ලෝ සුපතළ ෆෝබ්ස් සඟරාව, 2012 වසර සඳහා ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගේ නම් ලැයිස්තුව ප‍්‍රකාශයට පත් කර ඇති අතර එහි පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගෙන සිටින්නේ ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ය.
ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් සඟරාව විසින් සෑම වසරකම ලොව ප‍්‍රබලතම කාන්තාවන් 100 දෙනකු තෝරනු ලබයි. දේශපාලන, ව්‍යාපාරික, මාධ්‍ය, ආදී විවිධ ක්ෂේත‍්‍ර කිහිපයකින් එම 100 දෙනා තෝරා ගැනෙයි.
ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාකෙල් ඉකුත් වසරේ ද පළමු ස්ථානයට පත් වූවාය. යුරෝපය මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ යුරෝපා සංගමය ඉදිරියට ගෙන යෑමට ඇයගෙන් සිදුවන මෙහෙවර ඇඟයීමට ලක් කරමින් ෆෝබ්ස් සගරාව ඇය පළමු තැනට පත් කර ඇත.
මේ වසරේ තෙවැනි ස්ථානයේ සිටින්නේ බ‍්‍රසීලයේ ජනාධිපති දිල්මා රූසෙෆ්ය. ඊට අමතරව ඇමෙරිකා ජනපති ආර්යාව මිෂෙල් ඔබාමා, ඉන්දියාවේ කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, පොප් ගායිකා ලේඞී ගාගා සහ ජෙනිෆර් ලෝපෙස් ද එම ප‍්‍රබල කාන්තාවන් 100 දෙනා අතර සිටිති.
ape rate kasippu soma akkath oya atara inawa..eya gamata haiak
පුතාට හොඳටම තද වෙලා හිලරි අක්කට පලවෙනි තැන දුන්නේ නැහැ කියල. දැන් ඉතින් මෙතන ඇවිත් මෝඩ කතාවක් කියයි. අනේ පුතාල ගණන ගන්නේ නැතුව මග ඇරලා යන්න. මොඩය කියල මරන්නයේ. මොනවා උනත් මගෙම් ළමයනේ.
- තැන්ක්ස් ඉන් ඇඩ්වාන්ස් -
He he , sorry to say this, your not smart as you think.
I’m a republican and I’m with US government , but I hate democrats in power.
I respect hilary diplomatically, it goes nothing beyond that.
මොකෙද්ද බන් උඹ සදුන් දම්මික උඹ අර ගල්කිස්සේ බීච් එකේ බීච් බෝයි වගේ හිටපු එකා නේද ඇමෙරිකන් කාරය ඇමෙරිකාවට ගෙනියන්න පොරොන්දුවෙලා ඉංග්‍රීසි මදි කියලා දාල ගිය
Bull Shitt!
You just think like an Indian.That you need to sell
your sex to somebody to make him work for you.
Anyway I’m not like you.
I don’t need to sell my body to learn English. Simply I don’t
have money+time to go to a grammar class.So I’m trying free and
open source methods. English is not worth up to that extend.
And there are many cheap ways to learn it. What about exercising
those before selling your body to them? Fools !
belly boys are from India. Most of the hikadduwa billy boys and
girls are non Sinhalese, they are just Tamils or Muslims.Anyway
that’s good, somebody should do that business know, so we could
have stable income from tourism industry. Anyway I’m not involved
on that job.
And I come here to check my language expertise. Because when I’m
speaking with my mind, I could have many enemies, so they will use
my simple mistakes against me. That’s what I also need.
Simply they give what I want without any trouble. Because they
are programmed to think like that. I’m working on it. However
everything at right distance, I don’t need enemies up to a level
that they will come and kill me.
මචන් ලක්ෂිත, සැර වැඩ්යි නේද කතාව? අනික ඕකා ගල්කිස්සේ බීච් එකේ නෙමෙයි ඉන්නේ පානදුරේ බීච් එකේ…….
LOL ! LMAO !!
Ape Lalakka nedda
elaz
අපරාසේ නූලෙන් ගහලා ගියේ.
101. ගීතා 102. අනර්කලී 103. පබා
නෑ බන්… 101. ශිරන්ති..
mona taragenda? anunta kelawana hodama woman taragayada….go to hell ..