ඇමරිකානු USAID සංවිධානය රුසියාවෙන් පන්නා දමයි

ඇමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය (USAID)  මුදල් බෙදා හැරීම මගින් රුසියාවේ අභ්‍යන්තර දේශපාලනයට බලපෑම් කරන බවට චෝදනා කරන ක්‍රෙම්ලින් බලධාරීන්, රටින් පිට වෙන මෙන් එම සංවිධානයට දැනුම් දී ඇත.

රුසියාවේ විදේශ අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයකින් කියැවෙන්නේ, ලබන ඔක්තෝම්බර් පළමු වෙනිදා පටන් USAID ඇමෙරිකානු ආයතනය රුසියානු භූමියේ ක්‍රියාත්මක වීම අවසන් විය යුතු බවයි.

USAID ආයතනය සෝවියට් සංගමය කඩාවැටීමේ පටන් රුසියාවේ ක්‍රියාත්මක වෙමින් පැවැති සංවිධානයකි.

16,806 Viewers

9 Comments to “ඇමරිකානු USAID සංවිධානය රුසියාවෙන් පන්නා දමයි”

  1. Karl-Marks says:

    ලංකාවටත් ඔබ වැනි නායකයෙන් ඕනේ කර තිබේ,,මෙහෙත් ඉන්න කාලකන්නි හැත්ත එලවන්න මුන් ඉන්න කම් අපේ රටත් දියුනු කරන්න බෑ

    • Pissa says:

      මෙවැනි පාළකයින් බිහිවී ඇත්තේ ගොබ්බ, නිවට චන්ද දායකයින් කෙළවරක් නොමැතිව රැවටෙන බැවිනි. බැන බැන ඉඳලා චන්දෙ දවසට තාර ගාගත්ත රිලව් වගේ ගිහින් බුලත් හපේට චන්දෙ දාලා එනවා…ඇවිල්ලා පහුවදා ඉඳන් ආයෙත් බණිනවා….මුන්ගෙ හැටි ත්‍රිකුණාමලේ ජා.නි.පෙ අපේක්ශකයට ගහපු හැටියෙන්ම පේනවනෙ…

      එක අතකට බාළ දරුවන් දූශණය කරන්න පුලුවන්, ගෑනු 200ක් එක්ක බුදිය ගත්තා කියලා පාටි දාන්න පුලුවන්, හමුදාවෙ බුද්ධි අංශෙට ගහලා, රිමාන් කරපු ගමන් ඉස්පිරිතාලෙට ඇතුලුවෙන්න පුලුවන් එවුන්ට, තමන්ගෙම හවුල්කාර පක්ශෙක මිනිහෙකුට ගහන එක කජ්ජක්ද?….තිරිසන්නු…

      වැඩිකල් නෑ…..කකුළුවා නැටුවට දිය සැළිය රත්වෙනවා…

  2. MAHINDA says:

    poddak inna ko,, deannam jambu

  3. nuwan says:

    රටක පාලකයෙකුට තිබියුතු දේසපාලන පවුරුසත්වය කුමක්ද කියල ලෝකයටම වටහා දීමට ‘පුටින් ඔබ දුන් පුර්වාදර්ශය
    බොහෝ වටිනවා .පුටින් ඔබට ජය`!!!!!

    • lasantha says:

      අපටත් සිටියා එඩිතර ජනපති කෙනෙක් .ප්‍රේමදාස අමෙරිකානු තානාපතිට පැය විසිහතරෙන් රටින් පිටවෙන්න කිව්වා රටේ ප්‍රශ්ණවල ඇඟිලි ගහපු නිසා

      • Arunalu says:

        ඇමරිකන් තානාපති නෙමෙයි ග්ලැඩ්ස්ටන් කියන බ්‍රිතාන්‍ය තානාපති

  4. Nariya alscaff says:

    yes USA very danger…

  5. USA says:

    Lankawen US AID eka pannuwoth lankawata labena adhaara nawathinawa

  6. සාමා says:

    පුටින් තුමනි ,
    අපේ නපුන්සක දේසපාලුවන් පුලුවන්නම් පන්නා දමනු මැන

Leave a Comment