ඇමරිකානුවන් ඝාතනය කිරීමේ සැලැස්මක් – ඔබාමා

පසුගියදා ලිබියාවේ සිදුවූ ප‍්‍රහාරය කලින් සැලසුම් කරන ලද ප‍්‍රහාරයක් බවට සාක්ෂි අනුව සනාථ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලිබියාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විනාශ කර අමෙරිකා තානාපති මරණයට පත් කරන ලද්දේ අල්කයිඩා සංවිධානය බවත් ඔවුන්ගේ මරණ ලැයිස්තුවේ Chris Stevens  නම් වූ නමක්ද සඳහන්ව ඇති බවත් එම වාර්තාවල සඳහන්ය. එරට ලිබියානු ජාතික ත‍්‍රස්ත විරෝධී සංගමය විසින්ද මෙය ත‍්‍රස්තවාදී කණ්ඩායමක ප‍්‍රහාරයක් බවට පිළිගෙන ඇත.

මේ අතර අමෙරිකානු ජනපති ඔබාමා විසින් මෙම තත්වය පිළිබඳව වැඩි දුරටත්  කරුනු විමර්ශනය කරමින් සිටින අතර ඔහු පවසන්නේ ඇමරිකානුවන් ඝාතනය කිරීමේ සැලසුමක් ක‍්‍රියාත්මක බවත් මෙය එක් කොටසක් වන බවය. මරණයට පත්වූ එම පිරිස් වෙත සාධාරණය ඉෂ්ට කිරිම වෙනුවෙන් තමන් ක‍්‍රියා කරන බවද ඔබාමා පවසා ඇත.

මූලාශ‍්‍ර - usatoday

- Sanka

15,785 Viewers

12 Comments to “ඇමරිකානුවන් ඝාතනය කිරීමේ සැලැස්මක් – ඔබාමා”

  1. Muthu Ate says:

    Hureeeeee….thawa Uddayak Patana gannai hadanne !!!!

  2. Maricipala says:

    Oka Ubalamane karagathhe

  3. sajee says:

    සද්ද නැතුව ඉවසගෙන ඉඳල, අන්තිමට ඔබාගෙන ඔබාගෙන ඔබාගෙන යාවි උනාට කටඋත්තර නැති වෙන්න.

  4. සිංහ.. says:

    ඇයි උඹලා අහිංසක මිනිස්සුන්වයි ළමයින්වයි මරන්නේ…..ඒව ගොයි ගනයටද වැටෙන්නේ….

  5. තෙල්බාලා says:

    ආන්ඩුව මෙහෙම කතාවක් කිව්වානම්, මේකට කමෙන්ට් කරන බත්කනහරක් ටික කියයි “බොරු ජාත්‍යන්තර කුමන්ත්‍රන” කියලා. ඔබාමා කිව්වොත් ඒක ඇත්ත.

    • He He says:

      උන් ඔය “බත් කන හරක් ” කියල නම දැම්මට උන් ඇත්තටම ” ඩොලර් කන හරක්” . උන් ” දේශප්‍රේමී බත් කන හරක් ” කිය කියා අනිත් උන්ට බනින තරමට, ඕව ලියන තරමට උන්ට ඩොලර් කන්ඩ ලැබෙනවා. එතකොට කවුරුත් රට ගැන ජාතිය ගැන කතා කරන්ඩ බය වෙනවනේ. කොටියට රට ලියල දීපු කලේ එහෙම නොකලොත් කොටි මුළු කොළඹම පුපුරවයි රටේ ආර්ථිකේ නැති වෙනවා අපිට බඩ ගින්නේ මැරෙන්ඩ වෙනවා කියල බය ඇති කලෙත් උන්මයි. ඒ කාලේ රට ගැන ජාතිය ගැන කතා කරපු උන්ට ජාතිවාදී ලේබලේ අලෙව්වෙත් උන්මයි. දැන් උන් කතා කරන්නේ උන් යුද්ද කරලා බෙර ගතට වගේ

      ඔය Campus වල ජෙප්පෝ ත් උන්ට විරුද්දව කතා කරන උන්ට “අලය” කියල කියන්ඩ පටන් ගන්නවා. එතකොට කවුරුවත් අලයෝ වෙන්ඩ කැමති නැහැ. කට වහ ගෙන ඉන්නවා. මුනුත් ඒ වගේ.

      උන් ඔබාමාට විරුද්දව මොනවත් ලියන්නේ නැහැ .

  6. ඇමරිකාවෙ බත් කන හරක් says:

    ඔන්න බලාපල්ල ඉතින් ඔබාමටත් ජාත්‍යන්තර කුමන්ත්‍රන !

  7. harsha says:

    සැලැස්ම හදා ගත්තේ ඇමරිකානුවන්ම තමයි

  8. pandithaya says:

    “ඇත්ත” තැන්ක්ස්.

  9. rs says:

    සින්හලුනි නැගිටපල්ලා ඇස ඇරලා බලපල්ලා මුන් මේ නටන්නේ ඇමෙරිකාවට විරුද්දව නෙමේ මුන් මුන්ගේ බලය සිංහලුන්ට පෙන්නන්නත් එක්කයි මේ නටන්නේ. මුන් අපේ ඉතිහාසය ඩෝසර් කරනවා . උපේක්ෂාවෙන් බලන මෝඩ සිංහලයිනි . ධර්මපාල තුමා කියල තිබුන විදිහට උඹලගේ ළමයි සියලුදෙනාටම අනාගතයේ මුහුදට පනින්නයි වෙන්නේ.

  10. සිංහයා says:

    අපි ඇමරිකාව සමගයි! හම්බයාට විරුද්ධව සටන් වදිමු ඔබලා ඔහෙන් සුද්දද කරගෙන එන්න. අපි ලංකාවේ සුද්ද කරන්න පටන් ගන්නම්.

Leave a Comment