මාස 18 අධික කාලයක් සිට දැඩි මානසික පීඩනයට තුඩු දී ඇති සිරියානු අර්බුදය විසඳීමට එරට ජනපති බෂාර් අල් අසාද් කැරලිකරුවන් සමඟ සාකචිඡ සඳහා කැමැත්ත පළ කර ඇත.
ඊජිප්තු පුවත්පතක් සමඟ පැවති සාකච්චාවකදී සිරියානු ජනපති කියා සිටියේ තමන් සාකච්චා සඳහා කැමැත්ත පල කිරීම තුලින් මෙම අර්බුදය විසඳීම තමාගේ පරමාර්ථය බවයි.
එමෙන්ම මෙම අර්බුදය සඳහා විදේශ මැදිහත්වීම් මඟින් තමන් බලාපොරොත්තු වන සාමය ලබා ගැනීමට නොහැකි වන බවද ඔහු තව දුරටත් කියා සිටි.
එසේම විදේශ ආධාර සහිත වුවද කැරලිකරුවන් තම රජය සමඟ සටන්කිරිම තුලින් කැරලිකරුවන් පරාජයට පත්වන බැවින් සිරියානු අර්බුදය විසඳිමක් සිදු නොවන බවද ඔහුගේ අදහසය.
මූලාශ‍්‍ර – 01
- Sanka
ඔහු විසින් අවසානයේ දක්වා තිබෙන කරුණ නම් එකහෙලා පිළිගැනීමට නොහැකි වුනත් තවත් ජීවිත රැසක් විනාශ වීමට වඩා සාකච්ඡාවෙන් විසදා ගැනීමට උත්සහ දැරීමවත් අගය කළ යුතුයි. මේගැන ලියූ ලිපියක් පහතත් දැක්වෙනවා – ලබ්බට තියපු අත පුහුලටත් තියන්නට යාම හෙවත් සිරියාව සම්බන්ධයෙන් ඇමරිකානු මැදිහත්වීම ලිබියාව හා සමාන වේද? – http://sathsamudura.blogspot.com/2012/09/blog-post_21.html
පල පල ඩෝ සත් සමුදුර තොගේ බ්ලොග් එකේ තෝ ආදරයෙන් ආශ්‍රය කරන්නේ මේ රටේ සිංහල සංස්කෘතියට අපහාස කරන ටැබූ සබ්ජෙක්ට් වගේ අපතයෝ එකෙන්ම පේනවා උඹේ සැබෑ ස්වරූපය