ප‍්‍රංශ සඟරාවක් නබිතුමන්ගේ නිරුවත් කාටූන් පලකරයි

ප‍්‍රංශයේ සතිපතා පල වන සඟරාවක් විසින් මතහේදයට තුඩුදෙන පරිදි නබිතුමාව විකට රූපීව අඳින ලද කාටුනයක් පල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉස්ලාම් විරෝධි චිත‍්‍රපටයට විරුද්ධව නැඟී සිටි ඉස්ලාම් ජනතාව උපහාසයට ලක් කරමින් Charlie Hebdo නම් සඟරාවේ නබි නායක තුමාගේ විකට නිරුවත් කාටූන් නිරූපණය කරමින් ‘තැති ගැන්වෙන්නන් තැති ගැන්විමට’ යනුවෙන් පාඨයක්ද එක් කර ඇත. කාටූන් සඟරාවේ පසුපස පිටුවේ චිත‍්‍රපට අධ්‍යක්ෂකට තම පශ්චාත්භාගය පෙන්වමින් සිටින රූපයක් දක්වා ඇති බවත් මෙම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

සඟරාව ප‍්‍රසිද්ධ කිරිමත් සමඟ එහි නිල වෙබි අඩවිය වසා දමා ඇති බවත් වාර්තා වේ. මෙය සඟරාව විසින් ඉස්ලාම් ජනතාවගෙන් පළිගැනීමේ අදහසින් කරන ලද අපහාසයක් ඉස්ලාම් සටන්කාමීන් විසින් පෙන්වා දී ඇත.

ලොව රටවල් කිහිපයක අමෙරිකානු හා යුරෝපීය තානාපති කාර්යාල වසා දැමිමට සමත් මෙම අර්බුදයේ පසුකාලීන බලපම් ලෙස මෙවැනි සිදුවීම් සිදුවිය හැකි බවට ඇතැම් පිරිස් පෙන්වා දෙයි. ප‍්‍රංශ විදේශ ඇමති ප‍්‍රකාශ කරනුයේ මෙම සඟරාවේ කාටූනයද ගැටළු වලට මුල පිරිමක් ලෙස ඇතැම් රටවල් මවා පෑමක් සිදු කල හැකි බවයි.

එමෙන්ම පසුගිය සතියේ නිකුත් වූ ඉස්ලාම් විරෝධි චිත‍්‍රපටයට ඇති වූ දැඩි උණුසම අතරතුර මෙවැනි විකට රූපී කාටුන් සඟරාවක් ප‍්‍රසිද්ධ කිරිම පිලිබඳව එතරම් කලබල විය යුතු නැති බවද ප‍්‍රංශ දේශපාලනඥයන් හා එරට ඇතැම් ආගමික නායකයන් මාධ්‍ය වෙත පෙන්වා දී ඇත.

මූලාශ‍්‍ර – 01 02 03

- Sanka

37,251 Viewers

15 Comments to “ප‍්‍රංශ සඟරාවක් නබිතුමන්ගේ නිරුවත් කාටූන් පලකරයි”

  1. කොටු සරම් අඳින, තම්බි නොවන පුද්ගලයා says:

    මොකද අප්පා මේ තම්බින්ට ඔච්චර බය… වෙබ් සයිට් පිටින් වහලා දන්නේ
    වෙබ්සයිට් එකේ ඌරු මස් වල ෆොටෝ එකක් දාල තිබ්බනම් හරි

    • කොටු සරම් අදින තම්බියා says:

      පල ඇති රුකටනේ ගල් ගහන්නේ. ඉතින් තම්බියන්ව වට්ටන්න හදනවා මේ වගේ දෙකේ පන්තියේ වැඩ වලින්. ඉතින් මුන්ගේ මානසික තත්වය මොනවට පෙන්නනනවා මේ වගේ පහත් දේවල්වලින්. තමන්ගේ ආගම තමන්ගේ දර්ශනය තමන්ට වටිනවා වගේ අනිත් මිනිසුන්ටත් තමන්ගේ ආගම වටිනවා.
      ඕව බලල මේකේ ඉන්න උන්ට ෆුල් ආතල්. මේක තමා අවස්ථාව කියල වචනයකින් හරි හම්බ හැතිකරේ නැති වෙන්න ඕනේ කියල මෙතන කොමෙන්ටු දානවා. :)

  2. maama says:

    Mr Nabita me dawaswala nidahasak na wage

  3. Test says:

    මේ දවස්වල නබි සල්ලාල තුමාට අම්බානක අපලයි වගේ. මම හිතන්නේ සෙනසුරු ඒරාෂ්ඨකේ ලබලද කොහෙද ?

    නබි සල්ලලතුමාට තව තවත් කාටුන් ඇඳේවා!

  4. One Shot says:

    හම්බ ලොක්කගේ රෙදි ගැලවෙන්නේ, හම්බයන්ගේ කාලේ ඉවර වෙලාද කොහෙද.

  5. mama says:

    දැන් දැන් ලෝකයම හම්බයාට එලි පිටම එරෙහි වෙනව වගේ.මේකෙ උපරිමේ අපට බලන්න පුලුවන් වෙන්නෙ අරාබියන්ගෙ තෙල් බලෙ ඉවර උනහමයි.එතකොට හම්බයන්ට වෙන්නෙ අර මොනවද කාපු රිලව් වගේ බලාගෙන ඉන්න තමයි.

    • කොටු සරම් අදින තම්බියා says:

      තෙල් වලට කෙල උනාම උන්ට විතරක් නෙමේ අපිටත් එහෙම තම ඉන්න වෙන්නේ. උන්ගේ තෙල් සංචිත වලින් තව අවරුදු 5 විතර උන් දුවය්. එත් අපිට කෙල වෙලාම යනවා.

    • lanka says:

      UMBLALA PARA BALLO, KOHE DO YANA INDIAN EKAKOTA WANDINAWA, UGE DATHWELATH POLIMAE GIHIN WADINAWA. UMLAGE BUDDHA PINTURE DALA THIYANNE AMERICAVE GONG POT WELA, SAPPATHU WELA, JANGIYE. AI UMBELE EWA DANNE NEDDHA. UMBLAGE JATHIYA KUMAKDA, UMBELA AWE KOHENDA? iNDIANWEN NE

      • gon arabiya says:

        E unata e indiyan karaya ara arabiye hitapu mankolla karayek wage mini marala, mankolla kala jiwath une nahane.
        Magul gewal walata panala manamalaya marala anunge ganu balen aran awith dushanaya kale nahane.
        awurudu 9 kellanwa ussan aee nahane.

        Thamanta kamathi nathi unwa maranna niyoga karapu ballek newine.

      • sunil says:

        තො දන්නෙ නැනෙ මොහොමඩයා(නාබි ගැනු පෙරෙතයා)කවුද කියල ස්ත්‍රි දුසක් මිනිමරුව කියල.

  6. Nariya alscaff says:

    Nabi = Sri lankan Army Major

  7. shaki says:

    What a shit? World is at the entrance of religious war :(

    • podimanike says:

      what a nice cartoon?try to take it as a cartoon not as a religion… change the way of thinking and seen..because those Muslim world also humiliate other religions as well.

Leave a Comment