චීනයට බළපා තිබෙන ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 60කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා පවසයි. ගංවතුරත් සමග තවත් පුද්ගලයන් 29 දෙනෙකු අතුරුදන් වී ඇති බව එම වාර්තා වල දැක්වේ. චීනයේ ප‍්‍රාන්ත 3කට බළපා ඇති මෙම ගංවතුර හේතුවෙන් මිලියන 12කට ආසන්න පිරිසක් අවතැන් වී සිටී.
එරට ආර්ථිකයට බිලියන 17.27ක පාඩුවක් මෙම ගංවතුර හේතුවෙන් සිදුව ඇති අතර පසුගිය ජුනි මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 175 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ලක්‍ෂ 16කට ආසන්න පිරිසක් අවතැන් විය.
fsdgsery
Mewath soba dahamen dena danduwam wath da
මහා ලොකු චීන්නු. අනාගත ලෝක සුපිරි බලවතා. එක පොඩි ගන්වතුරයි මිලියන 12 අනාතයි. කෝ මේ චීන්නුන්ට
දෙන උන් ටික?
සොබා දහමත් එක්ක හැප්පෙන්න පුලුවන්ද සුපිරි බලවතා කවුද ?
සොබා දහම විනාස කරගෙන " සුපිරි " උන අය තමයි මේවට වග කියන්න ඔන.
ඇමරිකාව වගේ…
එතකොට මේ චිනේ ගන් වතුරට වග කියන්ඩ ඕනේ ඇමෙරිකාව??? උම්බලනන්……………………..
සොබා දහමෙ විනාශය කියන්නෙ ඔය චින ගන් වතුරට විතරක් නෙමේ,