නාසා ආයතනය විසින් සඳ මතු පිටට යැවීමට නියමිතව තිබූ ගවේෂණ යානය අත්හදා බැලීමකදී පුපුරා විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස පෙරලී පුපුරා ගිනිගෙන විනාශ වී ඇත්තේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේදී එහි එන්ජිම පරීක්ෂා කරන අවස්ථාවකදීය.
එය තත්ත්පර 30 කට අඩු කාලයකදී සිදුවු අනතුරක් වූ අතර නියමුවන් රහිත මෙම චන්ද්‍ර යානයේ පිපිරීම හේතුවෙන් කිසිවෙකුට අනතුරක් සිදුවී නැත.
නාසා ආයතනය විසින් මෝෆස් නම් මෙම චන්ද්‍ර යානය නිෂ්පාදනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 07 ක් වැයකොට තිබූ අතර එමගින් සඳ මතු පිටට කිලෝග‍්‍රෑම් 1100 ක් බරැති රොබෝ ගවේෂණ උපකරණ රැගෙන යාමට සැලසුම් කර තිබිනි.
Where is the trouble.
Which system failed?
We need to troubleshoot it.
WARNING: Critical system failure in 300nS. You better write your last will!
යකෝ මේව බලන සුද්දොත්(හීනෙන් හිතන් ඉන්න) ඉන්නවනේ.
RT ta meewa loku news…….irrisiyaakaarayone!!!
ehemama kiyanna epa..russia thama loke most reliable ma shuttle eka hadala thiyenne… americawa rent karanneth e shuttle. eyalage shuttle watuna nisa…
එත් මේ ගොල්ලෝ 60 ගණන්වල මිනිසුන් සහිතව, පරිගණක පාලන නොමැතිව හදට ගියා නේද කිසිම ප්‍රශ්නයක් නැතුව. මටත් ඔය හදට ගිය කතාව ටිකක් විශ්වාස කරන්න අමාරුඉ දැන් දැන්. ඇත්තට ම ගියානම් ඉතින් හොදඊ.
හඳට යාගන්න බැරිවුන මිනිස්සු අඟහරුට ගිහින් කැමරා 17කින් ෆොටෝ ගහනවාලු ඔන්න…..යවපු රොබෝවා සී.අයි.ඒ රොබෝවෙක් වෙන්න ඕනෙ…
ko me test.lagadeema americawa wetena lakunu
කූරියන් ගැහුවා… අපිනම් කියන්නේ ඕකට කූරියං ගහනවා කියල..
උඩ යවන්නේ නැතිව කොහොමද කූරියන් ගහනවා කියල දැන ගන්නේ..
හරියට ලයිට් දීගන්න බැරි, විභාගයක් තියාගන්න බැරි, පොඩි ගෑණුදරුවෙක්ව ආරක්ශාකරගන්න බැරි,ඉතියෝපියාවත් රන්පදක්කම් දෙකක් ගනිද්දී අවසාන පූර්ව තරඟයකටවත් යාගන්න බැරි බයියන්ගේ රටේ මිනිස්සු ඇමරිකාවට හිනාවෙන අපූරුව…….
අපේ අමාරිස්ලා මාර ආසාවෙන් ඉන්නේ ඇමරිකාවට කෙල වෙනකන්, අපිට දැනටමත් කෙළවෙලා කියලා අමාරිස්ලාට තේරෙන්නේ නෑ…..මේ රටේ හරියට කරපු එකම දේ ගෝඨා කොටියට විරුද්දව කරපු යුද්ධෙ විතරයි…ඒකත් ඒ මනුස්සයා ඇමරිකාව වගේ රටක ජීවත්වෙලා හරියට වැඩක් කරන හැරි ඉගෙනගත්ත නිසා වෙන්න ඕනෙ…
Well Said Pissa…ape moda ralata oka therenna thawa kal yai…!!!
ඔබේ කතාව සහතික ඇත්ත. ඇයි බොහොම දෙනෙක් කියන්නේ මෙහෙනේ හොදම සංස්කෘතිය, හොදම සභ්‍යත්වය, විනය, තාක්‍ෂනය, ආගම, යනාදී හැම එකක්ම තියෙන්නේ. ලෝකයේ අනෙක් රටවල තියෙන දේවල් බාලයි. ඇයි පසුගිය දවසක උජාරුවට කියලා තිබුනේ ක්ලින්ටන් පවා දැන් සැනසීම අරගෙන තියෙන්නේ බුද්ධාගම අනුගමනය කිරීමෙන් කියලා. ලෝකේ හැම එකාම ගොඩ යන්නේ මෙහේ දේවල් කළාම. හැබැයි මෙහේ එකාලට මේ තියෙන හොද දේවල් වලින් ගොඩයන්න බැරි එකනේ ප්‍රශ්නේ?
60 ගනන් වල සදට මිනිසකු යැවීමේ තාක්ෂනයක් මිනිසා සතුව තිබුනේ නෑ.අදටත් නෑ.තව වසර 20කින් 30කින් ඒ හැකියාව ලබා ගනීවි.අගහරු චාරිකාව ගැනත් මට සැකයි.බැරැක් ඔබාමගෙ ජනාධිපතිවරන චන්ද මගඩියක් වෙන්න ඇති.
උඹට පිස්සුද බං හැම තැනටම මේ කමෙන්ට් එක කොපි කර කර යන්නේ…?
ඇමරිකාව ඇත්කටම හඳට ගියානම් ලෝකය ඉදිරියට යද්දී එවුන් ගොස් ඇත්තේ ආපස්සටය මේ සඳ ගමනත් අමු බොරුවක් තවමත් මේ ගොල්ලන්ගෙ තාක්ෂනය දියුනු නැහැ හැබැයි බොරු මවාපෑම් වලටනං දක්ෂයි.
Pissa..GUD COMENTS,
api america walata bana bana innawa modayo wage…
olympic nemei wena hama dema winaseta.
WEN WILL REALIZED ?
හඳට තියා තාම හරියට ප්ලේන් එකක් හදාගන්න බැරි ලංකාවෙ අපි ඇමරිකාවෙ හඳ ගමන බොරුවක් කියල හිනා වෙනව… උන් අපිට කොහොම හිනා වෙනව ඇද්ද :/
අපි හැමදා වංශය කබල් ගාමු…
නාසා ආයතනය කියුරියෝසිටි රෝවරය අගහරු ග්‍රහයා වෙත යවනකොට අපේ අය කොතනද…..??? නාථ දෙයියෝ හරි,සිහල බෞද්ද දර්මය හරි,වෙන හැට හුටාමාරක දෙවිවරු ගෙන හරි….. තොරතෝංචියක් නැතුව කෑගහගහ………පිටිදුවට/සිරිවර්දනලට/කිරිබත් ගොඩලට පලුයනකම් බැන බැන දේශප්‍රේමය දෝරෙගලමින් බුදුන්ටත් වඩා බණ දෙස දෙස,බුදුන්ටත් වඩා බණ දන්නා බව කියමින්……ඇමෙරිකාවට/සුද්දට පලුයනකම් දොස් දෙවුල් තියමින් දේශීය ආර්ථික/දේව සංකල්ප කට මත දොඩමින් ඉරිසියාවෙන්,කුහකත්වයෙන්,ආත්මාර්ථයෙන් ඉහවහා ගිහින් බොරුවම කියන,බොරුවම කරනා ප්‍රයෝගිකව කිසිත් නොකරන සහ කල නොහැකි සංකල්ප,අල්ලාප සල්ලාප දොඩමින් යුරෝපීයයන් සැදූ ලොව තුලම හිඳිමින්,ඉන් පලප්‍රයෝජන ලබමින් නමුත් බටහිර විද්‍යාවට/බටහිරයන්ට ගරහමින් කිසිම මර්ගපලයක්වත් නොලබමින්ම වැඩකටම නැති කයකුයි,සිතකුයි තියාගෙන….එලොවටත් නැති මෙලොවටත් නැති දිවිපෙවතක් ගතකරමින්……අන් සියලුම ජාතින් දියුණු වෙනකම් හෙළුවෙන් සිටින මෙවන් ජාතියක් මන් මෙලොව නොදුටුවෙමි..මොවුන් වඳ වුනොත් වඳ වෙන්නේ සොබාදහමට උවමනා නිසාමය.ප්‍රයෝගිකව කිසිත් කල නොහැකි ජාතින් වඳවී යාම සොබාදහමේ නීතියකි…මෙයින් ඔබට ගැලවීමට අවශිය නම් වහ වහ කල යුත්තේ මනහ්කල්පිත ලෝකයෙන් මිදී සිත සැහැල්ලු කර වඩාත් ප්‍රයෝගික මාර්ගය සොයායමය….එයින් ඔබේ ගතද සිතද නිවේමය.වඩා වඩාත් නව නිර්මාණ කිරීම සහ යටත් විජිත වහල් මනසින් මිදීමය.(ආගමද මෙයට ඇතුලත්ය) ලෝකය ඔබට ලබාදුන් දේ මෙනෙහිකරගෙන ඔබ ලෝකෙට යමක් ලබාදීමය.අපිට කල නොහැකි වූ දේ අනෙකුන් කලේ කොහොමද සිතීමය.ආගමෙන්,බහුබූත දේවලින් සිත නිදහස් වූ දවසට ඔබ නිදහස්ම වූ නිර්මල චින්තකයෙක් වන බව ප්‍රයෝගිකවම ඔබට වැටහේවි.
Senkadagala මේ හලෝ මේක කඩා වැටිල තියෙන්නේ සිංහල බෞද්දයන්ගේ වරදකින් නොවේ මුං හඳට ගියා කියන එක බොරුවක් කියන්නෙත් අපි නෙමෙයි උන්මයි ඇත්තටම ඒක බොරු මවාපෑමක් බව දැන් කාටත් පේනව අද ඔය දියුනුවයි කියන එකෙන් ලොකයේ පැවැත්මට කරල තියෙන හානිය. මිනිසුන්ගේ මනස් තුල ඇතිකරල තියෙන තන්හාව ආපසු හැරවිය නොහැකි තරං මේව කලේ සිංහල බෞද්දයො නෙමෙයි.
ඇමරිකාවේ හැම තැනම තියෙන්නේ බොරුව හා රැවටීම මේරියන්ස් ජොන්ස් දෙපාරක් රන් පදක්කං ගත්තා අන්තිමට අවුරුදු හතකට පස්සෙයි පිලිගත්තෙ එයා දිවුවෙ ඩ්‍රග්ස් අරගෙන කියල මේකෙන් සුසන්තිකාලට විසාල අසාධාරනයක් උනා මේ අසාධාරනයටවිරුද්දව ගොලුවත රකින නිවටයො බවට අපේ රටවල් ආයුද බලය විසින් පත්කරල අපි කාගෙවත් දෙයක් වෙන රටක් මංකොල්ල කාල නෑ එහෙම කරන්නෙත් නැහැ අපිට ඉස්සරහට යන්න කරන බාදා නවත්වන්න අපේ පාඩුවේ ඉන්න දෙන්න රට අවුල් කරන්න එපා අපි ඉල්ලන්නෙ එච්චරයි
සත්‍ය දන්න එකා says:
August 10, 2012 at 8:56 pm
60 ගනන් වල සදට මිනිසකු යැවීමේ තාක්ෂනයක් මිනිසා සතුව තිබුනේ නෑ.අදටත් නෑ.තව වසර 20කින් 30කින් ඒ හැකියාව ලබා ගනීවි.අගහරු චාරිකාව ගැනත් මට සැකයි.බැරැක් ඔබාමගෙ ජනාධිපතිවරන චන්ද මගඩියක් වෙන්න ඇති
muslims believes moon, sun are like disk turning arround the earth..
Aparade!
මීට අවුරුදු 10- 12කට ඉස්සර දවසක් මම ගෙදර ආව වෙලාවෙ මල්ලි මට කිව්ව US සඳ ගමන බොරුවක් කියල අමෙරිකාවෙම කතාවෙනව කියල අපෙ FM චැනල් එකක (තරු FM ද කොහෙද ) කිව්ව කියල. මොන පිස්සු කතාවක්ද කියල මම හිනා උනා.
හැබැයි අවුරුද්දකට විතර පස්සෙ මම ඔය සබ්ජෙක්ට් එක සර්ච් කලා ඉන්ටනෙට් එකේ. මෙන්න මේ වෙබ්සයිට් එක http://www.ufos-aliens.co.uk/cosmicapollo.html බැළුවට පස්සෙ මට ඇත්තටම පුදුම හිතුන – අවුරුදු 40ක් විතර තිස්සෙ මොනතරම් බොරුවකට මුළු ලෝඉකෙම අහුවෙලා තිබුනද කියල.
කවුරු හරි මට බනින්න කලින් ඔය සයිට් එකට ගිහිල්ලම බලල තේරුම්ගෙන -පස්සෙ බනිනවනම් බනින්න.
මොකෙක් හරි කියනවනම් අමෙරිකන්කාරය හඳට ගියා කියල -ඔය වෙබ්සයිට් එකේ තියෙන එක තර්කයක් හරි බොරුයි කියල ඔපු කරන්න.
අනික -සුද්ද සින්හලෙන්ම කියනවනම්- 63 ඉඳන් 72 වෙනකම් ගමේ යනව වගේ හඳට ගිය යැන්කින්ට- පහුගිය අවුරුදු 40 ටම එක බලුකුක්කෙක්වත් හඳට යවන්න බැරිඋනේ ඇයි (එපා වෙනකම් ගියනිසා දැන් ඝඳට යන එකේ ගතියක් නැති නිසා වෙන්නත් පුළුවන් )
කොහොම උනත් පේන විදිහට දැන් තමා මෙයාල රොබෝවක් හඳට යවන්න හදන්නෙත්-