මුස්ලිම් ප්‍රහාරයකට බියෙන් ඉන්දියානු ජාතිකයෝ ඊසානදිග නගරවලින් පලා යති

මුස්ලිම්වරුන්ගෙන් ප්‍රහාරයක් එල්ල වේය යන බියෙන් ඊසාන දිග ඉන්දියාවේ නගරවලින් ඉන්දීය ජාතිකයන් දහස් ගණනින් පලා යන බව වාර්තා වේ. පසුගියදා උත්සන්නවු වාර්ගික ගැටුම් මිට හේතුවි තිබේ.

බැංගලෝර් සිට ඇසෑම් ප්‍රාන්තයට දුම්රියෙන් යාමට පොරකන විශාල මගි සංඛ්‍යාව හේතුවෙන් අතිරේක දුම්රිය ගමන්වාර සංවිධානය කළ බව දුම්රිය බලධාරී හු පවසති.

බදාදා සිට 6000 කට අධික පිරිසක් මෙසේ දුම්රියෙන් ඇසෑම් ප්‍රාන්තයට පලා ගොස් ඇතැයි සඳහන් වේ. වැඩිවශයෙන් පලායන්නේ හයිද්‍රබාද් සහ කේරල ප්‍රාන්තවලිනි.

බොරු ආරංවි පැතිරයාම නිසා ජනතාව මෙසේ පලා යන බව සඳහන් කරන බැංගලෝර් නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ‍මේ සම්බන්ධ විමර්ශන අරඹා ඇතැයි පවසයි. ඇසැම් ප්‍රාන්තයේ සති තුනක් පුරා බොඩෝ ගෝත්‍රිකයන් සහ මුස්ලිම් ජාතිකයන් අතර පැවති ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 80 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

මේ අතර අවතැන් වු සංඛ්‍යාව 400 000 කට අධික බව වාර්තා වේ. ඇසෑම් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මධ්‍යම රජය සහ අනික් ප්‍රාන්ත රජයන් සමඟ කටයුතු කරන බව ඇසෑම් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති ටරුන් ගොගෝයි පවසයි.

 

19,943 Viewers

32 Comments to “මුස්ලිම් ප්‍රහාරයකට බියෙන් ඉන්දියානු ජාතිකයෝ ඊසානදිග නගරවලින් පලා යති”

  1. සීරියස් says:

    මුන් ඒ අස්සේ හදට මිනිහෙක් යවන්න යනවා.අනේ මේ වගේ මැටි මෝල්ලු.

  2. banuka says:

    wedi kal yanna essella ape negena hira rath meka wenawa aka nisa api uparima help aka denna ona hambayoo me lokayen thuran karanna us walata

  3. Nariya alscaff says:

    go ahead…

  4. මාතර ආතර says:

    මේ සුදු බමුන්ට තමන්ගේ රටේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න බැරිව,අපේ දේශපාලන සහෝදරයන් අතර තියෙන ආරවුල් වලට අත දා ගෙන,ආපහු අත පුච්ච ගන්න යන හැටි!

  5. Sanje says:

    ඉන්දියාවේ සියළුම ප්‍රාන්ත වලට නව ස්වයං පාලනයක් දිය යුතුයි.
    ඉන්දියානු රජ විසින් සියළුම හමුදාවන් එම පළාත් වලින් ඉවත් කර ගත යුතුයි.
    නවම්පිල්ලෙයි ඉන්දියාවේ මානව හිමිකම් උල්ලංඝණය වීම් සොයා බැලිය යුතුයි.
    ඉන්දියාව විසින් අනුන්ගේ රෙද්ද අස්ස බලන්නෙ නැතිව, තමන්ගේ රෙද්ද අස්සේ ඉන්න පොලොන්ගු ටික ඉවත් කර ගත යුතුයි.

    බඹුණන් ට ජයවේවා!

  6. lasantha says:

    මුන්ට මුගේ ප්‍රශ්න විසදන්න බැහැ. මුන් එනවා අපේ රටට හොට දාන්න

  7. ලංකා පුත්‍ර says:

    හොද තත්වයක් .. ඉක්මනින්ම් තමිල්නාඩුවට පැතිරී යාම වඩාත් හොදය .

  8. Lakmal says:

    ඔබ අද අනුනට කරන අසාධාරනය හෙට ඔබේ නිවස තලින් දැකගත හැකිවනවා ඇත

  9. ඈතුලාන්තය says:

    ලන්කාවෙ සින්හල ජනතාවටත් ඔය තර්ජනය අනාගතයෙදි ඈතිවෙවිද?????????????

    • කොල්ල says:

      අනිවාර්යයෙන්….අනාගතයේ නෙමෙයි, දැන් ඉදලම එකේ පෙර නිමිති පහල වෙලා තියෙන්නේ…

      කොග්ගල නිලමේ පළමු පොතේ 105 පිටුව කියවල බලන්න…අනාගතයේ සිංහලයන්ට , අඩ හදටයි තරුවටයි වැදුම් පිදුම් කරන ජාතියකට යටත් වෙන්න වෙනවා කියල එකේ තියෙනවා..මුස්ලින් ජනගහනයේ වර්ධන වේගය 2.2%…මහා ජාතිය කියන සිංහලයාගේ වර්ධන වේගය 0.6%.. මේ යන විදිහට තව අවුරුදු 10-15 කින් මහා ජාතිය වෙන්නේ කවුද? එදාට ලංකාව, තවත් ඉන්දුනීසියාවක් වෙයි…:(

      • කොල්ල says:

        කොග්ගල නිලමේ පළමු පොත

        http://www.mediafire.com/view/?6wpswpdm1oph3yk

        • වේළුසුමන මහසෙනවි says:

          අගේ ඇති පොතක් කොල්ලෝ…
          උඹට බොහොම පින්

        • වේළුසුමන මහසෙනවි says:

          කොල්ලෝ,
          මේ පොතේ අනිත් කොටස් එහෙම තියනවද?
          තියනවනම් අනිත් අයත් එක්ක බෙදා ගනින් බන්…
          මෙව්වා ලොකු පින්කම්, අපේ රට රැකගන්න කරන ලොකු පින්කම්

        • වේළුසුමන මහසෙනවි says:

          මම අහල තියනවා තුන්වෙනි පොතකුත් මේකේ තියනවා කියල…
          තියනවානම් කව්රු හරි ලබා දෙන්න… ගොඩක් පින්

        • මිනීමරුවා says:

          අගේ ඇති පොත් පොඩ්ඩ ,බොහොම පින් ;

      • SS says:

        ඔව්ව් මේ පොත ඉතා වටිනවා. ඔබ ළඟ 3 කොටස තියෙනවද?
        රට ගැන ඉතා කණගාටුවක් හිතෙනවා. සිංහලයිනි එකතු වෙමු. ඔබ බෞදයෙක් උනත් ක්‍රිස්තියානි කෙනෙක් උනත් සිංහලයෙක් විදිහට හිතන්න. සිංහල අපි තම්බිට යටත් වෙලා ජීවත් වෙන්න වෙන දවස අත ලගයි.
        මුස්ලිම් අය නිතරම බඩු ගන්නේ මුස්ලිම් කඩ වලින් විතරයි. අපි විතරි එහෙම හිතන්නේ නැත්තේ. අපේ සල්ලි වලින් ඔවුන් ළමයි කිහිප දෙනෙක් හදනවා. අපි අපේ අනාගත පරපුරේ විනාසයට උදව් කරනවා.

        • Thambikolla says:

          Umba kasippu gahala naspuk wela indiddi kohamada oi lamai hadanne,umbalage genunwath balaganna wela thiyenne apita

  10. සිංහලයා says:

    මේ ලෝකෙට සාමය උදාවෙන්නෙ හම්බයො නැති දවසට

  11. sam says:

    dakkane sellama.oka thamai kiyanne.loketa thiyena henapotha thamai koran eka.oke thiyenne allahge kiyum nemei ara alugosu walaththaya kiyapu dewal thamai.uta ona une uge nama thiyenna mokak hari kramayak.jesus kora wage ekata eka thamai mekath kare.ith nugath moda rala ekata ahu una.dan ithin maragannawa.ununuth kakotaganna ekane wade.me loke winashaya ikman wenne me hathikaraya wadi wena tharamma ikmaninn kiyala hithaganna.

  12. Mohomad Lebbe says:

    Ela Ela thambi ….. Go ahead. India need to look their problems than pin pointing sri lanka. Good thambi macho. well done. please start killing Tamils in Tamil Nadu too. We will support you . But If you try to do it sri lanka , that will be the end of entire thambi in sri lanka .

  13. රණ says:

    බන්ගලොරේ හා කේරල ප්‍රාන්ත දකුණු ඉන්දීය ප්‍රදේශ එතකොට ඊසාන දෙසින් ඔවුන් පලයන්නේ කොහොමද ????

  14. Potheguru says:

    A State of Eelam should be established in Tamil Nadu
    The People of Tamil Nadu must have self determination
    Tamil Nadu must be free from India
    Join the struggle of Independence Tamil Nadu

  15. පරවියා says:

    නියමයි. හමබයෝ නැත්තන් මේ ලෝකෙටම සාමය උදාවෙනවා.

  16. lol says:

    Then India can reply to world…before looking others work they need to solve their problems 1st….

  17. NABI says:

    මුස්ලිම්වරුන් BAD PEOPLE

    The Bodos and the Muslim settlers, who mostly came from the former East Pakistan before it became Bangladesh in 1971, have clashed repeatedly over the years but the recent violence is the worst since the mid-1990s.

  18. YAKADAYA says:

    HA..HA..MUSLIM UN EHEN GAHAGENA ENAKOTA KARUNANIDILATA YANNA ENNA THANAKUTH EPA AKAI MUN LANKAWEN KOTASAK ILLANNE.ANE NAPUNSAKA RALA.

Leave a Comment