පොලොවට අඩි 15ක් උඩින් යන යතුරු පැදියක් හදයි

ඇමෙරිකාවේ එරෝෆ්ලෙක්ස් සමාගම විසින් පාරේ පියාඹන යතුරු පැදියක් නිපදවා තිබේ. ‘හූවර් බයික්’ ලෙස නම් කර ඇති මෙය පසුගිය ඇරිසෝනාවේ මොපේව් කාන්තාරයේදී අත්හදා බලා ඇත.

අධි බලැති යාන්ත්‍රික සුළං පෙති දෙකක් මගින් එන්ජිමට සැපයෙන බලයෙන් එය ක්‍රියාත්මක වේ. තත්පර 20 ක් තුළ එය තම වේගය හෙලිකොප්ටරයක වේගය හා සමාන කර ගන්නා අතර පොළොව මට්ටමේ සිට අඩි 15 ක උසක් සහිතව මෙය පියාසර කරයි.

මෙය මිනිසුන් රහිතව ක්‍රියාත්මක කළ හැකි ලෙස නිපදවා පසුව එය යුධ කටයුතු සඳහා යොදා ගන්නට එරෝෆ්ලෙක්ස් සමාගම බලාපොරොත්තු වෙයි.

මූලාශ‍්‍ර – 01

31,315 Viewers

20 Comments to “පොලොවට අඩි 15ක් උඩින් යන යතුරු පැදියක් හදයි”

  1. පරවියා says:

    දැනුත් මම පුස් බයිසිකලේත් යන්නේ උඩින් වගේ තමයි

  2. sadun says:

    mun toilet ekak haduwath ekath yoda ganne uddeta.onna oka thama mata oya amarican karayonta wadiya kamathi naththe.eth amarican un british unta wada hodai.british unge sobane wadi.ali oluwa thiyenne.

  3. මම මෝඩයා says:

    ශා මරුනේ. ඕකක් අරගෙන සිපෙට්කෝ එකෙන් තෙල් ගහ ගත්තනම් යන්න තිබ්බ නියමෙට. (කියන්න බලන්නකොකොහෙටද කියල).

  4. Manaram says:

    APEMA kiyala push bike ekak wath api hadala nehe

  5. sarah says:

    Udde tamay USA unge rassawa !!!

  6. ** Ghost Writer *** says:

    දැන් වුනත් යාන්තම් මෝ බයික් එකක් පැදගන්න පුලුවන්වුන හැටියෙම මෙහේ කොල්ලොත් යන්නේ උඩින්ම තමයි……
    පරිනිම්මිත වසවර්ති ලර්නර්ස් එකෙන් තමයි පුහුණු වෙන්නේ….
    ට්‍රයල් එක පාස් කරලා ලයිසන් එක දෙන්නේ මාර දිව්‍ය පුත්‍රයා…..!

  7. A380 says:

    tyre kada bankoloth, tyre company bankoloth

  8. හුටා.. ලංකාවට ගෙන්නුවොත් නං පෙට්‍රල් ව්අල හොඳ කමට උඩ නවතියි.. :D

  9. වර්ගපුර්නිකාව බ්ලොග් කියවන්නා says:

    ගුවනින් යාමේ තාක්ෂණය ලොවට දායාද කළේ රාවණ යුගයේ සිටි ඍෂිවරුන් විසින්
    මෙවැනි දෑ අපේ පැරණි තාක්ෂණය අනුකරණය කිරීමක් පමණයි

    අපේ පැරණි තාක්ෂණය ගැන වැඩි විස්තර දැනගන්න, කියවන්න වර්ගපුර්නිකාව බ්ලොගය (http://vargapurnikava.blogspot.com/)

  10. Test says:

    කොහොමද සුද්දගේ මොළේ. දැන් ඉතින් චීන හරි ඉන්දියන්කාරය හරි ලාබෙට මේක හදනවා මිසක් මේ වගේ අලුත් නිර්මාණයක් කරන්ඩ තරම් මොලයක් ඕකුන්ට නෑ. සුද්ද හදපු දේ quality එක බාල කරල ලාබෙට සහ ඉක්මනින් කඩෙන්ඩ හදන්ඩ තමයි ඔය චීන හරි ඉන්දියන්කාරය හරි දන්නේ.

    සුද්දට ජය වේවා !

    • ඉතිං යකෝ එහෙම කල්ල තමා චීනෙ පට්ටම ආර්ථිකේට හිමිකං කියන්නෙ.. උන් නැත්තං ලංකාව වගේ රටවල උන් ඉලෙක්ට්‍රොනික් බඩු පාවිච්චි කල්ල ඉවරයි. එහෙම බාල කල්ල හරි අඩු ගානට නිශ්පාදනේ කරන එක ගැන සතුටු වෙයං.. ලංකාවෙන් එහෙම කොපි කරලවත් මොකුත් කරනවද ?

      • noname says:

        ehema karanawata wada hodai nokara inna eka pol buruwo ubala indian karayangen pawathagena ena sinhalayo ekai oya wage buru katha kiyanne adarsheta ganin suddawa un wadak qulitiyata karanna barinam nokara innawa eka adarsheta ganin ulamo wadak karaddi hariyata karanna igenaganin barinam nikan idapan arthike gana passe hithapan modaya anunwa copy karana eka lajjawata karanayak.

      • USA says:

        ane toyya yako lokema pattama arthike thiyenne USA walata

  11. General McArthur says:

    සුද්දන් විසින් නිර්මානය කරන විද්යාත්මක ලෝකය තුල වදුරන් ලෙස ජීවත්වෙමින් අපේ උන් කරන්නේ කුමක්ද ? දෙයියන්ගෙන් ආසනික් කෘසිරසායන ගැන දැනගත්තා වැනි මෝඩ ප්‍රකාශ කරමින් ලෝකයේ සිනහවට බදුන් වීමයි.මේ රටේ දැනට සිටින තාක්ශනඥ්යන් පිරිසද රට හැර ගියහොත් මෙය මෝඩයන්ගේම පාරාදීසයක් වනු ඇත.

    • ඒ ටිකත් යන්ඩ තියෙන්නෙ.. මොකෝ ලංකාවෙ හිටිය කියල දැනුමට හරියන්න පඩියක්වත් ලැබෙනවයැ.. අඩුම ගානෙ දැනුමෙන් වැඩක්වත් ගත්තෑකියෑ..

    • මාතර ආතර says:

      @General McArthur

      නාථ දෙවියන් වකුගඩු රෝගෙට හේතුවන ටිප් එක,උඹ වගේ ඩොලර් වලට කෑදර ‘ප්රොපෙක්ට’ දුන්න නම්,
      ඌ දැනටම ටිප් එක ලැබුන විදිය හංගල,පත්රිකාවකුත් ඒ ගැන පල කරලා,මෙලහකට නොබෙල් තෑග්ගත් අර ගෙන!

  12. HIPIYA says:

    Ape un eketh HULANG arida danne nehe.

  13. Eththa says:

    lankawe ayatanam oka aluth deyak nemeyi. denatamath samahara bayikwala yana aya yanne adi keepayak udin.

Leave a Comment