තෙල් සංචිත හිමි රටවල් සිය සම්පත් හේතු කොට ගෙන ලෝකයේ ධනවත්ම දේශයන් බවට පත්ව තිබෙන අතරම අවශේෂ රටවල් සිය ආධිපත්‍යට නතු කර ගැනීම වත්මන් දේශපාලන ස්වභාවයයි. මේ තෙල් සංචිත වසර 2060 පමණ වන විට අවසන් වන බව සියලූදෙනම දනී. එම නිසා දැනට ඉතිරිව තිබෙන තෙල් ආකර සිය අණසක යටතට ගැනීමත් එම රටවල් සඳහා සම්බාධක පැනවීමත් කරති. එයට විරුද්ධ වන පාලකයින් විනාශ කිරීම හෝ බලයෙන් පහ කිරීම ද සිදු වේ. ඉරානය හා ඇමරිකාව අතර ඇතිව තිබෙන්නේ මෙම ඝට්ටනයයි. මේ නිසා ලෝකයේ තෙල් මිළ විශාල වශයෙන් ඉහළ යන බව කියැවේ. ලංකාව වැනි කුඩා රටකට මෙම තත්වය වඩාත් අහිතකර අන්දමින් බලපායි. එයට හේතුව රටේ බල ශක්ති අවශ්‍යතාවයන්ගෙන් විශාල ප‍්‍රමාණයක් ඛනිජ තෙල් මත පදනම් වීමයි.
ලංකාවේ නිවෙස්වල මුලූ තැන් ගේ බල ශක්ති අවශ්‍යතාවයෙන් සියයට අසූවක් පමණ තවමත් දර මත යැපෙයි. එයට අමතරව එල්.පී. ගෑස් හා භූමිතෙල් පරිභෝජනය ද සිදු වේ. වෙසෙසින්ම වතුකරයේ භූමිතෙල් පරිභෝජනය සියයට පහක් පමණය. ඒ අතර නාගරික ප‍්‍රදේශයන්හි ද වෙසෙසින්ම ගම්පහ දිස්ත‍්‍රික්කයේ භූමිතෙල් පරිහරණය විශාල බව හෙළී වී ඇත. එසේම ගෑස් පරිහරණයද සීඝ‍්‍රයෙන් වැඩිවේ. රාජ්‍ය සේවයේ නියුක්ත වූවන් කම්කරුවන් පෞද්ගලික් අංශයේ රැකියා වල නියුක්ත වූවන් සියල්ලටම වත්මන් බල ශක්ති අර්බුදය දැඩිව දැනෙයි. ඔවුහු සෘජුව පොසිල ඉන්ධන හා විදිලිය මත යැපෙන්නන් වෙති.
තිස්සමහාරාමයේ අකුරගොඩ කැණීමෙන් සහ මහනුවර පුරාවිද්‍යා කැණිම් වලින් මතුකර ගත් අවශේෂ අතර ක්‍රි.පූ. දෙවනි සියවසට අයත් පැරණි දර උදුන් ද දක්නට ලැබේ. ඒවායේ දර දැල්වීම බෙහෙවින්ම කාර්යක්ෂම බව පර්යේෂණ මගික් තහවුරු කර තිබුණි. මේ අනුව යමින් වර්තමානයට ගැලපෙන කාරයක්ෂම දර උදුනක් නිර්මාණය කිරීමට රාජ්‍ය නොවන් සංවිධාන උත්සාහ කළහ. අනූව දශකයේ ලංකාවේ දී එළි දුටු අනගි දර උදුන අතීත ආදර්ශයන් ගුරු කොට අයිඩියා ආයතනය මගින් නිර්මාණය කරන ලද්දකි. එය ලංකාවේ ගෘහිණියන් අතර ජනප‍්‍රිය විය. ඉන් පසුව නර්ඞ් ආයතනයේ පර්යේෂණ ව්‍යාපෘතියක් මගින් සිදු කරවනු ලැබූ පර්යේෂණ මගින් ද කාර්යක්ෂම දර උදුන් කීපයක් ඉදිරිපත් වුණි. එයට අමතරව අනුරාධපුර සහල් සැකසුම් පර්යේෂණ මධ්‍යස්ථානයේ නිපදවන ලද දහයියා උදුන ද අවධානයට ලක් විය.
මේ පර්යේෂන සිදු කර දැනට දශක දෙකක් පමණ ගත වී ඇත. ජනතාව අතරට මේ නව නිපයුම් කාන්දු වූයේ ඉතා සෙමිනි. එයට ප‍්‍රබලතම හේතුව වූයේ ගෑස් පරිහරණය වඩාත් පහසු ලාභදායි වීමයි. නාගරික ගෘහිණියන් සාම්ප‍්‍රදායික මුලූතැන් ගේ වෙනුවට නවීන පන්නයේ උයන කුටීර වලට වැඩි කැමැත්තක් දැක් වීම නිසා දර උදුන ගැන අවධානය ඉතා අඩු විය.එසේම නවීන වාස්තු සැලසුම් වලට අනුව බාහිර උයන ගෙයක් ඉඳි නොවීමෙන් දර උදුන ප්‍රතික්ෂේප වේ. නමුත් ඉදිරි දශකයේ ලංකාවේ ජනතාව මත ඉන්ධන මිලෙහි බර වැඩි වැඩියෙන් ලැබෙන්නට නියමිතය. ලෝක තත්වයන් හි විචල්‍යතාවය කෙසේ වේ දැයි කා හටත් කිව නොහැකිය. එම නිසා කාර්යක්ෂම ලෙසට දර භාවිතය ගැන අවධානය යොමු කරමින් පොසිල ඉන්ධන භාවිතයෙන් ක‍්‍රමානුකූලව ඈත් වීමේ අවශ්‍යතාවය සමාජය ඉදිරියේ පවතී.
නර්ඞ් ආයතනයේ දර උදුන පහසුවෙන් ජනතාව අතරට නොගිය එක් කාරණයක් වූයේ එම ලිප් සඳහා කැබලි කරන ලද දර භාවිතය අනිවාර්යය වීමයි. කැබලි දර සැපයීම පිණිස සේවා ආයතන පණ ගැන්වීමක් ද නොවීය. රජය ඒ සඳහා යටි තල පහසුකම් ඇති කළ යුතුව තිබුණි. එය සිදු නොවුණි. නමුත් ඒ ආයතනය දිගින් දිගටම දර භාවිතය වැඩි දියුණු කරලීමේ තාක්ෂණයන් පිළිබඳව අත් හදා බැලූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පොල් කටු දෙකක් පමණක් උපයෝගී කොට ගෙන දැල්විය හැකි කාර්යක්ෂම බත් ලිපක් නිර්මාණය විය. මෙම තාක්ෂණය පසුව නර්ඞ් ආයතනය විසින් විවිධ පෞද්ගලික ආයතනයන්ට ලබා දී ඇත. කුරුණෑගල මාස්පොත ස්පෙක්ට‍්‍රා ආයතනය ඉන් එකකි. ඔවුහු මේ බත් ලිප නිපදවා වෙළෙඳ පළට ඉදිරිපත් කර තිබේ.
රජරට පළාතේ වී තම්බන ගොවි ජනතාව උදෙසා කරන ලද තවත් නිර්මාණයක් ස්පෙක්ට‍්‍රා ආයතනය හඳුන්වා දී තිබේ. එය සාදා ඇත්තේ ඞීසල් බැරලයක් දෙකට කැපීමෙනි. එයට දුම් නලයක් සම්බන්ධ කර එහි ඇතුලේ ගඩොල් වලින් ලිප නිර්මාණය කර ඇත. මේ මගින් සියයට හැත්තෑවක් පමණ දර ඉතිරියක් ලබා ගත හැකිය. කිතුල්පැණි උණු කර හකුරු සාදන්නන් සඳහා ද මෙම ලිප ඉතා වැදගත්ය. භාවිතා කළ යුතු දර ප‍්‍රමාණය අවම වීම නිසා විශාල ඉන්ධන ඉතිරියක් ඇති වේ. බත් ලිප වෙළෙද පළට ඉදිරිපත් කර ඇත්තේ රුපියල් හාරදහසක් වැනි මුදලකටය. බැරලයක් මගින් කපා සකස් කරන ලිප සාමාන්‍යයෙන් රුපියල් පන්දහසක් පමණ වියදම් කිරීමෙන් ගමේ කම්මලක දී ම තනවා ගත හැකිය.
කාර්යක්ෂම දර උඳුන භාවිතය ජනතාව අතර වෙසෙසින්ම නාගරිකයින් අතර වඩාත් ප‍්‍රචලිත නොවීමට එක් හේතුවක් වූයේ දැලි බැඳීමත් දුම පිටවීමත්ය. නවීන මුළු තැන් ගෙවල් අපිරිසිඳු වෙන බැවින් ගෘහිණියන් මේවා භාවිතයට එතරම් කැමැත්තක් නොදැක් වූහ. මේ අඩු ලුහුඬු කම් නැති කරමින් තැනූ ලිප් දෙකක් දැනට වෙළෙඳ පලේ දක්නට ලැබේ. ඉන් එකක් සාදා තිබෙන්නේ ප‍්‍රකට නිර්මාණ කරුවෙකු වූ නෙරංජන් වීරකෝන් මහතාය. එම උදුනට වැය වන්නේ සියයට 30 ක පමණ දර ප‍්‍රමාණයකි. සාමාන්‍ය ලිප් ගල් තුනේ දර උදුනක කාර්යක්ෂම තාවය සියයට අටක් පමණ වන අතර මෙහි දී එය සියයට තිස් පහකින් පමණ ඉහළ නැන්වීමට සමත්ව ඇත. උදුන සඳහා යකඩ භාවිතයේ දී තහඩු ඉක්මනින් දිරා පත් වන බැවින් නෙරංජන් මහතා මෙහිදී යොදා ගෙන ඇත්තේ මැටි ලිපකි. මෙහි පවතින වෙසෙසියාව නම් දර දැමීම පිණිස කටවල් දෙකක් යොදා තිබීමයි. ලිපේ පහළ දී රත්වන වාතය ඉහළ නගින විට දෙපසින් වාතය උදුන තුලට ඇතුල් වන බැවින් මෙහි කාර්යක්ෂම තාවය ඉහළය. ඒ සමගම අළු තැන්පත් වීමට උදුන යට කොටසේ භාජනයක් ද තබා තිබේ. සාම්ප‍්‍රදායිකව කළ උණූ අළුපල්ලේ තැම්බීමේ පිසුම් ක‍්‍රමය ද මෙහිදී අනුගමනය කිරීමට හැකිවීම මෙහි විශේෂයකි. එසේම වෛද්‍ය ප‍්‍රතිකාර පිණිස කෂාය උණු කරන්නන්ටද මෙම උදුන බෙහෙවින්ම ප‍්‍රයොජනවත්ය.
කාරයක්ෂම දරලිප් අතර මීළග නිර්මාණය අධිතාප දර උදුනකි.කළගෙඩි හේනේ කුරුඳුවත්තේ පදිංචි ජයන්ත පුංචිමානගේ මහතා මෙහි නිර්මාණකරුවා වෙයි. මෙම උදුනේ දී පිටවන දැලි ප‍්‍රමාණය ඉතාමත් අවම වන අතර දර ග‍්‍රෑම් 900 ක් පමණ භාවිතා කර පස් දෙනෙකු ගෙන් යුත් පවුලකට බත් හා මාලු පිනි සකසා ගතහැකිය. මෙහි උදුනේ දහන කුටීරය සවෘතය. එම නිසා පිටතට තාපය පිට නොවේ..ගිනි දැල්ල ද දර්ශණය නොවේ. උදුන භාවිතා කරන්නන් දුමෙන් තාපයෙන් හා දැලි වලින් ද ආරක්ෂා වේ. මෙහි කාරයක්ෂම තාවය සියයට 40 ක් පමණ ඉහළ නන්වා ඇති අතර ඉතිරිවන අලු ප‍්‍රමාණය ද සීමිත වේ.පොල් ලෙලි පොල් පිති වියළි තැඹිලි ලෙලි ඉවතලන හයිඩ්‍රොකාබන ද්‍රව්‍යයන් මෙම උදුනට භාවිත කළ හැකිය. අවශ්‍ය වන්නේ අඟල් දාහතරකට වඩා දිගින් අඩු දර කැබලි පමණය.
ලංකාවට ගැලපෙන නව නිපයුම් කරණය උදෙසා පිහිටුවා තිබෙන රාජ්‍ය ආයතන රාශියෙකි. මේවායේ ක්‍රියාකාරීත්වයට වඩා ස්වාධීන නවනිපයුම් කරුවන් ඉදිරියෙන් සිටින බව කිව යුතුය. කාරමික සංවර්ධන මණ්ඩලය වැනි ආයතන අබලි ද්‍රව්‍ය වෙන්දේසි කරන ආයතන බවට පත්ව තිබෙන්නේ දේශපාන මැදිහත් වීමෙනි. ලෝකයේ පොසිල ඉන්ධන ක්ෂය වීමහා ලොක වෙළෙඳ පලේ ඝට්ටනයන් ලංකාවේ දේශපාලකයින් ගේ හා නිළධාරීන් ගේ සැලකිල්ලට භාජනය නොවේ. ප්‍රශ්ණයක් පැණ නැගුණ කල්හි පමණක් ඇතිවන කලබලයන්ට මැදිහත් වීම රාජ්‍ය තානත්‍රික භාවය නොවේ.
මෙම ලිපියේ දී සාකඡ්චා කරන ගෘහස්ථ බල ශක්තිය බල ගැන්වීම පිළිබඳ මාතෘකාව දැන් දශක කීපයක් තිස්සේ පරිහරණය කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන විසිනි. ඔවුහු එම කේෂේත්‍රෙය් සමාජ භාවිතාවන් ගැන විශාල වැඩ කොටසක් ඉටු කර ඇත. කොටි පරදවන යුද්ධයේ දී ප්‍රති පක්ෂය ගෙන කටයුතු කළද මේ සංවර්ධන ක්‍රියාකාරකම් ඉතා ඉහළය. නමුත් රජය කිසි විටකත් මේ ක්‍රියා කාරකම් සම්බන්ධිකරණයට ලක් කරමින් ඒවා ඉදිරියට ගෙන යන්නට උත්සාහ කලේ නැත. එයට අවශය නීති රීත් පවා වෙනස් කලේ නැත. නිදසුනක් වශයෙන් මන්ත්‍රී වරයෙකුට ලැබෙන ප්‍රතිපාදන මගින් ලබා දිය හැකි භාණ්ඩයන්හි සීමාව දැක්විය හැකිය. යම් මන්ත්‍රීවරයෙකුට තමන්ගේ චන්ද දායකයෙකුට කාර්යක්ෂම දර උදුනක් ලබා දෙන්නට අවශ්‍ය වන්නේ නම් බාධාවක් පැන නගී.සැලසුම් අංශ මගින් මෙම නව හඳුන්වා දීම් වලට නිරන්තරයෙන් විරුද්ධ වේ.
වත්මන් දිවි නැගුම යටතේ ස්වයං රැකියා කරන්නන්ට වාහන ලබා දුන් බව අපි දනිමු. එහෙත් එහිදී බල ශක්තිය ඉතිරි කරලීමට අවධානය යොමු කර නැත. තේ පැන් අලෙවි කරන්නන් පළතුරු බීම අලෙවි කරන්නන්ට පවා ඩීසල් වාහන් බලා දී ඇත. එහිදී සුලු අලෙවි කරුවන් සඳහා දියුණු කරන ලද පාපැදි රථ ලබා දෙන්නට උත්සාහ කලේ නම් ඉන්ධන භාවිතයේ විකල්ප පිණිස ජනතා උනන්දුව වැඩි වන්නට ඉඩ තිබුණි. තවමත් මේ විකල්ප සඳහායාමට රජය උනන්දු නොවේ. ඒ පිණිස දරශණයක් ද නොමැති යයි සිතිය හැකිය.
- මතුගම සෙනෙවිරුවන්
කවුරුත් මෙගැන සිට්තුවොත් හොදයි.අමුඩ කතාව අතැරලා
මේක මොන දෙයියෝද කියල දුන්නේ??
උඹලට නිව්ටන්ගේ සර්වබලධාරී දෙවියෝ හොඳයි – බුද්ධ දේශිත වල ඉන්න අනෙක් ජීවින් කොටහක් වන දෙවියෝ ගැන කිව්වොත් තමයි හරිම අමාරු නේ ? ඕකට කියන්නේ හීනමානේ කියලා.ජෙප්පන්ගේ , ජන රළ කාරයන් ගේ උපන් ගෙයි දෝසයක්.
Could you please give the contact details and more details of these creations………??
අපෝ, අර පින්තුරේ ඉන්න අඹුඩ අන්දගත්තේ මිනිහගේ කැත විතරක්. මේකද මහා ලොකු "හෙළ සංස්කෘතිය"??? ගෑ නු ඉන්න තැන්වල අම්බුඩයක් ගහගෙන ගල පෙන්නගෙන, පස්ස පැත්තත් පෙන්නගෙන ඉන්ඩ පුලුවන්ද?? මේවා මොන විලි ලජ්ජා නැති වැඩද? මේවා අශිෂ්ට සම්පන්න්න මිනිස්සුන්ගේ සංස්කෘතික අංග නෙමෙයිද? දැන් ඔහෙලගේ තාත්තල ඔයි වගේ අම්බුඩයක් ගහගෙන ගෙදර ඉන්නවනං ඔහෙලට හිතෙන්නේ මොකක්ද?? හිරිකිත නැද්ද? ලජ්ජා නැද්ද? මේකද මහා ලොකු සිංහල බෞද්ධ සබ්යත්වය??? මමත් සිංහලයෙක් හැටියට සිංහල වීම ගැන ලැජ්ජයි. 21 වැනි සියවසේදීත් මේ රටේ මේ වගේ පස්ස පැත්ත පෙන්නගෙන, ගල පන්නගෙන මිනිස්සු ගෑනු ඉස්සෙරහ ඉන්ඩ පුළුවන් කියන්නේ, ඒක මහා ලොකු සංස්කෘතියක ලක්ෂණයක් කියනවනං ඒ කියන්නේ අපි 1505 ඉඳන් අඩියක්වත් ඉස්සෙරහට ගිහිල්ල නැහැ කියන එකයි. අපි තාම ඉන්නේ ගල් යුගයේ. මේක ඉතින් අපේ කරුමේ තමයි.
ඒ අමුඩය දැක්කම උබට ලැජ්ජයි නේද? මොකද හේතුව උබට සිංහල ජාන නැති කම."මේකද හෙළ සංස්කෘතිය ?" දැනගනින් මේක හෙළ සංස්කෘතියේ එක අංගයක්! හැබැයි එකක් හොදට මතක තියා ගනින් හෙළයන් අමුඩය පාවිච්චි කරන්නේ වත්තේ පිටියේ, කුබුරේ කෙතේ මුලුතැන්ගෙයි වැඩ වලටනැතුව පන්සලට, මගුලට අමුඩය අදින්නේ නැහැ.ඔය වගේ තවත් හෙළ සංස්කෘතික අංගයක් තමයි රෙද්ද සහ හැට්ටය දැනගනින් අපි ලගදීම මේ සියලුම හෙළ අංගයන් සමග නැවත කරලියට එනවා එතකොට උබලටයි උබලගේ හාම්පුත්තු වෙච්ච වික්රමසින්හලාටයි වලව්වේ හාමුටයි ඉතින්, අර නිර්නාමික යක් සිංහලයා කියන විදියට, ආපු තැන සොයාගෙන පිටත් වෙන්න වෙයි ! දැන් ඉස්සරහට බටහිරට වසන්තයනේ එතකොට වසන්ත කාලයේදීම එහෙට ගියානම් දෙවියන් අදහගෙන කොළ කෑල්ලෙන් පස්ස අතුල්ලගෙන නම්බුකාර මිනිස්සු විදියට ගදත් සමග ජීවත් වෙන්න පුළුවන් වෙයි! එහෙමත් නැතුව ඔය අල්ලපු රටට ගියානම් බර වුන වෙලාවට කලිසම ගලවාගෙන පාරට බැහැල අල්ලෙන් කෑම අනල තලු ගහ ගහ කකා හිටපන්! ඕව තමයි උබලට උරුම ලෝක!
බොලාගේ අම්මට කෙලපු දෙයියා කියල දුන්නේ! පරයා!
ethakota nude beach hodaida, mata nam asai
එක හොඳ නැහැ. ඉතින් උන් එහෙම කරනවා කියල අපි කරන්ඩ ඕනෙද??? උඹල සංස්කෘතිය හදන්නේ අනිත් උන් කරන/නොකරන ඒවා බලලද???
යකෝ ලන්දේසි නමකින් සිංහල කම එලියට දාගෙන උබ බෞද්ධයන්වයි කතෝලිකයින්වයි කොටවන්න හදන එක අපිට හොදට තේරෙනවා.
උබේ අරාබි ගෝත්‍රික පාපී ඉස්ලාම් කුඩා මොලේට අපිව තම්බන්න බැ.
තොපිලට ලැජ්ජාව කියලා එකක් නැනේ. එකනේ තොපි මුස්ලිම් වෙන්නේ.
උරු තම්බියෝ තොගේ ජාතියේ නමකින්ම වරෙන්. උබේ වෙසමුණ ගැලවිලා ඉවරයි.
"සිංහල ජාන"???? ඒ මොනවද ඒ?? එහෙම ජාන තියෙනවද?? ඕකත් අර නාථ දෙවියෝද කිව්වේ??? හික් හික්
මන් අහන්නේ ඔහෙට අම්බුදයක් අන්දෙගෙන ගෙදර වත්තේ වැඩ කරන්ඩ පුලුවන්ද??? නිකන් බයිලා ටෝක් දෙන්නේ නැතිව ඇත්තට හිතෙන දේ කියන්ඩකෝ බලන්ඩ? ඔගොල්ලොන්ගේ නැගිට, අක්කට රෙද්දෙයි හැට්ටෙයි වගේ ඉතාමත් ප්‍රාථමික (ප්රිමිටිව්) ඇඳුමක් දැන් කාලේ අන්දින්ද පුලුවන්ද?? ගිහිල්ල අහන්ඩ බලන්ඩ නන්ගිගෙන් නැත්තන් අක්කාගෙන් රෙද්දෙයි හැට්ටෙයි අන්දින්ද කැමතිද කියල? මන් කිව්වේ අපි ඉන්නේ තාම ගල් යුගේයේ කියල.
අමුඩ ඇඳ ගත්ත සුද්දියෝ දිහා නම් ඔය කෙල පෙරාගෙන බලනව නේද ?
comments enne wena pattakata , topic eka bala shakthiya pirimaseema, aramunata sitha radaweema thama dan mea ratata awasya
ලැනරෝල්ට
අමුඩය අශෝබන ඇඳුමක් කියලා කියනේ කොහොමද මේක මහන්සිවී කරන වැඩ වලදී පිරිමි අඳින ඇඳුමක්. තවමත් බොහොම යක් ගමි පලාත්වල පිරිමි මේ ඇඳුමෙන් වැඩකරනවා දකින්න පුලුවන්. අපේ රට ගර්ම කාලාපීය රටක් ඇඟෙන් දහඩිය පිටවීම වැඩියි. පිටවන දහඩිය ඉක්මනින් විලෙන විට දැනෙන විඩාව අඩුයි. එනිසයි සිරුර වැඩියෙන් නිරාවරන වෙන ආකාරයෙන් මෙමෙ ඇඳුම නිර්මානයවී තියෙන්නේ. පැරනි දේවල් සෑම දේයකම අපිට නොපෙනෙන විද්‍යාත්මක හේතුවක් තිබුනා එනිසා ලැනරෝල් නොදන්න දේවල් ලියන්න එපා. ඔයා දන්න සිංහල කමකුත් නෑ සංස්කෘතියකුත් නෑ සබ්යත්වයකුන් නෑ. ඊලඟට අහන්න එපා එහෙමනමි ගෑනු එහෙම අඳින්නේ නැත්තේ ඇයි එයාලාට දහඩිය දාන්නේ නැද්ද කියලා. එයාලා දැඩි හිරු රශ්මියට නිරාවරනය වෙමින් වැඩකරන අය නොවෙයි. ඔවුන් කලේ කෑම සකස් කිරීම, දරුවන් බලා ගැනීම වැනි වැඩ .ඒ කාලයේ මුලුතැන්ගෙය ගොඩක් ලොකුයි හොඳින් ව්වුර්තයි එනිසා තද රශ්මියක් දැනෙන්නේ නෑ. එනිසා කාන්තාවන්ට එවැනි ඇදුමක් අවශ්‍ය උනේ නෑ
ගොනෝ , අමුඩයට ලජ්ජා වෙන්න හේතුවක් නැහැ , සුද්දෝ සහ සුද්දියෝ පවුල් පිටින් ජොක්කු සහ බිකිනි ගහගෙන බීච් එකේ ඉන්නකොට ඊට වැඩ ලජ්ජා නැද්ද , නොදන්නා දේවල් නොකිය ඉඳපන් බත් කන හරක,
මේ ආර්ටිකල් එකේ තියෙන කතාවේ හරය ගැන පමණක් අවධානය යොමු කරපන් , වයසක උන්දලාගේ අමුඩ දිහා නොබලා .
ගොන් තඩියා..වරත්තුවා..උඹ article නෙමේ බලන්නේ ..අර වයසක මනුස්සය ගේ අමුඩෙය් ගල් දෙකය්…උබ ගල් කාරයෙක් ද?
Harsha.. you can get more details by 037 2236779 (Spectra)
උබට අමුඩය දැක්කම හිතෙන දේවල් මේ රටේ බොහොමයක් මිනිස්සුන්ට හිතෙන්නේ නෑ. මොකද ඒ අය මිනිස්සු , උඹ වගේ තුප්පහියෝ නෙමෙයි . අමුඩය කියන්නේ තවත් එක ඇඳුමක් විතරයි . හොඳ හෙළය කියනව වගේ එක ඇන්දේ කුඹුරේ කමතේ හෝ හේනේ වැඩට . එහෙමත් නැත්නම් සාමාන්‍ය ඇඳුම් ඇඳගන කරන්න අපහසු වැඩ(ගොවිතැන්) කරන්න වුන වෙලාවට . එක ඇන්දේ ගෑනුන්ට ගල පෙන්නන්න නෙවෙයි. ( එක පෙන්නවන්න ඕනෑ වේලාවට පෙන්වනවා ඇති. )තොපි වගේ අවලන් අසහන කාරයන්ට එක එහෙම පෙනුනට , ඒ මිනිස්සුන්ට එක එහෙම නෙවෙයි . මොකද තොපි කඩෙන් හාල් , වස ගහපු එළවලු , පලතුරු ගෙනත් කෙලබාන අපතයන්ට ,මේ වගේ ඇඳුමක් ඇඳගන වැඩක් පලක් කරලා හම්බ කරගන කන මිනිස්සු පෙන්නන්න බෑ. මොකද තොපි වගේ අපතයන්ට ගෙදර ගෑනිට කොටනවා ඇරෙන්න කුඹුරක් හේනක් කොටන්න බෑ . අඩුම ගානේ ගෙදර වත්ත පිටිය එලිකරගන්නවත් බෑ . අනික උඹ කියන විදියට ඒක , අශිෂ්ට සම්පන්න්න කමක් නෙමෙයි . වැසිකිලියට ගිහින් හෝදගන්නේ නැතිව පිහිදාගන්න එවුන්ට ආවඩන තොපි මෙවට ගරහන එක අරුමයක් නෙවෙයි . මොකද තොපිට සංස්කෘතියක් , සදාචාරක් නැහැනේ . මේ අමුඩය සදාචාරාත්මක නැත්නම් ඉන්දියාවේ සමහර ගෝත්‍රික ගැහැණු උඩුකය ඇඳුම් අඳින්නේ නැති එකත් සදාචාරාත්මක නෑ නේද ? උඹ ඒවාට මේවගේ ගොන් ටෝක් දානවද ? තෝ එකක් මතක තියා ගනින් . තොපිවගේ සිංහල කතාකරන , සිංහලකම මතක නැති අවලම්මු ඕනතරං ඉන්නවා. ඒක උඹලාගේ වැරද්දක් නෙවෙයි . ඒක උඹලාගේ අම්මලාගේ වැරද්දක් . සුදු අඟල් 6 ක එකක් දැක්කම දැපනේ වැටෙනවා. එකේ ප්‍රතිපල තමා උඹ. තොපේ භාෂාව විතරයි සිංහල . අනෙක්වා ඔක්කොම බටහිර. ඒක නිසා තෝ නොදන්නා දේවල් කතා නොකර හිට්පන්.
උඹ මෙතැන කාල් නොගා පල,
තොගේ 'සෝ කොල්ඩ් සිවිලයිස්ඩ් වර්ල්ඩ්'එකට මීහරක.
දැන් තොගේ බටහිර ඊනියා ශිෂ්ටසම්පන්න ලෝකෙ නිර්වස්ත්‍රව ඉන්නේ බෙනිෆිට් නැතිව!
ගිහින් උඹේ හොර්මොන් වැඩ කරන හැටි පෙන්නපන්.
අපේ දේවල් අපට බලාගන්න පුළුවන්.
DONT KNOW WHAT TO SAY. This bunch of patriots agitated by Wimal W. is either fully dumb or dangerously naive. Or wishful dreamers. This bunch gets excited about hand-picked aspects of anything without looking at the big picture. In this hour, when Sudda is actively working to harm our leader who ended the blood war, its sad to see this kind of crap is fed to people…..please please please…..WAKE UP AND DO SOMETHING YOU'RE GOOD AT!
Sisira pimpiyaa seems sick.
උබ අවජාතක වුණාට අපි බයිට්ද?
චන්දෙ කාල වලදි දෙසපාලුවො ඉස්සරවෙලාම ගොනාට අන්දවන්නෙ මෙ අමුඩ මාමල සියල තමයි.
වැඩේ හොඳයි. පොඩි අවුලකට තියෙනේ අපේ අය හදන නව නිපැයුම වල හොඳ අවසාන නිමාවක් ඒ කියන්නේ ෆිනිෂින් එකක් නැති වීමයි. නර්ඩ ආයතනය හදපු හැම යන්ත්රයකම ෆිනිෂින් එකක් නෑ. ඒකත් මේවා ජනප්රිිය නාවීමට හේතූවක්.
ද ලැනරෝල් කියන්නේ Sahan Fernando
මොකාද මේ පරයා අම්මාගෙන් අහපන් තාත්ත කව්ද කියල මතකද කියලා(ලැනරෝල්ට)
කොළ අතු එල්ලගෙන හිටපු සුද්දෝ කලිසම අඳින්ඩ පුරුදු උනෙත් චීන්නුන්ගෙන්. එහෙම නැත්නම්, සුද්දෝ චීන්නුන්ගේ කලිසමත් හොරකම් කරා. ඔන්න ඔහොම අනුන්ගේ අඩුම-කුඩුම කොල්ල කාල අටවගත්ත පීචන් ශිෂ්ටාචාරයක් තමයි උඹේ මහ එකාලට (සුද්දට) තියෙන්නේ. උඹට තියෙන්නේ අඩු අධ්‍යාපනයයි, මන්ද මානසිකත්යවයි, හීනමානයි කලවම් වෙච්ච අමුතුම තාලේ රෝගයක්. ඕක උඹල වගේ පොල්බුරුවොන්ට බෝකරලා ගියෙත් උඹලගේ සුද්ද දෙයිය ම තමයි.
මේ ලිපිය හරිම වටිනවා මේ ආයතනවල ලිපින හරි සම්බන්ද කරගන්න විදිහක් හරි පේන්න දැම්මනම්. අනේ මන්ද මේ මිනිස්සුන්ට මක් වෙලාද කියල. ලිපිය එකක් ගෙන කොමෙන්ට් වෙන එකක් ගැන.
@Anonymous one orig
NGO ගතමනා ලබා ගැනුම සඳහා,
ලක් ථෙරවාදී සිංහල-බුදු දහම ට ඉතිහාසයෙන් හිමි තැන නැති කිරීමට,
මුල් පියවර ලෙස
අනාගමික අත්තිවාරම් දැමීමට
සිමෙන්ති අනන
උඹ,
සුද්දට බොරුවට බැන බැන
සුද්දගේ බාසාවෙන් ලියමින්,
පිස්සු දියසේන කුමාරයව -ක අස්සේ හංග ගෙන,
ප්‍රශ්නවලට උත්තර දී ගන්න බැරුව ලිස්සල යමින්,
රිලා නැටුම් දිගටම LCN එකේ රඟපාන්.
මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ "වූඩ් FIRE STOVES " කියාලා. මේවා සුද්ධෝ හැදුවේ අවුරුධු 100 ගණනකට ඉස්සෙල්ල. දැනුත් හදනවා. මේවායේ ආකෘති අන්තර් ජාලයේ තියෙනවා ඕනේ හැටියේ. මේක මෙයා අලුතින් හොයා ගත්තා කියනවනන්, ඒක මහා විහිළුවක්.
මම නොවෙයි. ඒත් එකඟයි.
Machan.. "Wood fire stoves" kiyanne uyanna use karana ewa newe. Seethala yanna gindara dalwana ewa. Me deka athara etharam samana kamak penne ne matanam. Eth ubata ona lankawe de baldu karanna nam ithin api ehema kiyamu. ubath ithin keeyak hari hoya gannath onane neda?
වනේ වාසේ,
නිමාව ගැන බල බල හිටපු කාලේ අහවරයි බොලන්, මේ නිර්මාණ අගය කරලා ඒවා පාවිච්චියට ගන්න ක්‍රමයක් ගැන කියාපන්.
බලශක්ති අර්බුදයෙන් මිදෙන්න එපාය මුලින්. ඉස්ටයිල් එක දෙවනුව, තුන්වනුව එන ඒවා.
මට නම් සතුටක් දැනුන මේවා දකින කොට, මොකද දර ලිප් වලට පිඹල අම්මල දුම් බීපු දුක මතක නිසා!
දැලි ගෑවුන හට්ටි මුට්ටි හෝදලත්, අම්මගේ අත් දෙක අපුරුවට දිලිසෙමින් තිබුන. වටකුරුව කපල තිබුන අම්මගේ නිය අවපාට ගැහුනෙම නැහැ.
දැන් කාලේ අම්මල නම් බලන්නේ දැලි නැතිව සුවිච් එකෙන් ඔක්කොම කරන්න නෙව. ඒක දියුණුව වෙන්ටැ!
කොහොම උනත් මෙවන් නිමවුම් වලට අත දෙන්න රජය මුලිකත්වය ගන්න ඕන. අපිට තියෙන්නේ ඒවා මිලට අරගෙන වැඩ ගන්න එක.
ලක්සල වාගේ ආයතන බිහි කරලා රැක ගන්න ක්‍රමයක් තමයි දැන් ඕන.
@වනේ වාසේ,
නිමාව ගැන බල බල හිටපු කාලේ අහවරයි බොලන්, මේ නිර්මාණ අගය කරලා ඒවා පාවිච්චියට ගන්න ක්‍රමයක් ගැන කියාපන්.
බලශක්ති අර්බුදයෙන් මිදෙන්න එපාය මුලින්. ඉස්ටයිල් එක දෙවනුව, තුන්වනුව එන ඒවා.
මට නම් සතුටක් දැනුන මේවා දකින කොට, මොකද දර ලිප් වලට පිඹල අම්මල දුම් බීපු දුක මතක නිසා!
දැලි ගෑවුන හට්ටි මුට්ටි හෝදලත්, අම්මගේ අත් දෙක අපුරුවට දිලිසෙමින් තිබුන. වටකුරුව කපල තිබුන අම්මගේ නිය අවපාට ගැහුනෙම නැහැ.
දැන් කාලේ අම්මල නම් බලන්නේ දැලි නැතිව සුවිච් එකෙන් ඔක්කොම කරන්න නෙව. ඒක දියුණුව වෙන්ටැ!
කොහොම උනත් මෙවන් නිමවුම් වලට අත දෙන්න රජය මුලිකත්වය ගන්න ඕන. අපිට තියෙන්නේ ඒවා මිලට අරගෙන වැඩ ගන්න එක.
ලක්සල වාගේ ආයතන බිහි කරලා රැක ගන්න ක්‍රමයක් තමයි දැන් ඕන.
අම්බුදේ මේ රටේ දේශගුණයට සරිලන හොඳම ඇඳුම නං, ඒක අඳිනකොට දහඩිය ඉක්මනින් විලෙන විට දැනෙන විඩාව අඩුනං, එහෙනං
(1.) මේ රටේ කම්කුරුවොත් අන්දින්ද ඕනේ අම්බුදෙනේ.
(2.) මේ රටේ මෝටර් රථ කාරමිකයෝ අන්දින්ද ඕනෙත් අම්බුදෙනේ
(3.) මේ රටේ නාටටමියෝ අන්දින්ද ඕනෙත් අම්බුදනේ.
(4.) මේ රටේ බංකර් අස්සේ ඉන්නේ පෝරණුවක් අස්සේ පිච්චි පිච්චි වගේ ඉන්න යුධ හමුදා සොල්දාදුවත් අන්දින්ද ඕනේ අම්බුදනේ. අම්බුද නැත්තන් අර වීර පුරන් අප්පු ෆිල්ම් එකේ වගේ කොට සරණ නේ.
(5.) ගෙදර තණකොළ කපාල වත්ත සුද්ධ කරන මිනිහත් අන්දින්ද ඕනේ අම්බුදනේ.
හැබැයි එහෙම හවුරුත් අඳින්නේ නැහැනේ?
දැන් මේ රටේ වගේම, ඊට සමානම දේශගුණයක් තියෙන තායිලන්තේ ගොවින් අන්දින්ද, නැත්තන් නිර්මාණය කරන්ඩ ඕනේ අම්බුදනේ. හැබැයි තායිලන්තේ මිනිස්සු, ගොවියෝ කුඹුරේ වැඩට අඳින්නේ කලිසමයි, ශිර්ට් එකයි: http://www.escape2luxury.co.uk/gfx/inpage/hotels/…
@Rasika
SINHALA TYPE GOOGLE
මේ මේ ගොහින් වැඩක් බලා ගනින්, උඹ ඔය යටට ඇඳන් ඉන්නෙත් අමුඩයක් තමයි.
ඉස්සර ඔය සස්පෙන්ඩර් කියල ඇන්දේ ඔය අමුඩේ විකාශ කොරල නේ මීහරකො.
අපේ මිනිස්සු අදත් වෙළට බැහැල උඹ වාගේ එව්වෝ දක්කන්නේ අමුඩෙ ගහ ගෙන තමයි, හේතුව ඕක වේලෙන්න ඕන ඉක්මනට.
තෙත මඩ පිටින් සස්පෙන්ඩරයක් ගහගෙන ඉඳල බලාපන්,තායිලන්තෙට ගෙහුං.
LCN ,
ලිපිය ඉවර උන ගමන් තියෙන පලවෙනි පින්තුරේ අප්සෙට්…
කොච්චර උනත් එක පුලියේ දාගෙන කාන්තාවන් ඉදිරිපිට මෙහෙම ඉන්න එකනම් අශෝබනයි….
කුබුරු වැඩ කරද්දී මඩ ගාගන්න වෙන නිසා ඉස්සර අමුඩේ ගැහුවා තමයි. එත් දැන් ගොඩක් ගොවියෝ
අමුඩ ගහන්නේ නැත.. එහෙම ඉන්න අවශ්‍ය නැහැ..හොද කොට කලිසමක් ඇදගන්න පුළුවන්.
හරි කමක් නැහැ අපේ අත්තල මුත්තල ඒකාලේ ඔහොම හිටි නිසා අපිත් දැන් එක පුලියේම ඉන්න ඕන
කියන උන් කුබුරු වැඩ කරන වෙලාවේ අමුඩ ගහනවා කියමු.කමක් නැහැ.
දැන් මේ පින්තුරේ ඉන්න එකා මේ කුබුරක මඩේ බැහැලද ඉන්නේ? කාන්තාවන් දෙන්නෙක් සමග අහාර
පිසීමක් නේද කරන්නේ?මෙහෙම තැනකදී අමුඩේ සුදුසුද? එක පුලියේ දාගෙන ඉන්න ආස උන් දැන් මට බැනපල්ලා…
හර්ෂ, ගොයම් කපන කාලේ කාන්තාවෝත් කුබුරට බහිනවා….අමුඩේ ප්‍රශ්නේ තියෙන්නේ මචන් පස්චාත් භාගය එළියේ තියෙන එකයි..මොනා කිව්වත් ඒකනම් කැතයි මචන්..එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ..
මචන්,බිකිනිය ඇඳපු පියරු බබිලයි,ලන්කට් එකේ බබාලයි අර වයිවාරන පත්තර වල ඉන්න කොට උඹට ඔහොම හිතුනේ නැතෙයි?
ඇරත්,වට්ටක්ක පළු ලෙල දෙන්නේ නැතෙයි ඔය ග්‍රීස්ම කාලේ එහෙම ගියෝතින් 'සිවිලයිස්ඩ්' මුහුදු වෙරල වලට හැබැට.
අනේ උඹේ ශීලාචාර කොමෙන්ටුව!
උඹම කියාපන්කෝ එහෙනම්, වට්ටක්ක පළු දෙක එළියේ දාගෙන රඟන ගැටව්/ගැටිස්සියෝ දැක්කම ඔක්කාරෙට එන්නේ නැද්ද කියල, ඔය පාර දිගේ නලව නලව යන්නේ ශීලාචාර රටවල.
යට ඇඳුම්,නිදන ඇඳුම් මෝස්‌තර වෙලා තිරයට එන කොටත් අනේ ඉතින් කියහන්කෝ අශෝබනයි කියල ගෙහුං ඔය විලාසිතා නිර්මාණය කොරන එව්වන්ට.
කිටි කිටියේ හිරකොර ගෙන අඳින ඇඳුම් එහෙමත් සිවිලයිස්ඩ් නොව!
අපේ රටේ අමුඩයක් ගහගෙන කුඹුරක හරි උයන ගෙයක හිටිය කියල ලජ්ජා වෙන්න දෙයක් නැහැ බන්.
අනික උඹලගේ ඔය සිවිලයිස්ඩ් ලෝකේ 'කොන්ෆිඩන්ස්' නෙවෙයි මෙතැන තියෙන්නේ! තියෙන්නේ පහසුව, ලාභය, ඉක්මනින් වේලා ගන්න පුළුවන් කම.
ගෙදර අල්මාරියේ,කඩ සාප්පු වල තියෙනවාටත් වැඩියෙන් ඇඳුම් පුරෝ ගෙන ඉන්න එව්වන්ට කියාපන් ඔය කතාව.
ඔව් එහෙම "වට්ටක්ක ගෙඩි දෙක එළියේ දාගෙන නටන ගැටිස්සියෝ" දැක්කම නම් මට ඔක්කාරෙට එන්නේ නැහැ..
බලන්න ආස හිතෙනවා මිසක්…රහත් වෙලා නැහැනේ බන්..එත් ඒවත් අසිලාචාරයි..අපේ කව්රුවත් එහෙම
කරනවට අපි කැමති නැහැනේ…ඒ ගැන විවාදයක් නැත.
එත් මෙහෙම එක පුලියේ දාගෙන කුස්සියේ ගැනු දෙන්නෙක් මැද ඉන්න එකත් චාටර්නේ බන්…අනේ මන්ද,
මට නම් ඔහොම ඉන්න බැහැ…
ThinkTwice,
අරව දකිද්දී ඔක්කාරෙට නොඑන්නත් අපේ මනුස්සයෙක්ගේ අමුඩේ නිසා උඹ චාටර් වෙන්නෙත් මොකෝ බන්?
ලන්කට් එකෙන් බිකිනි ගැටිස්සියෝ මැදි කොර ගෙන ගැටව් වගේම මහල්ලොත් යස අගේට පත්තර වල ඉන්නේ නා නා ප්‍රකාර පරිමාණ පෙන්න ගෙන.
අනේ ඉතින් උඹ ඒවටත් කියාපංකෝ ගොහින්!
උඹට ඕකට කියන්න හොඳ වචනයක් එනවා මචං කටට,ලියන්න හිතෙන්නේ නැහැ.හම්බ වුනු වෙලාවක කියන්නම්.
උබ රෙන්න ආවනම් කක්කුස්සියේ ඇද හොයන්නේ නැතුව ආපු වැඩේ කරගෙන ගියානම් හොදයි නේ?
මේකේ point එක තමයි "බලශක්ති අර්බුදයට දේශීය විසඳුමක්" මිසක් හැදියාවක් ගැන නෙවෙයි.
උන්ට ඒක ප්‍රශ්ණයක් නැත්නම් උබට ප්‍රශ්ණයක් වෙන්නේ මොකද? තමන් කැමති විදියට ඉන්න ඕන එකෙක්ට අයිතියක් තියනවා එතන ගැටලුවක් නැත්නම්. උබ ඔච්චරටම ඒකට අකමැති නම් නොබලා හිටපන්.
උබේ කතාවට මමත් එකයි. අමුඩයක් ගහගෙන කෑම සහක්සන්න අවශ්‍ය නැහැ. පන්හිදයා සහ DD කියන කතාව තාර්කික නැහැ. ගැහුණු දැක්කම කොල්ලන්ට ඔක්කාර එනවද බන්? ඒවාට එකග වෙන්න මට බැහැ. නමුත් උබල නොදැකපු දෙයක් මට පේනවා. මේ පොටෝ එක ගන්න කලින් මේ පිරිමි මනුස්සයා මඩ ගවෙන වැඩක් කරමින් ඉදල තියෙන්නේ. ලිපේ මැටි ගාල තියෙන්නේ. එකයි මිනිහ අමුඩයකින් ඉන්නේ. හොදට බැලුවොත් මිනිහගේ අතේ තවම මැටි ටිකක් තිබෙනවා පෙනෙන්න පුළුවන්.
අනේ උඹේ තර්කය!
උඹට අර සල්ලි තියෙන සිවිලයිස්ඩ් කියල ඔහෙලා කටපුරා කියල වන්දනා කරන රටවල,
දෙපක්ෂයම වෝඩ්රොබ් මැල්ෆන්ක්ශන් වෙලා පාරේ තොටේ යන එක උහුලන්න පුළුවන් අගේට නේද!
එතකොටත් ගිහින් කියාපන්කෝ,උඹ අහවල් එක කොර කොර හිටිය නේද කියල:-(