මවගේ ගර්භාෂය දියණියට බද්ද කරයි

ස්වීඩන් වෛද්‍යවරු පිරිසක් විසින් කාන්තාවන් දෙදෙනෙකුට ඔවුන්ගේ මවුවරුන්ගේ ගර්භාෂ බද්ද කිරීමේ සැත්කමක් සිදුකර තිබේ. මවගේ ගර්භාෂයක් දියණියයට බද්ධ කල පළමු අවස්ථාව මෙයයි.

සැත්මක සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 10කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර කාන්තාවන් දෙදෙනා කවුදැයි මෙතෙක් හෙළි කර නැත. කෙසේ වෙතත් ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවේ.

කෙසේ වුවත් මෙම කාන්තාවන් දෙදෙනා ගැබ් ගතහොත් මිස සැත්කම සාර්ථක වෙතැයි තමන් නොසතන බවද වෛද්‍යවරු කියා තිබේ.

13,633 Viewers

4 Comments to “මවගේ ගර්භාෂය දියණියට බද්ද කරයි”

  1. Malmö says:

    This is a old news item.

  2. shaki says:

    Not only pregnant, they should deliver normal child birth. If the child is healthy then only we can assure. This experiment takes a generation to prove.

  3. කොරා says:

    ඩිම්බ කෝෂත් එක්කම බද්ධ කලා නම්ි ඉපදෙන ලමයින්ට නංගි මල්ලි කියන්න තිබ්බා, මිනිහට බාප්පා කියන්නත් තිබ්බා.

Leave a Comment