ලංකා සයිබර් නිවුස් » විදෙස් පුවත්

ඊශ‍්‍රායලය සිරියාවට තවත් පහරදීමට මාන බලයි
සිරියාවේ ඩමස්කස් නගරයේ පිහිටි පරයේෂනාගාරයකට ඊශ‍්‍රායල රෙජිමය විසින් ගුවන් ප‍්‍රහාරයක් එල්ල කළ බව පසු ගිය මැයි මස 5වන දින සිරියානු රජයෙන් ප‍්‍රකාශ කර සිටි අතර මෙයින් බර පතල හානි සිදුව ඇතිබවද පැවසේ.

මෙම ප‍්‍රහාරයෙන් ප‍්‍රශ්ණයක්ව ඇත්තේ අල්-කයිඩා සංවිධානයේ සමහර කල්ලි වලට බව පැවසේගසිරියාවේ මාධ්‍ය වාර්තා වලට අනුව මෙම ප‍්‍රහාරය කර ඇත්තේ ජම්රයා පරික්ෂනා ගාරයකටයයි.

සිරියාව ඊශ‍්‍රායලයට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කළා නම් සිරියානු ජනාධිපති බසාර් අල්-අසාද් තම රජය නැතිකර ගැනීමක් ලෙස එය සැලකිය හැකි බව ඊශ‍්‍රායල ප‍්‍රධානියෙක් විසින් පසුගිය බද්‍රදා නිව් යෝක් ටයිම්ස් පුවත්පතට පවසා ඇත.

සිරියානු නියෝජිත විදේශ අමාත්‍ය වරයා වන ෆයිසාල් අල් මික්ඩාඞ් පසුගිය මැයි මස 9වන දින පවසා සිටියේ තව එක් වරක් හෝ ඊශ‍්‍රයලය ප‍්‍රහාර එල්ල කරතොත් එයට අනිවාර්යයෙන් ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරන බවයි.

සිරියාවෙ ඇති ආයුධ සන්නද්ධ කල්ලී වලට බටහිර රටවල් මෙන්ම ඊශ‍්‍රායලයල තුර්කියල සෞදි අරාබිය හා කටාර් වැනි රටවල් උදව් කරන බව පැවසේ.

මධ්‍යධරනී මුහුදේ රුසියානු ස්ථිර බල ඇණියක්
රුසියාවේ යුධ නාවික සේනාංකයක් මධ්‍ය ධරණි මුහුදට මෙවර ඇතුලත්ව ඇත්තේ දශක ගණනකට පසුව යැයි සදහන් වේ. මෙම බලඇණියට තමන් න්‍යෂ්ටික මිසයිල සහිත සබ්මැරීන ද එකතු කිරීමට බලාපොරොත්තු වන බව රුසියාවේ නාවික ප‍්‍රධානියෙක් පවසා සිටීයේය.

පළමු නිල තල ලාබී රෝමන් මාර්ටෝව් පවසා සිටියේ තම සේනාංකය සාර්ථකව සුවස් ඇළ තුලින් ගමන් කළ බවයි. තවද ඔහු පවසා සිටියේ තම නාවික හමුදාවන් මෙම ප‍්‍රදේශ හරහා දශක ගණනකට පසු ගමන් කරන ප‍්‍රථම අවස්ථාව මෙය බවයි. එම නෞකා සයිප‍්‍රස් හී ලිමෝසොල් නම් වරායක නතර කිරිමට බලාපොරොත්තුව ඇත.

ඉදිරියේදී මෙම ආරක්ෂක බල ඇනියට තවත් ප‍්‍රහාරක නෞකා පහක් හෝ හයක් එකතු කිරීමට බලාපොරොත්තු වන බව රුසියාවේ නාවික අද්මිරාල් වරයෙකු වන වික්ටර් චර්කව් පවසා සිටී.

කොකා කෝලා රහස් වට්ටෝරුවට ගැනුම් කරුවෙකු ඉදිරිපත් වේ
දෙවන ලෝක යුධකාලය සිට රහසක්ව පවත්වා ගෙන ආ කොකා කෝලා ආයතනයේ රහස් වට්ටෝරුව ඊබේ වෙබ් අඩවියේ විකිණීමට දමා තිබියදී එයට ගැනුම්කරුවෙකු හමුවී ඇත. මෙම ගැනුම්කරුවා වයස අවුරුදු 15ක ළමයෙක් වේගදැනට ඔහුට මෙම මුදල ගෙවා භාණ්ඩය ලබා ගැනීමට දින 3ක් ඉතිරිව ඇත.

ඔහු දින තුනක් ඇතුලත ඩොලර් මිලියන 15.19 ගෙවිය යුතු වේගජොර්ජියා වල පරණ බඩු වෙළෙන්දෙකු වන ක්ලිෆ් ක්ලූගේ පවසා සිටිනුයේ ඔහු කොකා කෝලා සමාගමේ පැරණි ලිපිගොනු තුලින් මෙය සොයාගත් බවයි. චැතනූගා නැමති රසයනාගාරයේ ඔහු ගත් ලිපි සමග තිබි මෙම ලිපි ඔහු සොයාගෙන ඇත.

මෙම ලිපිය වෙන්දේසියට දමා තිබුනේ ඩොලර් මිලියන 5ක මිලකට බව පැවසේ. නමුත් මෙම ළමයා මෙය අරන් තිබුනේ එකවර මුදල් ගෙවා ගන්න තිබු කොටසෙන් වන අතර එහි මිල මිලියන 15ක් වේ. නමුත් මෙම ළමයා සැබෑ ගනුදෙනු කරුවෙක් නොවන බවත්  සැබෑ ගනුදෙනු කරුවෙකු මිලදී ගත්ත නම් ඔහු සතුටු වන බවත් ක්ලිෆ් සදහන් කළේය.

ඊබේ වෙබ් අඩවියේ ගනුදෙනු නීති වලට අනුව භාණ්ඩයක් ඉල්ලූම් කර දින තුනක් යන තුරු ගැනුම්කරු ස`දහා භාණ්ඩය මිලදී ගැනීම සදහා කාලය දී ඇත.

මෙම ළමයාට අදාල කාළය තුල මෙම මුදල සොයාගත නොහැකි වුවහොත් යලිත් ඊබේ වෙබ් අඩවිය වෙත මෙම ලිපි විකිණීමට දමන බව ක්ලිෆ් පවසා සිටී.

සඳ මත දැවැන්ත උල්කාපාතයක් පුපුරා යයි (Video)
මෙවර සද මතට වැටුනු උල්කාපාතය සද මතට වැටී ඇති උල්කාපාත අතරින් විශාලම උල්කාපාතය ලෙස නාසා ආයතනය ප‍්‍රකාශ කර ඇත. මෙම උල්කාපාතය වැටීමෙන් ඇතිවුන පිපිරුම TNT පුපුරණ ද්‍රව්‍ය ටොන් 5 කින් ඇතිවන පිපුරුමකට සමාන වන බව සදහන් වේ.

මෑතකදී සද මත පතිත වන උල්කාපාත වර්ෂාවක් නිරික්ෂනයේදී මෙය වාර්තාවී ඇතග මාර්තු 17 වෙනිදා කිලෝ 40 ක් බර මීටර් 0.3 සිට 0.4 ක් අතර විෂ්කම්භයන් ඇති මෙම උල්කාපාතය පැයට සැතපුම් 56,000ක වේගයකින් සඳ මතට පතිතව ඇත.

අගහරු නිරික්ෂණ විශේඥයෙක් වන රොන් සර්ග්ස් සෙද් වීඩියෝ දර්ශන තුලින් මෙය මුලින්ම දැක ඇත. මීට පෙර සඳ මත සිදුවුණු පිපිරීම් අතර වැඩිම ආලෝකයක් පිටවුණ පිපිරීම මෙය ලෙස වාර්තා වේ.

සඳ මත පෘතුවිය මෙන් වායු බහුලව නොමැති අතර එම හේතුවෙන් සද ඍජුවම අභ්‍යවකාශයට නිරාවරණය වී ඇත. සඳ මත ඔක්සිජන් වායුව නොමැති අතර එසේ වුවත් මෙම පිපිරීම සිදුවූයේ කෙසේද යන්න ගැටලූවක්ව පවතී.

සඳ මතට වැටෙන උල්කාපත පිපුරුමට ඔක්සිජන් අවශ්‍ය නොවන බවත් උල්කාපාතය ඉතා ඉහල ශක්තියකින් වැටීම නිසා ඇතිවන තාපය පිටවීම අප එලෙස දකින බවත් නාසා ආයතනය එම ගැටලූවට පිළිතුරු ලෙස පවසා ඇත.

මෙම පිපුරුමෙන් ඇතිවුණු අවාටය මීටර් 20ක් පමණ වන බව ගණන් බලා ඇත.

දියවැඩියාවට ගංජාවලින් බෙහෙතක්
ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජෝසප් ඇල්පට් ප‍්‍රමුඛ කණ්ඩායමක්  විසින් කැරුණු පරීක්ෂණයකදී කංසා කොළයේ පවත්නා ටී. එච්. සී. හෙවත් ටෙට‍්‍රා හයිඩ්‍රෝකැනබිනෝල් නැමැති රුජා නසන රසායනය වැඩිදියුණු කිරීමෙන් දියවැඩියාව වළක්වා ගැනීමට හැකිවෙතැයි අනාවරණය කරගෙන ඇත.

තවත් බොහෝ මූලික හා  සායන පරීක්ෂණ කළ  යුතු බවත් දීර්ඝ කාලීන වශයෙන් පිළිකා දියවැඩියා හා මහල්ලන්ගේ අබල දුබලතා නැති කිරීමට මෙම රසායනය යොදා ගත හැකි බව පෙනෙන බවත් පර්යේෂණ කණ්ඩායම ඇමෙරිකාවේ ජර්නල් ඔෆ් මෙඩිසින් නම් වෛද්‍ය සගරාවට සිය පර්යේෂණ ප‍්‍රතිඵල අළලා ලියූ ලිපියෙන් මහාචාර්යවරයා සදහන් කරයි.

කංසා ශරීරගත වූවන්ගේ ඉන්සියුලින් ප‍්‍රමාණය ශරීරගත නොවූවන්ගේ ඉන්සියුලින් වලට වඩා සියයට 16 කින් අඩුවූ බවද මහාචාර්ය ඇල්පට් කියයි.

ලොකු ඉගක් ඇති අයට දියවැඩියා අනතුරක් ඇති බවද මේ පර්යේෂණයේදී සොයා ගැනිණි.

කැරලිකරුවන් සිරියානු සෙබලූන් මරා වීඩියෝව අන්තර්ජාලයට දමයි
අල්-කයිඩා සංවිධානය සමග සම්බන්ධකම් ඇති අල්-නුස්රා තස්ත‍්‍රවාදීන් සිරියානු සොල්දාදුවන් 11 දෙනෙකු ග‍්‍රහනයට ගෙන ඔවුන්ව ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් එළිදක්වා ඇත.

මෙම වීඩියෝවේ  තස්ත‍්‍රවාදියා කතා කරනුයේ සෞදි උච්චාරණයකිනිගමෑතකදී අන්තර් ජාලයේ ප‍්‍රවාරය වුන වීඩියෝවක් වන අබු සකර් නැමති පුද්ගලයෙක් සිරියානු සොල්දාදුවෙකුගේ ඉන්ද්‍රියක් බුදින අයුරු ඇති වීඩියෝවේ අබු සකර් අක්මාවක් බුදින බව පැවසුවත් ශෛල්‍ය වෛද්‍ය වරයෙකු පවසා සිටියේ එය අක්මාව නොව පෙනහැල්ලක කොටසක් බවයි.

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම මෙය ඉතාමත් අමානුෂික කි‍්‍රයාවක් බවත් යුධ අපරාධයක් ලෙස සැලකෙන මෙම කි‍්‍රයා පිළිබද විභාග කල යුතු බවත් ප‍්‍රකාශ කර ඇත.

මෙම යුද්ධය හේතුවෙන් සිරියානු සොල්දාදුවන් මෙන්ම ආරක්ෂක නිලධාරීන්ද  බොහෝ සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර මෙම යුද්ධය ගෙනයෑමේ ප‍්‍රධාන උවමනාව ඇත්තේ විදේශ රට වලට බව පැවසේ.

කෙප්ලර් දුරේක්‍ෂය පිටසක්වල ජීවය සොයා යාම නවතයි
දැනට ඉතිහාසයේ වැඩිම ග‍්‍රහලෝක හා ග‍්‍රහ වස්තූන් සොයාගත් තනි උපකරණය වූ කෙප්ලර් දුරේක්ෂයේ පසුගියදා ඇතිවු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එයට පැවරී තිබු ප‍්‍රධනම ඉලක්කය වන වෙනත් ජීවීන් සිටින ග‍්‍රහලෝක සොයා යාම නතර කර ඇත.

දැනට මෙම දුරේක්ෂය කි‍්‍රයාකත්මක වනුයේ එය ස්ථාවර කිරීමට අවශ්‍ය රෝදයක් නොමැතිවය. දුරේක්ෂය නිවැරදි දිශාගත කිරීම සිදුකරනුයේ මෙම රෝදය මගින්ය. මෙය එම දුරේක්ෂයට අහිමිවුන දෙවන රෝදයයි.

පෘථිවිය හා දුරේක්ෂය දැනට ඇති දුර සැලකීමට ගැනීමේ දී නව ජීවීන් සිටින ග‍්‍රහලොකය සෙවීම සිදුනොවන්නක් ලෙස සදහන් වේ. මේ වන විට මෙය සැතපුම් මිලියන 40ක දුරින් ඇතිබව පැවසේ.

2009 මෙම දුරේක්ෂය අභ්‍යවකාශගත කල පසු මේ වන විට මෙ ස්ථිර කල ග‍්‍රහ ලෝක 132ක් සොයා ගෙන ඇත. මෙයින් විශේෂ වනුයේ ජීවය පැවතිය හැකි පෘථිවිට වඩාත් අසන්න ග‍්‍රහලෝක 3 වේ.

නාසා ආයතනයේ ප‍්‍රධානියෙකු වන ජෝන් ග‍්‍රන්ෆීල්ඞ් පවසනුයේ කෙප්ලර් ඇත්තේ අපට ගිහින් අලූත්වැඩියා කලහැකි දුරකින් නොවන බවයි. ඔහු මීට පෙර අභ්‍යවකාශයේදී හබල් දුරේක්ෂය අලූත්වැඩියා කල ගගනගාමියා වේ.

කෙප්ලර් සදහා ගිය මුලූ වියදම ඩොලර් මිලියන 600ක් පමණ වේ. එහි රෝද හතරෙන් දෙකක්ම අබලන්ව ඇති නිසා ඉංජිනේරුවන්ට එය පාලනය කරගත නොහැකි තත්වයක ඇත. නමුත් මෙම දුරේක්ෂයේ අපේක්ෂිත කාලය තවත් අවුරුදු 2ක් ඇතිබව සදහන් වේ.

මූලාශ‍්‍ර – 01

ඇන්ජලිනා ජොලීගේ පියයුරු ඉවත් කිරීම ජෝක් එකක් කරගෙන
පසුගිය අගහරුවාදා නිව් යොර්ක් ටයිම්ස් සමග තිබු සාකච්ඡුාවකදී හොලිවුඞ් නිලි ඇන්ජලීනා ජොලී පවසා සිටියේ ඇය පියයුරු ඉවත් කිරීමේ ශෛල්‍යකර්ම දෙකක් සදහා තීරණය කර ඇති බවයි.

මෙයට ප‍්‍රධාන හේතුව ලෙස පවසා සිටියේ ඇයගේ වෛද්‍ය වාර්තා වලට අනුව ඇයට පියයුරු පිලිකාවක් සෑදීමට ඇති ඉඩකඩ 87‍% වන බවයි.

මෙම ප‍්‍රවෘතිය පැතිර යාමත් සමග සමාජශීලි වෙබ් අඩවියක් වන ට්විටර් හී පණිවුඩ හුවමාරු වීමට පටන් ගෙන ඇත. බොහෝ පණිවුඩ බොහෝ දුක්බර ඒවා වගේම කාන්තාවන් බොහෝ දෙනා ඇය ගත් තීරණය ගැනත් එය මාධ්‍යට පැවසීම ගැනත් ආඩම්බර වන බව පැවසා ඇත.

නමුත් බහුතරයක් ට්විටර් පණිවුඩ හාස්‍ය උපදවන ආකාරයට සිදුකර ඇත. යම් ප‍්‍රසිද්ධ චරිතයක් තමන් පෞද්ගලිකව කරදරයකට පත්ව ඇතිබව දැනගත් විට අකාරුණික විහිලූ සහ අපහාසාත්මක විවේචන අනිවාර්යයෙන්ම පලවෙයි.

විශේෂයෙන්ම ඇය ප‍්‍රසිද්ධ ලිංගික සංකේතයක් ලෙස පෙනිසිටීම හේතුවෙන් මෙවැනි ප‍්‍රකාශ බහුල වීමක් දක්නට හැකි බව පැවසේ.

BRICS හා එක්ව ඩොලරයට පයින් ගසා එළවීමට පුටින් සැරසේ
ඩොලරය ලෝකයේ සංචිත මුදල් ඒකකයක් වන නිසා ඇමරිකාවට අනෙකුත් රටවලට වඩා වරප‍්‍රසාද රැසක් ලැබෙන බව පැවසේ. ලෝකයේ වැදගත්ම භාණ්ඩවල මිල නියම වීම හා වෙළෙදාම් වීම සිදුවනුයේ ඩොලරය හරහාය.

සමහර අවස්ථාවන් හී මෙම භාණ්ඩ වල නිෂ්පාදනයවත් ඇමරිකාව තුල සිදුනොවේ. මුලූ ලෝක පද්ධතියම ඩොලරය මත පදනම්ව ඇති හෙයින් ෆෙඩරල් සංචිතයට තම උද්ධමනයන් අනෙකුත් රටවලට යැවීමට හැකි බවත් එසේ කිරිමෙන් ෆෙඩරල් සංචිතයට වන හානියද අවම කරගත හැකි බව පැවසේ.

මෙතෙක් ඩොලරයට තර්ජනයක් එල්ල කර ඇත්තේ චීනය පමණි. යුවනය ජාත්‍යන්තර මුදල් ඒකකයක් කිරීම මෙම සැලැස්මේ ප‍්‍රධානම කොටසයි. දැනට ඔවුන් අනෙකුත් රටවල් සමග ගනුදෙනු කිරීම් සම්පූර්ණයෙන්ම යුවනයෙන් සිදුකිරීමට අවශ්‍ය එකගතා වලට පැමිනෙමින් සිටිගදැනටමත් බ‍්‍රසීලයල ප‍්‍රංශයල ඔස්ටෙ‍්‍රලියාව වැනි රටවල් මෙම ගිවිසුමට එකගතාවය පලකර සිටී.

ලෝක ආර්ථික ක‍්‍රමය වෙනස් කිරීම විශේෂයෙන්ම චීනයට පහසුවෙන් කල හැක්කක් නොවන බවත පැවසේගඔවුන්ගේ මෙම කි‍්‍රයාවලියට තවත් රටවල් එකතුවෙමින් සිටින බව දක්නට ඇත. එනම් BRICS රටවල් ඩොලර් මුලික ආර්ථික ක‍්‍රමය වෙනසු කිරීම සදහා එකගතාවයකට පැමිණ ඇත.

ඩර්බන් හී පැවති හමුවීමට BRICS සතියකට පෙර ක්‍රෙම්ලිනය විසින් රහස්‍ය ලියවිල්ලත් එළිදරව් කර ඇත. රුසියාව BRICS සමග අනාගතයේ කි‍්‍රයාත්මක කිරිමට යෝජිත ක‍්‍රියා මාර්ග මෙහි සදහන් වේ.

මෙම ලේඛණය සකසා ඇත්තේ පුටින් ගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයින් විසිනි. වර්තමානයේ පවතින අසාධාරණ යල් පැන ගිය ආර්ථික ක‍්‍රමය වෙනස් කිරීම සදහා BRICS ට උවමනාවක් ඇති බව මෙම ලේඛණයේ සදහන් වේ. එනම් වර්තමානයේ නැගී එන වෙළෙදපලක් සදහා මොනයම් හෝ සැලකීමක් නොමැති නිසාත් නිසි දේශපාලන බලයක් BRICS සාමාජිකයන් ඇති කරතොත් දැනට ඩොලරය මත පවතින ආර්ථිකය වෙනස් කල හැකි බවයි.

මූලාශ‍්‍ර – 01

ඉන්දීය ක‍්‍රිඩකයන් තිදෙනෙක් තරඟ පාවා දේ… ජීවිතාන්තය දන්වා තරඟ තහනම් ?
බොලිවුඩ් නිලි ශිල්පා ෂෙට්ටිට අයත් රාජෙස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ශ‍්‍රී ශාන්ත්, අන්කීට් චවාන් සහ අජිට් චන්ඩිලා යන ක‍්‍රිඩකයින් තිදෙනා ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ දී මුදලට තරග පාවාදීමේ චෝදනා නිසා ජිවිතාන්තය තෙක් තරග තහනමක් පැනවීමේ අවදානමක් මතුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

චෝදනා ඔප්පු වුවහොත් තරග තහනම ක‍්‍රියාත්මක කිරීමට එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලයට බලය පවතින අතර දැනට චූදිත ක‍්‍රීඩකයින්ට තාවකාලික තරග තහනමක් පනවා තරගාවලියෙන් ඉවත් කිරීමට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇත.

තරගයේ අවස්ථා මුදලට පාවාදීම වෙනුවෙන් එක් ක‍්‍රීඩකයෙකුට ඉන්දියානු රුපියල් ලක්‍ෂ 60ක් ගෙවීමට බුකිකරුවන් එකඟතාවය පළ කර ඇති බවට තොරතුරු හෙලිව ඇති අතර ඉන් ලක්‍ෂ 20ක මුදලක් අජිට් චන්ඩිලා හට අත්තිකාරමක් ලෙස ගෙවා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.