ඉරානය තුන්වන ලෝක යුද්ධයේ පෙරහුරුවක් අරඹයි

ඉරාන හමුදා විසින් ඊශ‍්‍රායල වෙත අනතුරු ඇඟවීමක් ලෙස තුන්වන ලෝක මහා සංග‍්‍රාමයක පෙරහුරුවක් ලෙස පෙන්වා දෙමින් ඊශ‍්‍රායලයට විරුද්ධව පෙරහුරු යුධ මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය පෙන්චා දෙයි.

මෙසේ ඉරානය හා ඊශ‍්‍රායලය අතර සටනක් ඇතිවුවහොත් එය අනිවාර්යෙන්ම ලෝකයේ තුන්වන සංග‍්‍රාමය වන බව ඉරාන හමුදා බලධාරීන් කියයි. ඊශායලය හා වොෂින්ටනයට වෙත තමන් දියත් කිරීමට බලාපොරොත්තු වන ප‍්‍රහාරය පිළිබඳවද ඉරානය වැඩිදුර මෙහෙයුම්වල නිරත වීමට නියමිත බවත් ඉරාන හමුදා බලධාරින් තව දුරටත් ප‍්‍රකාශ කරයි.

ඉරානය ඊශ‍්‍රායලය වෙත එල්ල කරන ප‍්‍රහාර සඳහා ඊශ‍්‍රායලයට තනිව මුහුණ දීමට නොහැකි බව ඉරානයේ අදහස වි ඇත. එමෙන්ම ටෙහෙරානය විසින් බහරේන් කටාර්, ඇෆ්ගනීස්ථානයේ පිහිටි අමෙරිකානු හමුදා මූලස්ථාන වලට අනිවාර්යෙන් ප‍්‍රහාර එල්ල කරන බවටද ඔවුන් සඳහන් කර ඇත.

මූලාශ‍්‍ර – 01

- Sanka

31,475 Viewers

11 Comments to “ඉරානය තුන්වන ලෝක යුද්ධයේ පෙරහුරුවක් අරඹයි”

  1. මෙහෙන් ඉරානය-ඊශ්‍රායලය ගැටෙන්න යනවා, අරහෙන් ‍රුසියාව පෙර සූදානමට යුද ශක්තිය තහවුරු කරනවා, ඒ එක්කම ඇමරිකාව සිරියාව එක්ක හැප්පෙන්න දත මදිනවා. ආසියාවේ ජපානය චීනය එක්ක පොරයට සූදානම් වෙනවා. මේ තෙවන ලෝක යුද්ධයේ පෙර නිමිතිද?
    ලබ්බට තියපු අත පුහුලටත් තියන්නට යාම හෙවත් සිරියාව සම්බන්ධයෙන් ඇමරිකානු මැදිහත්වීම ලිබියාව හා සමාන වේද? – http://sathsamudura.blogspot.com/2012/09/blog-post_21.html

    • මැක්කා says:

      “මෙහෙන් ඉරානය-ඊශ්‍රායලය ගැටෙන්න යනවා, අරහෙන් ‍රුසියාව පෙර සූදානමට යුද ශක්තිය තහවුරු කරනවා, ඒ එක්කම ඇමරිකාව සිරියාව එක්ක හැප්පෙන්න දත මදිනවා.”
      …..
      මෙහෙන් පොරක් බ්ලොග් එකක් අටෝගෙන අනුන්ගේ තැන්වල ලින්ක්ස් දාලා හිට්ස් වැඩි කරගන්න තටමනවා…

  2. මාමා says:

    එලකිරිස්

  3. maama says:

    HEMADAAAMA ANATHURU ANGAWEEM THOPI GAHAGANNE KAWADDA YAKOOOOOOOOO

  4. මුලින්ම කියන්න ඕන මම හම්බයෙක් වත් හම්බයන්ට කඩේ යන්නෙක්වත් නොවන බව
    බොහෝ දෙනෙක් සිතා සිටින්නේ ඉරානයට පහර දීම ඇමරිකාවට ඉතා පහසු දෙයක් කියලා මම මේ කියන්න යන්නේ ඇමරිකාවත් එසේ හිතලා කරගත්ත විනාශයක් ගැන කතාවක්.
    මේක පටන් ගත්තේ 1951 දී එවකට ඉරානයේ අගමැති මොසාද් . ඔහු ඉරානයේ බ්‍රිතාන්ය විසින් පාලනය කල ඉරාන තේල් නිදි ජනසතු කලා. එවිට බ්‍රිතාන්ය ඇමරිකාවෙන් උදවු ඉල්ලුවා ඉරානයට පහර දෙන්න. නමුත් ඇමරිකාව කලේ තමන්ගෙ CIA නියෝජිතයෙක් ඉරානයට පිටත් කර ඉරානයේ ශා ගේ උදවු ඇතිව ඇගමැති ඉවත් කර ශා බලයට පත් කලා එසේ කර ඉරානය තමන්ට හිතවත් රටක් බවට පත් කලා ඊට පසුව ඉරානයට අවශ්ය යටිතල පහසුකම් වරායන් ගුවන්තොටවල් හදන්න බාර ගත්තා එමගින් අති විශාල මුදලක් ඇමරිකාවට ලබාගන්න සැලසුම් කලා කොහොම නමුත් 1979 දී අයතුල්ලා රාහුල්ලා කොමෙයින් විප්ලවයකින් රට අල්ලාගත්තා ඔහු එය කලේ ඉරාකයේ සිට. ශා ඇමරිකාවට පැනගත්තා.
    ඉන්පසුව විප්ලවාදීන් ටෙහෙරානයේ ඇමරිකානු තානාපති කාර්යාල වටලා 60 කට ආසන්න ඇමරිකානු ජාතිකයන් අල්ලා ග්ත්තා. ඒ 1979 නොවැම්බර් 4 දින එවකට ඇමරිකානු ජනාදිපති ජිමි කාටර්. ඔහු තම පුරවැසියන් ඉල්ලුවිට ඉරානය ශා ඉල්ලුවා නමුත් එය හරිගියේ නෑ සාකච්චා සාර්තක නැතිනිසා 1980 අප්‍රේල් වල හමුදා ක්‍රියානවිතයක් (Desert One)
    පටන් ගත්තා නමුත් එය ඉතා අසර්තක උනා ඔවුන්ගේ ගුවන් යානා හා බටයන් විනාශ උනා නමුත් ප්‍රාන ඇපකරුවන් බේරාගන්න බැරිඋනා. ජිමී කාටර්ට දෙවන වර ජනාදිපති වෙන්නත් බැරිඋනා ඉරානයේ ආයෝජනය කල මුදල් ඩොලර් මිලියන ගනනක් නැතිඋනා දින 444 කර පසු තමයි ඒ ප්‍රාන ඇපකරුවන් නිදහස ලබුවේ එතකොට ජනාදි පති රොනල්ඩ් රේගන්.
    එනිසයි මම හිතන්නේ ඉරානයට පහර දීම හිතන තරම් පහසු කට යුත්තක් නොවේ එදා මෙදා තුර යුද බල වැඩිකර ගත්තේ ඇමරිකව පමනක් නොවෙයි ඉරානයත් ඒ අතර සිටිනවා
    ඊශ්‍රායලය කියන්නේ ඇමරිකාවේ වත්කමක් නොවේ ඊශ්‍රායලයට තෙල් නෑ ඔවුනව රකින්න ඇමරිකාවට අමතර වෙහෙසක් දරන්න වෙනවා.

  5. t says:

    මෙතන හෙලුවෙන් එකෙක් කොමෙන්ට් කරල ඊයා උබගෙ මීයා ගැරඩියෙක් වගෙයි.

  6. YAKADAYA says:

    KOHOMA UNATH IRANAYA GAHANNA YANNE UNGEMA KATTIYA INNA RATAWALATA.EHEMA UNOTH AMERICAN UN NEMEI MARENNE.MUSLIM UNMA THAMAI.

  7. ඈතුලාන්තය says:

    ලොක යුද්දයක් අවශ්යම කාලයයි මෙ….

  8. wasantha says:

    ane baye be .americawath hodatama baya wela wewlanawa. ane pala iran pig yanna

Leave a Comment