බටහිර රටවලට තවදුරටත් ඉරානය සමඟ යුද්ධයක පැටළීය සිටිය නොහැකි තත්ත්වයක් නොබොදිනකින්ම උදාවනු ඇත.
දසක ගණනක සිට ඉරානයේ ක්‍රියාකාරිත්වය බටහිර රටවල් විසින් නොඉවසති. අද වනවිට එහි උපරිම අවස්ථාවට සියළුම පාර්ශවයන් ළඟා වෙමින් සිටති. ඉරාන තෙලට නොනවතිනන සම්බාධක රොත්තක් පැනවීමෙන් පසුවත් බටහිර විරෝධී බලවතෙකු ලෙස නැඟී සිටිමට ඉරානයට හැකි වී ඇත. ඉරානය සමඟ නැඟී එන ලෝක ආර්ථික බලවතුන් ලෙස ගැනෙන රුසියාව, චීනය, ඉන්දියාව ප්‍රධාන වශයෙන් එකට ගැටගැසී ඇත. ඉරානය බටහිර සමඟ නොවුවද, ඉහත බලවතුන් සමඟ සමීප වෙළඳාමක නිරත වේ.
බටහිර විසින් සම්බාධක පැන වූ ඉරාන තෙලෙන් වැඩි ප්‍රමාණයක් ඇඳී ගියේ සහ ඇඳී යමින් තිබෙන්නේ ඉන්දියාව සහ චීනය වෙතයි. එපමණක් නොව බටහිර රටක් වන ඉතාලිය ද, ඉරාන තෙල් යහමින් බුක්ති විඳිති.
ඉරානය වෙත කොතරම් සම්බාධක පැනවූවද, ඉරානයේ බටහිර විරෝධී ගමන්මාර්ගය අහුරා දැමීමට බටහිර රටවල්ම අසමත් වී ඇති බව ඉතාලිය විසින් ඉරාන තෙල් බුක්තිවිඳීමෙන්ම පෙනී යයි.
බටහිර රටවල් ඉරනය වෙත සෑමදාම සම්බාධක පැනවූ අතර, ඒවා ඹවුන් විසින්ම පසුව කඩා බිඳ දැමීය. බටහිර ආර්ථික විශේෂඥයෝ කුමක් කීවද, ඉරාන තෙල් නොමැතිව බටහිරටද, වැඩිදුර දිවි නොහැකි බව එය හොඳම සාක්කියකි.
ඉරානය විසින් න්‍යෂ්ඨික අවි නිපදවූවද, නොවුවද, බටහිරට ඇත්තේ ලිබියාව මෙන් ඉරානයද සහමුලින්ම අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවයක් වේ.
පසුගිය අවුරුදු 500 ක ඉතිහාසය තුළ බටහිර රටවල් විසින් විදිහා දක්වා ඇති අධිපතිවාදී භූමිකාවේ අවසාන රංගනය රඟ දැක්වීමට සියළුම අවි අමෝරාගෙන නොබෝ දිනකින් ඉරානය වෙත කඩා පනිනු ඇත. ඇතැම් විට එය ක්‍ෂණික ලෙස නොසිතූ මොහොතක ක්‍රියාත්මක කිරීමට ඔවුන් සිතා සිටිනවා විය හැකිය. ඇතැම් යුධ විශේෂඥයින්ට අනුව ඉරානය සතු මිසයිල තාක්‍ෂණය සහ මිසයිල පරිමාව නිසාෙවන් බටහිර රටවල් සිතා සිටින්නා වූ ඉක්මන් ජයග්‍රහණයක් ඔවුන් වෙත අත්පත් කරගත නොහැකි වුවද, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මෙවරද ජයග්‍රහණය කරන බව නම් කියා සිටිති.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල ඉරානය සමඟ යුද්ධයක පැටලීමේ දොර මුවට පැමින ඇත. තවදුරටත් ඉරානය තෙලට සම්බාධක පනවන්නේ නම් හොරමස් (Hormuz) සම්ද්‍රසන්දිය හරහා බටහිරට පක්‍ෂපාති රටවල් විසින් බෙදා හරින්නා වූ තෙල් සැපයුම් මාර්ග වසා දමන බව ඉරානය ප්‍රකාශ කරයි. මෙම සමුද්‍ර සන්දිය බෝම්බ අතුරා හෝ මිසයිල් වලින් ප්‍රහාර එල්ල කිරීම මඟින් හෝ අවහිරකර දමන බව ඉරානය දැඩව පවසයි.
ඉරානය විසින් යම් ලෙසකින් හොරමස් සමුද්‍රසන්දිය අහුරා දැමීම යුධ ප්‍රකාශ කිරීමක් බව ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පයසයි. ඇමෙරිකානු යුධ නැව්ද, ඉරාන යුධ නැව්ද මුහුණට මුහුණ ලා ගල්ෆ් මුහුදේ යුධ අභ්‍යාස වල නිරතවන බව විදෙස් වාර්තා සියල්ලකම පාහේ සඳහන් වේ.
කෙසේ හෝ 2012 වසර එළඹීමත් සමඟම ලෝකයම භයායක යුද්ධයක පැටලී මෙතෙක් නොවුවිරූ අතිවිශාල මනුෂ්‍ය ඝාතනයක් සිදුවීමට නියමිතද, යන්න සියල්ලන්ගේම සිත් තුල පහේ කුකුසක් හටගනීමින් තිබෙන බව පෙනි යයි. ඇතුම් විට මෙය ලෝක යුද්ධයක් දක්වා වර්ධනයද විය හැකිද, යන්න ඒ අතර වන ප්‍රශ්නයක් වේ. එවැනි යුද්ධයක දී බලවත් රටවල් එකිනෙකට බෙදීමක් අනිවාරයෙන්ම සිදුවන බවද, දැනට පෙනෙන්නට තිබේ. එසේ වුවහොත් එම යුද්ධයේ දී න්‍යෂ්ඨික අවිද, භාවිතා විය නොහැකි යැයි උපකල්පනය කරන්නේ කෙසේද?
- යු. ඩී.
එල එල.. කොහොමහරි අපිටත් කෙල වෙනවනම් එච්චරායි..
යුද ගිනි නිවේවා.යද්ධය පිළිබදව ඇතිවන විපරීත තණ්හාදික සිතුවිලි නිශ්ක්‍රිය වේවා.යුද වැදෙන්නන්ගේ සියලු අහිතකර අපේක්ෂා අසාර්තක වේවා. තිසරන සරණයි.
මං ආසම මේ දෙගොල්ල යුද්ද කරනවට…………. හික්ස්
මේ වෙබ් අඩවියට යුද්ධ ගැන තියෙන්නෙ පුදුම උණක් ..
2012 සුභ නවවසරක් වේවා ලොවට යුද්ධ ඇතිනොවේවා.
ade appa api ganne mona pattada, koi patta gattat apitath boomabayak dekak wadee, aagama sihi karagamu ithipiso………..
යුද්ධයක් ඇති වීමේ ප්‍රවනතාවය %80කි එසේ උවහොත් අපට මක්වේද අප කුමක් කලයුතුද? මේ ගැනත් සිතන්න
විදේශ වල සිටින අපේ අය ලංකාවට පැමිනේවි තෙල් මෙන්ම ආදායම්ද අඩුවේවි අභ්‍යන්තර ගැටුම් ඇතිවේවි
100% True.
kiyana taram yaka kalu naha.irannayata ikmanin pahara diyautui.inpasu udagini niwava.
ඇමරිකාව දිනනවා එක අයේ කතා දෙකක් නැ ඉරානේ ලෝක සිතියමින් අතු ගැවී යනවා එකෙත් අයෙ කතා දෙකක් නැ ඇමරිකාවට ජය
thambilage awsanaya atha langa. Muslim adgama lookayen turan kala ututi.
Adhirajja vadiyo…. Ehema kiyanna epa. Eastern countries are more powerful than the West.
keep kind mind