ඇමරිකාවේ නගරයක් විකිණීමට තිබේ

ඇමරිකාවේ කුඩාම නගරයක් වෙන්දේසි කිරීමට ප‍්‍රාන්ක බලධාරීන් තීන්දු කර තිබේ. එරට වයඹදිග ප‍්‍රදේශයේ පිහිටි කැරෝවෙන් මොන්ටානා නමැති අක්කර 7 ක පමණ භුමි ප‍්‍රදේශයකින් යුත් නගරයක් මෙසේ විකුණා දැමීමට නියමිතය.

මෙම ඓතිහාසික නගරයේ ජිවත් වනුයේ පුද්ගලයන් දෙදෙනෙකු පමණක් වන අතර නගරය නිවාස දෙකකින්, සිල්ලර වෙළෙද සැලකින්, ආපන ශාලාවකින් සහ තැපැල් හලකින් යුක්තය.

වෙන්දේසිය ලබන 15 වනදා පැවැත්වෙයි. ඇමරිකා ඩොලර් දෙලක්ෂ පනස් දහසකින් වෙන්දේසිය ආරම්භ කෙරේ.

මූලාශ‍්‍ර – 01 02

13,228 Viewers

7 Comments to “ඇමරිකාවේ නගරයක් විකිණීමට තිබේ”

  1. labbo says:

    Pudgalayan dedenekuta niwasa 2k, sillara welendha salak, apana shalawak, thapal halak.Amerikan pacha. Kiyanna kese kiwwath ahanna uda balagena asiya yuthui

  2. kanna says:

    maha rajoo mekath salli dila ganing …………..

  3. දේශප්‍රේමියා says:

    ඕක අපේ බැරා මහත්තයට පෙන්නුවනම් හරිනේ. ගහපු 10% කොමිස් වලට නගරයක් වුනත් ගන්න බැරි වෙන්න විදිහක් නැහැ.

  4. මිනීමරුවා says:

    ප්ලේ බෝය් මෑන්ශන් එක ලග හරි,කිම් කර්දේශියන් ගේ ගේ ගාව හරි,මෙගන් ෆොක්ස් ගේ ගේ ගව හරි,ජුලියා බොන්ඩ් ගේ අපර්ට්මෙන්ට් එක ගව හරි,නිකි මිනාජ් ගේ ගේ ලග හරි පර්චස් 10 ක් වගේ නැද්ද වෙන්දේසි කරන්න?

    • lol ma thama says:

      ශා ඔයා අමෙරිකාව ගෑන සෑහෙන්න දන්නවනෙ!! එක නේද ඔයාට පෙන්නන්න ඔනෙ වුනෙ! ඔයා හරි පොශ්!!මo අසයි ඔයට!!!!

  5. sadda says:

    කැරෝවෙන් මොන්ටානා නමැති…………. basil gamuda meaka?

Leave a Comment