැන්ඩෙලා .. ! මැන්ඩෙලා….! ස්ටීව් බීකෝලා මාර්ටින් ලූතර් කිංලා වගේ වර්ණ භේදවාදයට එරෙහිව දිවිහිමියෙන් සටන්කොට කල්ලන් වෙනුවෙන් යමක් කිරීමට ඉතිරි ජීවිත කාලයද මිඩංගුකරන්න හේතු‍වාසනා වේවා !

  3. Modaya says:

    18 weni viyawastha sansodanaya genath sadha kalika balaya ganda plane gapu MR wage ayata wada, 1ka parak balaye idala, uparima janappriyathwe iddhi balaya ath harapu oba Saba Deshappremaya yanu balayata athi kadara kama nowana bawa mulu loketa pennuwa. obata nirogi sapa!

Leave a Comment