ලොව පළමු වතාවට කෘතීම ඇසකින් පෙනීම දෙයි

ලොව ප‍්‍රථම වතාවට දෘශ්‍යඅබාධිත කාන්තාවක් සඳහා කෘතීම ඇසකින් පෙනීම ලබා දීමට  ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇති බව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් විසින් සාර්ථකව සිදු කරන ලද මෙම කෘති‍්‍රම අක්ෂි බද්ධය ලොව පුරා ප‍්‍රකට කිරිමටද ඔවුන් කැමත්තෙන් සිටින බවත් ප‍්‍රකාශ කර ඇත.

දෘෂ්ටි විතානය ආශ‍්‍රිතව අසාධ්‍ය රෝගී තත්වයකට ගොදුරුව සිටි ඩැනී නමි කාන්තාවකට වික්ටෝරියා ශ‍්‍රවණ හා අක්ෂි හා සම්බන්ධ රෝහලකදී මෙම සැත්කම සිදු කර ඇත.

සැත්කමින් මසකට පමණ පසු ඇයට පෙනීම ක‍්‍රමක‍්‍රමයෙන් ලැබුනු බව ඇය ප‍්‍රකාශ කර ඇත. මෙම කෘති‍්‍රම අක්ෂිය සඳහා ඉලෙක්ට්‍රෝඩ 24ක සමිබන්ධ කර ඇති අතර බාහිර පරිසර සංඥාවට අනුව එම ඉලෙක්ට්‍රෝඩ උද්දීපනය වන අතර ඉන්පසු එම ආෙවිගය මොලය වෙත සන්නිවේදනය විය හැකි පරිදි මෙම පද්ධතිය සකස් කර ඇත.

මෙය දැනට පරීක්ෂණ මටිටෙමි පවතින අතර එය විශේෂ හැඩ හා සංඥ 24 ක් සඳහා පමණක් ප‍්‍රතිචාර දක්වන බැවින් මෙහි ඊලඟ පියවර ලෙස කෘති‍්‍රම ඇසේ අභ්‍යන්තරයට කැමරාවක් සවි කිරිම මඟින් බාහිර පරිසරයේ ස්වභාවික හමුවන සියළුම හැඩයන් හඳුනාගත හැකිවන පරිදි මෙම අක්ෂිය දියුණු කිරිමට ඔවුන් බලාපොරොත්තු වන බවත් තව දුරටත් සඳහන් වේ.

මූලාශ‍්‍ර – 01

- Sanka

19,234 Viewers

18 Comments to “ලොව පළමු වතාවට කෘතීම ඇසකින් පෙනීම දෙයි”

  1. Nariya alscaff says:

    waw..good work

  2. කැනහිලා says:

    හම්බයන්ට මේ වගෙ සොයාගැනීම් කරන්න බැරි හැටි උන්ට පුලුවන් අල්ල අල්ල කියකිය ලතෝනි දෙන්න විතරයි

  3. MunK says:

    great.. God bless you..

    Btw Can you please creat a brain for our sinhalese people like bellow comentor “kenahila”

  4. jayalath says:

    good work

  5. Real says:

    This is wonderful

  6. LordKKK says:

    Goodaaak wathina wadak next step 1 asap KATANNA PULUWAN WEWA

  7. anton says:

    this a branch of engineering called “Bio Medical Engineering”.

  8. walpal says:

    අනෙ මන්ද අපෙ රටෙ මිනිස්සු මරගන්නව 21 සියවසෙ වනචාරින්..සුද්දා අලුත් දෙවල් හොයල තවත් එදිරියටම යනවා..අපෙ රටෙ තියෙන මිත්යාදෘස්තීක කාලකන්නි කම,,මෙචචර අපරාද වෙනෙව නමුත් තවම බලයෙ ඉන්න මිනිස්සු නිදි..something is wrong in our country..there is is no vision as a nation…

  9. Sudu malli says:

    great work

  10. niresh says:

    මා ඔබ හා සම්පූර්ණයෙන්ම එකගය.රටක් දියුණු වීමට නම් පර්යේශණ ,නව නිපදවීම්,අත්හදා බැලීම් කලයුතුය.ඒවාට රජයන්ගෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කල යුතුය.නමුත් අපේ රටේ ඒ කිසිවක් සිදු වන්නේ නැත.ජාතියක් ලෙස දියුණුව කරා යෑමට දර්ශනයක් නැත.අපේ රටට දෙවියන්ගෙම පිහිටයි.

  11. මම says:

    Great Work..!! It’s Really Amazing effort.! Regards to upgrade and more Power..!!

Leave a Comment