Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

හෝමූස් වැසීම ලොවටම එල්ල වන දරුණුම ප‍්‍රහාරයයි

August 11, 2012 at 4:03 pm | Lanka C News.

හෝමූස් වැසීම ලොවටම එල්ල වන දරුණුම ප‍්‍රහාරයයි

අමෙරිකාව විසින් ගල්ෆ් කලාපය සම්බන්ධයෙන් මේ වන විට වැඩි අවධානයක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එමෙන්ම අමෙරිකාව විසින් ඉරාන ගැටළුව ලෝක ව්‍යාප්තව ආධිපත්‍ය පැතිරවිය හැකි හේතුවක් කොටගෙන ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.

නිවියොර්ක් ටයිමිස් සඟරාව පවසන්නේ අමෙරිකානු මිසයිල යාන්ත‍්‍රණය ගල්ෆ් කලාපීය තොරතුරු හුවමාරු කරමින් මුළු ගල්ෆ් කලාපයම ආවරනය වන පරිදි ස්ථානගත කිරිමට සූදානමි වන බවයි. වොෂින්ටනය විසින් දැනටමත් මිසයිල උපාංග ෂහ ප‍්‍රහාර උපක‍්‍රම අරාබි එමිරේට්ස් රටවලට හා කටාර් රාජ්‍යයට ලබාදීම වැඩි කර ඇති බවත් සඳහන්ය.

එමෙන්ම හිලරි ක්ලින්ටන් පවසා සිටින්නේ අමෙරිකාවට තම මිසයිල සමඟ ගල්ෆ් කලාපය ඒකාබද්ධ කිරිමෙන් කලාපයේ ආරක්ෂාව තහවුරු කර ගත හැකි බවයි.

කෙසේ නමුත් මෙම තත්වය යම් ආකාරයක ඉරානයට තර්ජනයක් විය හැකි ප‍්‍රතිචාරයක්ද යන්න සැක සහිත බවට මේ පිලිබඳව අදහස් දක්වන ඇතැමි නිරීක්‍ෂකයන් සඳහන් කර ඇත. මන්ද ඉරානයට මේ වෙනුවෙන් එකට එක කිරිමට ප‍්‍රහාර දියත් කිරිම අනවශ්‍ය බවත් හෝමූස් වසා දැමිම පමණක් මුළු ලෝකයටම එල්ල කළ හැකි දරුණුතම ප‍්‍රහාරයක් වන නිසාවෙන් බවත් සමීක්ෂකයින්  විසින් කරුණු දක්වයි.

එසේම අමෙරිකාව ලෝකය පුරා ආධිපත්‍ය පැතිරවිමේ උවමනාව මත හමුදා ප‍්‍රති සංවිධානයට අරාබි රටවල් එක්  කර ගැනිම පිලිබඳ ඔවුන්ගේ අදහස වී ඇත්තේ එහි අරමුණ අමෙරිකාවේ තෙල් අවශ්‍යතාවය සපුරා ගැනිම බවයි.

නමුත් මෙවන් ආධිපත්‍යයක් එක් කරගැනිම මෙන්ම එයින් ඇති වන හානිකර ප‍්‍රතිඵල ඔවුන්ට පාලනය කල හැකිය යන්න සිතා සිටිම අමෙරිකාවේ පවතින පාලනයද නැති කර ගැනීමක් බවත් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

මූලාශ‍්‍ර – 01

- sanka

16,061 Viewers
Print

5 Comments to “හෝමූස් වැසීම ලොවටම එල්ල වන දරුණුම ප‍්‍රහාරයයි”

  1. මිනීමරුවා says:
    August 11, 2012 at 5:44 pm

    මේ ඉරාන කොටෝ, ලංකාවේ ඉන්න හම්බයෝ සෙට් එකත් අරගෙනම ඕක වහල දාන්න බැරිද?එතකොට ඇමෙරිකන් කාරය දෙනකොට උන සෙට් එකත් එක්කම අල්ලාහ් ගාවටම යන්න පුළුවන්නේ.

    Reply
    • judo says:
      August 11, 2012 at 7:17 pm

      ane ow machan., lankawe gon haththa iran walata kade yanawa., patta hambayoo, american kaaraya indala indala dunnama allahhh penei., thuhh witharak hamba haththa

      Reply
    • khan says:
      August 12, 2012 at 9:09 am

      ado adu kule balla, unbe lokka hemawelema iranayen neda yako nayata ganne? iranaya them neththam waha thamai lankawata kanna wenne

      Reply
  2. muhammed says:
    August 12, 2012 at 1:08 am

    Hambayo nattham ubala kohomada LTTE eka vinasa kare .nikan gonamaku wenna epa ..

    Reply
  3. Ranga from Florida..... says:
    August 12, 2012 at 3:49 am

    කබ්බන් ෆෝම් කිරීම හෙවත් ඉරානය ෆෝම් කිරීම….

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English