ඇමරිකාව, ඉරානයට එරෙහිව සෞදි අරාබිය සන්නද්ධ කරයි

බෝයිං එෆ් – 15 වර්ගයේ නව ප‍්‍රහාරක යානා 84 ක් සැපයීම සහ දැනට සවුදි අරාබිය වෙත විකුණා ඇති ප‍්‍රහාරක යානා 70 ක් නවීකරණය කිරීමද ඇතුළත්ව ඩොලර් කෝටි 3,000 ක් වටිනා ප‍්‍රහාරක ජෙට් යානා සවුදි අරාබිය වෙත විකිණීමට ඇමරිකාව සූදානම් වන බව විදෙස්මාධ්‍ය උපුටා දක්වයි.

මෙය ඇමරිකාව සහ සවුදි අරාබිය අතරල වසර 10 ක කාලයක් තුළ කි‍්‍රයාත්මක කිරීමට ගිවිස ගැනුණු ඩොලර් කෝටි 6,000 ක කොන්ත‍්‍රාත්තුවේ එක් අදියරක් බවද එම වාර්තාවල සඳහන්ය.

අරාබිකරයේ සිය පසමිතුරා වන ඉරානයට එරෙහිව ඇමරිකාව දැඩි කි‍්‍රයාමාර්ග ගනිමින් සිටියදී මෙම ප‍්‍රහාරක යානා ගණුදෙනුව සිදුවීම විශේෂත්වයකි.

මීට අමතරව මෙම ප‍්‍රහාරක යානා ගණුදෙනුව තුළින් 50,000 කට වැඩි ඇමරිකානුවන්ගේ රැකියා සුරක්ෂිත වන බව එක්සත් ජනපද ජනාධිපති ඔබාමා ප‍්‍රකාශ කර තිබේ.

 

15,936 Viewers

14 Comments to “ඇමරිකාව, ඉරානයට එරෙහිව සෞදි අරාබිය සන්නද්ධ කරයි”

  1. Anonymous says:

    ඇමරිකානුවන්ගේ රැකියා සුරක්ෂිත කරන්නට ඔබාමා ඕන දෙයක් ඕන රටකට ඔබයි

  2. Anonymous says:

    ඔන්න ඔටුවො කන්න යනො…………….!

  3. ඇමරිකාව සූදානම් වන බව ……

  4. Prophet Mohammed says:

    I want more blood. i am blood thirsty. Kill! Kill! Kill!

  5. parakum says:

    arabinta gahanna ona arabin lava.uraga malu kapanna ona urage aga tialai.

  6. Test says:

    අන්න හරි. අන්න හරි. කොහොමද සුද්දගේ මොළේ. හම්බයින් ලවාම හම්බයින්ව විනාශ කරන අපූරුව. දැන් බලන්ඩ ඇමරිකාවේ අවි ආයුධ ටිකත් විකුණා ගන්නවා. ප්‍රහාරක යානාත් විකුණා ගන්නවා. හම්බයින් ලවාම ඉරානයට ගස්සවනවා. නියමයි නේද plan එක. ඔන්න ඕවට තමයි කියන්නේ කඳ තිබ්බට වැඩක් නෑ මොළෙත් තින්ද ඕනේ කියල.

    සුද්දගේ මොළේ තව තවත් පෑදේවා !

    හම්බයින් ලවාම හම්බයෝ ඉවර කරත්වා !

    මේ සටන් වලින් හම්බයෝ වැඩි වැඩියෙන් විනාශ වේවා !

  7. Test says:

    ඇමරිකන් කාරය මෝඩයා… දවසක ඔය ආයුධ වලින්ම සවුදි උං ඇමරිකාවට ගහනවා…!!!

    • Shameera says:

      Hariyata hari machan. America osamalata oya widihata udaw kala. Anith agam walata tikak hari nidahasa thiyena. Neethyanukoolawa anith agam adahanna puluwan Syria wage ratawal USA walata epa wela thiyenne. (Siriyawe palakayonge wedanam mama anumatha karanne ne.)

  8. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconvert… මෙන්න මෙකෙන් සින්හලයෙක් විදියට ලියපන්.

  9. Anonymous says:

    අවි ගත්තොත් ලෝකේ අවියම දෙයි සෝකේ කිව්වලු….

    ඕකෙන් මෙව්ව කොරල කෝහොම හරි ඉරානෙට නම් ගහයි.. පස්සෙ ඉතිං අරාබිය අනිත් පැත්තට ඇමරිකාවට ගහයි….

    කවද හරි ඇමරිකාවට නැහෙන්න වෙන්නෙ උන්දැලගෙම මෝඩකං හින්ද…

  10. Anonymous says:

    ඉරානෙටවත් ගහන්න බෑ.. ඔය මොකා උඩ පැන්නත් සේරම උං රුසියාවට බයයි…

  11. සත්‍යය says:

    අපෝ මු හොර Test. නියම Test තමයි පල්ලෙහා comments දාල තියෙන්නේ.

  12. Allah says:

    war is my professsion. Good Luck America.

    America is my real son.America is the only my creation , he is the

    real son.

Leave a Comment