කුර්දි කැරලිකරුවන් 500ක් මරා දමලා

ඉකුත් මසක පමණ කාල සීමාවක් ඇතුළතදී තුර්කි හමුදාව විසින් කුර්දි කැරලිකරුවන් 500 දෙනෙකු මරා දැමීමට සමත් වූ බව තුර්කි අගැමැති රෙසෙප් මාටින් එර්දෝගන් පවසයි.

පසුගිය දින දහයක පමණ කාලය ඇතුළත පමණක් ඉරාකය දේශසීමා අසල ගැටුම්වලින් කරුලිකරුවන් 123 දෙනෙකු මිය ගොස් ඇතැයිද ඔහු කියයි.

මෑතකදී සිට කුර්දි කැරළිකරුවන් විසින් තුර්කි හමුදාවන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ප‍්‍රහාර ඉහල යාමත් සමඟ මියයන කැරළිකරුවන්ගේ ප‍්‍රතිශතයද ඉහල ගොස් ඇත.

තුර්කි රජය මෙන්ම ඇමරිකාව ප‍්‍රමුඛ යුරෝපා රටවල්ද කුර්දි කැරලි කණ්ඩායම් සලකනු ලබන්නේ ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙසයි.

10,985 Viewers

12 Comments to “කුර්දි කැරලිකරුවන් 500ක් මරා දමලා”

  1. KURDIISH MAN says:

    18% KURDISH APITA APE RATE (TURKEYE) APE KURDISH BASHAWA IGENA GANNAWATH THAHANAM.!!

  2. ටාටා says:

    අල්ලාහ් හු අක්බර්.
    මුස්ලිම් සහෝදරත්වයේ අසිරිය
    විරුද්දවන්නන් මරදමමු
    අල්ලාහ් ශ්‍රේෂ්ට වේ.

  3. U.K from U.K says:

    බලු අල්ලා අක්බර්….
    මුස්ලිම් කාලකන්නින් මරාදමමු ….
    ලොවටම හිසරදක් වන මුස්ලිමුන් මරමු….
    ලොව සත්‍ය ජයගනී…..

  4. සින්හල හමුදාව බල්ලො වගේ මරන කොට බුදු හහ්හාමුදුරුව එයාට හදපු ජන්ගියෙ අසිරිය විදිමින් සිටියා ඒ හින්ද හමුදාව ගැන බලන්න බැරිවෙන්න ඇති.

    • සුද්දට ජයවේවා says:

      හොදට නගෙන වරෙන්
      උබ ගද ගහනවා……

    • Thambikolla says:

      මම නම් හිතන්නේ නෙහෙ බුද්දට ජන්ගියක් අන්දින්නවත් වෙලාවක් තිබ්බ කියල මොකද ඕක කෙලේවදින්න ඉස්සෙල්ල කෙල්ලෝ එක්ක වැඩ පස්සේ වඳුරෝ එක්ක වැඩ .ඉතින් කොහෙද ජංගි

  5. mr. නානා says:

    අනේ හැබැටම
    මේ මුස්ලිම් සහෝදරයෝ මරාගන්න එක නවත්තන්න
    අල්ලාහ් දෙවියනි
    ඔබ මග පෙන්නන්න

  6. Thambikolla says:

    කව්රුහරි අපේ වැරද්දක් පෙන්නුවොත් අපි එයාලව මරනවා
    නෙත්තම් වෙන ආගම් වල බොරු වැරදි පෙන්නනවා
    අපි ehemai අපේ great මුස්ලිම් religion ( religion ඔෆ් piece ) එක රැක ගන්නේ………….

  7. සුද්දට ජයවේවා says:

    ශ්‍රේෂ්ට මුස්ලිම් සහෝදරත්වය………..
    අනේ හැබැට මුන්ගේ අගමැ සමයී ආගම ලු….
    පස්ස පැත්තෙන් තමා………….

Leave a Comment