ලන්ඩනයේ රුසියානු තානාපති කාර්යාලයට පහර දීමක්, තානාපති කාර්යාලය වසා දමයි

ලන්ඩනයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය සිරියානු රාජ්‍ය විරෝධී කණ්ඩායමක් විසින් ප‍්‍රහාරයට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප‍්‍රහාරයෙන් තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ මණ්ත‍්‍රණ සභාව රැස්වන ප‍්‍රදේශයට දැඩි සේ හානි සිදු වී ඇති අතර තානාපති කාර්ය මණ්ඩලයට සිදුව ඇති හානි පිලිබඳ මෙතෙක් පැහැදිලි වාර්තාවක් නිකුත් වි නොමැත.

රුසියානු බලධාරින් විසින් නැවත දන්වන තුරු තානාපති කාර්යාලය වසා දැමිමට තීරණය කර ඇති බවට ෙමි වන විට නිෙවිදනය කර ඇත.

තවද මෙම ප‍්‍රචණ්ඩකාරි පිරිස් නැවතීමට ලන්ඩන් පොලිසිය විසින් කිසිදු ක‍්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බවට රුසියානු විදේශ ඇමතිවරයා චෝදනා කරන බවත් මෙම වාර්තා තව දුරටත් සඳහන් කර ඇත.

මූලාශ‍්‍ර – 01

- Sanka

9,667 Viewers

4 Comments to “ලන්ඩනයේ රුසියානු තානාපති කාර්යාලයට පහර දීමක්, තානාපති කාර්යාලය වසා දමයි”

  1. M. පයිසර් says:

    අන්තවාදී සුන්නි හම්බයෝ බන්ගවේවා!
    ෂියා මුස්ලිම් ලොව අල්ලා දෙවිදුන් රැකදේවා!

    • M.පයිසර්ගෙ අම්මාගෙ හොර මිනිහා says:

      තෙරවාදි, මහායාන බලු ඌරු සිවිරු ත්‍රස්තවාත් බන්ගවේවා කියපන් මයි හොර ශොට් පුතෙ…

    • බණ්ඩා මාමා says:

      තොගේ ඔය ඇඳන් ඉන්න සුදු පාට සරුංගලේ ගලෝල ගහගනින් ඒකෙන් අම්බුඩේ. ඊට පස්සේ වරෙන් මගේ ළඟ කුඹුරු කොටන්න ඇත උදවුවට . ඔලුව නැති හරක .

  2. Asawala says:

    හම්බ හැතිකරේ මෙලොවින් තුරන් වේවා.

Leave a Comment