පෞරාණික වට්ටෝරු අනුව යමින් වගා කල වී ගොවිතැනින් ඉතා ඉහල අස්වැන්නක් ලබාගැනීමට ගම්පහ කීනිගම ගම්වාසීන් සමත්ව ඇත.
කළුහීනටි සහ මඩතවාලූ යන පැරණි සිංහල වී වර්ග මෙසේ වගා කර ඇති අතර අක්කරයකට බුසල් 100-120ත් අතර ප‍්‍රමාණයක් ඔවුනට ලැබී ඇත. සාමාන්‍යනේ තෙත් තලාපයට අයත් ගම්පහ ප‍්‍රදේශයේ රසායනික ගොවිතැනෙන් ලැබෙන උපරිම අස්වැන්න අක්කරයකට බුසල් 60-70ත් අතර වේ.
අවට පරිසරයෙන් පහසුවෙන් සොයාගතහැකි ශාක වර්ග 25-30 ප‍්‍රමාණයක් වට්ටෝරුවකට අනුව එකට කොටා ජලයේ දියකර සති දෙකෙන් දෙකට ඉසීම සිදුකරන අතර මේ සඳහා කිසිදු රසායනික පොහොරක් වල් නාශකයක් අවශ්‍ය නොවේ.
හෙට දිනයේ (09) සවස 6.00 සිට 7.00 දක්වා භාවනා වැඩසටහනක් පවත්වා කමත් මංගල්‍ය ඇරඹෙන අතර වසර ගණනාවකට පෙර අතහැර දැමූ චාරිත‍්‍ර වාරිත‍්‍ර ගණනාවක් මෙහිදී යළී හඳුන්වා දෙනු ඇත.
දුවල දුවල ගිහින් මේ අයටත් C.I.C මනුෂ්‍ෂකම ගැන පාඩමක් ඔක්කොම කියලා දීලා අපේ 3න් හෙලයෙම බත ඉදවන Program එකට මේ අයවත් set කරගන්ඩ ඕනේ…….
C.I.C ෂෙපගන්නාරාල
-තුන් හෙලයෙම බත ඉදවන්නයි. ගමයි, වෙවයි දාගබැයි C.I.C මනුෂ්‍ෂකමයි-
මේවා තමයි කල යුතු දේවල්…. බොරුවට කෙ ගහනවට වඩා මෙහෙම දේවල් කරන එක අගය කරන්න ඕනේ……………….
නියමයි ,,
ඔහොම වැඩනේ කරන්න ඕන ,,
lankawa hari margayata awith wage………….. gon ratawal ana kota gannnawa. api ididriyata yanawa…. singhala bawudda ratak maka…..
lankawa hari marge yanawa wage……….. gon ratawal ana kota gaddi.. api hari marge yanawa………… maka singhala bawudda ratak…. jayawewa!!
පිස්සු වැඩ.ඔය කිව්වට ඕක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.මේ වැඩේ සාර්ථක උනොත් මගේ කොල්ලෝ ටික අමාරුවේ.මේක කරන වෙලාවට හොදටම වහින්න ඕන කාටවත් එන්න බැරි වෙන්න
Meka hoda wadak.THIS MUST BE SPREAD ALL OVER THE COUNTRY.
M. පයිසර් අයියා,
ඔයා ගේ කොමෙන්ට් නම් නියමයි …………..
ඔයාගේ මීටර් එකත් ටොප් ..
අඩේ අප්පා ඇත්ත තමා මාමා… ඒක එක අක්කරේට මේඑම ගන්න ගිහාම කොමද යපේ ශේප රාල ඉලන්න්ග මාශේ කන්ඩ ටික ශී. අයි. ශී. එක්කට කියල ඉල්ල ගන්නේ කෝ යපේ මනුශ්ශකම ???
ඔය භාවනා වැඩසටහනට නාථ දෙයියොත් එනවද? එයා එනවනම් විතරක් මන් එනවා හොඳේ.
තමන්ට නොතේරෙන දේවල් වලට ගරහන්න එපා.
බටහිර විද්‍යාව අදටත් දන්නේ නැහැ අපි එන්නේ කොහෙන්ද යන්නේ කොහාටද කියල
දිරිය බෝ වේවා
සවිය තව ලැබේවා
අටුකොටු පිරේවා
අපේ කම දිනේවා
නිසරු කල බිමක්
සරු කල බවක්
ඇසු විට තුටක්
මෙන්න මල් මිටක්
තෙරුවන් සරණින් මේ ගමන සර්ව සාර්ථක වේවා!
මෙය සත්‍යකි..මා දන්නා හිතවතුන් ද (අවශ්‍යනම් කියාසිටිය හැක) මේ පලිබෝධ නසක නොමැතිව කිසිදු හානියක් නොමැතිව කුබුරු හරි.මේ දිනවල අප අනුබව කරන්නේද ඒ සහල්ය.
මේ රසයනිකේ දේවල් නිසා පරිසරය, සතුන් සහ මිනිසුබ්න්ද විනාස වේ.
Umba dannawada miharako??? Tho dannawada?? Thopila wage baka pandithayo hinda thamayi me rate mona magulak wath karanda bari?? Hamomo hithanne un hari porawal kiyala. Habayi un danna magulak naha.
මොකෝ මේ කිපී? නහරයක් පුපුරයි!
මන් කිව්වා මේගොල්ලන්ට මැවුම් වහන්සේ ගැන.පිළිගන්නේ නැහැ මෙයා, මෙයාල .
ගොවි මහත්වරු සියලු දෙනාට අපගේ සුබ පැතුම් .තෙරුවන් සරණින් මෙවැනි මිනිසුන්ට යහපතක් වෙන සියලු කටයුතු සාර්ථක වේවා .
සාර්ථක ව්‍යාපෘතියක් වේවායි පතමි. බලාපොරොත්තු දල්වන ගොවිමහතුන්ට ප්‍රණාමය.
නාථ දෙවියො එන්නෙ නෑ…ඒත් මන් එනව උබෙ අම්මට බල්ලෙකුත් අරගෙන.. එතකොට උබ වගේ තවත් එකෙක් හදන්න පුලුවන්නෙ උබෙ අම්මට…
33 kootiyak dewiyange aasirwaadaya labeewaaa, sathwa gaathanayakin thora haal tikak apita labeewaa
unusum suba pethum!!
haki tharam rasaayanika pohora awama karamu.
mekata lakunu daaganna balang inna deshapaalana kukkekk nedda?
panchaayuda? dhrama-rajja? napunsaka??
බහු ජාතික බුවල්ලාගෙන් පරිස්සම් වෙන්න අපේ ගොවි මහතුනේ
දිරිය බෝ වේවා
සවිය තව ලැබේවා
අටුකොටු පිරේවා
අපේ කම දිනේවා
නිසරු කල බිමක්
සරු කල බවක්
ඇසු විට තුටක්
මෙන්න මල් මිටක්
තෙරුවන් සරණින් මේ ගමන සර්ව සාර්ථක වේවා!
ජවය,
මගේ පැදි රචනය
ගත්තේ උඹ මොකටද
ගලපලා කී කවිය
උඹේ හිත ගත්තාද
කමක් නැත ජවයෝ
කිසිම තරහක් නැතියෝ
මේ මගේ හැටියෝ
ගැටෙන්නේ නැතියෝ
හොඳ දේ සොයාපන්
සොයාගෙන කරාපන්
අපේ කම නිසාවෙන්
අසිරි දෙමි තුටු හිතින්
ආ මඟ කෙටි වුවද
ලත් පලය විශාලය
හඳුනමින් සතුරු ඔද
ජය ගමන යායුතුය
ජය වේවා ! ජය වේවා !
සිංහල ජාතියට ජය වේවා !
සිංහල පොළව තවදුරටත් රැකේවා !
පට්ටම පට්ට ආ… මේව තවත් දියුනු කරන්න අත හිත දෙන්න ඕන. අනෙක් ගොවි මහතුන්ගෙ ඇස් අරින්න මේව මුද්‍රිත මධ්‍යයෙන් පල කරන්න ක්‍රමයක් කල්පනා කරන්න ඕන. මොකද ගොයියා සී නිවුස් බලන්නෙ නැති නිසා.. බහු ජාතික බූවල්ලා මකබෑවේව…
වෙද පප්පගේ වට්ටෝරුව වගේ බෙහෙත් වට්ටෝරු පවා බිහි වේවා…
දේශීය නිශ්පාදන බිහි වේවා….
ජයවේවා…..
සිය රට දේ සිරි සැප දේ…..
අතීතයේදී මේ සිංහල දීපයට යෙදුව විරුදාවලියක් තමයි පෙරදිග ධාන්‍යාගාරය කියන නම.
කිසිම රසායනික පොහොරක් භාවිතා කලෙත් නැ. සුද්දන්ගෙන් උපදෙස් ගත්තෙත් නැ.
යටත්විජිත මනස්කත්වයෙන් මිදී යලි හුරුපුරුදු හෙළ මග ගෙන සරු පල නෙලා ගැනීම ගැන තියෙන්නේ අසීමිත සතුටක්. මේ පුණ්‍යකර්මයට සහභාගී වූ සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය පුදකර සිටිමු.
වස විස නැති. පරිසරය සතා සිවුපාවා සුරෙකෙන. යලිත් ඇලේ දොලේ දියකදිතිවල වක්කධවල් වල හදයින් තිත්තයන් වැනි මාලුන් දැකීමට ලැබේවා….
කුබුරු සිසාරා පියබායන බත්කුරන් රංචු දැකීමට ලැබේවා….
සමනොළ කන්ද වදින්න යන ලස්සන ලස්සන සමනලයින් වෙනදා මෙන්ම දකින්න ලැබේවා….
BADUMATHAMA EEEEEEEEWUNATA HARIYATA KARAIDA DANNEEEE
බහු ජාතික බූවල්ලව රටින් පන්නමු……
හැකි තරම් අප රට දේ මිලට ගමු……
සියරට දෙ සිරිසැප දෙ……….
ජය වෙවා…. සිරිලක් මවට…….
බහුජාතික සමාගම් හා ඔවුන්ගේ රටවලට ඉගනීමට ගිය අපේ ඇතැම් මිනිසුන් ලංකාවට පැමිණි පසු ක්‍රියාත්මක කල යම් යම් කෘෂිකර්ම ව්‍යාපාර හා යටි අරමුණු සහිතව ක්‍රියාත්මක කල දේවල් නිසා තමයි අපේ දේශීයත්වය රැදුන පරිසර හිතකාමී ගොවිතැන හා දේශීය වී වර්ග ආදිය අපිට අහිමිවුනේ. මේ ගැන හොදට පැහැදිලි කරල තියෙන පොතක් ගැන විස්තර මේ ලිපියට ගොඩවැදුනොත් දැන ගන්නට පුළුවන්…
http://sathsamudura.blogspot.com/2012/03/blog-pos…
Very good we like that and we need that !! But cnews tell us can we at least think about this way with this sort of currupted , mafia , western sucking dirty government .. So use ur pen to get rid of those idiots
මචන් පන්හිඳ !
ඇත්තටම උඹට ලජ්ජා නැතිද බන් .. කවියට පේටන්ට් එක උඹ ගත්තේ කවදද?
මොනවා උනත් ..! පන්හින්දය..
උඹ නාඩන් උඹ නාඩන්
උඹට ඔව්ව හොඳ පාඩම්..!
niyama kathawa.
කා වාටි කපටියෝ
ලැජ්ජාව නැති ගැටයෝ
රිංගාල අයියෝ
මොනවා කියනවද,මෝඩ බයියෝ?
නාපු නැති සැටියෙකි
ගඳ ආව,අනේ අපුලෙකි!
අතුල්ලා පිට සකි
වතුර නාල වරෙන් හිකි හිකි
@පන්හින්දයෝ,
එළෙ එල මචෝ උඹේ කවි ටික.
තව ලියපන්.
මගේ සුබ පැතුම්!
මේවා ආරංචි වෙලා
මේ රටෙන් තොලොංචි වෙලා ගොහින් මුළු ලෝකෙම පදිංචි වෙලා ඉන්න
ලාංකික මිනිස්සු
ආපහු මේ රටට
පදිංචියට එයිද
මන්ද?
ලංකාසීනිවුස් වලට බැරිද පෞරාණික වට්ටෝරුව හෙළි කරන්න. ගුරුමුෂ්ටි තියාගන්න නිසා තමයි ලංකාව තාක්ෂණික ලෙස පිරිහෙන්නේ. වට්ටෝරුව කියුවනම් මිනිස්සු අත්හදා බලයි. බටහිර නම් පේටන්ට් අරන් දීල මුල් අයිතිකාරයට යම් මුදලක් ගෙවල හරි තාක්ෂනය ලබා ගන්න ලෙස වැඩ පිළිවෙල සකස් කරලා තියෙන්නේ. එක නිසා එම රටවල ගුරුමුෂ්ටි සෙල්ලන් හුගක් අඩුයි.
ලංකාවේ සහල් නිෂ්පාදන වියදම පිටරට වලට වඩා වැඩියි. වියදම අඩු කරගන්නේ කොහොමද කියල සොයා බැලීම නරකද? කුබුරු යායක්ම කොම්බයින් කරලා එකට එකතු කරලා මහා පරිමාන යන්ත්‍ර වලින් වැඩ කරනවානම් ශ්‍රමය වගේම නිෂ්පාදන වියදමත් අඩු වෙන්නේ නැත්ද?
නියමයි. මෙහෙම තමයි අපි ඉදිරියේදී සතුරන්ට එරෙහිව නැගී සිටින්න ඕන. "ජවය" ටත් මගේ ජවය.
පන්හිඳයා ලියපු කවිය
අහන්නේ නැතිව ගත්ත ජවයාට
නොවෙයි බොල ජවයක් වෙන්න ඕන!
අනේ උඹේ සදාචාරය හොරු ඇන්න ගොහින් වාගේ.
පුහුල් හොරා කරෙන් දැනේ මෙන්න මෙව්වට.
උඹ වාගේ මීහරක් රංචුවක් තමයි මාත් මේ හොයා හොයා හිටියේ කුඹුරු යායක් හාන්න.
මහාපරිමාණ යන්තර උඹට සමාගම් බහුජාතිකයන්ගෙන්ද ගන්න යන්නේ සහනාධාරත් එක්කම?
තව කඹුරපන් විදේශවලටම.
පේටන්ට් බලපත්‍ර වන්දනාවේ පලයන්,වහල් කමේ ප්‍රතිමුර්තියක් උඹ.
අපේ වට්ටෝරු අපි යොදා ගන්නේ අපේ පරිසරයට ගැලපෙන නිසා.
උඹට ඒකවත් තේරුම් ගන්න බැරි හැටි!
තොලොංචි වෙච්චි එව්වෝ ඒ රටවලම මකබැවෙද්දෙන්.
උන්ට ජරාව ඔරොත්තු දෙනවා.
Kohmba kola
Pinna kola
Makulatha kola
Samasamawa gen kotanna. Thalapayak wage hadala gram 500 kata wathura leetara 10 k damanna paya 12 k pamana aduru sthanayaka thiyanna. Meyata lipe alu auhuru dekak (200 g) pamana dama reddeakin pera obage tel gasana masimata dama isinna. Sathi 3 kata warak isinna. kubure Wathura nathiwa isshama, pohora onath naha. saththu wahanneth naha. paya 5-6 kin pasuwa kubure wathura badinna.
අනේ මන්ද, මේ තරම් කුහක විදියට හිතන්න උබේ හිත වෙනස් කල දේශපාලුවන් ගැනයි මට තදවෙන්නේ. පරිසරයට ගැලපෙන නිසා තමයි බෝල වට්ටෝරුව පලකරන්න කියල ඉල්ලසිටියේ. දැන් උබ ඉන්ටෙර්නෙට් එක, මොබයිල් ෆෝන්, කාර් පාවිච්චි කරන්නේ ඒවා දේශීය නිසාද? දේශීය උනත් විදේශීය උනත් වැඩේ කෙරෙනවනම්, වියදමට වඩා ලබය වැඩිනම් පාවිච්චි කිරීමේ වරදක් නැහැ. මෙතන ඉන්න එවුන් පුරාන වට්ටෝරුව නොදැන, වට්ටෝරුවට ආවඩමින් නිකන් කොමෙන්ට්ස් දානවා. මම බැලුවේ වට්ටෝරුව අරගෙන මිනිස්සුන්ට පෙනෙන විදියට නිව්ස් එකේ පල කරවන්න. වට්ටෝරුව ප්‍රසිද්ධ කරන්න ඓය්තිකාරයෝ කැමති නැත්තනම්, ඒ මිනිස්සුන්ට සාධාරණයක් වන ලෙස පේටන්ට් එකක් දුන්නත් මොකද්ද වැරැද්ද? වට්ටෝරුව දැම්මනම් මේක බලන ගමේ කොල්ලෙක් උනත් අත්හදා බලන්න බැරි නෑ.
උබට තියෙන්නේ යන්ත්‍ර සුත්‍ර භීතිකාව. උබ ගාල්ලේ ඉදල කොලබ යනවා කියල හිතමු. බස් එකී ගියොත් කාලය ඉතුරුයි. ගොන් කරත්තේ ගියොත් වියදම අඩු වෙයි. උබ ගොන් කරත්තේද යන්නේ? යන්ත්‍ර සුත්‍ර යෝධාගනීමේ වාසිය තමා කාලය ඉතුරුවීම. ලෝකය මේ තරම් ඉක්මනට දියුණු වෙන්න ගත්තේ කාර්මික විප්ලවයෙන් පස්සේ. ඊට කලිනුත් මිනිස්සු හිටියත් කාලයට මේ තරම් වටිනාකමක් තිබුනේ නැහැ. ලෝකේ දියුණු රටවල් යන්ත්‍ර සුත්‍ර යොදාගෙන අඩු මිලට ආහාර නිපදවනවා. තෙල් පොහොර නැති ගොවිතැන හොදයි. හැබැයි යන්ත්‍ර සුත්‍ර යොදාගත්තනම් තව ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.
යන්ත්‍ර සුත්‍ර ගැනීමට මුල්‍යමය ප්‍රශ්න තියන බව මම පිලිගන්නවා. උබේ කුබුරේ මිහරකෙකු ලෙස සේවය කිරීම ගැන හිතා බලන්න පුළුවන්. නමුත් මගේ මිල ඉහලයි. ඊට වඩා ලාබෙට උබට යන්ත්‍ර සුත්‍ර ගන්න පුළුවන්.
ආයිබෝවන්ඩ, ලොක්කාවරුනි,අයියන්ඩිවරුනි, මලයන්ඩි යනි,මොරාල් එක නුබ කුස සිපගෙන, හැටට හැටේ ජවයෙන් දේශ ආලේ මාවතේ දුවගන යන වෙලාවේ මෙහෙම අව කැපෙන කතාවක් ලියන්න වුනාට මට හරි කනගාටුයි! එහෙම වුනත් කැවුම් කන්නම උපන් ජාතියට මේ අනතුරු ඇගවීම කරලා නොතිබ්බොත් හරි නැති නිසයි කියන්නේ! දැන් ඔය පාරම්පරික වට්ටෝරුවට අනුව හදපු ගොයම් ගස් තියනවානේ! අන්න ඒවායින් හොද ගස් කිහිපයක්, අපේ දේසානුරාගයෙන් ඔද වැඩි ගිය අර මෙහි දෙසපාලුවා කියලා ඉදල හිටලා කොමෙන්ට්ස් දමන ගොවි පරපුරට පුදුම ලෙන්ගතු කමක් පෙන්වන අර ෆයිසර් කියන්නා වාගේ මනුස්ස්හකම හදුනන තමන්ගේම කට බඩ වඩා ගැනීමට හිතන කෛරාටික ගොබිලෝ ටිකක් විසින් ඇමරිකානු බහු ජාතික සමාගමකට ගානකට විකුණු පසු,කෙටි කාලින සහ දිගු කාලීන පර්යේෂණ වලින් පසු පොහොර විදියට හෝ, කෘමිනාසක විදියට හෝ නැතිනම් මිතුරු කෘමියෙක් විදියට හෝ අපිට අපේ මහා පාලක එකාගේ ඇතුළු ආණ්ඩු බලකායේ නීති සහ අනුග්‍රහය ඇතුවම අපේ රටට හදුන්වා දුන් පසු, උන්ටම හුරේ දදා කඩේ යන මෝඩ ගොබිල රාලලා විසින්ම අර අස්වැන්න 100 නොවයි 200 කරන්න පුළුවන් කියලා එම පොහොර හෝ, කෘමිනාසක හෝ අර මිතුරු කෘමියෙක් කියලා එවපු සතුරු ද්‍රව්‍ය කෙත්වතුවල යොදලා ඉතා ඉක්මනින්ම එකේ ඒ වට්ටෝරුවත් නැති කර ගන්නේ නැහැ කියලා අපිට, අපේ දැන් ක්‍රමයට, දැන් විදියට, දැන් ප්‍රමිතියට,අපේ අද දවසේ මානසිකත්වයට සහතිකයක් ලබාගන්න පුලුවන්ද?මෙහෙම ලිව්වාට මට කමා කරත්වා!
තෙරුවන් සරණයි!
ඒ ඒ දේශයට ආවේනික වුනු තුරුවැල්,සතා සීපාවා ගැන උඹ දන්නවා ඇති නේ.එහෙමනම් බන්,අපේ ගොවිතැන කරන්න ඕන ඊට සරිලන ආකාරයෙන්.
උඹට වට්ටෝරු හොයාගෙන පේටන්ට් බලපත්‍ර ගන්න ඉක්මන් වුනාට,අපට ඊට වඩා වටිනවා සුළු පරිමාණයෙන් හෝ අපේ ගොවිතැන කරන් යන්න. මේක ඉස්සෙල්ල දීපව්‍යාප්ත කරලා ඉන්න එපාය ලෝකව්‍යාප්ත කරන්න.
අනික උඹල වාගේ බුහුජාතික සමාගම් වලට කඹුරන මීහරක් ඉන්න කල් අපිට සුගතියක් නැහැ,උඹ අපේ පාඩුවේ ඉන්න ඉඩ දීල කඹුරපන් උන්ටම.
උඹේ මහලොකු ඉන්ටෙර්නෙට් ද, කාර් බාර් ද, මොබයිල් ෆෝන් ද අවි ආයුධ ද , මත් ද්‍රව්‍යද, විස විස අඩංගු පොහොරද….නිෂ්පාදනය කරන්නේ ලෝක වෙළඳ පොලට. අපිට ලෝක වෙළඳ පොලේ ඉත්තෝ වෙන්න ඕන නැහැ බන්. දැන් මැදා කරගත්ත වින්නැහිය.
තෙල් ටික නැති වුනහම උඹේ ඊගාව පරපුර කාර් වලින්ම ගෙහුං මොබයිල් ෆෝන් එකෙන්ම උඹට කතා කරවී!
යන්ත්‍ර සුත්තර ගන්න ආර්ථිකය සවිමත් වෙන්න ඕන කියන කතාව නෙවෙයි, මෙතැන මන් කියන්නේ.
වේගයත්,පහසුවත් අපට ගෙන දුන්නේ මොකක්ද කියල නැවතිල්ලේ හිතල බලාපන්. ට්‍රැක්ටරයෙන් කරන්නේ කුඹුර කාබාසිනියා කරන එක. ට්‍රැක්ටර් වතුරෙන් දුවන්නේ නැති නිසා ඉන් පිටවෙන co2 ගැනත් හිතපන්.
මීහරක් කුඹුර විනාශ කරන්නේ නැහැ,පරිසර හානියක් නැහැ,උගේ ගොම ටිකත් අපුරුවට මඩට එකතු වුනාම ඔය රසායනික පොහොර පැකට් විකුණා ගන්න අමාරු වෙන එක ඇත්ත උනත් ඒක පරිසර හිතකාමියි.
උඹ වාගේ මීහරකෙක් නම් මගේ කුඹුර අහලකටවත් එපා ඕන්! මන් ඔය ගොම ටිකක් දෙන කකුල් හතරේ එව්වෝ ටිකක් වියදම ගියත් කමක් නැහැ හොයා ගන්නම්.
ඔන්න යන්තම් වට්ටෝරුව එලියට ආව. බොහොම පින්. දැන් ඉතින් මීකේ වට්ටෝරුව නොදක කොමෙන්ට්ස් දාපු උන්නැහේලට වට්ටෝරුව අත් හදා බලා ප්‍රතිපලය ගැන කොමෙන්ට්ස් දාන්න පුළුවන්. ලන්කසීනිවුස්ලට පුලුවන්නම් මේක නිවැරදි වට්ටෝරුව කියල තහවුරු කරන්න ඒකත් වැදගත් වෙයි. හැබැයි රජෝඕ වට්ටෝරුව වැඩ නොකර වගාව පාලු උනොත් මටනම් වග කියන්න බැහැ. මිල මුදල් යහමින් ඇති උතුමෙකුට පරීක්ෂණයක් ලෙස මෙය අත්හදා බලන්න බැරි වෙන්න බැහැ.
මේකේ තියෙන්නේ … ශාක වර්ග 3 යි නේ.. කව්රුහරි කියන්න පුළුවන්ද මේ පිළිබඳව වැඩි විස්තර ලබා ගන්න පුළුවන් විදිහක් …
මෙතන ඉන්න බොහෝ දෙනාට උනන්දුවක් නැහැ. හොදයි හොදයි කියල කොමෙන්ට්ස් දානවා විතරයි.
මේ පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් නැද්ද… මේ දැනුම පිළිබඳ පුවත් විතරක් ප්‍රසිද්ද වෙන්නේ ඇයි… මේකේ හංහන්න තියෙන්නේ මොනාද… තියෙනවනම් එහි අරමුණ කුමක්ද….
සාමන්‍ය මිනිහා,
මොකටද දැන් උනන්දුව නැත්තේ?
මේ වැඩපිළිවෙල කාබාසිනියා කරන්න ඔය පේටන්ට් බලපත්‍රය ගන්නටද?
ඔය කේක් ගෙඩියෙන් වැඩක් නැහැ,ඉස්සෙල්ල හෙමින් මේ වැඩේ කරගෙන යන්න උදව් කරමු,
බෙර ගහල ආතුරයෝ ගෙන්නලා බලපත්රෙන් නටන්න නෙවෙයි අපට ඕන.
කිසිම හැංගීමක් නැහැ,හැබැයි අඬබෙර ගහන්නේ නැහැ.
අපෙ ගමන හෙමින්,නිකන් කුලප්පු වෙන්න වුවමනාවක් නැහැ!
එළෙ එල.
ඔහොම යමල්ල.
මට මේ වෙලාවේ මතක් වෙන්නේ ඒ දවස් වල (1950)
අපේ E W අදිකාරම් මහත්තය වස පොර නවත්තල වැඩ පටන් ගනිමු කිව්වම කවුරුවත් ගණන් ගත්තේ නැති හැටි.
මන් හිතන්නේ එතුමා
නාථ දිව්‍ය මණ්ඩලේට පත් වෙලා
ලංකාවට ආරක්ෂක බැල්ම දාගෙන ඇති
මේ වැඩවලට උදව් වෙන්න.
අපේ නලින් ප්රොපත්,
එතුමගේ ලියවිලිවලට අනුව,
කැලණිය සරසවියේ කොල්ලන්ගේ දහදියෙන්
ඒ පැත්තෙත් ඔහොම වැඩ පෙන්නලා තියෙනවා
දැනට අවුරුදු 4ක් 5ක් තිස්සේ.
''සාදු සාදු සාදු සාදු බුදුන් වඩිනවා…
මෙරටට..
බුදුන් වදිනවා..
දස බිම්බර මාර සෙනග…
තන්හා රති රංගා සමග ''
අපේ සෝමතිලක ජයමහ උත්තමයාගේ
‘බුදුන් වඩිනවා ගීතය’,
(ගිලනුන්ට උපස්ථාන කරන්නා ‘මට උපස්ථාන කරන්නෙක් හා සමය’ යනුවෙන් බුදු රදුන් අප කාටත් වදාළ දහම වගේ)
ඇසුරෙන් ‘හද වෙත’ වෙනුවට
මන් යෙදුවා‘මෙරටට’ යනුවෙන්
වස පොර වලින් නිරපරාදේ කෙරෙන
පරිසර හිතකාමී සත්ව සහ අනෙකුත් ශාඛ ඝාතනය නවතින නිසා.
තන්හා රති රංගා යෙදුවේ
තාලේ මතක් කර දෙන්නත්,
කොම්පැනි කාරයන්ගේ මායම් වලටවත්
බාධා වලටවත්
යට වෙන්න එපල්ල කියන එක
මතක් කර දෙන්නත්
පමණයි.
කුලප්පු වෙන්න? කුලප්පු වෙන්න කොහෙද හරක්? උනන්දුවා ඇහුවේ වැදගත් ප්‍රශ්නයක්. ටිකක් ගවුරවය දීල කතාකරන්න පුරුදුවෙන්න උන්නැහේ.
@ හෙමින් ගමන
හරි හරි ලොකු උන්නැහේ. මම හරකා. මම කුලප්පු නොවී බනිස් කාල එන්නම්. තණකොළත් කාල එන්නම් හොදේ. ඔබ තුමා ලොක්ක. උම්බා………………
දැන් ඔබතුමාගේ පහත්, අනුන්ට අපහාස කරන මානසික තත්වය සන්සිදිලා සන්තෝසයක් දැනෙනවාද?
සිම්පල් සයිමන්, මීහරකට මීහරක නොකිය වෙන මක් කියන්නද රාලේ?
ඔන්න එහෙනම් මීහරක් රජාණනි,ගාල නොකඩ යමුකෝ ඉක්මන් නොවී.දැන් හරිය!?
හ්ම්ම්ම් , මේ හෙමින් ගමන් මහත්තයා කියන විදිහට මේවට අයිතිකාරයෝ ඉන්නවා ඒකනේ මෙහෙම කතා කරන්නේ……, හැමෝටම මේවා ගැන දැන ගන්න බැරි ගානයි….
සිම්පල් සයිමන් ගිහිල්ල ඔය තියෙන පැන්සය දීල බනිස් ගෙඩියක් අරන් කාල ආවනම්,
මෙතැන කුලප්පු වෙලා වලන් නොබිඳ.
bohoma hoda wadak ape dawal gana api mitawada issarala hituwanam me wenakota api goda otaninwat patan ganimu.
bohoma honda wedak. eth parissamen. oya wagawata bahujathika wiyapara haniyak karanna beri nehe. awadanayen sitinna.
රට සෞබග්යමත් වේවා!
රටට නයනති දරුවන් බිහිවේවා!
ඔබ සියලු දෙනාට සියලු දෙවිදෙවතාවන්ගේ ආරක්ෂාව පිහිට ලැබෙවා!