කිසිම රස්සාවක් නැතිව එංගලන්තයේ ලක්ෂ 25 ක් වේලෙයි

1994 ට පසුව හෙවත් වසර 17 කින් එංගලන්තයේ වාර්තාවූ වැඩිම විරැකියා අනුපාතය ගෙවුණු අගෝස්තු මාසය දක්වා වූ මාස තුනේදී වාර්තා වනබව හෙළිවේ.

මේ අනුව, ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ පසුගිය අගෝස්තු මාසය දක්වා වූ මාස තුනේදී එංගලන්තය තුළ විරැකියාවෙන් සිටින පිරිස මිලියන 2.57 ක් දක්වා වැඩිවූ බවයි.

මේ අතර, මේ කාර්තුවේදී ප්‍රතිශතයක් ලෙස ගත්විට එංගලන්තයේ විරැකියා අනුපාතය සියයට 8.1 ක් දක්වා වැඩිවී තිබෙන අතර මේ කාර්තුවේදී පමණක් රැකියා නොමැති පුද්ගලයින් ගණන 114,000 කට වඩා වැඩිවී තිබෙන බව සඳහන්ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත මහ බැංකුවේ අධිපති මර්වින් කින්ග් පවසා තිබෙන්නේ බොහෝවිට එංගලන්තය මේ මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම මූල්‍ය අර්බුදයට බවයි.

2009 තුන්වන කාර්තුවේදී ඇතිවූ දැවැන්ත ආර්ථික අවපාතයෙන් එංගන්තය ගොඩ එමින් තිබුණත් යූරෝ කළාපයේ ඇතිවූ ණය අර්බුදය නිසා ආර්ථිකය යථාතත්ත්වයට පැමිණීමට බාධා සිදුවුණි.

යූරෝ කළාපය එංගලන්තයේ භාණ්ඩ වලට විශාල වෙළඳ පොළක් වීම නිසා එම කළාපයේ ඇතිවී තිබෙන ණය අර්බුද එංගලන්තයටද මරු පහරක් එල්ල කර ඇත.

 - Vimasuma.com

7,271 Viewers

16 Comments to “කිසිම රස්සාවක් නැතිව එංගලන්තයේ ලක්ෂ 25 ක් වේලෙයි”

  1. Leechooke says:

    තව රටක් හොයා ගනිල්ලා උදුරාගෙන කන්න

  2. Anonymous says:

    ඔය රටේ ඉන්න පර සුද්දන්ට බඩගින්න දැනියන්

    එතකොට තේරෙයි අමාරුව

    • Test says:

      එංගලන්තයේ විරැකියාව පහල වැටේවා !

      ආර්ථිකය දියුණු වේවා !

      නැවතත් අතීතයේ මෙන් ලෝකයේ බලවත්ම රට බවට එංගලන්තය පත් වේවා !

      ඊට පස්සේ නැවතත් ලංකාව පාලනය කරත්වා !

      සුද්දට ජය වේවා !

  3. sara says:

    Ko ape KALU SUDDO TIKA??? Thawa tikak hitapallako cheenu uda naw tikak hada ganna kan…

  4. Anonymous says:

    "මේ පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත මහ බැංකුවේ අධිපති මර්වින් කින්ග් පවසා තිබෙන්නේ බොහෝවිට එංගලන්තය මේ මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම මූල්‍ය අර්බුදයට බවයි".

    නරකද අපි මේකට මර්වින් සිල්වා යැවුවොත්? මිනිහ අතින් දල හරි බැංකුව රන් කරයි. එච්චරකට ජනහිතකාමී පොරනේ. හි …

  5. Test says:

    එංගලන්තයේ විරැකියාව පහල වැටේවා !

    ආර්ථිකය දියුණු වේවා !

    නැවතත් අතීතයේ මෙන් ලෝකයේ බලවත්ම රට බවට එංගලන්තය පත් වේවා !

    ඊට පස්සේ නැවතත් ලංකාව පාලනය කරත්වා !

    සුද්දට ජය වේවා !

    හිපිහිප් හුරේ ! හිපිහිප් හුරේ ! හිපිහිප් හුරේ ! …..

  6. HAREEN says:

    join us on facebook against channel 4
    http://www.facebook.com/#!/srilankanvoice

  7. Anonymous says:

    olowa hoda nadda?…………………….

  8. Tharanga says:

    This is not a good news for tamil diaspora,

    Please send those people back to sri lanka

  9. Test says:

    අපේ අත්තල මුත්තල ඔක්කොම සුද්දට තමා ඇල්ලුවේ… මම සුද්දටම දෙන්න යන්නේ ඒ සනීපේ උබලා දන්නේ නෑනේ….

  10. Test says:

    මේ හොර Test කෙනෙක්. මේ වගේ මෝඩ comments මම දාන්නේ නෑ.

    අන් අයගේ නම් වලින් හොර comments ඵල නොවේවා !

  11. Aruna says:

    what about sri lanka???

  12. Test says:

    මුන් දෙන්නම හොරැ. මම තමයි ඇත්ත Test.

  13. Anonymous says:

    අම්මප මූටනම් තියෙන්නේ එසේ මෙසේ සුද්ද අමාරුවක් නෙමේ :)

  14. Killer Bee says:

    yakooo TEST kiyana de hari. thopi suddata akamathinam pakada ENGLISH walin wada karanne. sudda giyata passe me ratata kelawela giya. ape mahaloku sinhalayo monawada me ratata kare. me rata bera gatthu SF hire yawwa. nodakin thopi wage ****

Leave a Comment