පුස්කොළ පොත් වල සඳහන් කරුණු ඩිජිටල් තාක්ෂණයෙන් පිටපත් කිරීමට ද ඒවා සංරක්ෂණය කරලීමට ද වැඩ පිළිවෙලක් අරඹන බව කැළණිය විශ්ව විද්‍යාලය මගින් පසුගියදා ප්‍රකාශ කර තිබේ. එය ප්‍රශංශා කටයුතුය. එහෙත් මේ ව්‍යාපෘතියෙහි විවිධ අරමුණූ තිබිය හැකි බවද සිතිය හැකිය..තල්පත් වල ලිවීමේ කලාව සිංහල සංස්කෘතියේ අදීනත්වය ප‍්‍රකට කරවන එක් සාධකයෙකි. සිංහල අක්ෂර විකාශනයේ මධ්‍යතන යුගයේ දී වෙසෙසින්ම පල්වාක්ෂර සම්ප‍්‍රදායෙන් ආභාෂය ගෙන තල්පත් වල ලිවීමේ කලාව වැඩි දියුණු වී යයි යන මතය මේ ලේඛන කලාවේ ඉතිහාසය සඟවාලන්නක් යයි සිතේ.
බ‍්‍රාහ්මී අක්ෂර භාවිතය නොහොත් සෙල් ලිපි මගින් කරන ලද සංනිවේදනය ප‍්‍රකට වන්නටද කලියෙන් මේ ලේඛන කලාව පැවති බවට දැන් දැන් සාධක හමුවෙමින් පවතී. එවැනි අදහසකට පැමිණිමට එක් හේතුවක් වන්නේ රාක්ෂ ගෝති‍්‍රකයින් භාවිතා කළ අක්ෂර ක‍්‍රම රාශියක් පිළිබඳව වරිග පූර්ණිකාව නැමැති පුස්කොළ ග‍්‍රන්ථයේ සඳහන් වන බැවිනි. මේ සම්බන්ධව පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් වෙසෙසි ගවේෂණයක් කරන බැවින් වැඩි විස්තර මෙහි සඳහන් නොකරමි.( බලන්න-යක්ෂ ගෝත්‍රිකයින්ගේ අප්‍රකට තොරතුරු)
ලංකාවේ පුස්කොළ ලේඛන කලාව පරිහරණය කිරීමට විශාල දායකත්වයක් දරන ලද්දේ භික්ෂූන් වහණ්සේලා විසිනි. මාතලේ අළුවිහාරයේ දී ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඩ කිරීමෙන් පසුව සිංහල භාෂාවෙන් සකස් කරන ලද විශාල ග‍්‍රන්ථ සමූහයක් දිවයින පුරා ව්‍යාප්ත වූයේ යැයි සිතිය හැකිය. .ධර්ම ග‍්‍රන්ථ ව්‍යාකරණ ග‍්‍රන්ථ සාහිත්‍ය කෘති මන්ත‍්‍ර පොත් වෛද්‍ය ග‍්‍රන්ථ මෙන්ම ශිල්ප ශාස්ත‍්‍ර ග‍්‍රන්ථ ද ඇතුලත් පුළුල් විෂය ක්‍ෂේත‍්‍රයක් ආවරණය වන පරිදි ශක්තිමත් සාහිත්‍ය සම්ප‍්‍රදායක් රට තුල ගොඩ නැගී තිබුණි. ගමේ විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන මේ ලේඛන කලාවේ නිරත වීමට ගිහි පක්ෂය ද පෙළඹුණ බව පෙනේ. මේ නිසා සාක්ෂරතාවය ඉහළ මට්ටමක පිහිටා තිබුණි.
රටට එරෙහිව ඇතිවූ විවිධ සතුරු ආක‍්‍රමණ හමුවේ ජතික ඒකාග‍්‍රතාවය බිඳී යන කල්හි රටක සංස්කෘතියේ ද පරිහාණියක් සිදු වේ. කාලිංගමාඝ ආදී විවිධ පරදේශක්කාරයින් විසින් රටේ ස්වාධීන්ත්වය විනාශ කරමින් ඔවුන් යටතේ සිටි විදේශීය සොල්දාදුවන්ට රිසිසේ කටයුතු කරන්නට ඉඩ දීම නිසා බෞද්ධ සංස්කෘතියේ පැවැත්මට බලවත් හානියක් සිදු විය. පන්සල්වල පොත් ගුල්වල තැන්පත් කර තිබූ විවිධ වර්ගයේ පුස්කොළ ග‍්‍රන්ථ ගොඩ ගසා ගිනිතැබූ බවද ඉතිහාසයේ සඳහන් ප‍්‍රවෘත්තිය ලෙහෙසියෙන් බැහැර කලහැක්කක් නොවේ. මේ අතර තිබූ දුර්ලභ ශිල්ප ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ අභාවයට පත් වීම නිසා මධ්‍යතන යුගයෙන් පසුව වැව් නඩත්තු කිරීම අලුතින් වැව් සකස් කිරීම ආදී වූ සංවර්ධන කාරයයන් නිසි පරිදි ඉටු වූයේ නැත. රාක්ෂ ගෝත‍්‍ර‍්‍රිකයින් සතුව පැවති මානෑ කන්දේ මුණමුර පුස්කොළ ලෙන ද මෙලෙස විනාශයට පත් වී අගනා ග‍්‍රන්ථ රාශියක් ජාතියට අහිමි වූ බව පැවසෙයි..
පුස්කොළ ග‍්‍රන්ථවල සඳහන් තවත් වැදගත් ලේඛන සම්ප‍්‍රදායක් නම් ඉතිහාස ගත තොරතුරු පරම්පරා ක‍්‍රමයට ලියා තැබීමයි. ඒවා ඇතැම් විට විත්ති පොත් ලෙසට හැඳින්වූහ. බණඩාරවලි ලෙස හඳුනාගත හැකි රාජකීයන් ගේ පරම්පරා ග‍්‍රන්ථ මේ අතරින් වෙසෙසි වැදගත් කමක් උසුලයි. දඹදෙනි යුගයට අයත් යැයි සැලකිය හැකි එවැනි පුස්කොළ ග්‍රන්ථයක් දැක ගැනීමට වරක් මට අවස්ථාව ලැබුණි.පුස්කොළ ලිවීම කළුමැදීම නැවත කළුමදිමින් පවත්වා ගෙන යාම ගබඩා කිරීම ආදී සම්ප‍්‍රදාය විහාරස්ථාන සතු වෙසෙසි කාර්ය භාරයක් විය.
ඇතැම් විට පිටපත් කරන්නන් හට රජ වාසලේ භාණ්ඩාගාරයෙන් දීමනා ගෙවමින් ඔවුන් නඩත්තු කළ හැටි කියවෙන සන්නස් තුඩ පත් හමු වේ. පැපිළියාන ශිලා ලේඛනය සහ සන්නස් ඊට උදාහරණ වේ. පුස්කොළ ලේඛන සම්ප‍්‍රදාය රැකගැනීමට අතීතයේ දී ඇති කරන ලද යාන්ත‍්‍රණය මෙයින් අපට තේරුම් ගත හැකිය.
පෘතිගීසීන් ලන්දේසීන් ලංකාවේ මුහුදුබඩ පළාත් යටත් කර ගැනීමෙන් පසුව කිතුනු ආගමික ලේඛන පවා තල්පත් වල ලියවා ඇත. එහෙත් විහාරස්ථාන සතුව තිබූ පුස්කොළ ලේඛන රැකගැනීමට ඔවුන්ගේ අනුග‍්‍රහයක් නොවීය. විහාරස්ථාන විනාශ කර දමන කල්හි මේ ග‍්‍රන්ථද විනාශ කර දමන ලදී . එවැනි අවස්ථාවකදී ගම් වල විසූ ගම් ප‍්‍රධානීන් මෙම ග‍්‍රන්ථ මිටි බැඳ ගස් බෙන වල හංගා තැබූහ. සමහරක් ගල්ලෙන් වල තැන්පත් කර දොරටු වසා දැමූහ. වෙසෙසින්ම වෛද්‍ය ග‍්‍රන්ථ රාශියක් එලෙස සඟවා තබන ලදහ.
ඉංග‍්‍රීසීන් අතින් ද මේ විනාශය එලෙම සිදු විය . එහෙත් පසු කාලයේ දී හියු නෙවිල් වැනි උගතුන් මේවායේ තිබූ වටිනා ශාස්ත‍්‍රීය කරුණු වටහා ගනිමින් ඒවා එකතු කළහ. සමහරක් ග‍්‍රන්ථ එංගලන්තයට පිටත් කර හරින ලදහ. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය සතුව පුස්කොළ ග‍්‍රන්ථ සාරදහසක් පමණ ඇතැයි සැලකේ. 1964 වසරේදී සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් මේ පුස්කොළ පිළිබඳ නාමාවලියක් සකස් කරන ලදී. එහි හියු නෙවිල් සතුව තිබූ පුස්කොළ අත්පිටපත් වල විස්තර ද වෙයි. මේවා සූචි ගතකොට එම නාමාවලිය ප‍්‍රසිද්ධයට පත් කොට ඇත. මීට අමතරව ඕලන්දයේ ඇම්ස්ටරඩෑම් කෞතුකාගාරය සතුව තිබෙන පුස්කොල ග‍්‍රන්ථ ද වෙයි. ඇතැම් සරසවි ඇදුරන් මේ ස්ථාන වලට ගොස් පර්යේෂණ පවත්වා ශාස්තී‍්‍රය ග‍්‍රන්ථ රාශියක් ද පළ කර ඇත.
මුද්‍රණ ශිල්පයේ වැඩි දියුණු වීමත් සමගම පුස්කොළ ලේඛන කලාවේ පරිහාණය ඇරඹුණි. විහාරස්ථාන වල පවා අද මෙවැනි ග‍්‍රන්ථ සම්පාදනය වන්නේ ඉතාමත් කලාතුරකිනි. පිරුවානා පොත් වහණ්සේ වැනි ධර්ම ග‍්‍රන්ථ පූජාව පිනිස එලෙස සකස් කිරීම දක්නට ලැබේ. එයට අමතරව ජ්‍යෙතිෂවේදීන් හඳහන් ලිවීමට තවමත් තල්පත් භාවිතා කරන්නේ එය පුරාණ සංස්කෘතික ලකෂණයක් බැවිනි. කෙසේ වෙතත් නව ඉලෙක්ට්‍රෝනික උපකරණ ව්‍යාප්ත වීමත් සමගම මේ සම්ප‍්‍රදාය ද අද වියැකෙමින් ඇත.
තලපත් කෞතුක භාණ්ඩ බවට පත් වීමත් සමගම එයට තිබූ වටිනාකමත් ගෞරවයත් සමාජය තුලින් ඉවත් ව ගොස් ඇත. විහාරස්ථාන සතුව පවතින වටිනා ග‍්‍රන්ථ වර්තමාන භික්ෂූන් වහණ්සේලා විසින් පරිහරණය නොකිරීම හේතුවෙන් ඒවා කළුමැද නඩත්තු කිරිමක් නැත. එම නිසා ඒවා අබලන් වීමටත් වේයන්ගේ හානියට පත් වීමත් සිදු වේ. රාජසිංහ රාජ්‍ය කාලය සම්බන්ධ දුර්ලභ ඉතිහාස කරුණු ඇතුලත් තල්පත් රාශියක් සුරක්ෂිතව තිබූ මානියම්ගම විහාරයේ ද මේ හානිය සිදු වීම නිසා අද ඒවායේ මුල් තල්පත් දක්නට නොමැති බව මහාචාර්ය රිසිමන් අමරසිහ මහතා පවසයි. සුප‍්‍රකට අස්ගිරි තල්පතේ පැරණි පිටපත සම්භ වූයේ මුල්කිරිගල විහාරයෙනි. මේවායේ ද සංරක්ෂණයක් ඇතැයි මම නොසිතමි. අස්ගිරි සම්ප්‍රදායට වසර හත්සීයක් පිරෙන මේ වසරේ දී වුවද මේ පිළිබඳව අවධානය යොමු කර නැත.මේ නිසා මේ වටිනා ග‍්‍රන්ථ කෞතුක භාණ්ඩ වශයෙන් විදේශිකයින්ට විකිණීම සිදුවේ. ඇතැම් පිරිස් මේ තල් පත් එකතු කොට කොටස් කීපයකට ගලවා තල්පත් කැබලි වශයෙන් විදෙශිකයින්ට විකුණති. ඔවුන්ගේ අදහස් අනුව දකුණු පළාතේ දැන් එවැනි වටිනා පුස්කොළ ග‍්‍රන්ථ නැත. ඒවා සියල්ල එකතු කර කැබලි කර අවසන්ය. මේ වියැකෙන්නේ ජාතියේ සංස්කෘතික උරුමය බව මේ පාපතරයින්ට නොතේරෙන්නේ මන්දැයි අප පුදුමයෙන් නොවිමසන්නේ එය නව ලිබරල් ආරථික සාමාජීය කාරණයක් වන බැවිනි. එයින් වන විනාශය මුළුමහත් ජාතික දේහයම වෙලාගෙන ඇත.
කැලණිය සරසවියේ පුරාවිද්‍යා අංශය මගින් මේ පුස්කොළ වල ලියවා ඇති කරුණූ ඩිජිටල් තාක්ෂණයෙන් පිටපත් කිරීමේ වැඩ සටහනක් ආරම්භ කර ඇතැයි පුවත්පත් වල පසුගිය දා පළ විය. ලංකාවේ පවතින පැරණිම පුස්කොල ග්‍රන්ථය වන චුල්ල වග්ග පාලිය කැළණිය විශ්ව විද්‍යාලය සතුව ඇති බව පැවසේ. මෙහිදී සංරක්ෂණය වන්නේ දැනුම පමණි. මීට කලකට ඉහත ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ද මේ තල්පත් වල ලියැවුණූ වෙද වට්ටෝරු පිටපත් කොට තලපතේ පිළියම් නමින් පොත් කාණ්ඩයකට ගෙන ප‍්‍රකාශයට පත් කරන ලදහ. පාරම්පරික දැනුම මෙලෙස හෝ සංරක්ෂණය වීම අගය කළ යුතුය. එහෙත් පිටිසර ගම් දනව් වල පාරම්පරික වෛද්‍යවරුන් සතුව තිබූ පුස්කොළ ග‍්‍රන්ථ තවමත් අනාරක්ෂිතය. අලි වෙදකම ගව වෙදකම මෙන්ම ඇස් වෙදකම සම්බන්ධ කරුණු ද ලියැවී ඇති තල්පත් බෙහෙවින්ම අනාරක්ෂිතය. ඒවා පරිහරණය කළ පරම්පරා වන්ට තමන්ගේ දේ රැකගැන්මට වුවමනාවක් නැත. ඒවා විදේශිකයින්ට විකිණෙන්නේ එහෙයිනි.මේ ඉරණම ජාතියේ හෘදස්පන්දනය සසල කරවන්නකි.
පුස්කොළ ලේඛන කලාව සම්බන්ධව සරසවි වල විද්‍යාර්ථීන් ගේ ද උනන්දුවද ඉතාමත් හීනය. මේ පිළිබඳව විශාල උනන්දුවක් දකවන සමයක සිංහල අකුරු ලිවීම ගැනවත් අවධානය යොමු කරන්නන් බෙහෙවින්ම අඩුය.
පුස්කොළයේ හෝ වැලි පිල්ලේ අකුරු ලියවීමෙන් ඉතා ලස්සනට මැනවින් අකුරු ලීවීමට ළමයා පුරුදු පුහුණු වෙයි.එම ලේඛන සම්ප්‍රදාය වැදගත් වන්නේ එහෙයිනි. එම නිසා මේ කලාව රැක ගතහොත් එය සමාජයේ නව වටිනාකමක් බවට පත්කර ගත හොත් කුඩා දරුවාගේ පටන් තරුණයා දක්වා සමාජයේ පරිකල්පන ශක්තිය අවදිකරවන්නට යොදා ගත් හැකිය.එවිට පුස්කොළ ලේඛන සහ ග‍්‍රන්ථ නඩත්තු කිරීම ජීවමාන වනු ඇත. අවශ්‍ය වන්නේ එය අපගේ අධ්‍යාපනයේ අංගයක් බවට පත්කර ගැනීම පමණි.විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ද මේ ගැන උන්දුවක් දක්වා පිටරට ලේඛනාගාර වලතිබෙන වටිනා ග්‍රන්ථ පිටපත් ලංකාවට ලබා ගැනීමට උත්සාහ දරන්නේ නම් මහත් සේවයක් සිදුවන් බවද අවසාන් වශයෙන් මතක් කළ යුතුය.
- මතුගම සෙනෙවිරුවන්
වටිනා ලිපියක්! කාලෝචිතයි!
ඔබ තුමා වටින කතාවක් කියන්නෙ. ඒත් අද වෙන කොට පොත පතේ තියෙන ඒවා නිවැරදි නෑ. නොදන්න කමයි, සමහර දේශද්‍රෝහි, ජාතිද්‍රෝහි, විදේශගැති මතධාරින්, විදේශිකයන් රජ කරන කාලේ, තම රාජ්‍ය බලය යොදා කල දේවල් නිසයි, ඔය හැම දේම වෙනස් වෙලා. ගොඩාක් දැනුම වෙනස් කලා, විකෘති කලා, කලවම් කලා, හැංගුවා, උඩුයටිකුරු කලා. ඔබ කියනවා "ලංකාවේ පුස්කොළ ලේඛන කලාව පරිහරණය කිරීමට විශාල දායකත්වයක් දරන ලද්දේ භික්ෂූන් වහණ්සේලා විසිනි.". ඒක ඇත්ත. සිංහල දැනුම වැඩියෙන්ම විනාශ කලෙත් ඔය කට්ටියම තමයි. තම අන්තවාදී මතය සිංහල උරුමයට බලෙන් දාන්න ගිහිල්ල ඔක්කොම කාල තියෙන්නෙ. අද තියෙන ගොඩක් පොත පතේ වැදගත් දෙයක් කියල එකක් නැති තරම්. අද වෙනකොට හින්දු බෞද්ධ මතධාරීන් විකෘති කල උරුමය, ජේවීපී කාරයෝ කවද හරි සිංහල උරුමය ගැන ලිව්වොත් ගන්න ස්වරූපයෙන්මයි තියෙන්නෙ.
ඔය සිංහල උරුමය ආපසු ගොඩ නඟන්න ඔය පොත් පත් ඕන නෑ.ඔය දැනුම බිහි කරපු අය ඒවා නැවත උපදින කොට අරගෙන යන දෙයක්. ඒවා නැවත මතක් කරගන්න තම උරුමය මුල් තැනට දාල හිතන්න ඕන. සමහර අය ඔය දැනුම බිහි වුන හැටිත් දන්නවා. ඊට වඩා ගොඩාක් දියුණු අයත් ඉන්නවා. පොත පත මගින් දැනුම ලබා ගන්න ගියාම අපි ඒවාට වහල් වෙනවා. හින්දුන් ඔය විදියට ගිහිල්ල තමයි අද වෙනකොට එකම දේ පිටපත් කරන වඳුරු න්‍යායයට වැටුනෙ. මම හිතන හැටියට මූලික දැනුම සොයන ආකාරය අවබෝධ කරගත්ත නම් වඩා හොඳයි. එයාකාරයෙන් ලෝකයෙ අසමසම මට්ටමක දැනුමකට උරුමකම් කියන සිංහලයන් අදත් අප අතර සිටින බව සිහි කරමි.
"සිංහල දැනුම වැඩියෙන්ම විනාශ කලෙත් ඔය කට්ටියම තමයි. තම අන්තවාදී මතය සිංහල උරුමයට බලෙන් දාන්න ගිහිල්ල ඔක්කොම කාල තියෙන්නෙ. අද තියෙන ගොඩක් පොත පතේ වැදගත් දෙයක් කියල එකක් නැති තරම්"
ඔබ සිංහල බෞද්ධ සංස්කෘතියට කෙලින්ම බයින්ඩ බැරි හින්ද, වක්‍රව බෞද්ධ යනු හින්දුත්වයමයි කියා කියමින් බනින ක්‍රිස්තියනිකාරයෙක් හෝ කතෝලිකයෙක් . "සිංහල දැනුම වැඩියෙන්ම විනාශ කලෙත් ඔය කට්ටියම තමයි" කොහෙද තියෙන්නේ භික්ෂුන් වහන්සේ දැනුම විනාශ කල කියල, කොහොමද දන්නේ.සිංහල බෞද්ධ සංස්කෘතියට පිටින් ලංකාවේ දැනුමක් බිහිවෙලා නෑ, එදත් නෑ, අදත් නෑ, තියෙනේවනම් පෙන්නන්ඩ."තම අන්තවාදී මතය සිංහල උරුමයට බලෙන් දාන්න ගිහිල්ල ඔක්කොම කාල තියෙන්නෙ." මොන අන්තවාදී මතයද බලෙන් දැම්මේ , මොකද්ද තිබ්බ මතය."හින්දු බෞද්ධ මතධාරීන්" හින්දු බෞද්ධ මතදරින් කියෙල ජාතියක් නෑ , බෞද්ධ මතදරින් හෝ හින්දු මතදාරීන්. සිංහලයින්ගේ සංස්කෘතිය යනු සිංහල බෞද්ධ සංස්කෘතියයි එම නිසා සිංහල සංස්කෘතිය යනුද සිංහල බෞද්ධ සංස්කෘතියයි.ක්‍රිස්තියානි හෝ කතිලික මුහුණුවරකින් සිංහල බෞද්ධ සංස්කෘතිය හෝ බෞද්ධාගමට දොස් නැගීමට උත්සහ කළහොත් සංහල බෞද්ධයින්ගේ පතිචාර උග්‍රවන බැවින් කතෝලික සහ ක්රිස්ත්යනි මතවාද වලට මුහුණ දීමට අවුරුදු 500 කල් සිංහල බෞද්ධයින් හුරු වී ඇති නිසා බෞද්ධාගම යනු හින්දුත්වයමයි යන අදහසක් දරන බව පෙන්වමින් සිංහල උරුමය ලබාගැනීමට නම් බෞද්ධාගමින් වෙන්වියුතුයි යන මතය ඉතා සුක්ෂමව රින්ගවමින් බුද්ධාගමට පහර දීමයි ඔබ කරන්නේ
හෙහ්! හෙහ්! හෙහ්!
තමුසෙ හිතුවද මම ඇස් දෙක පියාගෙන අකුරු කෙටුව කියල. තමුසෙගෙ සිංහල උරුමය ගැන දාගත්තු නමෙන්ම පේනවා.
හලෝ 'ශ්‍රී ලන්කන්" කියන වචනෙත් තමුසෙලා හින්දුන්ගෙන් ලෙව කාල ගත්තු එකක්. "ලංකා" කියන වචනයත් බිහිවුනේ 'සිංහල" කියන වචනය හින්දු එවුන්ගෙ උච්චාරණයෙන්. ඔය ශ්‍රී කෑල්ල අමු අමුවෙන්ම ගත්ත කොපියක්. තමුසෙ බදාගත්ත නමම ඇති තමුසෙගෙ ප්‍රශ්ණ වැලට උත්තර දෙන්න. 1815 වෙනකම් කිව්වෙ සිංහලේ (සිංහල රට) කියල. සුද්දගෙ කටු කාපු බෞද්ධ තමුසෙල සිංහල එවුන්ගෙ රටේ නමටත් අන්තිමට කෙලිය. ඒක තමයි කරන්න පුළුවන් පාදඩම වැඩේ. අනෙක් අහපුවට උත්තර දුන්නත් තමුසෙට මොළයක් නෑ තේරුම් ගන්න. ඒවා කිව්වොත් තමුසෙලට පිනට හම්බ වෙන කෑමත් නැතිවෙයි.
"ඔබ සිංහල බෞද්ධ සංස්කෘතියට කෙලින්ම බයින්ඩ බැරි හින්ද, වක්‍රව බෞද්ධ යනු හින්දුත්වයමයි කියා කියමින් බනින ක්‍රිස්තියනිකාරයෙක් හෝ කතෝලිකයෙක්." – නැතුව, නැතුව, ඔන්න කොටිය එනවෝඕඕඕ… හැංගියව් සිහලුනේ…
තමුසෙල මම ක්‍රිස්තියනිකාරයෙක්ලු. උන් කියන්නෙ මම බෞද්ධයෙක්ලු. අනේ තමුසෙලගෙ වැදගත් කම. මට මනුෂ්‍යයෙක් විදියට ලෝකෙ ඉහලටම යන්න පුළුවන් වුනේ සිංහලකම ඇතුලෙ තියෙන තමුසෙලාට හිතාගන්නවත් බැරි දැනුම් සම්භාරයෙන් සුළු කොටසක් භාවිතා කරලයි. ඒවත් එක්ක සැසඳුවොත් බෞද්ධාගම කියල තමුසෙල බොරු ලේබල් ගහල සිංහල එවුන් ගොනාට අන්දල කවපු දැනුම අශූචි ගොඩක්. තමුසෙලා එන්න කලින් සිංහල එවුන් අතරේ බුද්ධල (බුදල) ගොඩක් හිටිය. හෙමින් සීරුවෙ "ඒක තමයි මේක" කියල තමුසෙල (දෙමළු) ගිල්ලපු දහජරාව අශූචි වලටත් වඩා අන්තයි. මමත් ඉපදුනෙ තමුසෙල ගෑණු උදවිය ගොනාට අන්දල ගිල්ලපු මළ පෙරේත දිෂ්ඨිය බදාගෙන තමයි. මුදුනා වෙන්න ගිහින් ඉල්ලන් කන්න එපා.
සිංහල බෞද්ධ සංස්කෘතිය කියල තමුසෙලා අටවන මහා කෙප්පය අශූචි ගොඩක් සුදු රෙද්දකින් වැසීමක්. සිංහල උරුමයට තමුසෙල එකතු කරපු ජරාව ගැන කියන්න ගියොත් බල්ලො බත් කන එකත් නවත්වනවා. තමුසෙලාට ලැජ්ජ නැද්ද සිංහල මිනිසුන් කෑම දෙන පිඟානෙම පහරන්න. මම යමක් කියන්නෙ ඒකෙ අන්තිම තැනට ගිහිල්ලයි. ඔය තමුසෙ කියන ඒවාට සාධක දුන්නොත් මට පුළුවන් තමුසෙගෙ රෙදිත් ගලවන්න. කියමුද බලන්න තමුසෙලගෙ බෞද්ධාගම කියල බොරු ලේබල් ගහල සිංහල එවුන් ගොනාට අන්දල කවපු හින්දු අන්තවාදෙන් සිංහලයට වෙච්ච එක යහපතක්?
මේ පුරුකෙ තව දේවල් කියනවා. බැලුව නම් තේරෙයි මොකක්ද තමුසෙලාගෙ ආගමට කරන්න ඕන දේ.
http://www.lankacnews.com/sinhala/main-news/45767…
@Anonymous one orig
1.
ක්‍රිස්තියානි ඇට ටික වපුරන්නට පෙර,
අපේ රටේ ‘සිංහල-බොදු අරටුව’
අනාගමික කරන
කොන්ත්‍රාත්තු-වරම දුන්නේ,
උඹේ -ක අස්සේ හැංගිලා ඉන්න පිස්සු දියසේන කුමාරයාද?
2.
උඹේ පිස්සු දියසේන කුමාරයා මැව්වේ කවුද?
3.
නැත්නම් ඌ මැවුනේ ස්වාභාවිකවමද?
"හලෝ ‘ශ්‍රී ලන්කන්” කියන වචනෙත් තමුසෙලා හින්දුන්ගෙන් ලෙව කාල ගත්තු එකක්. “ලංකා” කියන වචනයත් බිහිවුනේ ‘සිංහල” කියන වචනය හින්දු එවුන්ගෙ උච්චාරණයෙන්. ඔය ශ්‍රී කෑල්ල අමු අමුවෙන්ම ගත්ත කොපියක්. තමුසෙ බදාගත්ත නමම ඇති තමුසෙගෙ ප්‍රශ්ණ වැලට උත්තර දෙන්න. 1815 වෙනකම් කිව්වෙ සිංහලේ (සිංහල රට) කියල. සුද්දගෙ කටු කාපු බෞද්ධ තමුසෙල සිංහල එවුන්ගෙ රටේ නමටත් අන්තිමට කෙලිය. ඒක තමයි කරන්න පුළුවන් පාදඩම වැඩේ. අනෙක් අහපුවට උත්තර දුන්නත් තමුසෙට මොළයක් නෑ තේරුම් ගන්න. ඒවා කිව්වොත් තමුසෙලට පිනට හම්බ වෙන කෑමත් නැතිවෙයි."
කොහොමද කියන්නේ ලංකා කියන වචනය හැදුනේ "සිංහල" කියන වචනය හින්දු එවුන්ගේ උචරණයෙන් කියල.ඕක හොයා ගත්තු හැටි පොඩ්ඩක් කියනවද? ශ්‍රී කල්ලත් ගත්තු කොපියක් කියනවනේ එකත් හොයා ගතු හැටි කියනවද? 1815 වෙනේකනුත් ඊට ඉස්සරත් තිබුනේ සිංහල බෞද්ධ රජ්ජ්යනේ වෙන රාජ්ජය තිබුනේ නැනේ. 1815 දීත් තිබුනේ සිංහල බෞද්ධ රාජ්ජය සිංහල බෞද්ධයින් සිංහලේ ලෙස හැදින්වුවනම් ඊට පාසේ සිංහලයින්ට තියෙන උවමනාව මොකද්ද ඒ නම වෙනස් කරන්ඩ.අද සිංහල බෞද්ධයින් තමයි සිංහලයින් ලෙස ඉන්නේ වෙන සිංහලයෝ ජාතියක් නෑ, වෙන සංස්කෘතියක් නැනේ.සිංහල බෞද්ධයින් මොකටද සිංහල කියන නමට කෙලින්නේ ඒ සිංහලයෝමනේ.1815 වෙනකන් සිංහලේ ලෙස හැදින්වූ රාජ්ජය ශ්‍රී ලංකා වුන විධිය පුලුවනම් කියන්ඩ. නිකන් බෞද්ධාගමට බයින්ඩ උපායක් හොයා ගෙන.
"මට මනුෂ්‍යයෙක් විදියට ලෝකෙ ඉහලටම යන්න පුළුවන් වුනේ සිංහලකම ඇතුලෙ තියෙන තමුසෙලාට හිතාගන්නවත් බැරි දැනුම් සම්භාරයෙන් සුළු කොටසක් භාවිතා කරලයි. ඒවත් එක්ක සැසඳුවොත් බෞද්ධාගම කියල තමුසෙල බොරු ලේබල් ගහල සිංහල එවුන් ගොනාට අන්දල කවපු දැනුම අශූචි ගොඩක්. තමුසෙලා එන්න කලින් සිංහල එවුන් අතරේ බුද්ධල (බුදල) ගොඩක් හිටිය. හෙමින් සීරුවෙ “ඒක තමයි මේක” කියල තමුසෙල (දෙමළු) ගිල්ලපු දහජරාව අශූචි වලටත් වඩා අන්තයි. මමත් ඉපදුනෙ තමුසෙල ගෑණු උදවිය ගොනාට අන්දල ගිල්ලපු මළ පෙරේත දිෂ්ඨිය බදාගෙන තමයි. මුදුනා වෙන්න ගිහින් ඉල්ලන් කන්න එපා."
ඔය දන්නා දැනුම් සම්භ්රයෙන් කරපු එක නිර්මාණයක් කියන්ඩ පුලුවන්ද.ඔය සිංහලන් අතරේ හිටිය බුද්ධාල කවුද මොනවද ඒ අයෙගේ නම්. ඔවුන් මොනවද බිහි කරපු නිර්මාණ, මොනවා හරි පෙන්නන්ඩ පුලුවන්ද . මොනාද ගනු උදවිය අන්දවලා දුන්නේ කව්ද දුන්නේ?ඔය ඔක්කොම විකාර. එකක්වත් සාක්ෂි ඇතුව පෙන්නන්ඩ බෑ.පුලුවන්නම් පෙන්නන්ඩ.මේකේ කොම්මෙන්ට් බලන හැම දෙනාම බන්නවා ඔබ බහුබූත දොඩෝවමින් වචන පටලමින් බෞද්ධාගමට බනින්නවා කියල
"සිංහල බෞද්ධ සංස්කෘතිය කියල තමුසෙලා අටවන මහා කෙප්පය අශූචි ගොඩක් සුදු රෙද්දකින් වැසීමක්. සිංහල උරුමයට තමුසෙල එකතු කරපු ජරාව ගැන කියන්න ගියොත් බල්ලො බත් කන එකත් නවත්වනවා. තමුසෙලාට ලැජ්ජ නැද්ද සිංහල මිනිසුන් කෑම දෙන පිඟානෙම පහරන්න. මම යමක් කියන්නෙ ඒකෙ අන්තිම තැනට ගිහිල්ලයි. ඔය තමුසෙ කියන ඒවාට සාධක දුන්නොත් මට පුළුවන් තමුසෙගෙ රෙදිත් ගලවන්න. කියමුද බලන්න තමුසෙලගෙ බෞද්ධාගම කියල බොරු ලේබල් ගහල සිංහල එවුන් ගොනාට අන්දල කවපු හින්දු අන්තවාදෙන් සිංහලයට වෙච්ච එක යහපතක්?"
ඔය අන්තිම ජේදයෙන් පේනවා යටි අරමුණ , ඔය තියෙන්නේ බලලා මල්ලෙන් එලියට පැනල. එක වාක්කියකවත් බෞද්ධගමට් බනිනවා හැර වෙන මොකවත් නැනේ. 1815 පෙරත් සහ අදත් බිහිවී ඇති සියලු අනන්‍ය නිර්මාණ වැව, වෙදකම, භාෂාව, සිරිත් විරිත් ඇතුළු ඇතුළු සියලු දේ බිහි වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුලය
@ Anonymous One orig,
පට්ටි ගොන් වහන්සේ මෙතැනත් ඇවිදින් පට්ටියක් හදන්න ලොකු හරඹයක් කරනවා වාගේ.
උඹේ ජේද දෙකම කියෙව්වා, හරයක් පෙනෙන්නේ නැහැ,තාම ඉස්සර වාගේම තමයි.
උඹේ නියම මනුෂ්‍ය ගුණ 11 නම් කරලම පටන් ගමුද?
To Sri Lankan:
තමුසෙගෙ ගොන් කතාවලට මට හිනා යනවා. මාත් මීට අවුරුදු විස්සකට විතර කලින් තමුසෙල ගිල්ලපු ඇම ලනුවත් එක්කම ගිළල හිටියේ. මම මොනව කිව්වත්, බෞද්ධයෝ විදියට තමුසෙල ඇවිදින මළවුන්. ඒකට හේතුව තමුන්ගෙ විශ්වාසය නිසා මනස හිරවෙලා. දුෂ්ඨ සිතිවිලි බදාගත්තම මනුෂ්‍යයත්වය රකින ඒවා තමුසෙල මානසික ආබාධිතයන් කරනවා. මම දැන දැනමයි මේවා කියන්නෙ. හින්දු කාරයෝ තමුසෙලාව ගොනාට ඇන්දුව. දෙමළු ඒකෙ පිහිටෙන් රට කෑව. ඒ වුනාට හිතන් ඉන්නෙ තමුසෙල තමයි "1815 පෙරත් සහ අදත් බිහිවී ඇති සියලු අනන්‍ය නිර්මාණ වැව, වෙදකම, භාෂාව, සිරිත් විරිත් ඇතුළු ඇතුළු සියලු දේ බිහි වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුලය". ලෝකෙට මුසාවාදා වේරමණිය හොල්ලපන්. මේ කෙලිය පට්ටපල් බොරුවට හෙන ගහපන්.
කියනවද බලන්න සිංහල කියන එකේ තේරුම? මොකාද දෙමළු හින්දු කියන්නෙ? මොකක්ද සිංහල වෙදකමේ පදනම? අර හුළං ගිය මහාචාරිය කියනව වගේ අනාථ ගොයියොයි නාගයොයිද භාව-වනන බලෙන් සොයාගත්තෙ? වැව හැදුවේ සමාධිය දෙකට නවලද? එතකොට අර මීට අවුරුදු තිස්දාහකට කලින් යෝධ වැව හදපු කාලෙ හිටපු මනු කියන මනුෂ්‍යයයන්ගෙ ප්‍රථම නායකයා කාලයන්ත්‍රයෙන් ආපස්සට ගිය සිද්ධාර්තද? සිංහල භාෂාව හැදුවෙ මෛත්‍රිය රවුන් කරලද? මම ඉස්සර වෙලාවක බිඳක් කිව්ව ඒ ගැන. අද තව චුට්ටක් අහන්නම්. අර ඉරු, ඉරූ, ඉලු, ඉලූ, කියන අකුරු හතරට ඉයන්න මුළට දැම්මෙ දෙමළද? බුද්ධද?
තමුසෙලට මනුෂ්‍යයන් විදියට ජීවත්වෙන්න බැරි බව ඇත්ත. මොකද අද මනුෂ්‍යයෙකුට සතෙකුට වඩා ගොඩාක් දේවල් ඕන කරනවා. ගිහිල්ල නිවන් දැකපල්ල. ඒකට නොවෙයි මම කෝප වෙන්නෙ. තමුසෙල සිංහල ඔය දහජරාවට ගාවන එකටයි. අද ගොඩක් එවුන් ඇහුවොත් කියන්නෙ සිංහල බෞද්ධ කියල. බෞද්ධ දේවල් ගැන ඇහුවම උන්ට අරහන්. මම මේවා කියන්නෙ ඉතාමත් අඩුවෙන්. සමහරු දෙන දානත් නැවැත්තුව.
සිංහල බෞද්ධ, සිංහල කතෝලික කියන එකෙක් වත් සිංහල නොවෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය කියල තමුසෙල සිංහල උරුමයට එකතු කරපු හින්දු, දෙමළ දහජරාව එළියට දැම්ම දවසට සිංහල එවුන් තමුසෙලා ලෙහෙසිම මාර්ගයෙන් නිවනට අරින බව මට විශ්වාසයි. එතකම් කියනවද මොනවද මේ සිංහල බෞද්ධ සංස්කෘතිය කියන අංගයක්. මම එකක් කියන්නම්. අර සිංහල මල ගෙවල්වල පාංසුකූලෙ (මේක කාගෙන් ආපු වචනයක්ද?) දීල වතුර උතුරල යනකොට සියලු පව් සේදෙනවා කියපු චාරිත්‍ර කෑල්ල නම් බෞද්ධ. දැක්ක නේද මළවුන්ට ගරුකරන සිංහල සිරිතට එකතු කරපු අශූචි ටික. අනේ ඉතින් ඕව හින්දු උරුමෙනෙ. ක්‍රිස්තියානු කාරයොත් ඔය චාරිත්‍රයම හින්දුන්ගෙන් කොපි කලා. කොහොමද රඟේ. ඇත්තම නම් කවුරු හරි 'සිංහල බෞද්ධ" කියල කිව්වොත් උල තියන්න වෙන මොනව වත් අහන්න ඕන නෑ. සිංහල වෙස් මුහුණු දාගෙන නටන හැලි වඳුරන් ගැන මම ගොඩක් කුරුටු ගෑව. කියවල බලන්න. අර සිංහල අවුරුදු සිරිත් විරිත් බුද්ධගෙ ඉස්සර වඳුරු ආත්මෙක වැඩක් කියලද කියන්නෙ?
ඇත්තටම සිංහල රටේ තමුසෙල මහා පරිමාණෙන් අල හාරන්න පටන් ගත්තෙ 1815ට පසු සුද්ද රජ කරන අද දක්වා කාලය තුලයි. දකුණෙ සිංහල ජාතිය බිහිවුන ගමෙත් තමුසෙලාගෙ සොහොන්පලක් අටවල තියෙන්නෙ මීට අවුරුදු 130ට විතර කලින්. ඒක බිමට සමකරන දවස එනකම් මම බලන් ඉන්නෙ. සිංහල කොඩියට කරත්ත රෝද බෝ කොල ආවෙත් 1948ට පස්සෙ. මහ ලොකු බුද්ධ කියල හින්දු අමනයො කියන වචනයත් එන්නෙ සිංහල භාෂාවෙන්. සිංහල මිනිස්සුයි ග්‍රහ කාල විද්‍යාව ලොවට දුන්නෙ. ඔය බුද, ගුරු කියන ග්‍රහයන්ගෙ නම් වලට දීපු අර්ථකතන වල පිහිටෙන් බුදල ගුරාල බිහිවුනා. කීයක් හරි ගතමනාවක් සොයාගන්න රට ජාතිය උරුමය නොවෙයි අම්ම වුනත් ගණිකා වෘත්ත්තියෙ යොදවන එවුන් ඔය නම් දෙක ඈඳගෙන බඩ වියත රැක ගත්ත. ඔහොම තමයි බුදල ගුරාල බිහිවුනේ. වචන කියන්න බැරි හින්දු බූරුවන්ට ඒක බුද්ධ වුනා. ලංකා කියන එක බිහිවුනු හැටි මම කලින් කියල තියෙනවා.මම නැවත නැවත එකමේ දේ කියන ආගම්කාරයෙක් නොවේ. ඔය "ආගම", "හාමදුරුවො" ගැනත් කියල තියෙනවා. මම කියන ඒවා සිංහල අයට නම් තේරුම් ගන්න පුළුවන් සුළු දේවල්.
To Sri Lankan
"ඔය දන්නා දැනුම් සම්භ්රයෙන් කරපු එක නිර්මාණයක් කියන්ඩ පුලුවන්ද."- බෞද්ධයෙක් වගෙ හිටපු ගොන් කාලෙ කරපු දෙයක් නිසා ගොඩක් අයට කෙටි මගකින් නිවන් යන්න පාර කැපිල. දැන් කරන ඒවා කිව්වොත් බුද්ධත් ගල් යුගේට යනවා. ඒවා කියන්න හරි, ඒවායෙ ප්‍රතිවිපාක විඳවන්න හරි, සුදුසු කාලය ආවහම ඒ ගැන කතා කරමු.
පට්ටි ගොන් මාතර ආතරන් කොයිල්පිල්ලෙ ගියමග යන්න කාලෙ ළඟයි.
අපේ රටේ සම්පත් එනම් රූටයිල් ඉල්මනයිට් මොනසයිඩ් මිනිරන් පොස්පේට් වැනි බොහා් සම්පත් ගෙඩි පිටින් පටවනවා මේවායින් කරන නිස්පාදන දහස් ගණනක් තියෙනවා අපි තවම එකක්වත් කරන්නෙනෑ මේවායින් ප්‍රෙයා්ජන ගැනීම වැලැක්වීම සඳහා ජාත්‍යන්තර කුමන්ත්‍රන පවතිනවා
මෙවටලියන කවරුත්වගේ මේ රටට ආදරෙයි වෙන මොන වාද කලත් හිතන්න ඕනේ මේක අපේ රට මේ රටේ දියුනුව අපේ දියුනුවයි මෙහි අතීතය අපේ උරුමයයි ක්‍රිස්තියානි කතෝලික වු පමනින් ඒව නැතිව යන්නේ නැහැ ඉංග්‍රීසියෙන් රස්සා හිඟමනේ යන්නෙ නැතිව දැනුම සොයමු බසට නගමු නව නිමැවුම් තුලින් ලොවක් දිනමු
අපි කවුරුත් එකතුවෙමු එකමිටට බැඳෙමු
ක්‍රිස්තියානි ඇට අහු වුනේ උඹ සිංහලයන්ට අන්දන්න යන සුද්දගෙ කලිසමේ හිලකින්ද? සුද්දට ජීවිතේම කඹුරල, යන එන මන් නැති වුනාම පාදඩේ ගිය සුනඛයා වගේ ආපහු ලංකාවට රිංගපු උඹ මොන මොන මානසික ශාරීරික ලෙඩ සිංහලුන්ට දෙයිද මන්ද? පිටරට ගියපු එකෙක් හැටියට මට කියන්න තියෙන්නෙ මේ වගේ දඩාවතේ ගොස්, ලොන් හැලුනම ආපහු රිංග ගෙන ජරා කරන එවුන් බලු අබරට භාර දෙන්න කියලයි. කවුරුවත් නැත්නම් මම නොමිලේ ඒ රාජකාරිය කරන්නම්. ඇත්තටම ඒක දේව කාරියක්.
Anonymous one orig
ගේ
පිස්සු රෝග ලක්ෂණ.
1.
පට්ටි ගොනෙක්ටත් ප්‍රමාණවත් අවශ්‍යතා 11ක්,
බුදු බණේ දැක්වෙන මිනිස් ගුණ වලට වඩා හොඳ මිනිස් අවශ්‍යතා යයි කියමින්,
Anonymous one නමින් ,ඔක්ස් දේ බ්‍රිජ් නමැත්තාට ට LCN හි ලියා තිබීම. .
2.
නමුත්,Anonymous one නමින්ද පෙනී සිට,
ලෝකේ කොහෙවත් නොසිටි පිස්සු දියසේන කුමාරයෙක් ගැන වාක්‍ය 11 ක් වත් ,
ඌට ලියා ගැනීමට බැරිවීම.
3.
බුදුබණ වනාහි,
බුදුන් කල බිහි වී වත් නොතිබුන,
හින්දු ආගමක් ඇසුරින් කොපි කිරීමක්
යයි ලිවීම.
4.
කාටත් පිළිගත හැකි සාක්කි නොදී,
මුළු ලෝකෙටම මුල්ම දැනුම දුන් මිනිසා වනාහි ලංකාවෙන් බිහිවුන සිංහලයෙක් ය කියා ලියමින්,
‘ක්‍රිස්තියානි / මුස්ලිම් / හින්දු -මැවුම් වාදයට’
කත් ඇදීම.
5.
නමුත්,බොරුවට හැම ආගමකටම බනිමින්,
අනිත් රටවල ඉතිහාසයෙන් හිමි,
ප්‍රධාන භාෂාව හා බැඳී ආගමට මුල් තැන දීම,
අප රටේ ඉතිහාසයෙන් හිමි සිංහල-බොදු කමට මුල් තැන දීමට විරුද්දව ලියමින්,
මුල් පියවර ලෙස,
අප රට අනාගමික කර,
පසුව ක්‍රිස්තියානි බීජ වැපිරීමට
අර ඇඳීම.
6.
මේ රටේ අයිතිය ඇත්තේ සින්හලුනට පමණය,
දෙමල සහ මුස්ලිම් කට්ට්ටිය පන්නා දැමිය යුතුය කියා,
ජාතිවාදීව,
සම කරුණා ගුණ මහිමයට විරුද්දව ලියමින්,
සිංහලයන්ට කොකා පෙන්නීමට
බොරුවට සුද්දන්ටද බනිමින් ලිවීම.
7.
නන්දිකඩාල් ජයග්‍රහණය වුනේ ස්වාභාවිකවම බවත්,
(එතකොට පිස්සු දියසේන කුමාරයා ඌගේ -ක අස්සේ නිදි බවත් අඟවමින්?)
දැනට රහසක් ලෙස
ඌ විසින් හංගා ගෙන තියාගෙන ඉන්න
මන්ක්කල්ප්ත පිස්සු දියසේන කුමාරයා,
ළඟදීම එලියට විත්,අපි වගේ ලියන එවුන්ට දඬුවම් දී,
ලංකාව බේරා ගන්න බවට පම්පෝරි ගැසීම.
@නියමසිංහ
ජාතක කතා පන්සීය ගණනක්
බෝදිසත්වයන් නැවත ඉපිද පාරමී පුරමින්
(පන්සීය ගණනක් ‘භව’ නොහොත් ‘උත්පත්ති’ )
සිධාර්ථ නමින් අන්තිම වරට ඉපිද
(අන්තිම ‘භව’ය නොහොත් ‘උත්පත්ති’ය )
ඉන් පසුව ගෞතම වශයෙන් බුදු වූ සේක
කීවොත්
හරිද?වැරදිද?
@Anonymous one orig
මේවට උත්තර දීල නැත.
ලංකාවේ කොල්ලොයි,
(සුද්දොයි),
චීන්නුයි
එදා සිට අද දක්වා
කලිසම් ඇන්දට,
උන්ගේ ඇට දෙක
යස අගේට රැක ගෙන,
බුදුබනත් පිළිපදිමින්,
තම වර්ගයා බෝ කිරීම
සිදු කරන බව
උඹේ පිස්සු දියසේන කුමාරයා
දන්නවද?
"ඇත්තටම ඒක දේව කාරියක්"
තමුසේ දේවකාරියක් කරන බවනම් අපි දන්නවා!!
පට්ටි ගොනෝ,උඹේ අනාගමික ලිබරල් මනසට කතා කරන හැම එකාම උඹට පෙනෙන්නේ එක වාගේ නේද? ඒක හොඳයි.
පට්ටි ගොන් ගුණාංග 11 ලිව්වා වාගේ ලියාපන්කෝ උඹේ 'ඔය සිංහලය' ගැනත් 'දේව කාරියෙන්' කෙරෙන්නාවූ දෙයක් හැටියට බලල.
ඔය එන්නේ!!
උඹේ සියුමැලි කොටිය එලියට පැන්න නේද පට්ටි ගොනෝ, 'දේව කාරිය'ගැන එන කල් තමා මේ හිටියේ බලාගෙන.
දේව කාරියෙන් වැඩ කරන්න වරම් ලැබුණු බව දැන් උඹම කීව නිසා දැන්වත් පිලිගනින් උඹ 'පල්ලියේ සියුමැලි කොටි අතක්ය' කියල.
බූරුවෝ දෙවියෝ කියන වචනෙ හැදුවෙ ඉපැරණි සිංහලයෝ. ඒකෙන් මනුෂ්‍යයන්ගෙන් කොටසක් ගැනයි කිව්වෙ. තොපි ගොන්නු වගේ ඒකට බහුභුත කතා කියන බල්ලො පස්සෙ යනවා. ලැජ්ජාවෙ බෑ.
උඹ අං තියෙනවද බලපන්. ගොන් හැත්ත. මුන්ට බත් කියල අශූචි දුන්නත් කෙල හල හල කාවි. වචන වල තේරුම දැන ගනිව් ඉස්සර වෙලාම.
උඹත් අනෙකට ලියපු එක කියවල අං තියෙනවද බලපන්. ගොන් හැත්ත. මුන්ට බත් කියල අශූචි දුන්නත් කෙල හල හල කාවි. වචන වල තේරුම දැන ගනිව් ඉස්සර වෙලාම.
"ලංකාවේ කොල්ලොයි, (සුද්දොයි), චීන්නුයි එදා සිට අද දක්වා කලිසම් ඇන්දට, …. තම වර්ගයා බෝ කිරීම
සිදු කරන බව …" – ජීවිත කාලෙම සුද්දට කඹුරල, යන එන මං නැති වුනාම, ආපහු සිංහලුන්ගෙ රටට රිංඟගෙන, සිංහල එවුන්ට ඉංග්‍රීසි උගන්නල, සුද්දගෙ ගෝනි පඩංඟු කලිසම් කියල බස්සවන්න හදන, ලොන් හැලුනු වඳුරු පැටියෝ, උඹලගෙ තාත්තවත් කලිසම් ඇන්දෙ නෑ නේද? කලිසම් අඳින, මම දන්න, කී දෙනෙකුට දරුවන් නැද්ද? බෙලහීනතාවෙන් පෙළෙනවද? පොඩ්ඩක් හොයල බලල කතා කරපන් ගොනේ. ඊටත් වඩා දරුණුයි මනුෂ්‍යකම එපා කියල ඒක නැති කරන්න හිතන එක. උන්ට උපදින්නෙ උඹ වගේ මොළේ කළඳක් නැති අමනුෂ්‍ය පැටව්. පොඩ්ඩක් හිතපන් අපි හිතන පතන දේවල් වලින් අපට වෙන බලපෑම. හොඳ කෑමක් කාල අන්තිම හරියේ මම මොන ජරාවක්ද මේ කන්නෙ කියල පිළිකුල් භාවනව තදින් වඩපන්. උඹ කාපුව ආපසු දැම්මෙ නැතොත් උඹනම් නියම අමනුෂ්‍යයෙක්. කරල කියපන්.
උඹ මාතර ඉන්නවා කිව්වට දියසේනට අපහාස කරන්නෙ තොගෙ ඇඟේ සිංහල ලේ බිඳක්වත් නැති නිසයි. මම හොඳට දන්න, අද ඉන්න මනුෂ්‍යයකුට තෝ කරන කියන දේවල් වලට තොට හෙණ හතක් ගහන්න ඕන. ඒ වුනාට අනුන්ගෙ කපටි කතාවලට රැවටිල, කොහෙද නොහිටපු බුද්ධ කෙනෙක්ව බදාගෙන මැරෙන්න හදනවා. ඔය බුද බිහි වුනෙ අයථාලෙස රාජ්‍ය බලය යොදවල. ඒකට කී දෙනෙක් තරඟ කලාද? අන්ධ භක්තිය උඹෙ බුද්ධිය වියරු කරල. උඹලම තමයි බුද්ධාගම එක්ක ආපු දෙමළුන්ට කලින් මේ රටේ හිටියෙ වැද්දො කියල ඉතිහාසෙ නැවත ලිව්වෙ. ඒ නිසා ලියපුව මම අබමල් රේණුවක් තරම්වත් ගණන් ගන්නෙ නෑ. 1505 දී ආපු තොපේ බාප්පල කිව්වෙත් උන් තමයි ශිෂ්ඨාචාරය ගෙනාවෙ කියල. තොපි ඔක්කම එකයි.
සිංහල බෞද්ද අපි,
පිළිම නෙලා නැති,
සිංහල/දෙමල/මුස්ලිම් සහෝදරයන් සමග අත්වැල් බැඳ,
මරා ගෙන මැරෙන ත්‍රස්තවාදේ නැති කරන්න නන්දිකඩාල් ගියේ
උඹේ -ක අස්සේ හන්ගන් ඉන්න පිස්සු දියසේන කුමාරයාගේ උදව්වෙන් නෙවයි, බූරු වහන්සේ.
උඹේ පිස්සු දියසේන කුමාරයව උඹේ -ක අස්සෙම හන්ගන් ඉඳපන්, එලියට නොදා!
පිල්ලෑව/මාතර ආතරට:
"පට්ටි ගොනෝ,උඹේ අනාගමික ලිබරල් මනසට කතා කරන හැම එකාම උඹට පෙනෙන්නේ එක වාගේ නේද? ඒක හොඳයි." – පිල්ලෑව.
උඹට තේරුන එක ලොකු දෙයක්. මම මැනල, කිරල, බෙදල, අනල දෙන්නෙ, උඹ වගෙ එවුන් පැනල උඩුබුරු ලන නිසයි. හරියට දෙහි කපන කොට ප්‍රලය වන යක්ෂයෝ වගෙයි. ඇත්තම කියනව නම් උඹ වගෙ, මාතර ආතර වගෙ, මම කියන එකට පැනල දෙන එවුන් කෝටියක් වුනත් පන පිටින් අපායට යවන්න පුළුවන් නම් මම ඒක සිය දහස් වාරයක් කරනවා. ඒක මට කජු කනව වගෙයි. හේතුව: තොපි තමයි සිංහල ජාතිය අද වැටිච්ච වලට ඇදන් ආවේ.
මේ ටිකත් අහ ගනින්. මිනිහෙක් මරන්න ඕන නම් උගේ වර්ගෙ එකෙක් විදියට හැසිරිල, ආදරය දයාව කරුණාව මෛත්‍රිය ගැන කතා කරල උගේ මනසට දාපන් උගෙ ජීවත් වීමෙන් ඵලක් නෑ. මැරෙණ එක හොඳයි කියපන්. ඌට විහින් නැහෙන්න මග පාදන එක නේද මිනිහෙක් මරන්න හොඳම විදිය. නඩු නෑ චෝදනා නෑ සතුරන් නෑ. මොකද කරපු කෙනෙක් නෑ. ඊට පස්සෙ උගෙ ගෑණිටයි දරුවන්ටයි මහා කරුණාව පාලා, උන්ට උගේ තාත්ත ගිය පාරෙම යන්න කියපන්. ඔය විදියට උගේ ජාතියටම කෙලවන්න පුළුවන්. හැබැයි පුතේ සිංහලුන්ට කෙලින එක ලේසි නෑ. මම වගෙ එවුන් තොගෙ හත්මුතු පරම්පරාවෙන්ම පළිගන්නව. ඒ වගෙ නිසයි සිංහලයෝ රැකුනේ. නැතුව උඹේ අහිගුන්ඨික හිඟන ම්ලේච්ඡ ආකමෙන් නොවෙයි.
@Anonymous one orig
සිංහල-බොදු ජාතිය
මේ රටේ
සරම ඇන්දත්,
චීනා කළා වගේ කලිසම ඇන්දත්,
බුදු බණේ ඇති දේ පිළිපැද ටික දෙනෙක් නිවනට ගියත්,
අවුරුදු 2600 ක් තිස්සේ තම වර්ගයා බහුතර සිංහල-බෞද්දයා අපූරුවට බෝ කළා.
ඉස්සරහටත් කරනවා.
අපි,
පිළිම නෙලා නැති,
සිංහල/දෙමල/මුස්ලිම් සහෝදරයන් සමග අත්වැල් බැඳ,
මරා ගෙන මැරෙන ත්‍රස්තවාදේ නැති කරන්න නන්දිකඩාල් ගියේ
උඹේ -ක අස්සේ හන්ගන් ඉන්න පිස්සු දියසේන කුමාරයාගේ උදව්වෙන් නෙවයි බූරු වහන්සේ.
උඹේ පිස්සු දියසේන කුමාරයව උඹේ -ක අස්සෙම හන්ගන් ඉඳපන්, එලියට නොදා!
@Anonymous One orig
"බූරුවෝ දෙවියෝ කියන වචනෙ හැදුවෙ ඉපැරණි සිංහලයෝ"
කොහොමද දන්නේ?
Anonymous one orig
ගේ
පිස්සු රෝග ලක්ෂණ.
1.
පට්ටි ගොනෙක්ටත් ප්‍රමාණවත් අවශ්‍යතා 11ක්,
බුදු බණේ දැක්වෙන මිනිස් ගුණ වලට වඩා හොඳ මිනිස් අවශ්‍යතා යයි කියමින්,
Anonymous one නමින් ,ඔක්ස් දේ බ්‍රිජ් නමැත්තාට ට LCN හි ලියා තිබීම. .
2.
නමුත්,Anonymous one නමින්ද පෙනී සිට,
ලෝකේ කොහෙවත් නොසිටි පිස්සු දියසේන කුමාරයෙක් ගැන වාක්‍ය 11 ක් වත් ,
ඌට ලියා ගැනීමට බැරිවීම.
3.
බුදුබණ වනාහි,
බුදුන් කල බිහි වී වත් නොතිබුන,
හින්දු ආගමක් ඇසුරින් කොපි කිරීමක්
යයි ලිවීම.
4.
කාටත් පිළිගත හැකි සාක්කි නොදී,
මුළු ලෝකෙටම මුල්ම දැනුම දුන් මිනිසා වනාහි ලංකාවෙන් බිහිවුන සිංහලයෙක් ය කියා ලියමින්,
‘ක්‍රිස්තියානි / මුස්ලිම් / හින්දු -මැවුම් වාදයට’
කත් ඇදීම.
5.
නමුත්,බොරුවට හැම ආගමකටම බනිමින්,
අනිත් රටවල ඉතිහාසයෙන් හිමි,
ප්‍රධාන භාෂාව හා බැඳී ආගමට මුල් තැන දීම,
අප රටේ ඉතිහාසයෙන් හිමි සිංහල-බොදු කමට මුල් තැන දීමට විරුද්දව ලියමින්,
මුල් පියවර ලෙස,
අප රට අනාගමික කර,
පසුව ක්‍රිස්තියානි බීජ වැපිරීමට
අර ඇඳීම.
6.
මේ රටේ අයිතිය ඇත්තේ සින්හලුනට පමණය,
දෙමල සහ මුස්ලිම් කට්ට්ටිය පන්නා දැමිය යුතුය කියා,
ජාතිවාදීව,
සම කරුණා ගුණ මහිමයට විරුද්දව ලියමින්,
සිංහලයන්ට කොකා පෙන්නීමට
බොරුවට සුද්දන්ටද බනිමින් ලිවීම.
7.
නන්දිකඩාල් ජයග්‍රහණය වුනේ ස්වාභාවිකවම බවත්,
(එතකොට පිස්සු දියසේන කුමාරයා ඌගේ -ක අස්සේ නිදි බවත් අඟවමින්?)
දැනට රහසක් ලෙස
ඌ විසින් හංගා ගෙන තියාගෙන ඉන්න
මන්ක්කල්ප්ත පිස්සු දියසේන කුමාරයා,
ළඟදීම එලියට විත්,අපි වගේ ලියන එවුන්ට දඬුවම් දී,
ලංකාව බේරා ගන්න බවට පම්පෝරි ගැසීම.
@Anonymous one orig දන්නේ,
නොදන්නා සිංහල වචන පෙරලලා,
ලූල නැති තැන කනය පඬි වගේ,
හරයක් නැති යමක් ලියලා,
ලියන වචන ගන්නට,
සිංහල-බොදු කමට ලංකා ඉතිහාසයෙන් හිමි තැන නැති කරන්න මාන බලන NGO කාරයන්ගෙන්,
ගාන කඩා ගන්න විතරය්.
ඕකට උත්තර දෙන්න හුඟක් පෙරදැනුම ඕන. ඒත් උත්සාහ කරන්නම්. සිංහල අළුත් අවුරුද්ද ග්‍රහ කාල විද්‍යාව අනුව සැකසූ නැකැතකට කරන දෙයක්. ඒක පටන් ගත්තෙ මීට වසර තිස් දහකට පෙර. දකුණෙ තවමත් මනු වර්ෂ වලින් තමයි කාලය කියන්නෙ. ඒ අවුරුදු උදාව කියන්නෙ මනු රජුගේ මාළිගයට ඉර මුදුන් වෙන වෙලාව. ඇත්තටම නම් නියම වෙලාව පරපාකන්ද (පරපාකන්දල්) වලට ඉර මුදුන් වෙන වෙලාව. මේ හෑල්ල ලිව්වෙ මීට අවුරුදු 30,000කටත් කලින් සිංහලුන් නැකැත් භාවිතා කලා කියන්නයි. ඒ කාලෙ අනිත් ජාති එකක්වත් තිබුනු බව තහවුරු කරන්න බෑ. ඒ කියන්නෙ නැකැත් හදන ග්‍රහ කාල විද්‍යාව එච්චර පරණ කාලෙත් හුඟක් දියුණුයි කියන එක. ඔය ග්‍රහ කාල විද්‍යාව අනුව මනුෂ්‍යයා දේව, මනුෂ්‍ය, යක්ෂ කියල කොටස් තුනකට බෙදනවා. ඇත්තටම ග්‍රහ කාල විද්‍යාව කියල කියන්නෙ බොහොම දියුණු වෛද්‍ය විද්‍යාවක කොටසක්.
ඔය දේව කියන එකේ ආරම්භය. ඉස්සෙල්ල මිනිසුන් දෙවියන් වුනා. පස්සෙ ඒක අභුත කොටසක් කරල බඩ වඩා ගත්තා. අපේ විශ්වාසය තව කෙනෙක්ගෙ ජීවනෝපාය වෙනවා.
අපි කැලේ ඉන්න කාලේ ඉඳල ඔය දැනුම තිබ්බ. "ද" කාරය තමයි ප්‍රාථමික ශබ්දය. පසුව ඔය වචනය විවිධ නම් වලට බෙදී විවිධ ආකාරයෙ කොටස් හඳුන්වනවා. එකක් තමයි දැනුම (දන්නවා) කියන "ද" මත පනම් වුන වචනය. කතාවට කියන්නෙ "දෙයියො තමයි දන්නෙ" කියල. තව වචනයක් තියෙනවා. ඒක දෙවි කියන මිනිසුන්ගෙ ගතියක් කියන එකක්. ඒකට ඉතා ළඟින් ශබ්ද වන ඉංග්‍රීසි වචනයක් තියෙනවා ඒ ගතියම කියන. ඒ ඉංග්‍රීසි වචනයට ඉතා ළඟයි God කියන වචනෙත්. අවසනාවට ඔයා මගේ ඥාතියක් (සිංහලයෙක්) වුනා නම් වහෙං ඔරෝ නැතුව හෝඩියෙ ඉඳල කියන්න තිබුනා. පුළුවන් නම් තේරුම් ගන්න. බැරි නම් අමතක කරන්න.
සිංහල කතා කරන දෙමළෙක්.
මූ මේ "මාතර ආතර" කියල වෙස් මූණක් දාගෙන, මම ලියන හැම ප්‍රතිචාරයකටම පහලින් පහරන හේතුව LCN පාඨකයන් නොදන්න නිසයි මේක ලියන්නෙ.
මූ ඉස්සර උතුරෙ යුද්ධෙ යන කාලේ අඩ දෙරණෙ ඉංග්‍රීසියෙන් කොමෙන්ට් දැම්මෙ කොටි ඒජන්ත වගෙයි. දැන් ඒවායින් සිංහලෙන් ලියන්නෙ "සිංහල/දෙමල/මුස්ලිම් සහෝදරයන් සමග අත්වැල් බැඳ …" බහුජාතික බයිලෙ විතරයි. ඒ කාලෙ සිංහල එවුන්ටයි බුද්ධාගම් කාරයන්ටයි කියපුව අද දැම්ම නම් මූ එක දවසයි LCN එකට ලියන්නෙ.
සුද්ද එක්ක ලැගපු මූ, අන්ධ භක්තියෙන් පෙළෙන බෞද්ධයන් ගොනාට අන්දල, සිංහල අගයන්ට අපහාස කරන්නෙත් ඉස්සර වගේමයි. ඔය බෞද්ධයන්ව මුරුංඟ අත්තෙ තිබ්බ නම් බෞද්ධයන්ගෙ රෙද්ද ගලවන් ගියත් විරෝධයක් නෑ. සුද්ද රට අල්ලගෙන බෞද්ධයන් රවටන ගෙන සිංහලයට කෙලියෙත් ඔය විදියටයි. ප්‍රභාකරන් බෞද්ධයෙක් වුනා නම්, බුද්ධාගමට මුල් තැන දෙනවා කිව්ව නම්, සාමනේරයෝ කොච්චර මැරුවත් ඌව සාධාරණයි කියල බෙරිහන් දෙනවා. ඒකයි මම කීප සැරයක් කිව්වෙ බෞද්ධයන් තමයි සිංහලයන්ගෙ පරම සතුරා කියලත්.
මූ අදත් හෙල බුදු කෙප්පෙට යටින්, කලින් ආවඩපු බහු ජාතියයි, කලිසමයි, ඉංග්‍රීසියි තමයි පතුරවන්නෙ. අද වගෙම එදත් මමයි මුගෙ නියම මූණ පෙන්නුවෙ. පස්සෙ මූ දෙරණ දාල ගියා. දැන් LCN එකේ මම කියන ඒවාට එකම හෑල්ල කප කප අලවන්න තරම් පහලට වැටිල. මූ ඒ කාලෙ කියපුව මගෙ දත්ත ගබඩාවෙ තියෙනවා. ඒවා දැක්ක නම් මම මූ ගැන කියන ඒවා වඩා හොඳට තේරුම් ගන්න පුළුවන්.
මෙය සංසෝධන සහිතව නැවත පල කිරීමකි.
මම අවස්යතාවය දැඩි නිසාම පොඩි යෝජනාවක් කිරීමට බලාපොරොත්තුවෙමි!
නාලන්දාවක් හෙවත් නාලන්දා නම්න් තක්ෂලාවක් !!!!!!!!!!!!!!!!!!!!!!!
ඔබ ඉපැරණි නාලන්දාව ගැන අසා ඇතායි සිතමි.(නොදන්නා අයගේ දන ගැනීම පිණිස කියනවා නම් එය අපේ රට ආක්‍රමණ වලට හසුවීමට පෙර නිස්සංක මල්ල රජ දවස ස්තාපිතව තිබු අති ශ්‍රෙස්ට් විශ්ව විද්‍යාලයකි.)අන්න එවැනි නාලන්දාවකට ගමන් කළහැකි අපේ දේශීය විශ්ව විද්‍යාලය ගැනයි මගේ මේ යෝජනාව
දැනට භාවිතාවන නමකින් මම මෙයට විශ්ව විද්‍යාලය කියා කිව්වද ඇත්තටම මෙය විශ්වයෙන් ඔබ්බටද දැනුම සොයන විද්‍යාලයකි( තක්ෂලාවකි). මෙහි ආකුර්ථිය ගැන මම දැනට කිසිත් සදහන් නොකරමි නමුත් මෙහි සියලුම විෂයයන් උගන්වන්නේ සහ ඉගෙන ගතයුත්තේ සිංහල භාසාවෙන් පමණක්ය කියා පමණක් දැනට කියන්නේම්.අන්න එවැනි විශ්වය සොයන සිංහලෙන් වැඩකරන විද්‍යාලයකට කාලය දැන් හරි නේද? මෙහි ආරම්භක කුලපති ලෙස අපිට වැඩි දෙනා කැමති නම් මතුගම සෙනෙවිරුවන් මැතිතුමා වුවත් පත් කර ගත හැකියි. මුල්ම ආචර්ය මණ්ඩලය වියයුත්තේ දේශියත්වය අගය කරන හොදට සිංහල ලියන්න කියන්න උගත් සිංහලෙන් සිය දේසන පැවැත්විය හැකි පිරිසක්ය.මුල්ම පාටමාලා හැටියට සිංහල භාසාව, ඉතිහාසය, භූගෝලය, පෙරදිග දර්ශනය, අපරදිග දර්ශනය,භාවනාව, දේශීය වෛද්‍ය සාස්ත්‍රය,සමාජ දැනුම සාස්ත්‍රය,පුස්කොල ආශ්‍රිත තොරතුරු පර්යේෂණය ආදිය ඉගැන්විය හැක.මේවා මුලික අදියරය පසුවට ලොකු ලොකු වැඩය.සුද්දගේ භාසාවෙන් මෙහි වැඩ නැතිය.සියලුම වැඩ සිංහලෙන් පමණය .සිංහලයට කැමති අයට සිංහල ඉගෙන ගෙන මෙහි ඉගෙනීමට අවකාස ලබා දීම පසුවට කල හැකිය.
මෙය ඇරැභීම අපහසු නැත අවශ්ය එක ආච්ර්යවරයෙකු සහ එක ශිෂ්‍යයෙකු පමණය.(ශිෂ්‍යයා දැනටම සිටි)
@Anonymous one orig
ක්‍රිස්තියානි මැවුම් වාදයට උඩගෙඩි දෙමින්,
ලෝකෙට ඉස්සෙල්ලම,
මිනිහවයි
දැනුමයි
වෙදකමයි
බිහිකළේ සිංහලයාය කියා ලනුදෙන,
සින්හලයව ගොනාට අන්දමින්,
සිංහල-බුදු කම ට ඉතිහාසයෙන් හිමි තැන,
මේ රටේ නැති කිරීමට
මාන බලන,
NGO මුට්ටි කාසි වලින් යැපෙන,
ඉන්දියාවෙන් තුරන් කල
ථෙරවාදී බුදු දහම,
මේ රටින් තුරන් කරන්න හදන,
Anonymous one orig,
-ක අස්සේ හන්ගන් ඉන්න
අනාගමික
දියසේන කුමාරයව
එලියට දාන කම් ,
මන් බලන් ඉන්නේ
අන්තර්ජාලයේ සටන් කරන්න.
@Anonymous one orig
සිංහල බෞද්ද අපි,
පිළිම නෙලා නැති,
සිංහල/දෙමල/මුස්ලිම් සහෝදරයන් සමග අත්වැල් බැඳ,
මරා ගෙන මැරෙන ත්‍රස්තවාදේ නැති කරන්න නන්දිකඩාල් ගියේ
උඹේ -ක අස්සේ හන්ගන් ඉන්න පිස්සු දියසේන කුමාරයාගේ උදව්වෙන් නෙවයි, බූරු වහන්සේ.
උඹේ පිස්සු දියසේන කුමාරයව උඹේ -ක අස්සෙම හන්ගන් ඉඳපන්, එලියට නොදා!
මේ Anonymous One orig කියන එකාට මොන අදහසක් තිබුනත් පිස්සෙක් වගේ තමන්ගේ අදහස කියාගන්න බැරුව විකාරයෙන් කියනවා.. ඌ මොකක් හරි කිව්වාම ඒකට කවුරු හරි පැහැදිලි කිරීම් ඇහුවාම ඒක නොකර තවත් අලුත් මත (හරියි කියලා එයා හිතාගෙන ඉන්න) කියවනවා විතරයි. අන්තිමට වෙලා තියෙන්නේ තමන්ගේ මතය එක දිගට කියාගෙන යාමක් මිසක් වෙන දෙයක් නෙවෙයි. (ඒක හරිද වැරදිද කියලා මම මෙතන අදහස් කියන්නේ නෑ.. මොකද එතකොට එයා මාත් එක්කත් පැටලීගෙන එන නිසා. – දැන් මටත් බැන්නොත් ඒ තියෙන්නේ කාත් එක්ක හරි ඇමිණිලා තම අදහස් කීමේ ආසාව) මන් මෙතන කරලා තියෙන්නේ මතය පිලිබඳ අදහස් දැක්වීමක් නෙවෙයි කාගෙවත්. මගේ මතය වෙනම පහල තියෙනවා..
ඔයාලට ලේසියට පහල අංක දාලා තියෙන්නේ.. එතාකට ඕනේනම් පුලුවන් වරදින් නැතුව පහල අංක ඔක්කෝටම උත්තර දෙන්න. ( අංක දාලම උත්තර දුන්නොත් ගොඩක් හොඳයි නේ)
Anonymous One orig කියනවා
1.1) “හලෝ ‘ශ්‍රී ලන්කන්” කියන වචනෙත් තමුසෙලා හින්දුන්ගෙන් ලෙව කාල ගත්තු එකක්.
1.2) ‘සිංහල” කියන වචනය හින්දු එවුන්ගෙ උච්චාරණයෙන්.
1.3) ඔය ශ්‍රී කෑල්ල අමු අමුවෙන්ම ගත්ත කොපියක්
1.4) තමුසෙලා එන්න කලින් සිංහල එවුන් අතරේ බුද්ධල (බුදල) ගොඩක් හිටිය.
1.5) බෞද්ධාගම කියල තමුසෙල බොරු ලේබල් ගහල සිංහල එවුන් ගොනාට අන්දල කවපු දැනුම අශූචි ගොඩක්.
එතකොට මේ ප්‍රශ්න වලට උත්තර Sri Lankan අහනවා
1.1/2) කොහොමද කියන්නේ ලංකා කියන වචනය හැදුනේ “සිංහල” කියන වචනය හින්දු එවුන්ගේ උචරණයෙන් කියල.ඕක හොයා ගත්තු හැටි පොඩ්ඩක් කියනවද?
1.3) ශ්‍රී කල්ලත් ගත්තු කොපියක් කියනවනේ එකත් හොයා ගතු හැටි කියනවද?
1.4) ඔය සිංහලන් අතරේ හිටිය බුද්ධාල කවුද මොනවද ඒ අයෙගේ නම්. ඔවුන් මොනවද බිහි කරපු නිර්මාණ,
නමුත්,,
අපේ Anonymous One orig ඊලඟට කියන්නේ – තමුසෙගෙ ගොන් කතාවලට මට හිනා යනවා.
ඒ කියන්නේ උත්තර නෑ..
ඒ මදිවට .. “මාත් මීට අවුරුදු විස්සකට විතර කලින් තමුසෙල ගිල්ලපු ඇම ලනුවත් එක්කම ගිළල හිටියේ. මම මොනව කිව්වත්, බෞද්ධයෝ විදියට තමුසෙල ඇවිදින මළවුන්. ..“
අපේ (උගත් හෝ උසස් – නිග.1 -බලන්න) මහතා ලංකාවේ දැනට සිටින ලක්ෂ ගනණක බෞද්ධාගමිකයින්ගේ මරණ පරීක්ෂණත් කරලා ඉවරයි. -
ඒක ඒච්චර හොඳ නෑ නේ ද?(මෙතනට අදාල නෑ- අවශ්‍ය වන්නේ සාධාරණ තර්කනය මිස මත නොවෙයිනේ)
අහා.. මාරයි කොහොම උනත් – හරි හෝ වැරදි හෝ බෞද්ධ සංකල්ප මත මේවනතුරු වසර ගනනාවක් පැවත ඇත. අපට මලවුන් ලෙස වසර 2000ක් පමණ සාක්ෂි සහිත ඉතිහාසයක් ඇත.. මේ ඇමරිකාව ඒක්ක ගත්තත් ඒක වැදගත් බව මෙතුමට අමතක වෙලා.. අපි අනභිබවනීය මලවුන් විය යුතුයි….
ඊටත් පස්සේ මෙතුමා අහනවා… ( Anonymous One orig)
2.1)කියනවද බලන්න සිංහල කියන එකේ තේරුම?
2.2)මොකාද දෙමළු හින්දු කියන්නෙ? මොකක්ද සිංහල වෙදකමේ පදනම?
2.3)අර හුළං ගිය මහාචාරිය කියනව වගේ අනාථ ගොයියොයි නාගයොයිද භාව-වනන බලෙන් සොයාගත්තෙ?
2.4)වැව හැදුවේ සමාධිය දෙකට නවලද?
2.5)එතකොට අර මීට අවුරුදු තිස්දාහකට කලින් යෝධ වැව හදපු කාලෙ හිටපු මනු කියන මනුෂ්‍යයයන්ගෙ ප්‍රථම නායකයා කාලයන්ත්‍රයෙන් ආපස්සට ගිය සිද්ධාර්තද?
2.6)සිංහල භාෂාව හැදුවෙ මෛත්‍රිය රවුන් කරලද?
මේ ප්‍රශ්න අහන්නේ දැන් කවුද මෙතන මෙහෙම කිව්වේ??? (ඔයාලා කවුරු හරි කෝල් කරලාවත් කීවාද ?)
ප්‍රශ්න තියෙත්දී අනවශ්‍ය ලෙස තම මතය ගෙන ඒමට (මතයක් තිබේදැයි ස්ථිරවම කිව නොහැක.) වෙනත් ප්‍රශ්න ඇසිම අවශ්‍ය නොවේ.
මෙන්න ඊලඟ කතාව..
“ඔය දන්නා දැනුම් සම්භ්රයෙන් කරපු එක නිර්මාණයක් කියන්ඩ පුලුවන්ද.”- බෞද්ධයෙක් වගෙ හිටපු ගොන් කාලෙ කරපු දෙයක් නිසා ගොඩක් අයට කෙටි මගකින් නිවන් යන්න පාර කැපිල. දැන් කරන ඒවා කිව්වොත් බුද්ධත් ගල් යුගේට යනවා. ඒවා කියන්න හරි, ඒවායෙ ප්‍රතිවිපාක විඳවන්න හරි, සුදුසු කාලය ආවහම ඒ ගැන කතා කරමු.
1) මෙතුමා ඒකාධිපති වී ඇත. ප්‍රශ්නයක් ඇතිවූ විට එයට පිලිතුරු නොදී මඟහැරීමට අලුත්ම මාර්ගයක් සොගාගෙන තිබේ.
2) ඔබට අදහස් ප්‍රකාශ කිරීමට අන් අයගේ අදහස් වලට විරුද්ධ වීමට පමණක් නොව ඔවුන්ගෙන් ඔබේ ප්‍රශ්න වලට පිලිතුරු ලැබීමට අයිතියක් ඇත්නම් පිලිතුරු දීමට සුදුසු කාලය තීරණය කිරීමට ඇති අයිතිය කුමක්ද?????
3) බෞද්ධයෙක් වගෙ හිටපු ගොන් කාලෙ කරපු දෙයක් නිසා/ දැන් කරන ඒවා කිව්වොත් , – ඇයි ඔබට නිශ්චිතාර්ථයෙන් අදහස් දැක්විය නොහැකි?
අවශේෂ නිගමන
(නිග.1)
“මට මනුෂ්‍යයෙක් විදියට ලෝකෙ ඉහලටම යන්න පුළුවන් වුනේ සිංහලකම ඇතුලෙ තියෙන තමුසෙලාට හිතාගන්නවත් බැරි දැනුම් සම්භාරයෙන් සුළු කොටසක් භාවිතා කරලයි.“
සාමාන්‍යෙයන් තමන් ගැන ඕනෑවට වඩා කියාගැනීම මෙවන් සාකච්ඡාවකදී අවශ්‍ය නොවේ – අවශ්‍ය වුවද මේ (ලෝකෙ ඉහලටම) කියන තැන මොකක්ද කියලා අපි දනේනේ නෑති නිසා එක්කෝ එකත් කියන්න ඕනේ ( කිසිතියානි ස්වර්ගයද? බෞද්ධ නිවනද ? මෙනත් ආගමක දර්ශනයක කියවෙන ඉහල තැනක්ද? නැත්නම් මේ ලෞකික ලෝකයේ සල්ලි කාරයෙක් වීමද?)
(නිග.2)
“මුදුනා වෙන්න ගිහින් ඉල්ලන් කන්න එපා.“
මේ ඉල්ලන් කෑමෙන් අදහස් වෙන්නේ අර සාමාන්‍යෙයන් බ්ලැක් ලිස්ට් කරනවා කියන්නා වගේ මොනා හරි මඩ ටිකක් ගහගෙන යන එක නේද? ඇයි විවාදයකදි(නැත්නම් සංවාදයකදී) ඔබවත් අනෙක් අයවත් ඉල්ලන් කන්නේ? අවශ්‍ය වන්නේ නිසි පිලිතුරු හා සාධාරන ප්‍රශ්න විමසිමක් පඹණයිනේ..
මගේ මතය …
මම නම් ඉතින් උප්පැන්නේ ආගමට බෞද්ධ කියලා තියෙනවා.. ඒ උනාට පන්සලකට එහෙමට යැවෙන්නේ නෑ..(ඔය ට්‍රිප් එකක් වගේ ගියොත් කමා) පන්සිල් පද පහ කියපු කාලයක් මතක නෑ.. ඒ වුනාට මම කාගෙවත් දර්ශනයකට අගෞරව කරන්නේ නෑ. එහෙම කරනවානම් ඉතින් ලොකයේ වෙනස් මත කොච්චර කියෙනවාද?(ඔය සායි බබාලත් එහෙම)
නමුත් හැම සමාජයක්ම යම් ආගමික දර්ශනයක් ඇතුවයි ගොඩනැගෙන්නේ.. අපි අපේ ක්‍රමය තුල ඉඳගෙන අනෙක්වා විවේචනය කරනවා.. මෙතුමා Anonymous One orig බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සංකල්පයක් ඇසුරින් නව සිංහල සමාජයක් ගොඩනගන්න.. උත්සාහ කරන්න ඔබට හැකි වේවි. නමුත් පවතින දේට ගරහන්න එපා.
දැන් බලන්න අර කොටුවේ පොඩි හාමුදුරුවෝ.. එයාටත් කොච්චර විවේචන තියෙනවාද? එයා බණ කියනවා කියලවත් නියම බෞද්ධ හාමුදුරු කෙනෙක් කියලාවත් මම හිතන්නේ නෑ(නියම බුදු බණ කියන්නේ බුදුන්ගේ ධර්ම කරුණු පැහැදිලි කිරීමයි ).. නමුත් එයා කාලීන ජීවන උපදෙස් දෙනවා.. බුද්ධාගමේ නාමයෙන් හෝ උපදෙස් දෙනවා සමාජය වෙනුවෙන්. එයත් වැදගත්
ඔබට ඉතිහාසය අලුතෙන් හදන්න ඕනේනම් ට්‍රයි කරන්න.
හැබැයි අමතක කරන්න එපා..
“මට මනුෂ්‍යයෙක් විදියට ලෝකෙ ඉහලටම යන්න පුළුවන් වුනේ සිංහලකම ඇතුලෙ තියෙන තමුසෙලාට හිතාගන්නවත් බැරි දැනුම් සම්භාරයෙන් සුළු කොටසක් භාවිතා කරලයි.“ කියලා ඔබ කියනකොට, ඔබට මේ “සිංහලකම ඇතුලෙ තියෙන තමුසෙලාට හිතාගන්නවත් බැරි දැනුම් සම්භාරය“ මේ වෙනකන් ඉතුරු කරලා දුන්නේ මේ සිංහල බෞද්ධ ක්‍රමය නිසා කියලා ( ලේඛන ශාස්ත්‍රය හා අනෙකුත් දේශීය විද්‍යාවන් රැකගත් ගුරු කුලය කියලාවත් මේ බෞද්ධ සංකල්පයට ගරු කරන්න ඉගෙන ගන්න. ඔබ බලාපොරොත්තු වන විදියට ආගමික රැවරණයකින් තොරව දියසේන කුමරෙක් ගේ සංකල්පයක් මත ජාතියක් පැවතීම විහිලුවක්. ජාතියක් පැවතීමට බලවත් විශ්වාස හා ඇදහිලි ක්‍රමයක් අවශ්‍යයි. කොටින්ම බෞද්ධ සංකල්ප වලට යම් විරුද්ධත්වයක් තිබුණද මෙම දේවාල/බෝධි පූජා ආදී ඇදහිලි සහිත සංකල්ප වලින් තොරව ජාතිය පවතින්නේත් නැහැ. මොකද සෑම පුද්ගලයෙකුම තාර්කික බුද්ධියෙන් කටයුතු නොකරන නිසා….
@Anonymous one orig
උඹේ -ක අස්සේ හන්ගන් ඉන්න,දියසේන කුමාරයා ගැන වාක්‍ය 11 ක්වත් ලියහන්කෝ?
"අවසාන අදහස!!"ට දිග පිළිතුරක්:
1. මේ මොකාද? මාතර ආතරයගෙ තාත්තද? මෙයා පුදුම කතාවක්නෙ කියන්නෙ. මම ලියන්නෙ කියෙව්වට පස්සෙ මගේ හිතට ඵන දේ. මම කොහෙවත් බැඳිල නෑ කවුරු ඇහුවත් මගේ සීමාවන් පන්නල උත්තර දෙන්න. මෙයාට නොතේරුනාට මම කියන්න ඕන දේවල් කියල තියෙන්නෙ. කවුරු හරි පොඩි එකා වගෙ කට ඇරගෙන කවන්න කියන කොට ගිහිල්ල අම්මා තාත්තාට කියන්න කියල කියන්න වෙනවා. මම මෙතන මහමෙර වගෙ ලොකු දෙයක් කිව්වෙ නෑ.
2. "දැන් මටත් බැන්නොත් …" – මේක හරියට "මම උඹට ගහනවා. උඹ ඇස් දෙක පියාගනින්" කියනව වගෙ වැඩක්නෙ. අන්තර්ජාලෙත් පිළිතුරු දීමෙ අයිතිය තහවුරු කරල තියෙන බව අමතක වුනාද?
3. "1.2) ‘සිංහල” කියන වචනය හින්දු එවුන්ගෙ උච්චාරණයෙන්…
1.1/2) කොහොමද කියන්නේ ලංකා කියන වචනය හැදුනේ “සිංහල” කියන වචනය හින්දු එවුන්ගේ උචරණයෙන් කියල.ඕක හොයා ගත්තු හැටි පොඩ්ඩක් කියනවද?" –
මෙයා මට කඩේ යනවා වගෙයි. ඒ වුනාට කියවා අවබෝධ කරගැනීමේ හැකියාව අඩුයි. මෙම “සිංහල” වචනය නොව "ලංකා" කියන වචනය භාවිතා කල යුතුයි.
4. "අපට මලවුන් ලෙස වසර 2000ක් පමණ සාක්ෂි සහිත ඉතිහාසයක් ඇත.." – මෙයාගෙ වසර 2000 කියන්නෙ විජේ කුමාර් කුවේණිගෙ පිහිටෙන් ඔටුන්න පැහැරගෙන, උගේ හැත්ත අනුරාජපුරේ කෙළවරක අටවපු කොළණි වල ආරම්භය ගැනයි. නුවරඑළියෙ සුද්ද ගෙනල්ල දාපු වතු දෙමළුත් ඉතිහාසෙ පටන් ගත්තෙ මීට වසර 200කට කලින් කියාවි. තමුසෙල අඳ වඳ වෙච්ච කොළණිකාරයන්ගෙ ඉතිහාසය සිංහල ඉතිහාසය කියල කියන කොට දන්න මට හිතෙන්නෙ උත්තර ලියන්න නොවෙයි තමුසෙව උල තියන්නයි. තමුසෙ දන් නැති වුනාට සිංහල අවුරුදු සැමරුම මීට අවුරුදු 30,000කට (තිස් දාහකටත්) වඩා පැරණි ඓතිහාසික දෙයක්. ඕව කියන්න ගියොත් හරි අමාරුයි මට ඇතිවෙන පිළිකුල වසන් කරන්න.
5. "සාමාන්‍යෙයන් තමන් ගැන ඕනෑවට වඩා කියාගැනීම මෙවන් සාකච්ඡාවකදී අවශ්‍ය නොවේ." – ඇත්තම කියනව නම් මම හුඟක් මාවම අවතක්සේරු කරගෙනයි මෙතන කතා කලේ. තමුසෙලා නොදන්න නිසා හිතනවා තමුසෙලා හුඟක් ඉහලින් හිතල අනෙක් අයව පහලට දාල කතා කරන්න. මම එකක් කියන්නම්. මට මූණක් නැතිව කිසිම ලාභයක් නෑ මොනවා කිව්වත්. මම ඇත්ත කියනව නම්, තමුසෙ මට කියන්නෙ බොරු කියන්න කියල නේද? මම කාගෙවත් වුවමනාවට හරි කාටවත් භයේ හරි තවම බොරු කියල නෑ. ඒ වගේ මගේ ඉරණම වෙනස්විය හැකි අවස්ථාවලත් හිතට එකඟව කතා කරපු මම නිර්ණාමිකව බොරුකාරයෙක් වෙන්නෙ නෑ.
6. “මුදුනා වෙන්න ගිහින් ඉල්ලන් කන්න එපා.“ – මේක පොදු තැනක්. ඒ වුනත් තමන් අපහාසයට ලක් වුනාම තමන්ගෙ නොදන්නකම හෙලි වුනාම ඒක මඩ පාරක් වෙනවා. ඒ වගෙ වෙලාවට අනතුරු හැඟවීම වැරදිද?
7. "නමුත් හැම සමාජයක්ම යම් ආගමික දර්ශනයක් ඇතුවයි ගොඩනැගෙන්නේ.." – තමුසෙ "ආගමික" කියන වචනය දාගත්තම ගොනෙක් වෙනවා. ඔය වචනයෙ අර්ථය, ආ+කම, ආපු+කර්මය, පැහැදිලිව කියනවා සිංහල සමාජයට පිටින් ආපු මළ කරදරයක් කියන එක. සිංහල සමාජය බිහි වෙලා තියෙන්නෙ ලෝකෙ සොයාගන්න පුළුවන් හොඳම දර්ශනය, දැකීම, බලාපොරොත්තුව මත. ඒ ගැන මම කී සැරයක් කිව්වද?
8. "ඔබට මේ “සිංහලකම ඇතුලෙ තියෙන තමුසෙලාට හිතාගන්නවත් බැරි දැනුම් සම්භාරය“ මේ වෙනකන් ඉතුරු කරලා දුන්නේ මේ සිංහල බෞද්ධ ක්‍රමය නිසා කියලා ( ලේඛන ශාස්ත්‍රය හා අනෙකුත් දේශීය විද්‍යාවන් රැකගත් ගුරු කුලය කියලාවත් මේ බෞද්ධ සංකල්පයට ගරු කරන්න ඉගෙන ගන්න. ඔබ බලාපොරොත්තු වන විදියට ආගමික රැවරණයකින් තොරව දියසේන කුමරෙක් ගේ සංකල්පයක් මත ජාතියක් පැවතීම විහිලුවක්. ජාතියක් පැවතීමට බලවත් විශ්වාස හා ඇදහිලි ක්‍රමයක් අවශ්‍යයි. කොටින්ම බෞද්ධ සංකල්ප වලට යම් විරුද්ධත්වයක් තිබුණද මෙම දේවාල/බෝධි පූජා ආදී ඇදහිලි සහිත සංකල්ප වලින් තොරව ජාතිය පවතින්නේත් නැහැ. මොකද සෑම පුද්ගලයෙකුම තාර්කික බුද්ධියෙන් කටයුතු නොකරන නිසා…." –
තමුසෙ කියන බෞද්ධ රෙද්දෙන් මට වැඩක් නෑ. ඒ බව මම ලියපුවායින් තේරෙන්න ඕන. මට ගුරෙක් නෑ. මට ගුරාල කියපු එවුන්ට වඩා සත්තු මට උදව් වෙනවා. අන්තිමට හිටිය ගුරා ලොකු සුද්ද ගොණෙක්. ඌ අවුරුදු තුනක් ගුරා වෙන්න ගිහින් අන්තිමට තමන් මෝඩයෙක් කියල කියා ගත්ත. ඒ වගෙ එවුන් ගුරාලද? ඔය තමුසෙ කියන ඒවා මනුෂ්‍යයන්ට අනවශ්‍යයයි.
9. තමුසෙල වගෙ මළවුන්ට (මේක වගකීමෙන් කියන ඔප්පු කරන්න පුළුවන් දෙයක්) දියසේන කුමාරයා කියන්නෙ සංකල්පයක් වුනාට මම කරපු සොයා ගැනීම් අනුව පැවැතුනු මතයට අනුව උපන්, සැබෑ ලෝකෙ ඉන්න කෙනෙක්. ඒකයි මම තමුසෙල මළවුන් ගානට දාන්නෙ. තමුසෙලා අද ඉන්නෙත් තමුසෙලගෙ හයියෙන් නොව වෙන අයගෙ උත්සාහයේ ප්‍රථිඵල අනුවයි. ඉස්සරහට යනකොට තේරේවි මම කියන දේවල් ගැන. මම මනස්ගාත උඩ සිහින දකින්නෙ නෑ. තමුසෙලාට පුළුවන් නම් ඔප්පු කරනවා දියසේන නෑ කියල. මම ඒක බොරු කරනවා. මේ පුරුකෙත් මගෙ කයිවාරුවක් ලියල තියෙනවා.
http://www.lankacnews.com/sinhala/main-news/46627…
@Anonymous One orig
අහෝ පට්ටි ගොන්වහන්ස,
1.ගත යුතු කිසිත් නැත ලිව්වාවූ දීර්ග හෑල්ලේ.(ඇති යන්තම් අංක ගත කොරල ලියල -ලොකු වෙනසක්! එත් ඉතින් උඹේ හෑලි උඹටම හොඳයි)
2.උඹේ දියසේන මොකෝ බන් එලියට නොඑන්නේ-හරියට අර 'මැවුම් වහන්සේ' වාගේ නොව උඹේ දියසේනත් – මැව්වලු,බලන් ඉන්නවලු,එනවලු ….
3.උඹ කාමගින්න සමාන කොලේ දරුගින්නට නිසා උඹේ ඔය සිංහලකමත් සමාන කොරපන් දමිලකමට. (ඕක උඹේ අභිලාශයක් කියල නොව ලියල තිබුනේ ඒ දවස් වල Annonymous one කාලේ!)
4.උඹ තාම ඉන්නේ අර නියම මනුෂ්‍ය ගුණාංග 11 ත් එක්කද?
උඹට දැනෙන එක ලිව්වට කමක් නැහැ, ඒත් මේ තරම් විලම්භීත ලියන්නේ නම් ඔලුවේ අමාරු කාරයෙක් මිසක් යමක් දන්නා කෙනෙක් නම් වෙන්න බැහැ.
උඹ මොනවටද බං මම ලියපු එක කියවල ඔළුව අවුල් කරගත්තෙ. අපහාස අවලාද කරල මොළේ නැති බව වසන් කරන විදිය ලෝකෙටම කිව්වෙ හින්දු කාරයෝ. ඒ වගේ එවුන් හිතන්නෙ තමන් හැමදේම දන්නවා කියල. ඒ වුනාට තමන් ලියන එකෙන් නිරුවත පෙනෙනවා. උඹ වගේ බූරුවෙක් මම ලියපු එකට උත්තර දුන්නම මට දුකක් දැනෙනවා. අනේ මොළේ තියෙන සිංහල එවුන් මෙතන නැද්ද?
මනුෂ්‍යයකම පිළිකුල් කරල නිර්වාන මිරිඟුව පසුපස යන උඹට මම ලියපු දේවල් අරහන් වුනාට, මනුෂ්‍යකම අගයන දිගු කලක් ජීවත්වෙන එවුන්ට ලැබෙන දේවාශිර්වාදය වෙන්න පූළුවන් (ඒක අහල මූ කියයි මම මිනීමස් කන මිනීමරණ ම්ලේච්ඡ යුදෙව්වාදි කුරුසකාරයෙක් කියල. ගවමුත්‍රා බීමට තරම් බාල එවුන් මත්තෙ නැහෙන උඹ ඊටත් වඩා අන්තයි.)
දියසේන ගැන දැනගන්න මේ පුරුක ඇරගනින්…
http://www.lankacnews.com/sinhala/main-news/47445…
@Anonymous one orig
මේ යොමුවට,
http://www.lankacnews.com/sinhala/main-news/46946…
උඹ උඹේ -ක අස්සේ හන්ගන් ඉන්න,
පිස්සු දියසේන කුමරා ගැන
තවම පිළිතුරු දී නැත.
@Anonymous one orig
http://www.lankacnews.com/sinhala/main-news/46946…
මම ඕකට උත්තර දුන්නා. අතීසාරෙ හැදිච්ච එකා වගෙ එකම දේ හැම තැනම අලවනවා. උඹ අලවපු තැන් වලට ගිහිල්ල බලා ගනින්.
සිංහල මිනිසුන් සරම අඳින්න හේතු වුන ප්‍රධාන කාරණය මම කිව්වෙ නැති බව මතක තියාගනින්. ඒ වගේ වටිනා දේවල් කියන්නෙ සිංහල එවුන්ට විතරයි.
@Anonymous one orig
http://www.lankacnews.com/sinhala/main-news/44850…
@Anonymous one orig
උඹේ -ක අස්සේ හන්ගන් ඉන්න
ලෝකෙට මුල් දැනුම මවන ලද්දේ ය යයි උඹ විසින් කියන්නා වූ පිස්සු දියසේන කුමාරයා
සහ
ලෝකේ මවන ලද ක්‍රිස්තියානි / මුස්ලිම්
දෙවියන් වහන්සේ අතර
වෙනස
මොකක්ද බන්?
@Anonymous one orig
1.
බුදු රදුන් ලංකාවට තෙවරක්
එර්දි බලෙන් වැඩිය බව
බොරු කියා ඔප්පු කිරීමටත්,
2.
රාවන දඬු මොණරෙන්
ඉන්දියාවට ගිය බව
ඇත්තක්ය කියා ඔප්පු කිරීමටත්,
3.
උඹේ -ක අස්සේ හන්ගන් ඉන්න
පිස්සු දියසේන කුමාරයා ඇතුළු
සිංහලයන් මේ ලෝකේ
මුල්ම දැනුම සහ වෙදකම බිහිකලාය
කියා ඔප්පු කිරීමටත්,
4.
ලෝකේ සහ මිනිසා මවන ලද්දේ
ක්‍රිස්තියානි / මුස්ලිම් දෙවියන් වහන්සේ ද
නැත්නම්
උඹේ පිස්සු දියසේන කුමාරයාද
කියා ඔප්පු කිරීමට,
කාටත් පිළිගත හැකි
සාක්කි
ඉදිරිපත් කරව.
You are wasting your time and the valuable opportunity provided by LCN. You are neither capable of learning, nor willing to understand what others say. There will be only one response under the article that refer to worm hole. It has being a long time since you became an annoyance, making fussy repetitive comments with no substance at all. By now every other reader should have come to realise what you stand for. There are a few like you among humanity stuck to the same cycle of thoughts who never change no matter how much evidence is provided. Animals are eternally stuck in that cycle. Hereafter, it is better to ignore you as you are not a worthy person to respond to. In reality you are just a NOBODY. People like you make your faith look more like dirt.
@Anonymous one orig
NGO ගතමනා ලබා ගැනුම සඳහා,
ලක් ථෙරවාදී සිංහල-බුදු දහම ට ඉතිහාසයෙන් හිමි තැන නැති කිරීමට,
මුල් පියවර ලෙස
අනාගමික අත්තිවාරම් දැමීමට
සිමෙන්ති අනන
උඹ,
සුද්දට බොරුවට බැන බැන
සුද්දගේ බාසාවෙන් ලියමින්,
පිස්සු දියසේන කුමාරයව -ක අස්සේ හංග ගෙන,
ප්‍රශ්නවලට උත්තර දී ගන්න බැරුව ලිස්සල යමින්,
රිලා නැටුම් දිගටම LCN එකේ රඟපාන්.
ලෝකයේ තියෙන හැම හොඳ දෙයක්ම සිංහලයෝ පටන් ගත්තුවා කියල කියා ගන්න හොඳ නැහැ.අපට එහෙම උණකුත් නැහැ .නමුත් අපටත් අයිති දේවල් තියෙනවා.ඒවා සංරක්ෂණය කලා ට කිසිම වරදක් නැහැ.සමහර ජන වර්ග ඉන්නවා ලෝකේ හැම දෙකම පටන් ගැනීමේ අයිතිය උන්ගේ කියන.ලංකාවේ හැමදෙයක්ම්ය් ඉන්දියාවේ හැම දෙයක්මය් .පුදුම හීනමානයක් තියෙන්නේ. උන්ව ලෝකෙන්ම කොන් කරලා කියල අපි මොනවා කරන්නද?තම වර්ගයාගේ තියෙන ප්‍රචණ්ඩ ගතිගුණ නිසා එහෙම වෙලා තියෙන්නේ.
මේවා ක්‍රියාත්මක වෙන එක හොඳයි. ඉන්දියාවට ගිහින් බලපල්ලා එහෙ තමිල්නාඩුව ගැන අනිත් ප්‍රාන්ත මොනවද කියන්නේ කියල.අනිත් මිනිස්සුන්ට ඉන්න බැලු උන් එක්ක උන් මරා ගන්න ජාති වාදියෝ ටිකක් කියල.උන් හැම දේම මුල් අයිතිය ඉල්ලනවලු .මේ දූපතේ ඉඳන් බෙරිහන් දෙන්න එපා ලින් ගෙම්බෝ…. පිට රටවලට ගිහිල්ල හොයල බලපන් අනිත් මිනිස්සු මොනවද උන් ගැන කියන්නේ කියලා.මේ රටේ විතරයි තමන්ගේ දේ ආරක්ෂා කර ගන්නේ නැත්තේ.එංගලන්තෙට ගිහින් බලාපියව් උන්ගේ පරණ දේවල් පරිස්සම් කරන හැටි.චීනෙට ගිහින් බලාපියව් තමන්ගේ භාෂාව සුරකින හැටි.
ගොනා වගෙ සිංහල එවුන්ගෙ මූණ දාගෙන උන්ව පාච්චල් නොකර හොයාපන්කො මේ ලෝකෙ අග මුල. උඹල වගෙ එවුන් නිසා සිංහල එවුන් රැවටිල ඉන්නෙ. සිංහල කියන නමේ තේරුමවත් නොදන්න බූරුවෝ සිංහල උරුමය ගැන කතා කරන්නෙ ඇයි?
මේ වගේ ගොන් කතා කියල රැවටුන එකෙක් හැටියට මට කියන්න තියෙන්නෙ, හොර ඔප්පු ලියාගෙන අයිතිය කිව්වට ස්වාභාව ධර්මය ඉදිරියේ උඹල කාගෙත් කෙරුවාව හංගන්න බෑ. අදත් ස්වාභාව ධර්මය කාගෙ කාගෙත් දොරවල් වලට ගහනවා. බලමු කව්ද ලොක්කා කියල නේද?
බටහිර ඉන්න සුද්දටත් වඩා සුදු කළු සුද්දෙක් හැටියට හිතපු මට හදිසියෙ හම්බවුන දේවල් නිසා ඔය කතාව සම්පූර්ණයෙන් ඔප්පු කරන්න පුළුවන් වුනා. තමුසෙල වගෙ එවුන් සිංහල කියල කියාගන්න එකත් නින්දාවක්.
"…අපට එහෙම උණකුත් නැහැ…" – ඇත්තටම මේක "…අපට එහෙම සිංහල උරුමයකුත් නැහැ…" කියල තමන් ගැන කියන්න ඕන.
ඔව්…යකෝ…බොරුවට බනින් නැතුව හිටු.
මම කියන එක තමයි උඹත් කියන්නේ.වලිගෙ පාගා ගන්න එපා.සිංහල අයගේ උරුමය රකින්න ඕන එක ගැනයි මාත් කියන්නේ.
"සමහර ජන වර්ග ඉන්නවා ලෝකේ හැම දෙකම පටන් ගැනීමේ අයිතිය උන්ගේ කියන.ලංකාවේ හැමදෙයක්ම්ය් ඉන්දියාවේ හැම දෙයක්මය් .පුදුම හීනමානයක් තියෙන්නේ. උන්ව ලෝකෙන්ම කොන් කරලා කියල අපි මොනවා කරන්නද?තම වර්ගයාගේ තියෙන ප්‍රචණ්ඩ ගතිගුණ නිසා එහෙම වෙලා තියෙන්නේ."මේ කිව්වේ සිංහල අය ගැන නෙවෙයි…
@Anonymous one orig
මේ රටේ ඉතිහාසයෙන්
ප්‍රධානත්වය හිමි,
සිංහල-බෞද්ධ නමැති අරටුව
වටා එතෙමින්,
පිළිම නෙලා නැති
සිංහල,දෙමල,මුස්ලිම් විරුවන්
සමගියෙන් එකතුව
මරාගෙන මැරෙන ත්‍රස්තවාදයෙන් රැකගත්
මේ රට,
අනාගමික කිරීමට
සිමෙන්ති අනන
උඹට
විරුද්ද
අන්තර්ජාල සටනට
මා සුදානම්.
එහෙමද? ඒ වුනාට උඹේ මුල් වැකිය වැරදියි.
ඔය කිව්වෙ දෙමළුයි හින්දුයි ගැනද? ඇයි උන් එහෙම හැසිරෙන්නෙ? හේතුව දැන ගන්න ඕන නම් තව ටික කලකදි මගේ යාළුවෙක් පවත්වන දේශණයකට සවන් දිමෙන් පුළුවන්.
සිංහල වීරයෝ ගණනාවක් මැරෙද්දි උඹ ඔය කියපු දෙමල මුස්ලිම් වීරයෝ කීයක් මැරුණද කියල කියමු බලන්න.
සිංහල වීරයෝ ගණනාවක් මැරෙද්දි උඹ ඔය කියපු දෙමල මුස්ලිම් වීරයෝ කීයක් මැරුණද කියල කියමු බලන්න
@කලන
දුර විහිදුම් බලකායේ හිටපු දෙමල භාසාව ප්‍රගුණ කල මුස්ලිම් රණවිරුවා රෑට LTTE කාරයෙක් වගේ වෙස් වලා ගෙන ගොහින්, ප්‍රභාකරන්ගේ හොඳම වැඩකාරයෝ ටිකක්, එකා බැගින්,රැම්බෝ පන්නයට බාවල උදේට තම බැරක්කෙට එනවා කියල මන් කියවල තියෙනවා. මේ වැඩ වලට හවුල් දෙමල සහ තවත් මුස්ලිම් පිළිම නෙලා නැති ඔත්තුකරුවන් යුද හමුදාවේ රණවිරුවන් පිරිසකගේ නම් අපේ රනිල් තුමා අගමැති වෙලා ඉන්දෙද්දී,අර පොලිස් බලු කුක්ක එලි කල නිසා,උන්ටික එකා එකා LTTE පිස්තෝල කල්ලිය විසින් සාම සාකච්චා කල කාලයේදී කොළඹදී නැති කල්ල.
හරියටම ගාන දන්නේ නැති වුනත්, තවත් LTTE මරා ගෙන මැරෙන සටනක් ආවොත්,තමන් මලාට පස්සේ පිළිම බලාපොරොත්තු නොවන මේ රටේ ඉතිහාසයෙන් උරුම සිංහල බෞද්ද කමට මුල්තැන දෙමින් ඒ වටා වේලෙමින් මේ රට රක ගැනීමට සුදානම් සිංහල ඇතුළු දෙමල (සක්කිලිද ඇතුළුව) සහ මුස්ලිම් සහෝදරයන් ඉන්න බව මා දන්නා බව පමණක් කීමට මා හට පිළිවන
@කලන
දුර විහිදුම් බලකායේ හිටපු දෙමල භාසාව ප්‍රගුණ කල මුස්ලිම් රණවිරුවා
රෑට LTTE කාරයෙක් වගේ වෙස් වලා ගෙන ගොහින්,
ප්‍රභාකරන්ගේ හොඳම වැඩකාරයෝ ටිකක්, එකා බැගින්,රැම්බෝ පන්නයට බාවල
උදේට තම බැරක්කෙට එනවා කියල මන් කියවල තියෙනවා.
මේ වැඩ වලට හවුල් දෙමල සහ තවත් මුස්ලිම් පිළිම නෙලා නැති ඔත්තුකරුවන්
යුද හමුදාවේ රණවිරුවන් පිරිසකගේ නම්
අපේ රනිල් තුමා අගමැති වෙලා ඉන්දෙද්දී,
අර පොලිස් බලු කුක්ක එලි කල නිසා,
උන්ටික එකා එකා LTTE පිස්තෝල කල්ලිය විසින් සාම සාකච්චා කල කාලයේදී කොළඹදී නැති කළා.
හරියටම ගාන දන්නේ නැති වුනත්,
තවත් LTTE මරා ගෙන මැරෙන සටනක් ආවොත්,
තමන් මලාට පස්සේ
පිළිම බලාපොරොත්තු නොවන,
මේ රටේ ඉතිහාසයෙන් උරුම සිංහල බෞද්ද කමට මුල්තැන දෙමින්,
ඒ වටා වෙලෙමින්,
මේ රට රක ගැනීමට සුදානම්,
සිංහල ඇතුළු, දෙමල (සක්කිලිද ඇතුළුව), සහ මුස්ලිම් සහෝදරයන් ඉන්න බව,
මා දන්නා බව පමණක් කීමට මා හට පිළිවන.