Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

නෝර්වේ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු වෙඩි තැබීමක්, 87ක් මරුට

July 23, 2011 at 9:12 am | Lanka C News.

නෝර්වේ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු වෙඩි තැබීමක්, 87ක් මරුට

නොර්වේ අග‍්‍රාමාත්‍යවරයා ඉලක්ක කර ගනිමින් එල්ල කල බෝම්බ ප‍්‍රහාරයෙන් අනතුරුව එරටට අයත් උටොයියා දූපතේ පැවති තරුණ කඳවුරකට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 87 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වු බව විදෙස් වාර්තා පවසයි. එහි තරුණ සමුළුවකට කඩා වැදුණු නාදුනන තුවක්කුකරුවකු විසින් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබ තිබේ. ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයා නොර්වේ පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගත් අතර, ඔහු නෝර්විජියානු ජාතිකයෙකු  බව හෙළි වී ඇත. පොලිස් නිළ ඇදුමකින් සැරසී සිටි ඔහු වෙනත් රටක සම්භවයක් සහිත පුද්ගලයෙකු ද යන්න ප‍්‍රකාශයට පත්කොට නැත.

ප‍්‍රහාර දෙකෙන්ම මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඔස්ලෝ වාර්තා සඳහන් කරයි. මෙම ප‍්‍රහාරයන්ට හේතුව මෙතෙක් පැහැදිලිව අනාවරණය කර ගැනීමට නොහැකි වුවද ප්‍රහාරයන් එල්ල වී සුළු මොහොතකට පසුව අල්කයිඩා සංවිධානය වෙත ඒ පිළිබඳ සැකය යොමුවී තිබිණි. නෝර්වේ, නේටෝ සංවිධානයේ රටක් වීම ඊට හේතුවයි. එහෙත් මෙය නෝර්වේ රට තුළ බිහි වී ඇති නව අන්තවාදයක ප‍්‍රතිඵලයක් ද යන්න පිළිබඳව දැන් පරීක්‍ෂණ සිදුකෙරේ. නෝර්වේ අග‍්‍රාමාත්‍යවරයා මෙම ප‍්‍රහාරයන් හැදින්වූයේ කුරිරු ම්ලේච්ඡ සිද්ධියන් ලෙස ය.

මූලාශ‍්‍ර - 01 02 03 04



8,157 Viewers
Print

31 Comments to “නෝර්වේ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු වෙඩි තැබීමක්, 87ක් මරුට”

  1. Tenna says:
    July 23, 2011 at 3:04 pm

    Please start peace talk as quickly as possible. Give them (rebels please dont tell terrorists) what ever their asking.

    Tenna.

    Reply
  2. Senna says:
    July 23, 2011 at 3:05 pm

    මොනා උනත් කමක් නෑ, ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් කඩනඩ ඔට්ටු නෑ හොඳේ..

    Reply
    • Lankan Voice says:
      July 23, 2011 at 3:10 pm

      Aniwa defa

      Reply
  3. Lankan Voice says:
    July 23, 2011 at 3:08 pm

    We need hear more and more because we hit that faking Norway fakers ( This is peaceful bomb attack don’t angry with attackers please give them to part of your country )

    Reply
  4. Gayan says:
    July 23, 2011 at 3:12 pm

    Feel the hot….. F.C.ING Norwegians….

    Reply
  5. නිමල් says:
    July 23, 2011 at 3:31 pm

    2009 මැයි 19 වෙනිදට පස්සේ මට ලොකුම සතුටක් දැනුනේ අද.පිරභාහරන්ගේ අයියටත් ඔන්න මරණ බය දැනුනා එහෙනම්.මටනම් සතුට කියලා නිම කරන්න බෑ.දැන් ඒ රටේ ඉන්න පරණ මුහුදු මංකොල්ලකාර පාදඩ එවුන්ට තේරෙනවා ඇති මරණ බය කියන්නේ මොකද්ද කියලා.කාලකන්නි නෝර්වේ කාරයිනට දැන්නම් හිතෙයි උන් කල වැරදි වල තරම.හැදි ගෑවිලාම පලයන්.

    Reply
    • Modaya says:
      July 23, 2011 at 4:45 pm

      Kaalakanni sathutak labana bawa penawa. mama Lankawata adharaei. awagema bauddhayek nisa hathrekta unath vipathak unoth hadawathinma duk wenawa. Norway rate janthawata mage hadapiri Sokaya!

      Reply
  6. Tom Cruise says:
    July 23, 2011 at 3:32 pm

    We must protect the Human rights of Al-Quieda and Other Rebel groups operating in Norway !!!! If they are willing, we must allow them to enter freely to other European and NATO countries to execute their operations. All issues must be sorted out by Negotiations. Mr. Eric Solheim and Mr. David Miliband is always ready to lead the Negotian Tables..!!! So Norwegiens and Europeans No worry.. Live as usual.. as usual as Sri Lankans in Government controlled areas lived between 1985-2009. Its really enjoyable and ADVENTUROUS

    Reply
  7. sri lankan says:
    July 23, 2011 at 3:53 pm

    my deepest sympathies to wounded and dead,but at least now norway has to identify

    what terrorism is.

    Reply
  8. sehan disanayaka says:
    July 23, 2011 at 4:23 pm

    me para ballanta hodama wede.thasthawadinta udaw kala.anthimata unma gehuwa.issara ape rateth parawala gane handi gane bus ethule mehema bomba pupurana kota norve lokko tika hodata sathutu wennethi.eyita wada api ada sathutu wenawa.hebeyi me bomba pupurana welawata ranil,jj,bahu wage ayath ehe hitiyanam thamayi godak hoda.e bombekatama yanna.

    Reply
  9. Anonymous says:
    July 23, 2011 at 4:30 pm

    දෙවරක් මහා සංඝරත්නයට පූජා කල ලක්දිවට හතුරු කම් කරනා උන්ට ස්වභාව දර්මයෙන්ම (උන් කියනා හැටියට දෙවියන් වහන්සේ විසින්) දඬුවම් දෙන ආකාරය දැන් අපිට ඇස් පනා පිට දැකගත හැකි වෙලා. ඕකට් තමයි අපි කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා.

    අපිට මොන තරම් කරදර කරපු උන් උනත් කරදරයකදී සිංහලයා හොඳවැඩේ කියන්නේ නෑ. ඒත් අපේ පෘතග්ජන හිත් වල එක වරම සතුටක් උපදිනවා ඒත් එක්කම අපි දන්නවා ඒක අකුසල ධර්මයක් කියල්ල ඒ නිසා අපි ඒක යටපත් කර ගන්නවා. ඒක තමයි සිංහලයාගේ හැටි.

    මේ පුණ්‍ය භූමියේම ඉඳගෙන රටට හතුරුකම් කරනා උන් නැවතත් කල්පනා කරබලන්න, ඔබටත් දිට්ඨ ධම්ම වේදනීය කර්මයෙන් ගැලවෙන්න බැහැ. මේක ආණ්ඩුවේ ඉඳන් පොදු දේපොල උලා කන උන්ටත් එකසේම වලංගුයි.

    Dear Norwegians,

    We condemn the terrorist attack on peaceful Norway,

    Norwegians please sort out the matters in negotiations, please do not take any aggressive steps which could harm human rights.

    If you want we can appoint one of our ministers to be the mediator for talks. You helped us in our problem by appointing Mr. Solheim and now it is our turn to help you back.

    We strongly recommend you to avoid armed conflicts with rebel groups and sort out the matter by negotiations. The rebel groups may have some valuable reasons to go for an attack. As a democratic government you must find the reasons and sort out their demands in a democratic way.

    Don’t worry we are with you NO – WAY.

    Reply
  10. Asfaran says:
    July 23, 2011 at 4:39 pm

    News විකුර්ති කිරීමෙ කලාව

    හෙමදාම වගේ ලෝකේ හරි බෝම්බයක් පිපුරුනොත් කෙලින්ම ත්‍රස්තවාදීන් කියන නම ඇහෙන්න පටන් ගන්නවා.

    ඊටන් වඩා හිනා සහගත දෙයක් තමයි ලෝකේ හුගක් රටවල් වල බෝම්බයක් පිපිරිලා පෙයක් ගතවන්නටත් පෙර.ඒ රටේ ආණ්ඩුවේ ප්‍රදානියෙක් "මේම ක්‍රියාව ඉස්ලාමිය ත්‍රස්තවාදීන් වෙන __ විසින් කරන ලද්දක් බවේ අපේ ඔත්තු සේවයට …………………." .කියා ප්‍රකාශ කරපු ගමන් එම සීන් එකට සීල ගහල මුස්ලිම් එකෙක්ව අල්ලලා හිරේ දාල කෙස් එක ච්ලොසේ කරනවා.(Source :http://www.guardian.co.uk/worl​d/blog/2011/jul/22/oslo-explos​ion-live-coverage)
    ඒ වගේම දෙයක් ඊයේ(2011/07/22) ඔස්ලෝ වල වුනු බෝම්බ පිපිරීම මුස්ලිම් වරුන් කරා කියා බෝම්බ පිපිරිලා පෙර්යක් ගතවන්නටත් පෙර (විනාඩි 50) Peter Beaumont, කියන Observer එකේ foreign affairs editor ප්‍රකාශ කර තිබනවා.ඔහුගේ ප්‍රකාශය මුල්කොට බටහිර media වෙඩි ප්‍රචාරයක් දී එත.ඈත් මේ ප්‍රහාරයට සම්බන්ද බව කියා සේක පිට අත්තටද්න්ගුවට අරගෙන තියෙන්නේ "ප්‍රසිද්ද ඉස්ලාම් විරෝදියෙක්".තවත් දෙයක් කියනවානම් මේකට ඊශ්‍රායෙලයේ ඍජු මෙදිහත්වීමක් තිබන බව කිසිම සේකයක් නෙතුව කියන්න පුළුවන්.මුස්ලිම් වරුන් ව ත්‍රස්තවාදීන් ලෙස ලෝකෙට පෙන්වන්න සේබේ ත්‍රස්තවාදීන්/අන්තවාදීන් ගෙනියන වියාපාරය මේ වගේ පහත ක්‍රියාවලින් පෙහැදිලි වේ.

    අවුරුදු ගානක් තිස්සේ මුස්ලිම් වරුන් කරා කියා හිතාගෙන හිටපු ඉන්දියාවේ බෝම්බ ප්‍රආහර කීපයක් මෙතකදී තහවුරු තිබෙන්නේ හින්දු ආගමික නායකයෙක් කරපු එකක් බව.ඔහු දෙන් හිරගතකර තිබේ.

    මට හිතන දෙයක් තමයි මුස්ලිම් වරුන්ට ත්‍රස්තවාදීන් නම දෙන්න මෙච්චර පෙහත් ක්‍රියා කරන්න පුලුවන්නම් මෙයාල මුන් ගේ අනිත් ක්‍රියා කලාපයන් ගෙන වෙන මොන කතා ද ??

    බලන්න:
    http://www.sltrib.com/sltrib/w​orld/52241495-68… http://intelwars.com/2011/07/2​2/norwegian-terr… http://fucorporatemedia.com/ne​ws/144014 http://www.businessinsider.com​/norwegian-terro… http://whatreallyhappened.com/
    විකුර්ති කරපු News බලන්න:
    http://www.dailyrecord.co.uk/2​011/07/22/oslo-c…

    https://www.facebook.com/media​/set/?set=a.1015…

    Reply
  11. Anonymous says:
    July 23, 2011 at 4:44 pm

    sadu sadusadu,,,trasthawadaya haduna gannata beri ayata,maru tokka,,

    Reply
  12. Modaya says:
    July 23, 2011 at 4:45 pm

    Samaharu Kaalakanni sathutak labana bawa penawa. mama Lankawata adharaei. awagema bauddhayek nisa hathurekta unath vipathak unoth hadawathinma duk wenawa. Norway rate janthawata mage hadapiri Sokaya!

    Reply
  13. DOCTOR ALBERT says:
    July 23, 2011 at 4:55 pm

    වහා සාම සාකච්චා අරබන ලෙස ම නොර්වය්ට දැනුම් දෙමි. එහිදී මුහුදු ඉස්සන් හා ගණිකාවන් සපයන්නේනම් ලංකාව හැටියට අතර මදියෙකු ලෙස කටයුතු කිරීමට අපි සුඋදනම්. සුපිරි හෝටල් හා රාජ්‍ය ආරක්ෂාව මැද විමුක්ති කාමීන් සමග නිදහසේ පෙම්කිලීමට අවස්ථාවද තිබිය යුතුය.

    Reply
  14. Prabath says:
    July 23, 2011 at 5:03 pm

    MOODAYO,, OYA ERIC SOLHAIM,RANIL & N.G.O. KARAYONTATH HADAPIRISOKAYA PALAKARANAM HODI

    Reply
    • Modaya says:
      July 23, 2011 at 6:13 pm

      Mama modaya unata obathuma modaya wenda apa. aka apiwage modayantath karana apahasaya. mama mage Sokaya prakasa kare Norway rate Janathawata kiyala comment ake dakke nadda? reddakatada wena aunta soke palakaranne.

      Reply
  15. v.prabha says:
    July 23, 2011 at 5:10 pm

    Now how the Norwegian basted are feeling. Your business was creating and spreading terrorism in peaceful poor innocent countries in the world such as Sri Lanka. So now you too can taste the result of terrorism. Enjoy it.

    Reply
  16. lakshitha says:
    July 23, 2011 at 6:22 pm

    මේක ම්ලේච්ඡ කුරිරු සිදුවීමක් වෙන්නේ කොහොමද? ..එයාලට පොඩි කොටසක් නොර්වේ වලින් දෙන්න පස්සේ ඔක්කොම බල තල දෙන්න ..මාය්ම් ගම්මානවලට විමුක්තිකාමීන්ගේ හමුදාවක් දාන්න දෙන්න උපදෙස් ඕනෙනම් ජයලත් ජයවර්දන එවන්නම්..පර බාහුවත්..එවන්නම්…කැත විදිහට විමුක්තිකාමීන්ට කතා කෙරුවට නොර්වේ අගමැතිගේ කටේ ගෙඩි දාන්න ඕනේ..තොපි තවත් දෙමෙල්ලුන්ව හුරතල් කරපියව්..

    Reply
  17. sehan disanayaka says:
    July 23, 2011 at 6:42 pm

    ane modayo umba gihin mahana weyan.boru sobana katha nokiya.

    Reply
  18. Gihan says:
    July 23, 2011 at 7:02 pm

    මුන් හිතන් හිටියේ සාමේ පරවියෝ කියල. දැන් ඉතින් හොයපියුව්. දැන් තොපිට දැනෙනවද ලංකාවේ හිටපු කොටි මිනිස්සු මරපු විදිහ. දැන් ඉතින් තොපි කාටද කියන්නේ? දැන් කියපියුව් පුළුවන් නම් මේ ගහපු උන්ටත් අඉතියක් තියෙනවා බෝම්බ ගහන්න, අහිංසක මිනිස්සු මරන්න කියල. ඕකට කියන්නේ කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියල. තොපිට පල දුන්නේ අපිට කරන්න අව දෙපිට කට්ටු වැඩේ. කෝ යකෝ සොල්හෛම්? බලු හිපිය………

    Reply
    • Anonymous says:
      July 23, 2011 at 8:30 pm

      neyamai bro… Jaya sri……..

      Reply
  19. Shri says:
    July 23, 2011 at 7:33 pm

    the ppl who done this are rebels. rebels never massacres and violate human rights. they always fight for their rights only. so pls sit and negotiate with them and divide Norway as North and south. Eric Solhiem is the best man for this. cheers!!!!!!!!!!!!!!!!!! it just began. may god bless u all……………..

    Reply
  20. Anonymous says:
    July 23, 2011 at 8:29 pm

    හොද වඩේ පර නොර්වේ බල්ලන්ට… තොපිලගෙ රටෙ එක බොම්බයක් පුපුරලා තොපිලා ඔච්චට බය උනනම් යකො අපි අවුරුදු 30ක් කාපු දුක තොපිලට තෙරෙනවද බල්ලෝ… තොපිල අපිට කිව්වෙ සාකච්චා කරන්ද කියලා.. තොපිලා දැන් කරපියව්…#

    Reply
  21. Prabath says:
    July 23, 2011 at 9:33 pm

    Oba MODAYEK kiyala web site ekin WORLD ekatama kiyapu ekata THANKS A LOT,

    Reply
  22. Tomba says:
    July 24, 2011 at 12:18 am

    world become worst place of living day by day !

    Reply
  23. Nalaka Mendis says:
    July 24, 2011 at 2:01 am

    DAN UNTA DANENAWA ATHI MARA BIYA LTTTE EKATA UDAW KARAPU BALLO : HONDA WADE THOPITA:

    Reply
  24. Ryan says:
    July 24, 2011 at 3:12 am

    Solheim mehe thawa dawas dekak hitiyanam umbatath merenndai wenne ehema unanam soke pala koranda ekek ada ne

    Reply
  25. gamini thilakrtatne says:
    July 24, 2011 at 3:44 am

    hari shoooooooooooooooook mayala harima …shooooooooooooooooooooooooook.

    Reply
  26. gamini thilakrtatne says:
    July 24, 2011 at 3:45 am

    Amarican ballantat ikmanin badu labavvvvvvvvvvvvaaaaaaaaaaa.

    Reply
  27. wenura bandara says:
    July 25, 2011 at 2:48 pm

    he he this is starting point, so many things will come letter any way god bless Norway he he hoooooooooooooooooooooooooooo

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English