අගොස්තු 28 වන දින බ‍්‍රසල්ස්හි පැවති සාකචිඡවකට සහභාගී වූ නෝටෝ හමුදා නායකයන්, අපි‍්‍රකානු නායකයින්, ඊශ‍්‍රායල, සෞදි අරාබි හා පර්සියන් ගල්ෆ් නායකයන් හා සිරියාවට එරෙහි හමුදාමය පියවරක් ගැනීමට එක්ව කටයුතු කිරිමට තීරණය කර ඇත.
එහිදී ග‍්‍රීන්ලන්තය යුරෝපා සංවිධානයේ හමුදා සබදතා කෙරේ කෙසේ කි‍්‍රයාකරයිද යන වග මෙන්ම සිරියාව සමිබන්ධයෙන් චීනයේ හා රුසියාෙවි මැදිහත්වීම කෙසේ සිදුෙවිද යන වග සැලකිලිමත් වන බවද සාකච්චාවට ලක්ව ඇත.
සිරියානු රජය විසින් සිදු කරන සමූල ඝාතනවලට ඉරානයේ හමුදාද සහය දෙන බවට අමෙරිකාවෙන් හා යුරෝයෙන් ලැබුණු තොරතුරු වල සත්‍ය අසත්‍යභාවය සොයාබැලීමටද නේටෝ සමුළුෙවිදි කටයුතු කරන බවට ඔවුන් පවසයි.
%0