නැගෙනහිර චීන මුහුදේ දූපත් කීපයක අයිතිය මුල්කර ගනිමින් චීනය සහ ජපානය අතර උද්ගතව පවතින මතභේදය හේතුවෙන් චීනය පුරා ජපන් විරෝධී මහජන උද්ඝෝෂණ පැතිර යත්ම, ප්‍රධාන පෙළේ ජපන් සමාගම් කීපයක්ම චීනයේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවා තිබේ.
චීනයේ මහජන විරෝධතා ව්‍යාපාරවලදී වෙනත් ජපන් සමාගම් කීපයකට පහර දෙනු ලැබීමෙන් සහ කර්මාන්ත නිෂ්පාදන ආයතන කීපයක් විනාශ කර දමනු ලැබීමෙන් අනතුරුව, පැනසොනික් සහ කැනන් යන ජපන් සමාගම් දෙක චීනයේ පිහිටි සිය සමාගම් වසා දැමීමට පියවර ගත්තේය.
මේ අතර වාර්තාවක් පළ කරන The People ‘s Daily, චීන කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත නැගෙනහිර මුහුදේ දූපත් මුල් කර ගනිමින් තව දුරටත් කුපිතකාරී ක්‍රියාවන්හි නිරත වුනොත් බරපතල ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට ජපානයට අනතුරු ඇඟවීමක් කොට තිබේ.
මේ අතර ජපානයත් චීනයට අනතුරු අඟවමින්,1930 දී ඊශානදිග චීනය යටත් කර ගනු ලැබීමේ සංවත්සරය උදාවත් සමඟ ලබන අඟහරුවාදා තවත් මහජන විරෝධතා ව්‍යාපාර දියත් වීමේ තත්වයක් ඇති විය හැකි බව කියා තිබේ.
panasonic , canon ganan yaida dannea
chineta thiyena bumi pramanaya beluwama mokatada me nethi prashna? bumi thanhawa wenna ethi. chineth lankawe balawath aya adarsheta aran wage. thanhaya jayathi soko!
මෙතන මට තියෙන බය මේකයි. දැන් මේ ජපන් සමාගම් චීනය අත් හැරලා ඉන්දියාවට යයිද දන්නේ නෑ. ඊට පස්සේ මල කෙලියයි. කාලකන්ණි toilet ඉන්දියාව තව තවත් ඔලුව උදුම්මා ගනියි මේකෙන්. දන්නවනේ ඕකුන්ගේ හැටි.
ජපන් සමාගම් චීනය අත් හැරලා කොහේ ගියත් toilet ඉන්දියාවට නොයත්වා !
Pissuda machan…. japannu loke kohe giyath kiyana tharamma un apita hitawath ne…
dan ethakota kawuda puthe lankawata hithawath ?
ජපන් මිනිස්සු කොහොමත් චීනයට සහ කොරියාවට කැමති නැහැ . ඔය කියන සමාගම් සියල්ල ලංකාවට ගත හැකියි . එත් ජපන් ජාතිකයෝ හැම තිස්සෙම කියන දෙයක් තමයි ලංකාවේ නිතිය උදේ නැගිටිනකොට වෙනස් වෙනවා කියල . ඒ කියන්නේ ලංකාවේ නීති ගැන ඔවුන්ට කිසි විස්වාසයක් නැහැ . මතක ඇති , වාහන ඩියුටි එක පාරට මහා විසාල ප්‍රමාණයකින් වැඩිවුණා හැටි . නැව්ගත කරලා තියෙන වාහන වලතත් මේක බලපෑවා. මේක ජපන් යට කිව්වහම විස්වාස කලෙත් නැහැ . එත් අන්තිමට උනේ “නුබලගේ නිතිය හරියට කාලගුනේ වගේ , කිසිම විස්වාසයක් නැහැ ” කියන කතාව අහන්නයි . මේක උදාහරණයක් හැටියට අරගෙන අනෙක් අයෝජකයිනුත් බය උනා.
ඒ වගේම ලංකාවට ආයෝජකයන් ගෙන්නන්න යන දේශපාලුවෝ කරන්නේ ජපන් රට බලන යන එකයි , කැමේර හොයන එකයි විතරයි .
මේ දේගොල්ලෝම සද්ද නෙතුව හිටියොත් හොදයි.මොකද මේ රටවල් 2ම භයානක රටවල්
chinnu banga wewa!