ඉරානය න්‍යෂ්ටික බලය දෙගුණ කරගනී

ඉරානයට තම න්‍යෂ්ටික ශක්තිය හා යුරේනියමි සංචිතවල ප‍්‍රමාණය රහසිගව දෙගුණ කරගෙන ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරිය විසින් පෙන්වා දී ඇත.

ලැබී තිබෙන  නවතම වාර්තා අනුව 2140 ක යුරේනියමි සංචිත ඇති බවට සඳහන් වුවද ඉන් කි‍්‍රයාෙවි යෙදවෙන්නේ 696 ක ප‍්‍රමාණයක් පමණක් බව ඉරානය තරයේ කියා සිටි. එමෙන්ම මෙම යුරේනියමි සංචිත කඳු පංති වල ගැඹුරේ වළලා ඇති බවත් ඒවා හමුදා  අවශ්‍යතාවන්හීදි ගත හැකි පරිදි ආරක්ෂා සහිතව ඇති බවත්  ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරිය පෙන්වා දෙයි.

ත්‍ම් අතර ඉරානයේ වාර්තා අනුව ඔවුන්ගේ යුරේනියමි සංචිත මැයි මස වන විට විශාල වශයෙන් වැඩි කරගෙන ඇති බැවින් යුරෝපා සංගමය ඉරානය වෙත බල කරමින් කියා සිටින්නේ පර්චින් හමුදා මූල්සථානය විවෘත කර න්‍යෂ්ටික ව්‍යාපෘති පිලිබඳ පරික්ෂා කිරිමට යුරෝපා සංවිධාන පරීක්ෂකයන්ට ඉඩ සලසන ලෙසයි.

මූලාශ‍්‍ර – 01

- Sanka

15,391 Viewers

12 Comments to “ඉරානය න්‍යෂ්ටික බලය දෙගුණ කරගනී”

  1. gamini says:

    good……………..ela………..elaaaaaaaaaaaaa

  2. USA says:

    ලන්ගදිම කන්න තමා :D :D :D

  3. Aruna says:

    niyamai niyamai… thawa thawa wedikaragena, amerikawatath EEsharailayatah gahapalla……

  4. deyyo sakki says:

    Umba wage konda pana thiyena kelin wada karana ekek ape ratata awashyay.

    • පොඩ්ඩා says:

      තොගේ රට මොකක්ද? අපේ ලංකාවේ නම් ඉන්නාව රියල් පොරක්.. වරෙන් මෙහෙත් බලාගන්න .

    • kabba says:

      Tho danne nadda buruwo Mu wada igenagaththe Mahinda gen. Mahinda kiyanne ranil, Karu, Sajith, Fonseka wage wena ratawalata passa allana minihek newei gono. Mahindata pana nathnam Prebakeren thama husma gannawa ballo. Fonseka china giye prebawa maranna bayata. oka thama aththa ,

  5. USA says:

    තොපි දහගුණයකින් න්‍යෂ්ටික බලය වෑඩි කරගත්තත්,අමෙරිකාව ගහනකොට තොපිට චූ යයි අහමද් ඉනෙජාඩ් මහත්තයො,අමෙරිකාව දවස් 3න් ඉරානෙ අල්ලයි

  6. Modaya says:

    dan rusiyawatai china walatai tharu penawa athi heeeee

  7. Maraya... says:

    pissu hadei . balagena idapalla , adu gane ares51 ganawath ahala tiyanawada.

Leave a Comment