2012 ලෝක රූ රැජින කිරුළ චීන කෙල්ලෙක් දිනයි

2012 ලෝක රූ රැජින තරඟාවලියේ කිරුළ දිනාගැනීමට චීනයේ ‘යූ වෙනිෂියා’ සමත්ව තිබේ. සංගීතය හදාරන සිසුවියක් වන ඇය 23 හැවිරිදිය.

ලොව පුරා රටවල් සියයක පමණ තරඟකාරියන් සහභාගී වූ මෙහි අවසන් තරඟය චීනයේ ඔඩෝස් හිදී පැවැත්විනි.

චීනය ලෝක රූ රැජින කිරුළ හිමිකර ගත්තේ දෙවන අවස්ථාව මෙය වන අතර මින් පෙර 2007 වසරේදීද චීනයේ ෂැන්ග් සීලින්ග් විසින් ලෝක රූ රැජින කිරුළ හිමිකර ගත්තේය.

18,400 Viewers

9 Comments to “2012 ලෝක රූ රැජින කිරුළ චීන කෙල්ලෙක් දිනයි”

  1. Bruce Wyne says:

    Personality and Knowledge that’s the real beauty of a women

  2. Barrak says:

    DERANA must be the organizer!

  3. Sandun Dhammika Perera says:

    what the hell,
    I just said , I just hate china but love their people.

    Why you people so such political animals to delete such a simple
    comment. Come on man , don’t be a child , if your a adult and a educated
    man then work as a one.

    World is not fair, but there’s a limit to it.

    The final truth is all those countries should brought into the democracy too.

    –thanks in advance–

  4. කළු සිංහ says:

    “Miss Bala” නම් මෙක්සිකානු චිත්‍රපටය සොයාගෙන බලන්න. ඔබටත් රූ රැජිනක් විය හැක.

  5. molakaraya says:

    මාඕ හිටියනම් දුකට මැරේවි

  6. Kasun says:

    අපරාදේ අපේ රටේ ලොක්කන් කියා ගන්නා අයට ලස්සන දූවරු නැහැනෙ නේද?

    • Sandun Dhammika Perera says:

      Nobody marry a minister’s daughter for beauty man.
      So most of minister girls don’t care about skin color or
      beauty. This is very personal thing, but when it comes to
      ministers they even think how much his brother in law could
      help to him in his political campaign?

      if you want to marry a beautiful girl then go and find a one.
      forget about power, money and have a peaceful life. Good luck.

  7. jhon says:

    nodakin cheena hathikareee. hariyata munawath hodanne nethi jathiyak

Leave a Comment