තමන්ගේ පුතා පැහැරගත් බවට පොලීසියට පැමැණිල්ලක් ඉදිරිපත් කරන්නට ගිය අවස්ථාවේ පුතා පැහැරගත් පුද්ගලයා පොලීසියේ සිටියේ යයි කියූ මව හැකිනම් තමන්ට හඳුන්වා දෙන්න යයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතාට අභියෝග කරයි.
‘තමන්ගේ පුතා පැහැර ගත් බවට පැමිණිල්ලක් කිරීමට ගිය විට පැහැරගත් පුද්ගලයා පොලීසියේ සිටි බවට කාන්තාවක් තමන්ට පැවසුවා යයි ලක්‍ෂමන් කිරිඇල්ල මහතා කියා තිබෙනවා. මෙවැනි දෙයක් සිදුවූ විට පළපුරුදු දේශපලඥයෙකු හා මන්ත‍්‍රීවරයෙකු ලෙස ඔහුට කරන්නට තිබුනේ ඒ බව අපට දැන්වීමයි. දැන් වුනත් ඒ ගැන කියන්න. අපි මේ සම්බන්ධයෙන් අදාල ක‍්‍රියාමාර්ග ගන්නවා. වගකිවයුතු පුරවැසියෙකු විදිහට ඔහුට තිබුනේ මේ ගැන පොලිස්පතිවරයාට පැමිණිලි කරන්නයි. ඒත් ඒවා කලාද. අඩුම තරමේ මේ දැන්වත් එම කාන්තාවගේ නම කියන්න කියලා මම ඔහුට අභියෝග කරනවා. ඔහු මේ කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපේ රටේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් චෝදනා කරන්න පාර කපා දීමක්.’ යනුවෙන්ද රාජපක්‍ෂ මහතා කියා සිටී.
kirialla kiyanne american karayek nisa lankawe gaiyakuta upan awajathakayekne
\
kiwwoth ammath ussai ne lol
ANIWA… EHEMA NETIWA ADARETA AHANAWE NAMA..GAMA..
ඕන ගොනෙකුට මේ වගේ කතා කියන්න පුළුවන්.ඒක මේ ගොනා මීට ඉස්සර වෙලත් ඔප්පු කරලා තියෙනවා.
they always do that. no wonder about this statement.
රටේ තරු 5 හමුදාපතිටත්, ජනාධිපති උපදේශකටත් පිළිසරණක් නැති රටේ, ගමේ අම්ම කෙනෙක් ගැන කියනුම කවරේද???
ලක්මිණි, උඹ මේක 1988, 89 වල කිව්වා නම් උඹටත් ටයර් මාලයක් කරේ දාගෙන එලොව යන්න තිබුන.
ලක්ෂ්මන් කිරිඇල්ල කියන්නේ කියන්නේ මොන වගේ අස්ම්ජ්ජතිකයෙක් ද කියල උඹ දන්නේ නැතුවට රටේ මිනිස්සු දන්නවා.
ඇයි, දෙනෝ දාහක් ඉන්න උසාවිය ලගදී අත් අඩ0ගුවේ හිටි සැකකරුවෙක් සුදු වෑන් වලින් මිනිහෙක් උස්සන් ගියේ ? කවුරුත් නොදැක්කා වගේ උඩ බලාගෙන හිටියේ.
උද්ගෝෂණ 2කට වෙඩි තිබ්බා.
88,89 මීට වඩා නරකයි කියලා දැන් තියෙන තත්වය අනුමත කරන අය තමයි නියම දේශ ප්‍රේමියෝ. ඒ අයගේ ගෑනිට ඔය වගේ එකක් උනාම තමයි දේශ ප්‍රේමිත්වය නැති වෙන්නේ.
මේ රටට වින කරන්න එන විදේස් බලවේග වලට වැඩිපුරම උඩගෙඩි දෙන්නේ විපක්ෂයට වඩා ආණ්ඩුව තමයි. හෙන ඩයල්ස් වගේ ඔක්කොම ගොන් වැඩ හරි උනත් ,වැරදි උනත් මහ දවල් කරනවා.
ඒකනේ කියන්නෙ. නම ඉල්ලන්නෙ ආදරේටනෙ. එහෙනම් ඒ ගෑනිටත් දෙවියන්ගෙම පිහිටයි..හික්.හික්…………යුද්ද කාලෙදි මෙයා කොහෙද හිටියෙ….හික්..හික්
එහෙම වෙන්ඩ ඉතින් ගෑනි කුඩු විකුනන්නේ වත් පාතාලේ වැඩ කරන්නේවත් නැහැනේ. උසාවියට අරන් ඇවිල්ල තියෙන්නේ ඉතින් අහිංසකයෙක් නොවන නිසා බව තෙරුන් ගන්ඩත් ඉතින් මොලේ පොඩ්ඩක් හරි තියෙන්ඩ ඕනේ
නමට ඉස්සරහින් “මන්ද” කියලත් දාගන්ඩ. Passport එකේ නම වෙනස් කර ගන්ඩ එපා වැඩේ වකූරු වෙනවා.
එත ෙකාට prageeth eknaligoda,poddala Jayantha,ආන්ඩුෙවම කැලනිෙය ප්රාෙද්ශීය සභා මංත්රී වරැ,ඔය ෙස්රම මිනී මරැෙවා,කුඩු මුදලාලිලද?
ඈ බං ලක්මිණ තරු 5ක් කිව්වෙ 5වෙනි තරුව උඹේ අම්මගෙ යට තරුවද?
NAMA AHANNE SUDU VAN EKAK YAWANNA WENNA ATI..
My dear abaro !!! see da way you think !!! If gota asks in public to reveal da name of the woman who complain, then Gon Kiriella if want to tell will tell in public the name to gota, even not in public the name will be public. So if gota arrange to abduct da woman in a white van, everyone will know gota asked her to be abducted !!! Any kid will understand that Gota need not ask this in Public if he wants abduct the woman in a White Van !!!
ayi umbalage kale Pajero yawwa mathaka nedda? Thamath jeewath wena Kumar gena duk wena umbalata uge ayya gena e kale duka hithune nadda ?
කිරි එල්ල කියන්නේ ගොන් නාම්බෙක් !
ethokota umba uga puthada? pahan putha
නෑ මූ පහනට එන යකා
උඹ අවජාතක ගොන් නාම්බා..!! හික් හික් ….
onema gonekuta yudda karaana puluwan wagema unema buruwekuta gonekuta onema buru gon katawak kiyannapuluwan. munta one kohoma hari katahari kiyala munta karaganna bari anndu balaya ganna.sajith la mewa mataka tiyaganna one…
සුදු වැන් වලින් ගිහින් මැරිච්ච එකෙක් වත් හොද උන් නෙමේ. .. එක තමා ඇත්ත.
අනෙක මේ බුරුවනේ කෙව්වේ ඕනේ ගොනෙකුට යුද්ද කරන්ඩ පුළුවන් කියල. හි හි හි හි හි හි … එහෙනම් එතින් උබටත් පුළුවන් වෙන්ඩ ඕනේ නේ යුද්ද කරන්ඩ . හි හි හි හි හි හි
Prageeth Eknaligoda
horage ammagen pena ahanawa wage wadak thama . ane kiri ella ube gon kamata nikanwath ara gahanu kenage name 1 kiyanna epa .(baduth hamuduruwange naduth hamuduruwange ).
Mu nam mahama maha gon gahak kata ariyoth kiyanne gon kathawak mai
ඕනෙ ගොනෙකුට පුළුවන් යුද්ධ කරන්න
ඕනෙ ගොනෙකුට පුළුවන් ඇමෙරිකාවට කඩේ යන්න
ඕනෙ ගොනෙකුට පුළුවන් බොරු කියන්න
ඕනෙ ගොනෙකුට පුළුවන් …
උබෙ අම්මට නම් ගොනෙක් ඇරල කියල උබ තප්පුලන සද්දෙන්ම පේනවා
oyage ammatath gona karala wage,,,katha karana widihen penawa….oya habay niyama sinhalayek wage,,,,
api idiriyedi balagamu – Obama
දේශද්‍රෝහීන්ට විරුද්ධව ජනතාව පෙල ගස්වමු!
Incorrect :
Correct version:
Oane Kiriellekuta yuddha karanna puluwan.
ජයලත් කොටියගේ අනිත් එකා තම්යි මු. මාලු කාරයෙක්. උඩරට මාලු කාරයෙක් දැක්කමයි
ගැනු කෙනාගේ නම කිව්වොත් එයාටත් බඩුම තමා.
කියන්න නම් එපා ඕක අම්මවත් උත්සයි
“කියූ මව හැකිනම් තමන්ට හඳුන්වා දෙන්න”
එතකොට ඒ අම්මන්ඩිටත් සුදුවෑන් එකක් එවන්න බැරියැ නේද
අනේ ගල් මූසලයෝ තෝ සුදු වැන් කියා කියා හැම රෙද්දටම කියපන්. ගොන් වස්සෝ මී හරක් කතා කියන් නැතුව හිටහන්. රජය විහින් නා ගන්නේ නෑ ඔය වගේ ගොන් වැඩ කරලා. උස්සන්න සුදු වැන් ම ඕනිද, කළු වැන් එකක් එවන්න පුළුවන්නේ. සුදු වැන් වැඩිපුර එවන්නේ රජය අපහසුවට පත් කොරන්ඩ ඕන එවුනුයි මොකක් හරි ගේමක් දීල වැඩේ වෙන පැත්තකට හරවන්න ඕන එවුනුයි විතරයි.
මෙපමණ බලයක් තිබිලත් අබ්යන්තර ගැටළු ඇති නොකර ගැනීමට නොහැකිවීම ඉතාම කණගාටුදායක ප්රවනතාවයක් මැජික් බෝල මිරිකීම කඩු සෙවීම සුදු වැන් සංකල්පය කරකර ඉඳල හරියන්නේ නැත
adaa booru pute, ehenam wena pata van ekakinma e ammandita gemak dey
jeevan ge massinawa ussala payak yanna issara ussapu ewunge mobile walata call karala nidahas karapu ewunme me
ape dheshapremi punnaku balakaayata itin owa terenne naha, untama kelavichchi dawasaka tama itin
කෙලවෙන්නේ උඹලවගේ ජාතකයක් නැති එවුන් මේ රටේ ඉන්නා එකෙන්. යකෝ ගොන් නාම්බෝ තෝ සිංහල නේද, තමගේ රටට ජාතියට ආදරේ කම කියන්නේ තියෙන රජයට බත්බැලකම් කරන එක නෙවෙයි, බොරුවට රජයට හැම රෙද්දටම චෝදනා කරන එකත් නවෙයි. මැදහත්ව බලපන්, ඉතිහාසය කියවපන් බටහිරයන් රටවල් අල්ලාගත් හැටි, ඒ රටවල මිනිස්සුන්ගේ මොළ සොදපු හැටි. තොපි වගේ එඋනුත් ඒ මොළ සෝදනයට ලක් වෙච්චි එවුන් තමා, එක තේරුම් ගනින්, නැත්නම් අඩු තරමේ තමන්ගේ රට විනාස කරන එකෙක්වත් නොවී පැත්තකට වෙලා හිටපිය.
ගොන් නාම්බෝ නේ බන් ඒ වගේ දේවල් කරලා අහිංසකයෝ උස්සන්නේ. මතක නැද්ද ප්‍රේමය, රන්ජන්, රනිල, උඩුගම්පොල එකතු වෙලා 88-89 කාලේ 6000 ක් මාරුව. එතොකොට නම් හැබැයි පජෙරෝ වගේ සැප වාහන එව්වේ.සුදු වන එන්නේ කුඩු කාරයන්ට, පාතාලයන්ට, කුමාර් ල වගේ ඊ ළඟ පරම්පරාවේ 60000 ක් බිල්ලට දීල Austrilia පනින්ද බල ගෙන ඉන්න එවුන්ට විතරයි බන්. ඒ කාලේ වගේ ඉස්කෝලේ ඇරිලා ගෙදර යන කොල්ලෝ උස්සනේ නැහැ.
ලක්මිණ,
තරු පහේ හමුදාපතිවරු නම් හිටියේ නෑ. එත් ඔයා හිතනවා නම් SF ට තරු පහක් තිබුණා නම් මෙන්න මෙහෙමයි.
ජෙනරාල් නිලය නිසා – තරු 4 යි.
රනිල් සහ ජ.වි.පෙ නිසා පෙනුන තරු – 1 යි
මුලු තරු සංඛ්‍යාව – තරු 5 යි.
මට කීප සැරයක්ම ඔයා කියල තියෙන දේවල් වලට උත්තර දෙන්න හිතුනා. ඒත් පස්සේ නිකම් හිටියා. මොකද මම දැක්ක ඔයා අනිත් කමෙන්ට් වලදී කියලා තියෙන දේවල් දැක්කම. අනිත් අය තමන්ගේ අදහස් දක්වද්දී ඔයා කියනවා “මම දැනටමත් කියලා තියෙන තරම හොඳටම වැඩියි. ” එහෙම කියලා ඔයා පැනලා යනවා.
ඒක හින්දා මම නිකම් හිටියා.
**** චින්තක ****
අනේ යකෝ ඔය ඔක්කොම තරු පෙනුණේ අන්තිමේදී රජාට ඡන්දේ දීපු අපිටයි.
SF chanden dinna nam taru nevey balanna thiune, Maru
Jayawewa
Test මෙහෙම බැන්නේ මෙන්න මේ කමෙන්ට් එකට කියාගන්න දෙයක් නැති නිසයි.
http://www.lankacnews.com/sinhala/foreign-news/55848/#comment-268242
**** චින්තක ****
Ado para suddange ata leva kana TEST toge tatta balleka.Para balla tho wage rata pawa dena ballanta henwma gahapiya
අනේ ,ගෝඨාභය, මහත්තයෝ ,, මේ වගේ ගොන්නුන්ට අභියෝග කරලා ඔබ තුමාගේ ගරුත්වයට හානි කර ගන්න එපා…..මේ මනුස්සයාගේ කට ඇරියම පලාතම ගද ගහනවා,,,
KAGEDA GON WASSA…………………………..
MAGE KUBURATA BASSA……………………………
HODA GANAK USSA…………………..
PAWARA DEMI WASSA……………………………….
GOWIMAHATHUNI AMATHANNA- 10000000
Muu hemathissema Na gannawa . Mama wage mai .
Kiriella ia a real Idiot . He said the similar thing to me .
MU AWILLA MUGE GANIGE SURNAME DA GATHHA HARKEKENE.. TAWATH MONA KATHADA.. KIRIELLA KIAYANNE MUGE GANIGE WASGAMA.
මේ රටේ නීතිය සැමට සාධාරණ අයුරින් ඉෂ්ට වෙනවා ද? බලන්න-
http://news.xinhuanet.com/english/china/2012-04/14/c_122980036.htm
අන්න ඒ ආකාරයට නීතිය සැමට සමානව ක්රියාත්මක කරනවා නම් කිරිඇල්ලලාට මේ වාගේ කතා කියන්නට ඉඩක් නැත.
Neethiya samanawa itu karana ratak me thun lokayema netha? Thun lokaya kiwwe Divaya, Manussa and narakadiya…..Eka nisa wenne nethi dewal walata keta thiyanne netuwa hitu
jathika yuga purashayakugen jathi drohiyekuta abhiyogayak!
ammawath maranna wennathi…den aththatama oya kidnap karanne kawda????
hmmm kalaweddath hire inna eke kawuda mewa karanne ?
අඩෝ කිරිමහත්තයා උබේ ගෝලයෝ නේද දංගොල්ල හන්දියේ ත්‍රිවිල් වල ගංජා විකුනන්නේ ..එතකොට අර හන්තානේ වෙඩි පිටිය….?අපිත් නුවර තමා …උබේ හැටි දන්නවා අපි
ඔව්. ඔව්. මේ දවස් වල අපි අපේ රට ගැන පුදුම ආඩම්බරයකින් ඉන්නේ.
ela ela next prsidnt….!
kiriallage pocket eka hiswenakota oyawage gon kathaawak kiyala batahira inna uge haamputhungen dollar kuttiyak kadaagannawa.
ලොක්කා මුන් කියන ඒවා ගණන් ගන්න එපා සුදු වැන් වලින් අරන්යන්නේ ඉස්කෝලේ යන ළමයි විශ්ව විද්‍යාල වල ලමයි නෙවේ (එහෙම කාලයක් තිබුන දැන් කට්ටියට අමතක උනාට ) එහෙමත් නැත්නම් මාද්‍ය වෙදියෝවත් නැත්නම් අහිංසක රජයේ සේවකයන්වත් නෙවෙයි කුඩු කාරයින්ට කප්පන්කාරයින්ට පාතාලේ උන්ට දෙන්න පුළුවන් නියම දඩුවම තමයි ඕක තව ටිකක් ඉන්නවා උන් ටිකක් ඉවරකරලා දාන්න
මේ වගේ බොරු ප්‍රකාශ කරන එවුන්ව මහ පාරට ගෙනල්ල සරම ගලවන්න ඕනේ අයෙත් දේශපාලනය කරන්න බැරී වෙන්න ම..
මෙයා අර ගොන් කතාව කිව්වෙම සරම බිම දා ගෙන. දැන් ආයේ ගලවන්ඩ දෙයක් නැහැ කොහොමත් $$$$ හොරු සමග හෙළුවෙන් ඉන්නේ.
මුන් වගේ හාල්පරුවෝ දේශපාලනේ ඉන්න කල් අපිට කෙළවෙන එක ඉතින් නවත්තන්න බැහැ..
මේකත් අර ස්පාඤයේ කෙරෙන බුල් ෆයිට් එකක්. හොන්දට ඇඳපු මහත්තයෙක් මදකිපුන හරකෙක්ව දනගස්සනවා වගේ වැඩක්……
Where were you while Greece Yaka was active.
Then I was running around the country telling ” Any bull can wage a war but I cant do at least that”
අර පිනට කන මල්වත්තෙ මහා නාකියන් දෙන්නව උස්සලා තට්ටෙ තාර ආලේප කල යුතුයි
ප්‍රකාශයේ හරයක් තිබුනත්….කියපු විධිය කැතයි.
ඔබ ලංකාවේ ජීවත් වන්නෙක් නම්….රටේ බල ගැන්වී තිබෙන
විධායක ජනාධිපති ක්‍රමය,හැසිරෙන ආකාරය ගැන ඉවෙන් මෙන් දත යුතුයි.
එවන් වටපිටාවක කිසිදු බලපෑමක් අන් අයට කල නොහැක…..
මූ සිංහල ගැමුණු කියල නම දාගෙන කරන්නේ මහා සන්ගරත්නයට අපහාස කිරීම .මේකා අවන්ජලික ක්‍රිස්තියානි කාරයෙක් .මුගේ ජොබ් එක රටේ මිනිසුන් සන්ගරත්නයට විරුද්දව උසි ගැන්වවිම.මේ විදියටම දකුණු කොරියාවේ මේ අවෙන්ජලික ඇමෙරිකානු ක්‍රිස්තියානි පැසටරයෝ ක්‍රියාත්මක උනා මේ ගැමුණු කියන එකත් එකේ ඉත්තෙක් .මුන්ගේ බුදුදහම එක්ක තියන වයිරය ඔය වචන වලින්ම පේනවා නේද ´?මුන් බුදු දහමට මොනතරම් බය ඇද්ද
lankawe sangaya hitiyath, rathnayak netha….
අපේ එවුන්ගේ වැරදි වලට බනිනවා මිසක් ක්‍රිස්තියානියට බැනල වැඩක් නැනේ බන් .
ඇත්ත මටත් තේරුනා ඕක
kathawa aththa
monawa unath mehe pehera geneem wenne ne nowe.
Kiri alla Kiyanne , Ratata Sudusu Minihek nemi…
ai gooota uncle ara kolonnawe allapu sudu van ekatai eake aawa kastiyatai issalama gaththa piyawara kiyannako ratatama…… abarenne nathuwa……
mune kiwwe onama gonekuta yuddha karanna puluwan kiyala
mu thama niyama gona
ඔබ තුමා මේවාගේ ගොන්නුත් එක්ක අභියෝගකරන්න යන්න එපා මු අවජාතකගොන් නාම්බෙක්!
ඕනෑම ගොනෙකු යුද්ධ කරන්නේ අභූත චෝදනාවෙන් ද?
Mama thamai ookata ohoma kiyaapiya kiyala kiwwe. ooka gonaa nisaa eaka ehemama kiwwa.
Ane gota mokada ban… ekekwath wdak thi harak nemene…