වහල් වැඩට කෙන්යානු කාන්තාවන් මැදපෙරදිග යැවීම නවතයි

ගෘහ සේවිකාවන් වශයෙන් මැදපෙරදිග සේවය කිරීමට යන කාන්තාවන් නිරන්තරයෙන් විවිධ පීඩාවන්ට පත්වීමේ හේතුවෙන් තම රටේ කාන්තාවන්ට මැද පෙරදිග ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කිරීමට යාම කෙන්යාව විසින් තහනම් කොට ඇති බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා පවසයි.

කෙසේ වෙතත් කෙන්යාවේ තීරණය සම්බන්ධයෙන් සෞදි අරාබිය පවසන්නේ තම රටේ සේවය සඳහා පැමිණෙන්නන් ආරක්ෂා කිරීමට රජය ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති බවය. මැදපෙරදිග සේවයේ නියුතු කෙන්යානු කාන්තාවන් ප්‍රමාණය 3000 ක් පමණ වේ.

10,840 Viewers

14 Comments to “වහල් වැඩට කෙන්යානු කාන්තාවන් මැදපෙරදිග යැවීම නවතයි”

  1. B M W says:

    ඇත්තටම කෙන්යාව විසින් ගත මෙම තීරණය ගැන .ලංකාව වගේ අපේ රටවලට හොද ආදර්ශයක් .

  2. soca says:

    ape ammilatai akkilatai thawath hodai. desa palu mamalata etath wada hodai

  3. ලාංකිකයා says:

    හොද තීරණයක්. අපේ රජයට බැරි මොකද ගෘහ සේවිකාවඅන් මැද පෙරදිග යවන එක නවත්වන්න,අපේ ගෑනුන්ට වෙන අකරතැබ්බ දැන දැන.
    ලංකාවෙත් අක්කලා ලේසි නැ මෙහෙ දාන සෙල්ලම් දැක්කම. මෙහෙ ඉදල ඕවල දැකල තියෙන නිසය් කියන්නේ. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

  4. Leslie H Wijesinghe says:

    අපි කවද ද හොද දේවල් කෙරුවේ වෙන රටක හොද දෙයක් කෙරුවොත් අපි එක මග හරිනවා වෙන් රටවල් වල කරන හොදනැති දේ ආදරයෙන් වෑළද ගන්නවා

  5. naraka lamaya says:

    අපේ රටේ ප්‍රධාන අදායම් මාර්ගයක් වන ගෙදර ගෑනි මැදපෙරදිගට එක්ස්පෝර්ට් කිරීම ට ඇත නොතබනු. කෙන්යාවෙන් නොඑන ගනනටත් හරියන්න අපි මෙහෙන් යවමු. මැදපෙරදිග බාබා ලට ජයවේව.

  6. AMARIS says:

    ANA GAHALA BERINAN GINITHIBBATH KAMAKNE APE 3000K YAWANA!

  7. shan says:

    MAHINDA CHINTHANE HA..TIYATA ,,,,,,,,,,,NAWATHTHANNA ……………BAAAAAAAAAAAAA,,,HUSE MAID EXPORT

  8. Kota says:

    Kenya has a back born..! My salutation…!

  9. rodrigu says:

    kenyawatath konda pana thiyenawa. lankawata kondak nadda?

  10. දඟයා. says:

    මෙදපෙරදිගට අපේ රටේ කාන්තාවන් යවන එක නැවත්වීම ඒ තරම් ලැහැසි නැහැ. මෙදපෙරදිග යන බහුතරයක් අසරණ දුප්පත් පවුල්. ඔවුන්ගේ එදිනෙදා ජීවන වියදම හරිගස්ව ගන්න සහ තමන්ටම නියා ගෙයක් සාදාගන්න ඔවුන්ට තියන ආශාවල් ඉෂ්ඨවීම සදහායි වෙන මාර්ගයක් නොමැතිව ඔවුන් මේ දුක්බර ගමන යන්නේ. මේක නැවත්වීමට නම් ලංකාවේ දුප්පත් කම තුරන් කරන්න ඕනේ. දුප්පත් අයට සාදාරන මුදලක් මාසිකව රජය විසින් ලබාදෙන්න ඕනේ. නිවාස වියාපෘති මගින් දුප්පත් සැමට නිවාස ලබා දෙන්න ඕනේ. මේ සෑම දෙයක්ම කැටි කාලව කිරීම අපහසුයි. ඒ නිසා අඩුම ගානේ කාන්තාවන් මෙදපෙරදිග යවන එක රජය විසින් පමණක් කල යුතුය. ඒ හරි හැටි පුහුණු කරවමින්. මන්ද රැකියාවට ස්රිලාංකිය කාන්තාවක් මෙදපෙරදිග යැවීම සදහා එජෙන්සි වරුන් කාන්තාවන්ගෙන් අයුතු මුදලක් අය කරන වගේම ඔවුන් විසින් මෙදපෙරදිග හාම්පුතුන්ගෙන්ද ලොකු ගානක් කපාගන්නවා. ඉතින් ඔවුන් වියදම් කර ගෙවල් වැඩට කාන්තාවක් ඇවිත් හරි හැටි වැඩ නොදන්නා නිසා සහ වැඩ නොකිරීම නිසා සමහර හාම්පුතුන්ගේ නොයකුත් වදහිංසා වලට මුහුණ දීමට සිදුවෙනවා. රජය විසින් කරානම් මේ සෑම දෙයකටම තිතක් තියන්න පුළුවන්. අද මෙදපෙරදිග ඉන්න අපේම රටේ ඇම්බසිවරුන්ද තමන්ගේ දුක පැවසීමට එන අසරණ කාන්තාවන්ට සලකන්නේ අල්ලස් වෙනුවෙන් තමන්ගේ වල්කම පෙන්වලයි. රජය මේවට විසදුම් නොදියන අවස්තාවක අපි අනුන්ට දොස් කී වැඩක් නැහැ.

  11. Test says:

    යකෝ කෙන්යාව වගේ රටක එවුන්ට මොළේ පෑදුනත් අපේ එවුන්ට පෑදෙන්නේ නෑනේ. මේ විදිහට අනෙකුත් රටවල් එකතු වෙලා තම්බියන්ගේ රටවල් වලට ගෑණු යවන එක නැවැත්තුවා නම් ඔය තම්බියන්ගේ රටවල් වලට කෙල වෙනවා. තම්බියන්ගේ තියෙන අමාරුව නිසා එහෙ ගෑනුත් මැරිලා යනවා.

    කෙන්යාවට ජය වේවා !
    තම්බි රටවල් වලට ගෑණු නොයවත්වා !

Leave a Comment