සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්ව බලයෙන් පහකර එහි උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය සමතයකට පත් කිරීමට යැයි පවසමින් අරබී ලීගය සහ මොරොක්ව විසින් පසුගිය සෙනසුරාදා දින එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අවසාන විසදුම රුසියාව සහ චීනය විසින් තම තමන්ගේ නිශේධ බල භාවිතා කරමින් පරාජය කිරීම එම රටවල් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරනු ලැබූ දරුණු මඳි පුංචි කමක් බවත්, එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිරූපයට එළල් කරනු ලැබූ දරුණු කැළලක් බවත් එ. ජා. සංවිධානයේ මහලේකම් බෑන් කී මුන් විසින් පවසා ඇත.
ඇමෙරිකාවට සහ බටහිර ප්‍රජාවට සහයෝගය දක්වන්නන් විසින් ඉදිරිපත් කරනු ලැබූ අදාළ අවසාන යෝජනාවෙහි සිරියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා කිසිදු වැදගත් යෝජනාවක් ඇතුලත්ව නොතිබූ බැවින් සහ ඇමෙරිකාව විසින් තමන්ට රිසි නොවන ලිබියානු වැනි පාලනයන් පෙරළා දැමීම සඳහා එ.ජා. සංවිධානය අතකොළුවක් කරගෙන ඇති බවත් එයට කිසි ලෙසකින්වත් තවදුරටත් ඉඩ දිය නොහැකි බැවින් අදාළ යොජනාව පරාජය කළ බව රුසියානු විදේශ අමාත්‍යංශය බෑන් කී මූන්ගේ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් පවසා ඇත.
සිරියානු ව්‍යාකූලත්වය සමතයකට පත් කිරීම සඳහා අවශ්‍යය සාධාරණ යෝජනා එම අවසාන යෝජනාවේ කොහේ අතුලත් වී තිබුනේ දැයි පෙන්වා දෙන ලෙසටද අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවටද රුසියානු විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් ද කර ඇත.
බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරූන් විසින් රුසියාව සහ චීනය විසින් අදාළ යෝජනාව පරාජය කිරීමෙන් සිරියාව ලේ විලක් කිරීම සඳහා කූරතර බෂාර් අල් අසාද්ට ලයිසමක් ලබා දී ඇතැයි දැඩි කෝපයෙන් යුතුව පවසා ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.
බෂාර් අල් අසාද් වැනි මිලෙච්ඡයෙකුව ආරක්‍ෂා කිරිම සඳහා රුසියාව සහ චීනය විසින් ලබාදුන් තීන්දුව ලැජ්ඡා සහ නින්දා සහගත ක්‍රියාවක් බව එ.ජා. ආරක්‍ෂක මණ්ඩලයේ ඇමෙරිකානු විශේෂ තනාපති නියෝජිතවරිය වන සුසාන් රයිස් විසින් පවසා ඇත.
රුසියාව සහ චීනය මඟහරිමින් බෂාර් අල් අසාද් පාලනය අවසන් කිරීම සඳහා අනෙකුත් සියළුම ජාතීන් පෙරමුණ ගත යුතු ඇතැයි ප්‍රංශ ජනාධිපති නිකොලායි සර්කෝසි ද පවසා ඇත.
- මූලාශ්‍ර 01, සහන්
එතකොට තමුං කරන වැඩ UN ප්‍රතිරූපයට ගැලපෙනවද
අම්මප ඇත්ත මමත් ඕක කියන්නමයි හිටියේ.
1. දැන් බලන්න ඇමෙරිකාවට හිතුනොත් කොහේ හරි අම්බලමක වලන් බිදලා අතේ පයේ හිරි අර ගන්න එක සාධාරණයි කියන්න තමයි un එක තියෙන්නේ.
2. කොටින්ම කියනවනම් ඇමෙරිකාව කරන පව් හෝදලා පව් සමා කරන පල්ලිය තමයි un කියන්නේ. (සමාවන්න මෙය කතෝලික දහමට කරන අපහාසයක් නොවෙයි).
3. කතෝලික පල්ලියට වඩා වෙනසක් තියෙනවා. කොතෝලික පල්ලිය සමාව දෙන්නේ කරපු පව් වලට. un එක සමාව දෙන්නේ ඉදිරියට කරන්න නියමිත පව් වලට.
උදා :- ඇමෙරිකාවට හිතෙනවා බෝම්බ දාල මිනිස්සු ලක්ෂයක් මරන්න. මරන්න කලින් පව් ටික සමා කරගෙන ඊට පස්සේ මරනවා.
4. දැන් බලන්න ඔය ප්‍රතිපත්තියට ගැලපෙන වැඩද මේ රුසියන්කාරය, චීන කාරය කරන්නේ කියල. නැද්ද මන් අහන්නේ.
මරු මූණ.රුපියලකින් දෙන්න හිතිනෙවා දෙකක විතර බෙහෙත් දාගන්න.
මෙතන්ට එන අයියලට කියන්නේ, මෙතන මොන නැටුමක් නැටුවත්, මූනා දන්නේ නැහැ, ඔය කියන කතා කියලා මූනාට ඊමේල් එකක්වත් දාන්න.
http://www.un.org/en/contactus/
මේක එජා එකට කැළලක් නම් ඇමෙරිකාව එජා එකෙන් අහන්නේ නැතුව ඉරාක් වලට ගැහුව එක ගැන මූ මොකක්ද කියන්නේ ? ගොන් තඩිය.
mu pakkilyak. val parabalek. mu samaga uropa ballan vala palata yana dinya vadi kalayk nomatha.
කොරියන් කාරයින්ට ලෝකේ තියෙන්නේ රටවල් 6 යි.
1. දකුණු කොරියාව. – ඒක උන්ගේ රට නිසා..
2. ඇමරිකාව – උන්ට ඇමරිකාව කියන්නේ දිව්‍යලෝකය. උන්ට අනුව ජේසුස් වහන්සේ ඉපදිලා තියෙන්නෙත් ඇමරිකාවේ.
3. චීනය – උන් චීනයට බයයි වගේම ඊරිසියයි.
4. ජපානය – උන්ගේ පරණ හතුරෝ.
5. උතුරු කොරියාව – උන්ට තියන තර්ජනය මේක.
5. අනෙක් ඇමෙරිකානු රටවල් ….
harawath comment netha..
උඹේ දැනුම මේකෙන් හොඳට පේනවා.
Mama Adama Thamai Mulinma Comment Ekak Danne C News comments walata. Namuth mama mhe yana commments okkoma wage kiyawanawa. Namuth mata Hagena saha Penena widihata mheke comments damana ayagen bohoma tika denai kenekuta deyak kiyawala wadagath yana hageemak athikaraganna puluwan wena widihe deyak kerenne kiyalai mage paudgalika hageema. Mokada mheke yana news samahara welawalata mulu paulaka saamagikayoma balanawa. samahara ayage baasawa hasiraweeme wilasaya tikak harimadi wage kiyala DANENAWADA?
Ithin monaada umba kiyanne..kisi thermak nee needa..
කොන්ද පන නැති මේ මූනා හින්දා තම යු.එන් එකේ ගරුවයය බල්ලට ගිහිල්ල තියෙන්නේ.
සිංහලෙන් ගැහුවොත් මූණා කියවයිද
rusiyawa,chenaya,siriyawa okkoma manawa aithiwasikam kelasana ekadhipathi ratawal.mun okkoma ekai.unta kahina pakis buruwoth ekai.
උඹ මහ ගොන් හරකෙක් බන්…. බලපන් අතගාල එනවද කියල අං. උඹ පොරටෝක් දුන්නට ගොන් කොමෙන්ට් දැම්මට ප්‍රසිද්ධ වෙන්න බැරි බව මතක තියන් හිටු. කොරියාවට ඇමරිකාව විතරක් නෙවේ උන්ගෙ අපනයන වලට වෙළදපොලක් තියන ඕනම රටක් වටිනව. උන්ගෙ කාර්මික නිශ්පාදන විකුනන්නයි උන්ට ඔන. ජපනය පරන හතුර උනාට උන් දැන් ජප්පො එක්කෑකතු වෙලයි යුධ අභ්‍යාස කරන්නෙ. තෝ වගෙ ගොන්නු නෙවෙයි බන් මෙ රටවල ඉන්නෙ.
hey moon u said russia and china gave bad decition not to attack on seria and it was shame. when american attack on Iraq without permisstion on U.N. where were u that time in the moon.are u american baffalo too with europen union. shame for u guys. i think all of u has to go to kinder garden to learn in begining. In this world any kids can realise what u guys do even animal too if they can tallk.
tho dannathi unata apita watinama rata koriyawa gihilla balapan rassa ganna kollo polime idan widina duka
මෙයා තාම ඉන්නවද? මන් හිතුවෙ අපෙ ලොක්ක මාරාන්තික උපවාසෙ නැවැත්තුවෙ මෙයා අස් උනාම කියලා.
අපොයි යුඑන් එකේ ප්‍රතිරූපයක් තියෙනවාද?
මේ වල් බුරුවගේ රූපය තමයි UN එකට තියන හෙණේ
දර්ශන ප්‍රගීත් මනම්පේරි….. balapan …..dharmadveepayeiranama…..
balala hadiyan….
චීනය හා රැසියාව එක්වී ඇමරිකාව හා බටහිරයන් විසින් රටවල් විනාශ කිරීමේ ක්‍රීයාදාමය අත්හිටුවීමට ගත් තීරණයක්. මෙය සමස්ථ ආසියාවෙ හා අහිංසක ලෝක ප්‍රජාවගේ ජයග්‍රහණයක්.
මුගේ අම්මගේ ප්‍රතිරූපේ… (***()&#*^&%@^% කැ***
(මම වැඩිය කියන්නේ නෑ. ඇඩ්මිනා publish කරන්නේ නැති වෙයි.) එත් මේ කතා ඇහුවම ඇඟේ මාළු නටනවා…
UN ඉතිහාසෙ හිටිය සක්කිලිම ලේකම් තමා මේ මූනා.ඇමරිකාවට පිම්පිකම් කරන එක තමයි මුගෙ ජොබ් එක
YAKOO THO NAKIWELATH TAMA USA WALATA HODATA PUKA DENAWA NEADA ?. PAKO MUUN THOGE MUUNA HARIYATA KARI ELIYATA VIDDA PAYIYEA TOPPIYA WAGEA KUNU HIWALA,…
// බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරූන් විසින් රුසියාව සහ චීනය විසින් අදාළ යෝජනාව පරාජය කිරීමෙන් සිරියාව ලේ විලක් කිරීම සඳහා කූරතර බෂාර් අල් අසාද්ට ලයිසමක් ලබා දී ඇතැයි දැඩි කෝපයෙන් යුතුව පවසා ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ. //
රුසියවයි, චීනෙයි චන්දෙ දුන්නනම් ඒ කියන්නේ සිරියාව ලේ විලක් කරන්ඩ ඇමෙරිකාවට ලයිසන් දෙනවා කියන එක නේද.. ?
ලඟදිම UN එකෙ සෙටප් එක වෙනස් වෙයි වගේ..
Machan Israel America Europ Harima hoda,Doth mudundila wadinna ona ratawalda mama danne nehe ekay ahanne.
mama ahala thiyena hoda israel walin gasa ekata posparas bomba dapu eka.
eka kochchara hodada neda? minissun thembila idimila merena eka.
Hew arak bereganna America dena gema. eka itawada hohai neda.
එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු නමක් පමණි.
එහි ඇති එක්සත් බවක් හෝ සාධාරණත්වයක් නැත.
ලෝකෙම ලොක්ක යයි පාරම් බාන ඇමෙරිකානුවෝ එය මනාවට හසුරුවන හෙයින් 'මූන්' නිකම්ම ඉත්තෙක්ය.
ඉරාකය පෙරලන්නට වුවමනා වූ තැන නිශේධ බල තිබුණු බවක් ඇසුවෙත්/දුටුවේත් නැත.
සිරියාවට එන විට නිශේධයක් ගැන තප්පුලයි.
නිශේධ බලය පාවිච්චි කරන්නට පන ඇත්තේ රුසියාවටත් ,චීනයටත් විතරද?
එහි තේරුම කිම,දන්නා අයෙක් මේ අඩවියේ වසන්නේ නම් කෙටියෙන් ලියන්න. (අර යොමු/මේ යොමු බලන්න කියා නොකියන් සඳේ!)
බොහොම තුති ලැබේ!
නොදකින් විතරක් මුගේ පිම්පි මුණ
UN hewath United Nations ratawal wishala sankayawaking sadi sanwidanayaki ehi lokaye pawathina wiwida gatalu wisadeema sadaha wiwida ansayan atha, mema news ekata adalawa aththe UN security Council namathi sanwidanayayi. Lokaye Pawathina yudamaya gatalu waladi madihath wanne mema sanwidanayayi
Members of UN Security Council
The Council is composed of five permanent members — China, France, Russian Federation, the United Kingdom and the United States — and ten non-permament members (with year of term's end):
Nisheda Balaya atte mema ratawal pahata pamani
Other Members
Azerbaijan (2013)
India (2012)
South Africa (2012)
Colombia (2012)
Morocco (2013)
Togo (2013)
Germany (2012)
Pakistan (2013)
Guatemala (2013)
Portugal (2012)
The General Assembly elected Azerbaijan, Guatemala, Morocco, Pakistan and Togo to serve as non-permanent members of the Security Council for two-year terms starting on 1 January 2012. The newly elected countries will replace Bosnia and Herzegovina, Brazil, Gabon, Lebanon and Nigeria.
I hope this will help you
I don't have sinhala codes, sorry about that.
hමෙන්න මචන් ලින්ක් එක.සිOහලෙන් ලියපන්.ttp://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
බොහොම තුති. (සිංහල අකුරු ලියන්නට කැමති නම් google කර බලන්න type in sinhala කියල.)
ඉරාකය පෙරලන්නට නොතිබුනා වූ (මුලින් 'එපා ' පස්සේ 'මුනිවත') 'නිශේධ බලය'
හිටි ගමන් මේ දෙන්නා (චීනය හා රුසියාව) සිරියාවට යොදන්නේ මොකදැයි කියා පහදන්න පුලුවන්ද?
මෙයත් පෙර මෙන්ම (ඉරාක රහාරයට)ලොවට පෙනෙන්නට කලාවූ 'වෙලාව ගනින' උප්පරවැට්ටියක්ද?
UN කියන්නෙ ක්‍රිස්තියානියෙ,ජේසුස් වහන්සෙ කියපු,එක අනාවෑකියක් සෑබෑ කරන්න,බටහිර ප්‍රමුඛ ක්‍රිස්තියානි රටවල් අටවාගෑනපු සOවිධානයක්,ඕකට UN කිවුවට වඩා හොදයි,ලෝක ඈමෙරිකන් ගෑති ක්‍රිස්තියානි සOවිධානය කිව්වනම්.
අස්වෙලා ගෙදර ගිය දවසක හරි කියවයි බන්
මේ පොල් බුරුවට ලංකාවේ උනුත් චන්දෙ දුන්න 2 පාර මහා ලේකම් වෙන්න.ඌ නෙවේ බුරුව එක අතකට මුන් වගේ උන්ට චන්දේ දෙන උන්.
mulinma hamogenma samava illanava sinhala keybord 1 mata bari 1 gana.
me gana mage adahasanam api okkoma me loke jivat venna oni minissu kiyana 1 vitarai.me loke hamotama sadaranaya venna oni.anunta karadarayak natuva karadarayak nokara jivat venna puluvan venna oni. mama udaharanayak kiyannam loke mada tiyana rataka lagadi aurudu 17 ka kellek gal gahala marala tibba.mekata hetuva venat agamaka kollekta pem kirima.oyala kiyanavada eka sadaranai kiyala.jivitayak nati karanna katavat aitiyak naha.tamange jivitaya nati karanna tamantavat aitiyak naha.mevata madihat vela hamotama sadaranaya ista karanna tamai un hadala tiyenne.un kiyanne loka rataval 99.9% niyojanayak. chinaya gattot manava himikam surakima samaja saddarana atin antimai.dushanayath ehemai.rusiyavat me kittuven yana ratak. artika ha uda balaya nisa anek rataval agili gasimak nokalath ma dakinne a rataval samaja asadaranaye totannak lesa.un tula an rataval vatenavata kamati un sitinava menma minisunge jivita vatinakama pilibadava avankava kata karana duk vena pirisakut sitina vaga mataka taba ganna.uropaya ha amarikava 100% nivaradi yai ma kiyanne nata.eheth ownge vartamana kramaya chinaye ha rusiyave kramayata vada yahapath ya.siriyave janatava akamatinam palakaya ivatviya utu bava mage
matayai.ehe novanavanam loka prajavama ekvi siriyava venuven sadaranayak itu kirima minisage vagakimak lesa ma dakimi. stutiy
සමාජවාදෙට උඩ ගෙඩි දෙන හැත්ත
අමුවෙන් බලු මසුත් කය් දගලන විට පණු රොත්ත
දනවාදෙන් උඩ ගිය රටවල් දැක්ක
මොළ ටික තොපේ කුණු වී ඇත ගොන් හැත්ත
කැත්තක් ගැසූ කොඩිය ලගදීම හැලෙනවා
ලෝකේ මිනිසුන්ගේ මොළ ගෙඩි වැඩෙනවා
තරගය සමග දියුණුව වෙත ඇදෙනවා
පෘතුවිය අපේ සුරපුර මෙන් දිලෙනවා
ඔයාගෙ වැඩ නම් මුලු ලෝකෙටම කැලලක්
Irakayata, Libiyawata gahanna hadapu welaweth Rusiyawa saha Chinaya me vidhiyata konda pana athiwa weda kala nam Amerikawa pramuka batahira akkramikyo mechchara uda yanne ne.
යකෝ තොගේ වැඩ මට කැලලක්
The posture of Moon earned him a second term as the Secretary General of the UN. With this statement he clearly cannot earn a third term because Russia and China would veto him out.
Then what is Moon upto? Clearly he does not want to go back to Korea as a private citizen. He wants to live in the Western world after retirement. That is the big secret. His true masters are happy with his conduct.
Perhaps Moon can always say that he fears for his life in the country of his origin because of his conduct as the SG of UN and secure asylum.