රුසියානු නාවුක හමුදාවට අයත් හමුදා යාත‍්‍රාවන් අනපේක්ෂිත ලෙසින් සිරියානු මධ්‍යධරණි වරායෙන් හා ටාර්ටස් වරායෙන් පිටත්වීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එසේම රුසියානු හමුදා විසින් සිරියානු හමුදා වෙත සැපයූ නැවි තොගද හදිසියේම අත්හිටුවා ඇති බවත් එම වාර්තා පෙන්වා දී ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ සිරියාව වෙත අමෙරිකාව, අරාබි රටවල් හා යුරෝපා රටවලින් සිදුවන බලපෑම හා හමුදා මැදිහත්වීම් ඉහල යාම හේතුවෙන් රුසියාව සිරියානු භූමිකාවෙන් ඉවත් වෙමින් ඇති බවයි.
පසුගිය 22 දින ටාර්ටස් පර්යන්තය ආසන්නයේද සිරියානු හමුදා හා කැරලිකරුවන් අතර දරුනු ගැටුම් සිදුවීම රුසියානු හමුදා මෙලෙස ඉවත්ව යාමට එක් හේතුවක් විය හැකි බවත් එම වාර්තා පෙන්වා දී ඇත. නමුත් 28 දින වන විටද රුසියාව පවසා ඇත්තේ මෙවන් අවස්ථාවකදී රුසියාව සිරියාවෙන් ඉවත් වීමක් සිදු නොවන බවත් ඔවුන් එම සැලසුමි වල කිසිදු වෙනසක් සිදු නොකරන බවත්ය.
කෙසේ වෙතත් මේ බව වාර්තා කර ඇත්තේ ඊශ‍්‍රායල මාධ්‍ය ආයතනයක් විසිනි.
මූලාශ‍්‍ර – 01
- Sanka
DEBKA
ISSAREL BALU BALLAN GE GUBBAYAMA
බටහිර බලපෑම් තිබෙන තුරු අපේ හමුදා සිරියාවෙන් ඉවත් වන්නේ නෑ – රුසියාව lankacnews
kohomada weda
sadde witharai weda ne halo
ඔන්න බලපල්ලා රුසියන් කාරයත් සද්ද දැම්මට වැඩ නෑ. කොහෙන් ගියත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර සුද්ද තමයි දිනන්නේ.
කෙසේ වෙතත් මේ බව වාර්තා කර ඇත්තේ ඊශ‍්‍රායල මාධ්‍ය ආයතනයක් විසිනි…..බටහිර මාද්‍ය කිව්වොත් කියන්නේ බොරුමය… Newyork times,AFP,AP , AL JAZEERA ,රොයිටර්, වැනි මාද්‍යආයතන පාලනය කරන්නේ බටහිර අධිරාජ්‍යවාදී සමාගම්ය..එබැවින් එම මද්යවලින් නිකුත් වෙන පුවත් විශ්වසනීයත්වයෙන් තොරය
ඕක තමා යථාර්තය.අපේ එවුන් උඩ තියන් ඉන්න රුසියාවේ,චීනය සැබෑ යථාර්තය.සද්දේ විතරයි වැඩ නැ.අපි ඕව කියනකොට කට්ටිය බැන්නෙ ඕවට තමා.කමක් නැ කාලයක් ගිහින් හරි ඇත්ත තේරෙයි.එතකොට ඇරලා ඉවරයි අපිට.
Hmm,you got a point.
I’m also experienced that from our own guys.However I’m using it for my
own advantage, Since I’m not using bad words, they only have my English against
me. I also want to check my English constantly and improve it.
ehenam itin boru tamaa….batahira news….
රුසියාව කොහොමත් මේ යුද්දවලට පැටලෙන්නේ නැහැ. ඉරානයට ගැහුවත්, සිරියාවට ගැහුවත් ඒක එහෙම තමයි වෙන්නේ. මේක කලිනුත් කිව්වා – යම් හෙයකින් ඉරානයට ඊශ්‍රායලය පහර දුන්නොත් කවුරු දිනයිද? Iran Vs Israel- http://sathsamudura.blogspot.com/2011/11/iran-vs-israel.html
සත් සමුදුර , I have read your blog. Nice work. And I found that software too.
It’s a nice piece of software to check grammar. I’m going to download it.
It’s a good favor for me. So I would like to add you as a friend in Fb , if you
willing. Just send me a request, I’ll accept you anytime.
And keep writing blogs about that kind of great software.
Oky man.
I’m asking a help back.
What should I give to that activation key? Is any workaround on that?
I couldn’t pay for it either. Simply, I don’t have some money man.
–Thanks In Advance–
අඩො උඹ හැකර් නේ කරපන් කො ක්‍රැක්
crack ?
Do I ask you for cracks ? Oh come on man, I’m not a theft !
I only use registered good software.
I just ask for a simple specific help about that software.
There’s no point of bugging Israel’s or Americans , simply it will
show how much you’re uneducated.
Just accept the fact. World is not fair. And most importantly why we would
care? We are just a US friendly country like Singapore who respects democracy
freedom and liberty from United States.
i read some articles in internet man.
these US are doing bad to the world.
US marines sucks. they are stupid man
we should join with others to fight this evil america
past i think us is good, but now read more not only watch us films
i understand the truth. dont support US
then are you against these great people?
https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash4/309160_460779407290305_1234979503_n.jpg
^- see that and be proud about them. We are already a part of United States.
Accept the fact. Our marines are fighting hard to bring democracy to poor Afganahasthan
people.
ආ අයිනා තාම රස්සාවක් හම්බවුනේ නැද්ද ? ස්පෙස් ගාර්ඩ් කියලා කලින් වර්චුවල් ජොබ් එකක් කොරානේ ඒකට මොකද වුනේ,
අවුරුදු ගණනාවක් සිරියාව ගොනාට අන්දමින් කෝටි ප්‍රකෝටි ගණනින් සිරියාවේ ආයෝජන අවස්ථා ලබාගත් රුසියාව ආඳාමෙන් ලිස්සා යන ආකාරය පෙනේද?
සිරියාවේ අසාද්ට, ලක්ශගණනින් සිය පුරවැසියන් මරාදමන්නට හයිය දුන්නේ රුසියාවය, දැන් හෙමින්ම පැන යන්නේ හෙට අනිද්දා නේටෝව, අසාද්ව ඉවරයක් කිරීමට තීරණය කොට ඇති නිසාය….
ඉන්දියාවට කුණු බැනුම් බණිමින්, චීනය කරතියාගෙන දුවන, ඕනෑම දෙයකට චීනය හා රුසියාව අපට සිටිනු ඇතැයි සිතන අදූරදර්ශී නායකයින්ට මෙය පාඩමකි.
කවදා හෝ ඉන්දියන් ආක්‍රමණකාරී හමුදාවක් ස්‍රි ලංකාවට කඩාවදින්නට ලක ලෑස්ති වුවහොත් ඔය චීනා හෝ රුසියානුවා තමන්ගේ එක හමුදා භටයෙකු හෝ මේ රටේ ආරක්ශාවට, ඉන්දියාවට විරුද්ධව කැප නොකරනු ඇත……
මෙය ලෝක සත්‍යයි…අප අපගේ අසල්වැසි රටවල් සමග අකමැත්තෙන් වුවද යාප්පුවෙන් ජීවත් විය යුතුය…වෙන කරන්නට දෙයක් නැත…
Most of our guys can understand the reality now.That is good.China or Russia will never come to help us. I heard that UN has granted 45M USD to us.Has Russia ever given us that amount of money as a grant.Remember this is tax payers money of Europeans.
Our people always blame sudhdha and praise China ana Russia.However, they never come to help us when we really need it.
kelapaaaaaaaaaaaaaaaaaaan ela kiri
ha ha mun kiuwe nam kohomada