වැඩ වර්ජනයක නිරතව සිටින ආකර කම්කරුවන් දහස් ගණනකට එරෙහිව බ්‍රහස්පතින්දා සිදුකළ වෙඩි තැබීමේදී තිස්තුන් දෙනකු මරා දැමූ බවල දකුණු අප්‍රිකාවේ පොලීසිය පවසයි.
එහි කලින් පැවැති වර්ණභේදවාදී පාලනය පෙරලා දමනු ලැබීමෙන් පසු වාර්තා වූ දරුණුතම සිද්ධීන් අතරින් එකක් ලෙස ආකර කම්කරුවන්ට එරෙහි වෙඩිතැබීම සටහන් වෙයි. වැඩවරා සිටි කම්කරුවන් අතරින් දෙසිය පණහකට අධික පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.
තම ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබූ බව පවසන දකුණු අප්‍රිකාවේ පොලීසිය ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා සහයෝගයෙන් ක්‍රියා කරන බව ද සඳහන් කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක් පවත්වන ලෙස වෘත්තීය සමිති ඉල්ලීමක් කරති.
වර්ණභේදවාදී පාලනය නිමවීමෙන් පසු තවමත් රට තුළ මෙවැනි දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් තිබීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව පුරා බලවත් වික්ෂිප්ත භාවයක් දක්නට ලැබේ.
-BBC
මේක සුද්දෝ කරපු හින්ද අනිවා අත්මරක්ෂාවට තමා වෙඩි තියන්න ඇත්තේ…
සුද්දෝ නොවන රටක නම් අනිවා ඉතින් මර්දනකාරී පියවරක් හරි මානව හිමිකම් කඩකිරීමක් හරි තමයි…
පිල්ලේ බුදියගෙන වෙන්න ඇති ඇත්තේ මයේ හිතේ…
නවනන්දනී පිල්ලේ ඊයේ වික්‍රමබාහුගේ කාමරේ බුදියගෙන ඉඳල … මේ දකුණු අප්‍රිකාවේ වෙන්නේ මොනවද කියල දන්නේ නැහැ…
APE RATEDI KATUNAYAKA ROSHEN CHANAKA, HALAVATHADI DEEVARAYO KEEPA DENEKUTA VEDI THIBBA. NAVANEEDAN PILLE MOKUTH KEEVE NE.
ane palayan haraka yanna pillay ube hora ganida
නවනන්දනී පිල්ලේ,
තී කොහිද බැල්ලේ?
හැන්ගිලද මුල්ලේ ?
එහෙම නැත්තම් නිදිද වැල්ලේ?
සිරිසේන අයියා
මම හිටියෙ දොයියා
අදම ගොස් ලහියා
දෙනව ගේමක් මගේ දෙයියා
නියමයි!! මෙන්න මේවා තමයි අපේ ආන්ඩුව ආදර්ශයට ගත යුත්තේ!!!!
අපිත් මුන්ගෙ ගානට වැටෙන්න ඕනෙද? මරන්න අවශ්‍ය නෑ, රස්සාවල් වලින් අස් කරල දැම්මම ඉවරයි.
අන්තිමේදී,කළු එවුන් කළු එවුන්ටම නේද වෙඩි තියල තියෙන්නේ.ඇමෙරිකාවෙත් ඕකම වෙයිද?
අපිට කෙලවන්න කොටින් එක්ක නිදාගෙන එන නෙල්සෝන් මැන්ඩෙලා ට දැන් ඉතින් පුළුවන් එයාගේ ගොලයෝන්ගේ වැඩ කිඩ ගැන බලන්න .
ane paw pae nawenidan pille nonage rata neda ma marune sattuda,habata aluth sattu tikak wage ko are aminest,un,vikalapa prathipatti ,kareyo are pachabahuwa,mevate kiyanna vachana mage kate hirauna
නෑ නෑ මිත්‍ර වරුනි , මේ අපිට කියන්නේ අපිත් මේ වගේ වැඩ කරන්න කියලා….
දැන් බලන්න දකුනු අප්‍රිකාව අසරණ කම්කරුවෝ 33 මැරුවා…..
ඇමේරිකාව අප්ගනිස්තානය….ඉරාකය .. ලිබියාව…සිරියාව….ඊළගට ඉරානය……
අනේ ඉතින් පිල්ලේ ඇන්ටි කියන්නේ අපිට උඹළා කරපු දේවල් හරි තව තවත් කරන්න ඇමෙරිකාවෙන් තව ආයුධ ගන්න ලංකාවේ මිනිස්සු තව මරන්න….
අනේ ඇත්තට මේ ටික අපේ මහින්ද ජනාධිපති තුමට තෙරෙන්නේ නෑනේ ….
එහෙම කරානම් ජිනිවා ප්‍රශ්නේ ඉවරයි….
අනේ කවුරු හරි ජනාධිපති තුමාට කියලා දෙන්න පින් සිද්ධ වෙයි…