රුසියානු ෆෙඩරල් පක්‍ෂ නායකයෙකු විසින් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත්තේ ලිබියාවේ හිටපු අමෙරිකානු තානාපතිගේ මරණය ඇතිවූ ගැටුම්වල ප‍්‍රතිඵලයක් නොවන බවත් ඔහුව බල්ලෙක් ලෙස වෙඩිතබා මරා දමා ඇති බවත් ය.
මෙම ප‍්‍රකාශය කල සුගානොවු විසින් මින් කලකට පෙර රුසියාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය හා තිබූ සියළු සබඳතා නවතා තිබූ අතර ඔහු දැන් මෙන් අමෙරිකාවට පාක්ෂිකව ප‍්‍රකාශ කිරීම පිලිබඳව අමෙරිකාව විමතිය පළ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප‍්‍රකාශය පිලිබඳව ඔබාමා ප‍්‍රකාශ කරන්නේ අමෙරිකාව හා සබඳතා අළුත් කිරිමට රුසියානු රිපබිලිකන් නායකයාට උවමනා වී ඇති බවයි. ඇතැමි මාධ්‍ය වාර්තාවල අදහස නමි මින් පෙර අමෙරිකාව විසින් ගඩාෆි ඝාතනය කල අවස්ථාවේදීද ඔහු මෙවන්ම ප‍්‍රකාශයක් කර ඇති බවය.
එහිදී අමෙරිකන් විරෝධියෙකු ලෙස මින් පෙර අදහස් දැක්වුවද පසුගියදා කළ ප‍්‍රකාශය මුස්ලිම් විරෝධි අමෙරිකන් පාක්ෂිකයකු ලෙස හැසිරි ඇති බවත් එම වාර්තා තව දුරටත් පෙන්වා දෙයි.
මූලාශ‍්‍ර – 01
- Sanka
වාසි පැත්තට හොය්යා
hail America
Yes, Gadafi and Saddam were also killed like dogs no? So how do you feel getting killed like dogs USA ah?
Motta katha apa.. Saddam kiyanne ballek..u 12th Imam Mahdi. kiya kiya gihin minissu mula karala hota ana gtha.. Gadhafi ratata apu adhara aran americave suvisal maliga gatha,,, minissu meruwa…
amarikan karayata mokakda thiyena ayithiya wena ratawalata panala mini maranna?
“Gadhafi ratata apu adhara aran” man hithuwa libayawa salli thiyena ratak kiyala. apitath addara dunna neda?
සඳුන් දම්මික……ඉන්ටර්නෙට් කපලද?
eka thamai math baluwe, uge kadichcha ingirisiya naththe mokada. api uge ingirisiyen thamai fun 1k wath ganne
ha ha ele ele bila gewanna usa salli ewala na.Untat me dawaswala amarui ne
පුතා දැන් වෙලාවට බෙහෙත් ටික ගන්නවා. මමත් ඒ ගැන ගොඩක් සැලකිල්ලෙන් ඉන්නේ. දැන් තත්වේ ටිකක් හොඳයි. පහුගිය ටිකේ අංගොඩ හිටියේ. එහෙ කොහොමත් ලෙඩ්ඩුන්ට පරගණක බාවිතා කරන්න දෙන්නේ නෑ. පෙරේද ගෙදර ගේනවා.
යකෝ ගෙනඩි සුගානොව් කියන්නේ රුසියන් කොමියුනිස්ට් පක්ෂයේ නායකයා.ඌ මේක කියන්නේ ඇමෙරිකාවට නක්කළේට. ඇමෙරිකාව තමන්ගේ එකා බල්ලෙක් වාගේ මැරුවා කියන්න සුදානම් නැහැ සවුත්තුව හින්දා.
කෝ අපේ Test නැද්ද ?
**** චින්තක ****