ලොව ප‍්‍රධාන වෙළද නැව් සන්ධිස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දමන බවට පුවතක් පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ඒ තත්වය පිලිබද අමෙරිකාවද තව දුරටත් මෙම කඩාකප්පල්කාරී ක‍්‍රියා නොඉවසන බවත් මෙය කිසිසේතිම අනුමත කල හැකි ක‍්‍රියාවක් නොවන බවත් ඔවුන්ගේ පිලිතූර වී ඇත. මෙම ක‍්‍රියාවට ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් දඩුවමකට යටත් කළ යුතු බවට බි‍්‍රතාතාන්‍ය හා ජර්මනිය යන රටවල් වල මතය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් ඉරානයටද ප‍්‍රයෝජන ලැබිය හැකි මාර්ග අවහිර වන අතර එහි ප‍්‍රතිඵලද කෙටි කාලිනව අනෙක් රටවල් භූක්ති වින්දද දිගූ කාලීනව අත් විදින්නේ ඉරානය බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල දැක්වේ.
කෙසේ නමුත් මෙම තීරණය ක‍්‍රියාත්මක වුවහොත් අමෙරිකාව ඉතාමත් දරුණු තීරණයකට එලඹෙන බවත් අමෙරිකානු බලධාරින්ද අවධාරණයෙන් යුතූව එරට මාධ්‍ය හරහා නිවේදනය කර ඇත.
මූලාශ‍්‍ර – RT
- Sanka
Adhiraajja waadeen illan kannai hadanne…
Api Balamu mokada wen nee kiyala …
පටන් ගන්න මෑච් එක අපි බලගෙන ඉන්නෙ මෑද පෙර දිග කන හෑටි.
hik hik!
2012.12.12 වෙන්න කලින් මුන් ඇරගනී වගේ. එහෙම උනොත් ලෝක විනාශය ගැන කරපු අනාවැකි හරි!!
ඇමෙරිකාවට ජය වේවා !!!
එකාධිපතියෝ භංග වේවා !!!
ඔන්න සුද්දො චාන්ස් එක පුලුවන්නම් ගහපල්ලා වට කරලා හික් හික් හික්
israyel loken atuganna giya iran otuwo tika dan loka sithiyamin maki yanawa hahahahha elama tama amarikawata jaya
iranyata hoda sambola labai orumas samaga.
බඩුම තමයි……….