‘ආරක්ෂක ලේකම් කියන්නේ රජයේ සේවකයෙක්. ඒ කියන්නේ ධුරාවලියේ බොහොම පහලින් සිටින කෙනෙක්. ඔහුට කිසිම අයිතියක් නැහැ පාර්ලිමේන්ු මන්ත‍්‍රීවරයෙකුට අභියෝග කරන්න හෝ ප‍්‍රශ්ණ කරන්න. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විදිහට අපේ කාර්ය වන්නේ හඬක් නැති මිනිසුන්ට හඬක් වීමයි’
පුද්ගල පැහැරගැනීමක් සම්බදන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා කල ප‍්‍රකාශයක් මත ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කල අභියෝගයට පිළිතුරු දෙමින් ලක්‍ෂමන් කිරිඇල්ල මහතා මෙසේ පවසා සිටියේය.
ආරක්‍ෂක ලේකම්වරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද ප‍්‍රශ්ණයක් මතු කරන බවද ඔහු පවසයි. එසේම ඕනෑම තොරතුරක් රටේ සේනාධිනායකයා වන ජනාධිපතිවරයාට යොමු කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවද ඔහු සඳහන් කරයි.
ලබන ඔක්තොම්බර් මාසයේදී පැවැත්වෙන ජගත් මානව හිමිකම් සමුළුවේදී පෙරටුගාමී පක්‍ෂයේ සාමාජිකයන් දෙදෙනෙකු පැහැර ගැනීමේ සිද්ධිය දැඩිව කතාබහට ලක්වනු ඇතැයිද ඊට පෙර අවශ්‍ය පියවර ගැනීම රජයේ වගකීමක් බවත් හෙතෙම පෙන්වා දෙයි.
පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පැමැණිල්ලක් කරන්නට පොලීසියට ගිය අවස්ථාවේ පැහැරගැනීමට පැමිණි පුද්ගලයා පොලීසියේ සිටියේ යයි තමන් කියූ කතාව සත්‍යයක් බවත් එය මීට වසර 4කට පමණ පෙරදී සිදුවූවක් බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් පවසයි.
‘පැහැරගැනීම් හා අතුරුදහන් වීම් විශාල වශයෙන් සිදුවන බව කවුරුත් දන්නා කාරණයක්. එය කාලයක් තිස්සේ සිදුවන දෙයක්. ආරක්‍ෂක ලේකම්වරයා මේ ප‍්‍රශ්නෙට නියම උත්ත සොයන්නේ නැතිව මඟඅරිනවා. කවුද මිනිස්සුන්ව පැහැරගන්නෙ ? ආණ්ඩුව මේකට වගකියන්න ඕනි. නැතිනම් ඇයි මේ අයව හොයලා නීතිය ඉදිරියට ගේන්නෙ නැත්තෙ. රාජපක්‍ෂ මහත්තයා මේවයින් පැනලා යන්නෙ නැතිව හරි උත්තරයක් දෙන්න ඕනි’ යනුවෙන්ද ඒ මහතා කියා සිටී.
අනේ ලක්ෂ්මන් මහත්තයෝ ඔයා තමුන්ගේ අම්මට කිසිම ආදරයක් නෑ නේද? නෙත්නම් ඔය වගේ තකතීරු කතාවක් කියල තමුන් වැදපු අම්මව අමාරුවේ දන්නේ ??
තව පොඩි දෙයක් … ඔය හඬක් නගනවා කිව්වේ කොයි හරියේද? කටින් නම් ඉතින් කොහොමත් වෙන්න බෑ නේද?
good comments
Oooooops
මෙයා මෙහෙම කිවුවට ඇමරිකානු ආරක්ශක ලේකම් හම්බ උනොත් දෙකට තුනට නැවිලා සෑර් කියයි. එතකොට කියන එකක් නැහැ එයා නිළදාරියෙක් විතරයි කියලා. කොහොම නමුත් වරප්‍රසාද පාවිච්චි කරලා දැන් මෙයා ටොපික් එකෙන් ලිස්සල යන්න හදනවා. කවුරු කිව්වත් කමක් නැහැ ඔප්පු කරලා පෙන්නන්නකෝ ඔයා කිවුව දේ. ඒකයි වෙන්න ඕනේ. ඔප්පු කරන්න සාක්ෂි හොයාගන්න එක ඔයාගේ වැඩක්. නිකන් කට කතා ඕපාදූප ටයිප් එකේ කතා වැඩක් නැහැ.
Dear Erandaka,
Think Positive. We need a contry.other wise this contry may be like Sudan, Uganda or ruwanda. No Law No Human Rights. Please Don’t see Wearing blue coular Glasses.thik think…………….
ur expecting to see Sudan here, It won’t happend. Eth umbalage balaporoththuwa eka nisa mata hithenne umba green ekek kiyala, No one thinks about Sudan except green party members
Dear Bandara,
Never i’m expecting that to our golden country. but you are encorage theives to do that. at least study to talk as gentlmen. then you can build up our mother land with pospority.
Gon Rajaneni. what she said is very true.
If you think to compare Sudan and Sri Lanka you are a nut.
සුඩානයවත් ලංකාව වත් දෙකම ගැන මෙලෝ දෙයක් දන්නේ නැති ගිරවු වගේ කෑගහන ගොබ්බයො තමයි ලංකාව සහ එහි මිනිසුන් සුඩානය හෝ අරාබි / අප්‍රිකාවේ ඉන්න ඔටුවන් සමග සංසන්දනය කරන්නේ .
ඇමරිකාව ඇතුළු බටහිර රටවල් හා ප්‍රභාකරන් ද හිතුවේ කලින් හිටපු කළු සුද්දෝ වගේම උන් තමයි ලංකාවේ ඔක්කොම ඉන්නේ , ඒක පාලනය කරන්නේ කියල. උන්ට වැරදුනේ එතන. තාමත් උන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න සියලු දෙනා කළු සුද්දෝ , ඔටුවෝ, බඩ ජාරි කමට රට පවා දෙන්නොකියල.
එකෙක් දෙන්නෙක් නම් ඉන්නවා. ඔය මේකෙත් කොමෙන්ට් කරන්නේ.
නෑ වැඩිහරියක් ඉන්නෙ උඹ වගේ ආණ්ඩුව ගෙවන එකට දේශප්‍රේමි වෙලා රට කන හැම දේකටම එහෙයි කියන සට්ටඹිරාලලා.ආණ්ඩුව මොන දහපදුරාකම කලත් උන්ට දේශප්‍රෙමී. තෙල් මිල වැඩිකරත්,බඩු ගණන් ගියත්,කුඩු වික්කත්,මිනී මැරුවත්,මිනිස්සු උස්සල මැරුවත් දේශප්‍රෙමී.තුං නොදකිං තොපිවගේ දේශප්‍රේමේ බිස්නස් එකක් කරගත්තු හරක් රැලක්.
අනේ පල මී ගොනෝ උබයි අර ගොං ඇල්ලයි අතරේ වෙනසක් නැහැඋබේ ඔය කොලපාට, කන්නාඩිය ගලවලා බලපන් ලෝකේ දිහා,, උබලගේ හරක් රංචුව තමා කීවේ ,ඔනේ ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් පාමංකඩ ,මැදවච්චිය තොප්පිගල කැලේ තව ඔනේද,,,උබලා වගේ හරක් කට වහගෙන ඉන්න තරමට හොදයි,,මොකෝ නැත්නම්, බොලාගේ මෝඩකම් රටටම එලිවෙනවා…….
සකල බුජමෝ (චින්)
උඹ ඉතින් බූරුකම ප්‍රදර්ශනය කරලනේ.මම මේ කියල තියෙන දේ නෙවෙයි උඹ කියල තියෙන්නේ.මම කියපුවාට දෙයක් නොකිය උඹේ හිතේ තියෙන ඒවට උත්තර දීල.මම කියල තියෙන දේ බලපන්.මේකෙ ලේකමා යුද්දෙ ගෞරවේ ගන්න හැදුවට එයාද යුද්ද කලේ?යුද්දෙ උග්‍රකාලෙ මිනිහා බයට පැනලගිහින් ඇමරිකාවෙ තෙල් ගගහ හිටිය කියල ලෝකෙම දන්නවා.අයිය ලොක්ක උනාම ආපහු ආව ෆිල්ඩ් යන්න නොවෙන නිසා.දැන් ෆොනී කරපු යුද්දෙ මිනිහා වැඩකරු වෙන්න දගලනවා.උඹලත් රෙදි නැතුව ඌට කඩේ යනව.
Exactly what your mom said yesterday night
yeah…. ela ela
“එතකොට කියන එකක් නැහැ එයා නිළදාරියෙක් විතරයි කියලා” she’s not just a gov. officer. us def. sec is equal to def. minister in sl or any other country as there are no cabinet ministers in usa.
You are correct. Dear My Friends, Search Global Political practice ( recomended) This is not a INDIVIDUAL COUNTRY.WE ARE HUMAN WE HAVE LIFE. life has happiness/Enough feeding rights /Education rights/medicine rights/confortable tranportation rights. But………… We are paying Unfare vast Taxes to gov to consume above all facilities. that’s the Miracle of Asia.
ministers not paying taxes but he/she has at least 4 nos back up vehicals (confortable).
Are we living in Sri Lanka. Can you Feel the Life. Think Think …………..
If you dont know he is the defence secretary! he is not a BULL like you !. You ruined the UNP and now try to ruin Sri Lanka GONELLA !
මු සාමන්යෙන් කියන්නේ ගොන්ම ගොන් කතා.හැබය් මේ කතාවේ නම් ඇත්තක් තියෙනවා.
ඕනෙ ගොනකුට පුළුවන් යුද්ධ කරන්න
ඕනෙ ගොනකුට පුළුවන් ඇමෙරිකාවට කඩේ යන්න
ඕනෙ ගොනකුට පුළුවන් බොරු කියන්න
ඕනෙ ගොනකුට පුළුවන් උත්තර දෙන්න
ඕනෙ ගොනකුට පුළුවන් සුදනා වෙන්න
ඕනෙ ගොනකුට පුළුවන් …
කිරිඇල්ල මහත්තයෝ ඔයා ඔහොම තප්පුලාගෙන යන්න දිගටම. මම මෙහෙම මේ ලැයිස්තුව ලියා ගෙන යන්නම් දිගටම.
Well said. Mr. Gotabaya is a government servant. He should acting according to his level and given limits. His elder brother is President is a different case.
අද රට අයාලේ යන තරම මෙයින් පැහැදිලිව අවබෝධ කරගත හැක.
කාගේ නෑදෑය උනත් රජයේ සේවකයෙකුට ප්‍රකාශන නිකුත් කල හැකි සීමාවක් ඇත.
ගෝ.රා. සැහෙන කාලයක සිට මෙම සීමාව ඉක්මවා යමින් සිටයි.
එහි ප්‍රතිපලය ලෙස අද ජාත්‍යන්තර මල පුඩුව ඔහුගේ ගෙල සිර කරමින් පවතී.
රටේ නීතිය බිද වැටෙමින් පවතින ආකාරය පසුගිය කාලයේ අපි හොඳින් දුටුවෙමු.
මෙහි තවත් අන්තයක් සනිටුහන් කරමින් විනිසුරු වරාවිට මහතා දැන් නීති පද්ධතියම විවේචනය කරමින් සිටයි.
මෙහි කෙලවර අතිශයින් භයානකය
අපේ මළමිනී උඩින් තමයි රනවිරුවන්ට හෝ රාජපක්ෂවරුන්ගේ මවිල් ගහකට හරි අත තියන්න වෙන්නේ.තෝ වගෙ එන්.ජී.ඕ කුලීකාරයෝ දාලා ජාතියේ මොළ හොදන සුඩ්දට කියාපියව් දැන් පුරන් අප්පුට නිවුන් සොහොයුරෝ දසදහස් ගනනින් ඉන්නව කියලා.
උඹ ඒකේ ඉඳුල් කන්න ආපු බැලයෙක් බව අමතක කරන්න එපා!
යන්තන් සිංහලෙන් වචන කීපයක් අමුනගන්න පුළුවන් උඹ වගේ මෝඩ අමන බිජ්ජෙකුට ඔයිට වඩා දෙයක් කරන්න පුලුවන්ද..
යන්නේ කොහෙද? මල්ලේ පොල්! අමන බිජ්ජා
very good
Lankawe neethiya anuwa Gota hire sitiya uthu ponnayek , uta pashchath bagaya dena gonnu inna kan rate kelee neethiya nethikaranda be . Gotage mail walata atha thiyanda kalin u thope mail walata atha thiyai
තොගෙ කමෙන්ට් එකෙන්ම පේනවා ඉදුල් කන බැලයා කවුද කියල.අතපය අහිමි කරගෙන අපි යුද්ද කරනකොට තොපි කොයි ඇද අස්සෙද හිටියෙ?යුද්දෙට යන්න කවුරුත් නෑ.හැබැයි මේ තමන්ගෙ තරම නොදත් රත්තරං බැදගත්ත කටුස්සා රකින්න බත්බැලයෝ ඕන තරං.මොකද කටින් විතරනෙ වැඩ.ඇත්තට පටිට බයගුල්ලෝ.ආයුධ නැති සිවිල් සමාජෙට තොපි වීරයෝ.
අනේ පල යකෝ යන්නේ යුද්දේ කාලේ උබ කොහෙද හිටියේ…..නිකන් පල යකෝ සුද්දන්ටයි එන් ජි ඔ එවුන්ටයි කඩේ යන්නේ නැතුව…උබල වගේ ගොන්නු නිසා තමා මේ රටට හෙන ගහන්නේ
විනිසුරු වරා වැවත් උඩ දා ගෙන කරන්නේ එයාට බාරදීපු රාජකාරිය බව හිතාගන්න බැරිද ගොබ්බ සේන ? බලාගන්න ටික දවසකින් එයා UN එකේ හරි වෙන internationhal ඒජන්සියක ලොකු පුටුවකට යන හැටි. ඔය වගේ කට්ටිය පෝලිමේ හිටිය පහුගිය වසර 50 තුල.
තෝවගේ චීන පක්කලින්ට රටේ වෙන අසාධාරණ ගැන කතාකරන හැමෝම දේශද්‍රෝහින්,කොන්ත්‍රාත් කාරයො.හැමෝටම බොරුවට ඕක කියනවා.තර්කානුකූලව කියන්න දෙයක් නැත්තම් මේකෙ කමෙන්ට් නොදා හිටපන්.අපි තරහ වෙන්නෙ නෑ උඹ කමෙන්ට් නොදැම්ම කියල.
අඩෝ නපුංසකය!
ජිනිව මහින්ද තමන්ගේ පටුවූ දෘෂ්ටියට හසුවන කුඩා ලෝකය දෙස බලමින් කරන කොමෙන්ටුවලට අනුකම්පා කරමු.
මේ රටේ පසුගිය වසර 40 තුල ජනතා මුදල් සුරා කමින් මඩිය තරකර ගනිමින් රටට කිසිදු වැඩක් නොකළ දේශ පාලුවන් , නිලධාරීන් ගැන ඕන තරම් දනිමු. විවිධ සංවර්ධන ව්‍යාපාර වලට වෙන් වූ විදේශ මුදල් කොටි ප්‍රකෝටි ගණන් පිටරට ඇද්ද අයුරු වැඩිහිටි අය දනිති. රටේ ඉඩම් අක්කර ලක්ෂ ගණන් රුපියල් දෙකට ලියා ගත් හැටි, පවුල් පිටින් පිටරට ඉඩම් දේපල කොමිස් වශයෙන් ගත හැටි, මිලියන් 2000 ට ගත හැකි යන්තර මිලියන 8000 ට ගෙන ප්‍රංස ගිණුම් වල 50% ගොඩ ගැසූ අයුරු දන්නෝ දනිති. මේ කිසිවක් හෙළි නොවන ලෙස හොරා කැ අයුරු ඔබ නොදනී.
සාපේක්ෂව බලන කල දැන් රටේ මුදල් වැඩි ප්‍රමාණයක් කිසියම් ම හෝ සේවයක යෙදේ. පරාජිත වූ කුනුකුඩ දේශපාලුවන් ට කිවහැකි එකම ස්ලෝගනය වූ හොරකම ගැනම ගිරව් මෙන් කියවනු විනා වෙන පැහැදිලි දෙයක් කිරීමට හෝ කීමට මේ නපුන්සකයන්ට නොහැකි වී ඇත.
පසුගිය වසර 40 තුල මහවැලි වියාපාරය හැරුන කොට රටේ වඩාත්ම සංවර්ධනයක් වෙනුවෙන් මුදල් යෙදවෙන්නේ දැන්ය. විහින් අන්ධ භාවයට පත්වී වයිරක්කාර ජිවිත ගතකරන අයට මේවා නොපෙනෙන බැවින් අප කුම් කරන්නද?
පෙර සිටි UNP කාරයින් ලක්ෂයක් හොරකම් කර සත පනහක් හෙළිදරව් වෙද්දී වත්මන් රජයේ සත පනහේ හොරකම ලක්ෂයක් සේ ප්‍රචාරය වෙන / කරන බව පවසන්නේ අප නොව පෙර සිටි කම්බා හොරුමය .
@ චිනා
අනේ බොල ගොන් චීනෝ
උඹ නිකං මේ ආණ්ඩුවට පුදුම පු.දීමක්නෙ දෙන්නෙ.සියල්ල සංවර්ධන වැඩවලට දාලලු.මොනවද ඒ අපි නොදන්න සංවර්ධන වැඩ?අපි දන්නෙ මේවා.1.රටේ මාර්ග පහක් හැදිය හැකිවූ ධනයෙන් 1ට2ක් කොමිස් කා හැදූ දක්ෂිණ අධිවේගෙ.2.නැව් නොඑන හම්බන්තොට ලොව විශාලම පිහිණුම් තටාකෙ.(විවෘතකරන්න විතරක් නාස්තිකරා බිලියන ගානක්)3.දියඇලි ගණනක් වනසා හැදු ඉහල කොත්මලේ.4.හැමදාම ලෙඩ නොරච්චෝලෙ5.කුරුලු පාරාදීසෙක හදන්න ගොස් කෝටි ගණනක් කාබාසිනියා කර මත්තල හදන ගුවන්තොට.5.නිරපරාදෙ ක්‍රිකට් කාබාසිනියා කර හැදූ හම්බන්තොට ක්‍රිකට් ක්‍රිඩාංගණය.6.කෝටි ගණන් මුදල් ගිලින මිහින් එයාර්.7.ලාභපිට ගිය එයාර් ලංකා නොමිලේ ආසන නොදුන්නැයි පවරාගෙන දැන් පාඩු පිට දිවීම.8.පසුගිය වර කෝටි 2300ක් වියදම්කර දැයට කටු ඔටුන්න පෙන්වීම.9.අනාමල් බේබිට කාර් රේස් දුවන්න වොට් 2500ලයිට් සවිකර කොළඹ හා නුවර කල මුදල් නාස්තිය(විදුලි බිල් අඩුකිරීමට වීදි පහන් ගැලවීම කලත් මේවාට පිනට ලයිටි දීමට ලංවිම කැමතිය)10.ඉරාකයේ ගලවා ඉවත්කල තාවකාලික යකඩ පාලම් කෝට්ගණනක් වැඩිමිලට ගෙනවිත් මෙහි සවිකිරිම.නමුත් කැලණිය පෑලියගොඩ ඇතුලු ගුවන් පාලම්වලින් දැනටමත් බස් ඇතුලු බරවාහන යෑම කල නොහැකිය.තව දිගට ලැයිස්තුව තියෙනවා.මේ ආර්ථිකේ කාපු කොටසක විසතරේ.තව නීතිය,සමාජ සාරධර්ම කාපුවා ගැන වෙනම කීවෑකි.(ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු හරහා රටට කුඩු බෙදන හැටි ඇතුලුව)මේ තොගෙ පර ආණ්ඩුව රට කන හැටි.සංවර්ධන වැඩ කීවට සේරම දකුණට.ඇයි රටේ අනික්උන් මිනිස්සු නෙවෙයිද?අපි නොදන්න තොගේ සංවර්ධනේ ගැන කියපන්කො ඒවටත් උත්තර දෙන්න.
නියම පිරිමි
යකෝ නියම පිරිමි ටෝක් දෙන්නෙ නෑ වැඩ කරල පෙන්නනවා.තෝ නැවිල වරකො පිරිමි කම පෙන්නන්න.මතක ඇතුව පු. හෝදගෙන වර.
උම්බෑ!!! ඕනෑම ගොනෙකුට උම්බෑ ගන්න පුලුවන් බව රටම දන්නවා!
ඔන්න ආයේත් ගොන් කථාවක් කිව්වා.ගෝඨාභය කියන්නේ ගැමුණු මහරජතුමාගේ දසමහ යෝධයන්ගෙන් විශිෂ්ට සේනාපතියෙක්.ඒ… අපේ මහවංශයට අනුව.
ඒත් අද ඉන්න ගෝඨාභය එදාටත් වඩා අභියෝගවලට මුහුණදී සේනාංක ගනනාවක් සේනාවිධායක වෙනුවෙන් අධීක්ෂණයකර ලොව බටහිර අනුග්‍රහය ලද දෙමල ත්‍රස්ථවාදය මුලිනුපුටා දැමිමට කටයුතු කරන අතිවිශිෂ්ට රණකාමීයෙක් තම මව්බිමට අවංක රාජ්‍ය නිලධාරියෙක්.
අපි සාමාන්‍යයෙන් දැක තිබෙන දේ තමයි ඇමෙරිකානු ගොපලුන් කරකකරක හරකුන්ට තොන්ඩුව දා අල්ලනවා…එනමුදු දැන් මුන්ගේ සහචරයින් කරන්නේ,ජාතික විරුවන්ගේ බෙල්ලට මානව හිමිකම් තොන්ඩුව දාන්න ජනතාවට කැරැකිල්ල හැදෙන කථා කියන එකයි…මේක විහිලුවකට ගොන් කතාවකට ලඝුකර තැබිය හැකිද?
අනේ උඹ වගේ බත් කන බුරුවෙක්………
අනේ duka උබ බත් කන ගොනෙක් යකෝ.. උබ දන්නා මගුල. උබේ ජීවිතේම දුකක් නේද?
tho awajathakayek
Duka,
කන්නාඩියක් ඉස්සරහ ගිහින් බලපන් ගොනා කවුද කියල.
හැබැයි තොගේ එකක් අඩුවට පෙනෙයි. තෝ කර අඹපු එකෙක්නෙ.
අපොයි ඔව්.යුද්දෙ අසීරු කාලෙ සෙබලු සිය ගානක් විවෘතකලපුව හරහා යවල කොටින්ට බිලි දීල තමන්ටත් මැරෙන්න වෙයි කියන බයට ඇමරිකා පැනල අයිය රජ උනාම ෆීල්ඩ් යන්න නොවෙ නිසා ආපහු ඇවිත්,ෆොනී කරපු යුද්දෙ ගෞරවේ තමන්ට ලියාගන්න හදන,ඒකාධිකාරි කුඩු බිස්නස් එකට අභියෝග වෙන සුලු කුඩු ව්‍යාපාරිකයන් මරවන දක්ෂ නිර්භීත නිලධාරියෙක්.
ඔව් මචෝ පොනීතමයි යුද්දෙ කරේ. අපි දැක්කනෙ රම්බෝ වගේ ඇඳගෙන ගිහින් කොටිරැල මරල ආපු හැටි. පිරිබාහරන් මරන්න ගිය වෙලාවෙ අර ගෑනියෙක් බෝම්බයක් බැඳගෙන පැනල අපේ පොනීට තුවාල වෙලත් පොනී ඇරියෙනෑ ගිහින් පිරබාහරන්ව මරලම රට බේරගත්ත. මිනිහ කියල තියනව අනික් අයට කෑම්ප්වලටම වෙලා ඉන්න මම යුද්දකරල යුද්දෙ ඉවරකරන්නම් කියල කිව්ව වගේම කරා. පොනීට ජයවේවා. උඹටත් ජයවේවා.
ඔයාට ඇත්ත කියනකොට හරියට තරහ යනව නේද මෙයා? ෆොනී තනියමනම් යුද්ධ කලේ නෑ.ඒ උනත් ලේකමා කරපු බිබික්කමකුත් නෑ.කොල්ලො ටික තමයි යුද්දෙ කලේ.දැන් ලේකමා රණවිරුවා වෙන්න දැගලුවට.
ඔන්න ඔන්න හොද කොලුව ඔයාලගෙ කට්ටිය කියන කතාව ෆොනීට කියනව.ගොඨයි මහින්දයි තනියම යුද්දකරා කියන එක ෆොනීට කියනව.ඒ පක්ෂෙන් පුරුදු කරන හැටි වෙන්නැති.අපි ෆොනී එහෙම තනියම යුද්ද කලා කියන්නෙ නෑ.ඒත් අර්ජුනයි ටීම් එකයි වර්ල්ඩ් කප් දිනුවහම ඒකට සල්ලි දීපු,බැට්,බෝල අරන්දීපු, ටීම් එක තෝරල යවපු කට්ටිය නිසා ඇමතිටයි, ක්‍රීඩා ලේකම්ටයිත් කුසලානෙ ගෞරවේ එනවද? මේකත් ඒවගේනෙ. සැලසුම් කරල වැඩේ නියමෙට කලා. ඒකට අවශ්‍ය ආම්පන්න,සල්ලි දීල, කණ්ඩායම තෝරල යවපු අය කෑගහනව අපි යුද්දෙ කරල දිනුව කියල.විහිලුවක්නෙ.ශවේන්ද්‍ර කිව්වනම්,චාගි කිවනම් ඒක ඇත්ත.ඒත් මේ පැත්තක ඉදන් හිටපු කොටසක් යුද්ද කලා කියල ගෞරවේ ගන්නවා. ඒක කමක්නෑ කියමු. මට ඔය මහත්තය කියන්න මම මේ ලේකමා ගැන කියල තියෙන දේවල් බොරුද කියල? මෙහෙම වෙලා බයේ ඇමරිකා පැන්නෙ නැද්ද කියල? නිකං වටේ කැරකෙන්නෙ නැතුව.
අනේ ගොන් තඩියෝ තෝනේද අපේ හමුදාවට කිව්වේ ඕන ගොනෙකුට යුද්ද කරන්නපුලුවන් කියල තොපි වගේ හරක් පාර්ලිමේන්තුවේ තබා මිහිපිටවට් තියන්න වටිනා එවුන් නොවෙයි තෝපාර්ලිමේන්තුවට ගියෙත් ලිස්ටෙකෙන්නේ එනිසා මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ තෝ වගේ එවුන් ජාතක කරපු අම්මටබැනල වැඩකුත් නැහැ කියන්න තියෙන්නේ රනිල්ට කියල පු …….කියල තමයි මොකද උ තමයි තෝ පාර්ලිමන්ට් යැව්වේ
very good he should go and get that thing done.hik hik hik
ඒක ඇත්ත. මිනිහෙක් කොහොමද ගොනෙකුට අභියග කරන්නේ?
ඇයි ගෝඨාභය මහත්තයට ගොනා කියන්නෙ?එයා රටට පුදුම සේවයක් කල කෙනෙක්නෙ.
ලොල්..
උඹත් කිරිඇල්ල වගේම ගොනෙක්. නිව්ස් එක හරියට කියවපන්. කව්ද කාටද අභියොග කරල තියෙන්නෙ කියල? උඹ වගේ එකෙක් ගැන සරත් ෆොන්සෙකා මරු කතාවක් කියල තියනවා මේකෙන් බලපන්.
http://www.youtube.com/watch?v=ifVPXOK6Da8&feature=player_detailpage
ඔහේගෙ කතාවෙන් ලේකම් ගොනෙක් කියල ආයෙ ඔප්පුවෙනව.එයා මිනිහෙක් නම් එයා ගොනෙකුට නම් අභියෝග කලේ වරද ගොනාගෙද අභියෝගකල කකුල්2 ගොනාගෙද? ආයෙම ඇදගෙන නෑව නේද?ඔය ආණ්ඩු පක්කලිබව විතරක් තියෙන උඹවගේ ගොඩක් ගොන්නු ඔහොම තමයි.
මූ කිසිම වග කීමක් නෙති මෝඩ කතා කියන හරකෙක් මේවගේ හරක්ට චන්දෙ දීපු උන්ටනම් රු 2500 කින් මාසයක් කන්න පුළුවන් මොකද තණකොළ වලින් ශේපේ වෙන්න පුළුවන්නේ
කොහෙද පුතේ මාසයක් 2500ට තණකොල දෙන්නේ? තණකොලත් දැන් ඊට ගොඩක් ගණන්.උඹ වගේ එවුන් පට්ටියක් ඉන්න නිසා මේ කීවෙ.උඹත් කැමතිනම් වරෙන් පට්ටි දාන්න තරම් ගොන්කම තියෙනව වගේ කතාවෙන්නම් පේන්නෙ.
he he sira machan kabbo form unama un danne na umba kiyanna one katada nokiyanna one katada kiyala
Gota thamange level eke inna dana ganna one eya nikanma nikan rajaye shewakayek chanden path una ekek nemei eka nisa parliament eke inna hamotama gota katha karanna one ir kiyala ! iganumak nathi harak wadagath thanathuru walata path unama ohoma wenawa !!!!!
kohomath rate minissu oyata wada gotabhayata salakanawa.eya “autgoal” gahagena sawuththuwenaeka eyage wadak.thamunnahege uddachchakamagana kiyanna thiyenne mechchrarai.. chandakaleta minissu harakwage kathiragahanakota onama harakekuta manthrikenek wenna puluwan.warada ohelage nowei. harakwage kathiragahana ape.
මේක පුදුම රටක්. ලබන ඔක්තෝබර් වල වෙන දේවල් මුන් දැන්ම දන්නවා. එතකොට හොඳින්ම පේනවා මේවා කාගේ සැලසුම්ද කියල. මුන් වගේ උන් යුද්දේ කලෙත් කැගැහුව ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලවන් කියල. දැන් කෑගහනව මානව හිමිකම් කඩවෙනවා කියල. අනිත් එක මේකේ පුදුම වැඩේ නම් පෙරටුගාමී කියන කොටි හිතවාදී පක්ෂයටත් කෑගහන්නේ මුන්. මේකේ කොහෙන් ඉවර වෙන නුල් පටලේවිලිද මන්ද. හැම එකාම රට පවා දීල හරි උන්ගේ බඩ වඩාගන්න තමයි හදන්නේ. මුන් කතා කරන්නේ කටින්ද නැත්නම් පු….. ද කියල බලන්න වෙනවා. අනිත් එක මූ ගොටාබයට අබියෝග කරන්නේ මුකුත් දන්නේ නෙහෙ වගේ. යුද්දේ ගොන්නුන්ට පුළුවන් කීවත් යුද්දෙට gota ලීඩ් කරපු නිසා තමයි. මුන්ගේ තියෙන කුහක කම තමයි මේ පෙන්නන්නේ මුන් වගේ රට පවා දෙන උන්ට දඬුවම් සොබාදහම වත් දුන්නොත් හොඳයි නැත්නම් ඒවත් ආණ්ඩුවට කරගහන්න වේවි.
ekek papuwe amaruwa hadila engalathaye marune nathiwa
innawa.muutath lagadima sobawa darmaya plisandevi.
Minisu ussala marana eka harida ballo. Gota mineemaranawa elipita u ta puka dena ballo tika ekata udaw karanawa.
අනේ කිරියෝ ගෝඨාභය කියන්නේ කවුද කියල උඹ දන්නෙම නැද්ද ? උඹේ මූණත්තහඩුව දැක්කම මතක් වෙන්නේ කිරි එරෙන්නේ නැති වැස්සියක් හික් හික් හික්.
දන්නව දන්නව.යුද්දකාලෙ රට පැනල ඇමරිකාවෙ තෙල් ගගහ ඉදල අයිය රජ උනාම ආපහු ඇවිත් ඒ සුදුසුකමට ලේකම් වෙලා තරාතිරම නොදැන පිම්බිලා මැරෙන්න හදන බෙල්ලෙ රත්තරං බැදපු කටුස්සෙක්.
ඔන්න ඉතින් අයෙමත් අපේ බාප්පා නාගන්නයි යන්නේ හරකුන්ගෙන් ප්‍රශ්න කරන්න ගෝඨාබය කව්ද තිස්ස කියන්නේ හරකෙක් බව දන්නේ නැතුව වෙන්න ඇති
Ok… of it is so, Can I make a chhallenge regarding this? I’m a citizen. mmmmmmmm what about goata
කියන්න දුකයි. අපේ රටේ වැඩි හරියක් ඉන්නේ මෝඩයෝ…මේ අයට තේරෙනකොට සේරම වෙලා ඉවරයි.. රටක නායකයන් කැමති නැහැ රටේ බුද්දිමතුන් බිහිවෙනවට. මෝඩයෝ වැඩිවෙනකොට තම අබිමතය කරගන්න ලේසියි. අද අපේ රට තියෙන තැන තේරුම් ගන්න තේරුමක් තියෙන අය ඉන්නේ බොහොම ටිකයි. ඒ අයත් නිහඩයි.
බලන්න බල්ලෝ දිහා. උන් ආදරේටත් බුරනවා, කෙන්තියටත් බුරනවා, දුකටත් බුරනවා. ඉතින් මිනිසුනේ හැම දේටම බල්ලෝ වගේ හැසිරෙන්නේ නැතුව තමුන් හරි කියල දන්නා දේට විතරක් කතාකරන්න. ඊට ඉස්සෙල්ල ඔලුවත් පොඩ්ඩක් පාවිච්චි කරන්න. කවුරුත් කියන දේට වඩා තමන් හිතන්න.
එතකොට කවදාහරි ලංකාවට හරියයි. නැත්තම් ….
කියන්න දුකයි. අපේ රටේ වැඩි හරියක් ඉන්නේ මෝඩයෝ…මේ අයට තේරෙනකොට සේරම වෙලා ඉවරයි.. රටක නායකයන් කැමති නැහැ රටේ බුද්දිමතුන් බිහිවෙනවට. මෝඩයෝ වැඩිවෙනකොට තම අබිමතය කරගන්න ලේසියි. අද අපේ රට තියෙන තැන තේරුම් ගන්න තේරුමක් තියෙන අය ඉන්නේ බොහොම ටිකයි. ඒ අයත් නිහඩයි.
බලන්න බල්ලෝ දිහා. උන් ආදරේටත් බුරනවා, කෙන්තියටත් බුරනවා, දුකටත් බුරනවා. ඉතින් මිනිසුනේ හැම දේටම බල්ලෝ වගේ හැසිරෙන්නේ නැතුව තමුන් හරි කියල දන්නා දේට විතරක් කතාකරන්න. ඊට ඉස්සෙල්ල ඔලුවත් පොඩ්ඩක් පාවිච්චි කරන්න. කවුරුත් කියන දේට වඩා තමන් හිතන්න.
එතකොට කවදාහරි ලංකාවට හරියයි. නැත්තම් ….sorry thama
Gon Musala Kiriyooo Aurudu 4 Siddiyak Dan Kiyala Hariyawada Moda Kiriyoo.
Apitanam Thota Wada Gotabaya Watinawa Gon Arakoooo.Parliment Eken Pinata Kala Muge Thela Wadiwela.
Dear Rohan,
Don’t be angree. why are you hungry.Yes . We Know that the Bitter truth. we all could not get at least basc meals needs. thats why peapole getting angry with each other. that the mirscle of Asia.
MU ME KIYANNE AWURUDU 4 KATA KALIN WECHCHA DEYAK LU…. THAWA TIKAK PRASHNA KALOTH KIYAI 1988 WECHCHA DEYAK KIYALA.
දේශ ද්‍රෝහීන් අමතක කරන්න එපා.
රටේ අවාසනාවට මේ රජය වැරදි මාර්ගයේ යන බව ඇත්ත. ඒත් ඊට විසඳුම මේ දේශද්‍රෝහීන්ද?
http://www.youtube.com/watch?v=Bt_CqXRyKKM
නෑ දිගින් දිගටම රට හූරාකන්න ඉඩදී එයට ආවඩන තොපි වැනි දේශප්‍රේමීන් රට විනාශ වූ පසුව වත් සැනසෙනු ඇත.
TOMA.. UBATA WITARAI ATTA TERILA TIYENNE.. PUNTA PISSU GUU KEWILA TIYENNE..
හුරන් කෑවම රට විනාශ වෙයි කියල බයේද මේ කැගහන්නේ ? එහෙනම් ඉතින් UNP ආණ්ඩු තිබුන කාල වලදී හුරන් කාපු හැටියට මේ රටේ වැලි ඇටයක් වත් දැන් නැහැ.
ටොමා, රට සූරා කෑම නොකරපු ආණ්ඩුවක් මීට කලින් මේ රටේ තිබුනානම්, කරුණා කරලා අපට කියන්න.
රට හූරා නොකෑ ආණ්ඩු තිබුනේ 71ට පෙර යුගයේය.කෙසේ වෙතත් සූරා කෑ ආණ්ඩු අතර මෙම ආණ්ඩුව මුල් තැන පසුවේ.නිදහසින් පසු සියලු ආණ්ඩු ලබාගත්තාට වඩා ණය ප්‍රමාණයක් මෙම ආණ්ඩුව තනිව ලබාගෙන ඇත.ඒවාගෙන් කල අසාර්ථක ව්‍යාපෘතිවලින් උන් හැදුනා මිස රටට වූ යහපතක් නැත.
ඔබගේ පිළිතුරට අනුව 71 න් පසුව පැවති සියලු ආණ්ඩු සූරා කෑම කර ඇති බව ඔබත් පිළි ගන්නා බව පෙනේ.
පැවති එකට වඩා ඊ ලඟට එන එක සූරා කෑ බව අපි එම ඉතිහාසය පුරා දැක ඇත්තෙමු. ඔබ කියනා පරිදිම, මේ ආණ්ඩුව දැනට පැවති දූෂිතම එක බව මමත් පිලිගනිමි.
නමුත් මීට විකල්පයක් ලෙස මීළඟට පත්වන ආණ්ඩුව මීටත් එහා නොයන බව ඔබට සහතිකද? ඔබ සිතන එවැනි විකල්පයක් තිබේ නම්, දැන ගැනීමට කැමැත්තෙමු.
එලෙසම අපේ රටට 1948 දී මෙන්ම 2009 දීද නිදහස ලැබුන බව මගේ පිළිගැනීමයි. අවුරුදු 30 කට පසු 2009 දී රටට නිදහස ලැබුනේ එජාපයේ හෝ රනිල් වික්‍රමසිංහගේ රජයක් යටතේදී නොවේ.
අනාගතය ගැන අංජනම් බැලීමට මට නොහැකිය.එහෙත් එන ආණ්ඩුව මීටත් වඩා නරක වේයැයි සිතම්න් සිටියොත් රට අදුරෙන් අදුරට යනවා ඇත.දිගින් දිගටම එසේ සිතුවානම් මහින්දටද බලය ගැනීමට නොහැකි වනවා ඇත.එමනිසා දිගින්දිගටම දූෂිත ආණ්ඩුවට උල්පන්දමි දීම හා විකල්ප නැතැයි මනෝ විකාර කියමින් කඩේයාම අනුචිතය.
අංජනම් බැලීමට අවශ්‍ය නැත. මහින්ද වෙනුවට අපට දැනට සිටින විකල්පය වන රනිල් වික්‍රමසිංහ අවුරුදු 17 ක් පවතී එජාප ආණ්ඩුවක කැබිනට් ඇමතිවරයෙකු විය. එම කාලය තුල රට සූර කෑම අඩුවක් නැතුව සිදු විය. කොටි සංවිධානය තව තවත් බලවත් විය.
ඉන්පසුව 2005 වන තුරු වසර කීපයක් රනිල් අගමැති හැටියට සිටිද්දී උතුරු නැගෙනහිර කොටින්ට ලියා දුන් හැටි අපි දැක්කෙමු. අපේ හමුදා ඔත්තු අංශ පාවා දුන් හැටිද දැක්කෙමු.
මේ අනුව බලන විට අපට තිබෙන විකල්පයේ තත්වය හිතා ගැනීමට අංජනම් බැලීමේ අවශ්‍යතාවයක් නැත.
ඔබ වැනි ආණ්ඩු ගැත්තෙකුගෙන් මීට වඩා ධනාත්මක පිලිතුරක් බලාපොරොත්තුවීම උගහටය.රනිල්ගේ රජයයන් ගැන කතාකරන ඔබ 71පටන් මහින්ද සිටි රජයයන්ගැන කතා නොකරයි.මා රනිල්ට බලය දියයුතු බවක් කියා නැත.රට ත්‍රස්තවාදයෙන් මුදාගත්පසු රනිල්,මහින්ද දෙදෙනාට අමතරව තවත් බොහෝ විකල්ප තිබේ.ඔබගේ ආණ්ඩු ගැති පටු මානසිකත්වයට ඒවා ගෝචර නොවීම අභාග්‍යකි.චන්ද්‍රිකා නායකයෙකු වන්නට හිටි ලැයිස්තුවේ හිටි අයෙක් නොවේ.94වසරේදී චන්ද්‍රිකා බලයට එන්නේ මහින්ද වැනි ඊට වඩා අත්දැකීම් ඇත්තකු සිටියදීය.එහෙත් එදා චන්ද්‍රිකා වෙත බලය මාරුවූ ආකාරයට මහින්ද එදා සිටියානම් බලය ලබාගන්නටද නොහැකි වනු ඇත.පසුව මහින්ද බලය ලබාගන්නේද ඒ ආකාරයෙනි. එජාපයේද ලලිත් හා ගාමිණීගේ අභාවයෙන් රනිල් නායකත්වයට පැමිනේ.මේ ආකාරයෙන් බලනවිට රටට ගැලපෙන නායකත්වය කොහෙන් හෝ මතුවනු ඇත.දැනට සිටින හා මතු අනාගතයට සිටින මෙන්ම චිරාත් කාලයක් සිටිය යුතු නායකයා වශයෙන් පුද්ගලයෙකු මිහිපිට නැත.ගඩාෆි වැනි සදාකල් වැජබෙන්නට හැදූ නායකයන්ට අත්වූ ඉරනමද සිහිතබාගතයුතුය.විකල්ප නැතැයි කියමින් රට තව තවත් කන්නට ඉඩදීම සුදුසුද නැද්ද ඔබලා තීරණය කල යුතුවෙයි.කොටි වැනසුවාකියම්න් උදම් ඇනුවාට සිහිකරගතයුතු තවත් කරුණක් ඇත.හැමදාම දුක් වින්දේ සිංහල දෙමල මුස්ලිම් බේදයකින් තොරව අපිවැනි සාමාන්‍ය මිනිසුන්ය.කොටි පාලනයේද සාමාන්‍ය දෙමල මිනිසුන් දුක් විදි අතර සිංහල පාලනයේද සාමාන්‍ය සිංහල මිනිස්සු දුක් විදිති.කොටි නායකයින් හා සිංහල නායකයන් හැමදාම සැප විදිති. උදා.කේ.පී,කරුණා,පිල්ලෙයාන්. ආණ්ඩුවට කඩේයන්නන් තමන් දුක් විදින බව හෝ නොදනිති.මන්ද පාලකයෝ ජාතිවාදය හා අවස්ථාවදය යොදාගෙන සාමාන්‍ය මිනිසුන් හොදින් අන්දවා ඇති බැවිනි.මේ දුර්ජන පාලකයන් වෙනුවෙන් දිවි පුදන්නට උවද මේ මුලාවී සිටින මිනිසුන් කැමතිය.එහෙත් සියල්ල අවසානයේ තමා හෝ තම පවුල දුක් විදිමින් කඩේ ගොස් ලබාගත් දෙයක් තිබේදැයි ඔබම සිතාබලන්න.එම නිසා ඉදිරියේ ඇති විකල්ප සදහා යොමුවන්නට මේ දූෂිත ආණ්ඩුව එලවා දෑමීම අත්‍යාවශ්‍ය වෙයි.එවිට වඩාත් සුදුසු හෝ අවම වශයෙන් මීට වඩා තරමක් හෝ හොද රටක් නායකයෙකු බිහිවනු ඇත.
This idiot Kiriella will happily give his mother and daughter to International community to have sexual intercourse. Because he is such a slave to INTERNATIONAL COMMUNITY( Jathayanthara prajawa)
නිල මට්ටම් කෙසේ වෙතත් අවසාන අත්තමචාරය රැඳී තියෙන්නේ ජනතාවගේ හදවත් තුලය.
ගොටභය තුමාගේ මයිල් ගසක් වත් තරම් වටින්නේ නැති කිරිබල්ලෙක් උඩු බුරුලන එක ගැන කලබල විය යුතු නැත.
මු උපන් දා සිටම කලේ මේ රටේ පිනට උපන් වීරයන් දුටු විට තම ස්වාමි වරුන් සැනසීම පිණිස උඩු බුරු ලැමය.
අවුරුදු 4 කට කලින් උන දෙයක් මුට දැන් මතක් වී ඇත්තේද ඒ ලෙසමය.
උගේ පුස් කන පාර්ලිමේන්තු මන්තිරි කමට වඩා මේ රටේ සාමාන්‍ය ජනතාවට ගොටභය මහතාගේ ආරක්ෂක ලේකම් ධුරය තමන්ගේත් තම දරුවන්ගේත් ජීවිතය ගෙනදුන් මහා මිණක් වූ බව තේරෙන්නේ නැති මු වගේම මොළ කුණු වූ සුනඛයන් පිටරට සිට උඩු බුරුලති. – chin
උඹ චිනෙක්ද? ඇමෙරිකන් කාරයෝ දෙන්න දාගන්න ජෝක් මැදට පැනල නාන්නේ හොඳට බිස්නස් ඇති නේද? අ161204224
සම්පූර්ණ ඇත්තයි.රටේ රජා උනත් පිස්සු කෙලින තත්වයක රටේ පිනට පහල වූ ෆොන්සේකා වැන්නන් මිනිසුන්ගේ හදවත්වල සදාතනිකව රැදෙනු ඇත.එයට රජ වීම හෝ පා.ම. වීම අවශ්‍ය නැත.මෙහි කිරිඇල්ල වෙනුවට රජාත් ගොඨාභය වෙනුවට ෆොන්සේකාත් යන නම් වෙනස් කල විට ඔබේ කතාව සම්පූර්ණ හා සත්‍ය එකක් වේ.
ඕන එකක් මාරු කර ගත්තට අපිට කමක් නැහැ. තමන්ගේ හිතේ තමන්ගේ ගේ ඇතුලේ ඕන කෙලියක් අපිට මොකෝ.
හැබැයි පුතෝ ඔය පොන්සේකව මාරු කරන එක ප්‍රවේසමෙන් කරපන්.
මොකද ඔයා දැන් කැමති උනත් නැති උනත් පොන්සේකාට අණ දුන්නේ ගොටභය නේ.
ඔයා කොච්චර උඩ යට මාරු කලත් සර් දැක්ක ගමන් සැලියුට් එක පටස් ගාල ගහයි.
ඒක ඉතින් හමුදාවේ ක්‍රමෙනේ. එක අරිනවා බොරු.
එහෙම දකින දකින එකාට සැලයුටි ගහන එකා තාම ලේකම් පුටුවෙ ඉන්නවා.කලබල වෙන්න එපා.
කිරි ඇල්ලත් ගෝඨාභය ගෙන් ඉල්ලාගෙන කිරි බොන්න වගේ හදන්නේ.
ඇයි එයා කිරි දෙන එලදෙනක්ද?
ඌරෙක් අසූචී නාගෙන සිංහයට අභියෝග කරපු කථාව මතකද?
කිරිඇල්ල ගොනාත් අසූචි වලක වැටුන එකෙක්.මූ ලකුනුදාගෙන ගොඩයන්න්ට ගෝඨාභය මහසෙනෙවිත් සමග පැටලිලක් හදාගන්න තමයි ඔය ගොන් හිවල් කථාව කිව්වේ. ජනතාව විදිහට අලිමංකඩ ගිය අපි පාමංකඩ යා යුතුද?
අභියෝග කලේ කිරි ඇල්ල නොවේ.ගෝඨාභයයි. ඒ අනුව අසූචි නාගෙන අභියෝග කල ඌරා කවුදැයි තේරැම්ගතහැක.
අනේ පලයං ගොනා යන්න..
ඇයි රිදුනද? ඇත්ත කීවම අමාරුයි නේ? නැත්තං සුදුසු උදාහරණ හොයාගනින් නොගැලපෙන ඒව නොලියා.
ලක්ෂ්මන් කිරි ඇල්ල කියන්නේ කවුද ?
යුද්දය දැඩිව අවිලියන මොහොතක හමුදාවන්ගේ චිත්ත දහිර්යට අපහාසවන සේ වසල කතාවක් කියා ජනතාවගේ කෝපයට පාත්‍රවූ
ඒ වසල කතාව නිසා ම ජනතාව මෙහෙම වසලයෙක් ඉන්න බව දැනගත් දේශපාලකයෙකි. මේ මිනිහා ‘ඕන මෝඩයෙකුට යුද්ද කරන්න පුළුවන්’ කියන්නට පෙර කොහේ සිටියේදැයි අපි නොදනිමු නමුත් මේ වසලයාගේ වසල කතාව නිසා මේ මිනිහා කොහේදෝ යන බලු වටින්නේ නැති පරාජික මානසිකත්වයක් තිබෙන හිස් වචන දොඩවන පුස්සෙක් බව අපි දැනගතිමු .
ගෝඨාබය යනු ත්‍රස්තවාදීන් පරාජය කල යෝද යුග පුරුෂයායි . ඔහු ගේ හැකියාවන් ගැන වෙනත් අටුවා ටීකා අවශ්‍ය නැත
ගොටාබය විරුවා ට පමණක් නොව ඕනෑම මේ රටේ පුර වැසියෙකුට මේ වගේ හරක් කතාවක් කියූ දෙස්පාලුවෙක් ගෙන් මේ ප්‍රශ්නය අසන්නට අයිතිය ඇත .
අනික නොන්ඩි වෙන බව දන්නා නිසා දැන් තාක්ෂනික ප්‍රශ්නයක් කියා තර්කයෙන් පැන යන මූ කොන්ද නැති වසලයෙක් බව හොදාකාරවම පැහැදිලිවේ .
ජඩයෝ තොපේ යුඑන්පි කාර බල්ලෝ මේ රටට ද්‍රෝහී කම් කරන එක නවත්වන්නේ කවද්ද ?
මුන් වගේ කොටින්ට බටහිරට කඩේ යන ජඩයන්ට තවත් චන්දෙ දෙන්නේ හරක්
“ධුරාවලියේ බොහොම පහලින් සිටින කෙනෙක්”
කොහෙද බොල ඔය ධුරාවලිය තියෙන්නේ? දැනගන්නත් එක්ක අහන්නේ.
උබ හිතන් ඉන්නේ උබ දේශපලුවෙක් නිසා මහා ඉහලින් ඉන්නවා කියලද?
ලංකාවේ පුරවැසියෙක් නම් හිගන්නෙක්ට උනත් උබට අභියෝග කරන්න අයිතියක් තියනවා මැට්ටෝ.
මොකද උබ වගේම හිගන්නත් ලංකාවේ පුරවැසියන් නිසා.
Dear mee haraka,
Don’t be Angree! Are You Hungry?? Lol
කිරිඇල්ලගෙ කතාව ඇත්තනෙ.මෙයා ලේකම් කෙනෙක් විතරනෙ.අනික් ලේකම්ලත් මෙහෙම ටෝක් දෙන්න ගියොත් නියමෙට තියෙයි.මෙයාට තමන් කවුද කියල මතක්කරල දීපු එක හොදයි.අර කටුස්සගෙ කරේ රත්තරං බැන්දාම ඕක වෙනව.සුදුසුකමක් නැතුව නෑකම නිසා තැනකට ඇවිත් පිම්බෙන්න හදන ගෙම්බා.
මේ පොල් අමරේ ගේ කොමෙන්ටු කියවූ විට ඔහු ගොටභය මහතාට ඇති අකමැත්ත පවුද්ගලික වයිරයක් කරගෙන වේදනා විඳින කෙනෙක් වගේ පේනවා.
සියලුම කොමෙන්ටු වල අවසානයට අපහාස පද භාවිත කර තිබීමෙන් ඔහුගේ පීඩනය පිටකිරීමක් කර ඇත.
උද: ගෙම්බා, කටුස්ස , පිචන් .
This is not to insult you. May you attain peace in your mind.
මේ වගේම තවත් එක්කෙනෙක් දෙන්නෙක් මේ ලෙඩෙන් යම් තරමකට පීඩා විඳිනවා .
තෝ චීනෙක් නිසා නොදන්නා සිංහලට ගොස් වරිගෙ නහගන්නෙ නැතිව හිටු.මෙම වචන වලට සිංහල භාෂාවේ ඇති සෘජු අර්ථය මෙහි භාවිතාකර නැත. මෙම වචන උපමා උපමේය නමින් සිංහල භාෂාවේ ඇති දෙයක් සදහා යොදාගෙන ඇත.මෙහි ලේකම් ගෙම්බකු ලෙස හෝ කටුස්සකු ලෙස දක්වා නැත. උපමා උපමේය පම්නක් යොදාගෙන ඇත.තෝ මේවා සිංහල දන්නා කෙනෙක්ගෙන් අසා දැනගනු.
Gotabaya mahindage malli unata ohu rajaye nildhriyek pamani. Thamange seemawa danagena vada nokeruwoth loku amaruwaka thamay watenne. Kauru pili gttat natat rate neethiya wal wadee athi bawa apata pene. ape as idiripita nilpata kannadi natha.
seemawe idagena weda karanan thamath rata kotiyage. nikan booruwek wage katha karanna epa
ඒ කියන්නෙ මෙයා සීමාවෙන් පිට පැනලා මානව හිමිකම් කඩකරමින් වැඩ කල කෙනෙක්.
Ayyo rajapaksha gedara inna dog kenek unath rate onama kenekuta wada usas…anith eka Gotabhaya kawda kyala ahanne…apinam dannawa eya kawda kiyala…eya thamay Mahindage malli…eya thamay oya kidnap and murders karanne…
තමන්ගේ අය්යා ජනාධිපති වෙලා මුළු ත්‍රිවිධ හමුදාවේම පොලිසියේම පාලනය තමන් අතට ලැබුනහම ඕන ….කුට සිංහයෙක් වගේ අනිත් යට අභියෝග කරන්න පුළුවන්.
ගහගන්න එන්න අභියෝග කරලා නෑ යකෝ. මෙතන අභියෝගය කියන වචනේ තේරුම, කරුණු ඔප්පු කරලා පෙන්නන්න කියන එකයි. ඒක කරන්න බැරි නිසා මූ ධුරාවලි කතාවක් කියවනවා.
කරැනු ඔප්පු කරන්න ඔචිචර නහින්න ඕන නෑ,ඕන ෙගාෙනකුට ෙත්ෙරනව(උඹල ව ෙග් මී හරක්කුන්ට ඇෙරන්න)කව්ද මේව කරන්ෙන කියල.
What for the telling.!
When in USA it was different.
Lucky to have a Brother like putha.
අනේ ගොන් වස්සෝ කවුද පැහැරගෙන යන්නේ මොනවද වෙන්නේ කියල මේ රටේ ජනතාව හොදට දන්නවා එකට මානව හිමිකම් එකට ගිහින් කියල උබලට ඕන දේවල් කරන ගමන් ලගදී චන්දයක් එනවනේ අන්න පුලුවන්නම් රටේ ජනතාවට කියල ආණ්ඩුව වෙනස් කරපන්
රටේ ඉන්න අනිත් අමාත්‍යන්ශ ලේකම්ලාත් මේ වගේ වැඩ කරන්න ගත්තොත් රටේ මිනිස්සුන්ට දෙශපාලකයන්ගේ, මැරයන්ගෙ , කප්පම් කාරයන්ගෙ, කුඩන්ගෙ වැඩවලට අමතරව උන්ගෙ වැඩත් බලාගෙන ඇටි කෙහෙල්කාපු උගුඩුවො අගේ ඉන්නයි වෙන්නෙ
ගොඩක් අමත්යන්ස වල ලේකම්ල තමයි මල්ලි වැඩ කරන්නේ. තමුන් ඇමති ධුරයකට පත් උනාම එහි තියෙන රාජකාරි , නීති රීති, AR FR , ගැන දැනුම ඉබේ පහල වෙනවද ? අමත්යන්ස ලේකම් කෙනෙක් වෙන්නේ වසර ගණනාවක විවිධ ශේත්‍ර වල අත්දැකීම් ඇති අය.
කෙසේ වුවත් පසුගිය අවුරුදෝ 50 තුල ඔය මහලොකු ඇමතිලා කළේ මොනවද ? මේ වසර 2 තුල ගෝටාභය කළේ මොනවද කියල නිවාඩු ඇති වෙලාවක කොළඹ ඇවිත් ටිකක් ඇවිදලා බලන්න.
දැන් මෙයාට රාජකාරි නීති ඒ ආර් එෆ් ආර් දැනුම පහලවෙලාද? එයාට ඒ අත්දැකීම් ලැබුනේ තෙල් ගහලද?මෙයා රාජ්‍ය පරිපාලන ක්ෂෙත්‍රෙය්වත් හිටි කෙනෙක්ද?කට බොරු කිව්වට උඹේ දිව බොරුකියන්නෙ නෑ නේද?ඇත්තටම ඉන්න ඕනෙ ඔය කියපු විදියෙ දක්ෂ නිලධාරීන් තමා.ඒවගෙන් මෙයාට මොනවද තියෙන්නෙ? අත්දැකීම්?නෑ. දැනුම?නෑ.බුද්ධිය? නෑ. උගත්කම? නෑ. තියෙන එකම දේ ලොක්කගෙ මල්ලි වීම. හූ………….
@ ගැමුණුරුහුණු!!! ආරක්ෂක ලේකම් ජනාධිපති තුමාගේ මල්ලි උනාට ඔහු රජයේ නිලදාරියෙක් තමයි.නමුත් ඔහුට වගකීමක් තියෙනවා කිරිඇල්ල වගේ ගොනෙක්ට හිතූ හිතූ විදියට තප්පුලන්න ඉඩ නොදීම.මොකද මේ ගොනා කතා කරන්නේ ඔයගොල්ලෝ වගේ නින්දෙන් බයවුන මිනිසුන්ට නොවේ.ජාත්‍යන්තරයට්!!! ඔලුව අතගාල බලනවා තමාටත් අං ඇවිල්ලද කියලා.
හැම ලේකම් කෙනෙක්ම මේ විදියට ජාත්‍යන්තරේට ටෝක් දෙන්න ගියාම හරිද ගොනෝ?එතකොට රටකට ඩිප්ලොමැටික් සම්බන්ධතා අවශ්‍ය නෑ.නෑකමට පත්කරපු තමන්ගේ තරම නොදැන පිම්බිච්ච ගෙම්බෙකුට මෙහෙම ටෝක් දෙන්න පුලුවන්ද?තමන් කවුද කියනේක ඌට මතක්කරල දීපු එක හොදයි.ආණ්ඩුවේ පක්කලින්ට දාන පාට් හැමෝටම දාන්න ගිහින් පීචං උන ගෙම්බා.
මම මේ කිරිඅල්ලගෙන් අහන්නේ …ඔයා කියල තියෙනවනේ රටේ මොකක්ද දුරාවලියක් ගැන .. එතකොට ඔයා ඒක උඩ වාඩිවෙලා ඉන්න කෙනෙක් හැටියට සහ මම ඔය කියන දුරවලියේ කිසිම පුටුවක වාඩිවෙලා නැති කෙනෙක් විදියට බැලුවොත් , ඔයා අපේ නෝනට මගේ ඇස්පනාපිට මොකක් හරි කුපාඩි වැඩක් කලොත් මටත් එකට විරුද්දව ඇක්ෂන් එකක් ගන්න බැරිද ?මම මේ නොදන්නා කමටයි අහන්නේ .. මම නම් හිතාගෙන හිටියේ මොකා හරි කමක් නැ රටේ ජනපති උනත් කමක් නැ අපේ නෝනට මොකක් හරි කලොත් කෙලලා අරිනවා ආය රෝද පුටුවෙන් යන්න කියල … නමුත් දැන් මු මේ කියන මොකක්ද දුරවලියකුයි , වරප්ප්‍රසදයකුයි එක්ක ඒක කරන්න බෑ වගේ …
කිරිඇල්ල ගේ මුණ බැලුවම පෙන්නේ නැද්ද බන් මුට දේව ශාපයක් බලපාල තියෙන්නේ , මුන් ටික දෙනෙක් ගේ ශාපය තමා විපක්ෂයට බලපාල තියෙන්නේ මුන්ගේ මහජන නියෝජිතකම් හොඳා බල්ලාගේ පුකේ බඳින්න .
Ura asuchi gagena kiyana kathawa aththak kiyala rate minissunta penawa .Kauruth dannawa Kiriella gon buruwek kiyala kiriella kiyanne buru katha karanne buru wada . NAmuth sinhaya lagadima asuchi walaka watena bawanam niyathai .ethakota katath dana ganna puluwan sinhaya asuchi walata giye uru mas kannada asuchi kannada kiyala
Kira nagaththa mea parath.
රජයෙ සෙවකයෙක් වෙන්න අඩ්යාපන සුදුසුකමක් තියෙනවා, අනෙ ගොන් කිරිඈල්ල කියපන් දෙශපාලුවෙක් වෙන්න ඔන අඩ්යාපන සුදුසුකම මොකක්ද කියලා
7-Elevan ekaka thel gahana eka…
හරියට හරි
බටහිර රටක ඉගෙන ගන්න හෝ රස්සාවට යන ඕනෑම උගත් උපාධි ධරයෙක් පවා පාට් ටයිම් ජොබ් කරනවා.
ලංකාවේ අද ඉන්න ඉහලම උගත්තු, පිටාධිපතිවරු , දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරු පවා MSc කරන කාලේ ඔය වගේ රස්සාවල් කරපු අය.
KFC, Sears, Tesco වල සේල්ස්, පැට්‍රොල් ෂෙඩ් වල තෙල් ගහන එක ඉතා ජනප්‍රිය රස්සාවක්. තායිලන්තයේ කෝටිපති ව්‍යාපාරික තක්සින් සිනවත්‍ර ගේ දුව පවා KFC වල වැඩ කලා.
ඒවා මැජික් වෙන්නේ පාළු ලින් ඇතුලේ ඉඳගෙන තමන්ගේ ගොන් කම ප්‍රදර්ශනය කරන නුගත් මඩ කරියන්ට.
බොල චීනෝ, උඹට වගේ අපිට ඕව මැජික් නෑ.ගෝඨා තෙල් ගහන ගමන් කරපු කෝස් එක මොකද්ද දන්නෙ නෑ.තෙල් ගහපු එක නෙවෙයි ප්‍රශ්නෙ. යුද්දෙට බයේ රට පැනල තෙල් ගගහ ඉදල ඇවිත් දැන් කොර ටෝක් දෙනේක.සියල්ල දත් වගේ,සියල්ල තමන් කරා වගේ පිම්බෙන එක.ඔච්චර රණකාමිනම් ඇයි ආමි එකෙන් අයින්වෙලා ඇමරිකා ගියේ?යුද්දෙට දායක වෙන්න තිබ්බනෙ.ඇයි පැනල යන්නෙ? අඩු තරමේ ලංකාවෙ ඉන්න තිබ්බනෙ. නිකං සිංහ හම පොරවගත්තු හිවලෙක් පුම්බන්න එපා යකෝ..
me kiri gonata abiyoga kale kawda??????
ඕනෙ ගොනකුට පුළුවන් යුද්ධ කරන්න……
මු සාමන්යෙන් කියන්නේ ගොන්ම ගොන් කතා.
මහජන නියෝජිතයෙක් වෙලත් මෙවැනි දෙයක් දැකලත් අවුරුදු හතරක් නිහඩව සිටීමෙන්ම පේනවා අවස්ථාවාදී ජඩයෙක් බව
ගෝඨාබය කියන්නේ වසර 30 සාපය නැතිකරන්න දායක උන ප්‍රදාන පුරුකක් [කිරිඇල්ල කියන්නේ කෞද ] ????
අා….අා….. අදයි දැන ගත්තෙ තමුසෙ වෙන්න අැති අැමරිකාවට වෙලා හිටියෙ…..
ඔය හිටු කියලා වමාරන ඇමරිකාවේ තෙල් ගහපු කතාව පසුගිය ජයග්‍රාහී යුධ සමයේ ලංකාවේ නොසිටිය කෙනෙකුව, එසේ නැත්නම් ඊට පසුව ඉපදුන කෙනෙකුව අන්දන්න නම් හොඳයි.
අපි මාවිල් අරූ වැහුව දවසේ ඉඳල ජයග්‍රාහී යුද්දෙත් එක්ක මේ රටේ හිටපු මිනිස්සු.
සරත් ෆොන්සේකා මහතා මෙන්ම ගෝටාභය මැතිතුමාත් , අනිකුත් හමුදාපති වරු , අනෙකුත් නිලයන් ද මේ රටේ ජයග්‍රහණය සඳහා කළ කාර්ය භාරය මේ රටේ මිනිස්සු දනිති.
ආරක්ෂක අංශ වල සිංහල, දෙමල, මුස්ලිම්, ජා, බර්ගර් ආදී සියලු ජාතිකයින් පම්පෝරි නොගසා, TV , පත්තර පිටු පුරවන්නේ නැතුව කළ ශේෂ්ට කාර්ර්යයන් අපි දනිමු .
එම ගමනේදී එයට බාධා කරමින් නිර්ලජ්ජි ලෙස හැසිරුණු අය ගැනත් අපිට තවම මතක තිබේ. දැන් උන් ගේ සෙවනැලි මෙම බ්ලොග් අස්සේද වැනෙන බව අපි දනිමු.
ඔන්න ගොං චීනා ආයෙ කට ඇරියා.මම බැලුවා ඇයි මේ කානුවක් උතුරන ගදක් ආවෙ කියල. ඇයි ඇමරිකාවෙ තෙල් ගහපු කතාව බොරුවක්ද?යුද්දෙට බයේ රට පැනපු එක බොරුවක්ද? නිකං වටේ නොයා කෙලින් ඇත්තද බොරුද කියන්න පුලුවන්නෙ.ඇයි මේ වචන දෙකේ කතාවට වෙන වෙන විකාර පිටු ගණන් ලියන්නෙ?
ඔයි පුරැක අන්න හිරෙ
බණ්ඩා මේ කියල තියෙන්නේ ප්‍රදාන පුරුකක් කියල මිසක් එකම පුරුක කියල නෙමයි. උඹලට නම් යුද්දේ කරේ හිරේ ඉන්න පුරුක විතරයි.
නියම උත්තරේ . හිනා කාල මැරෙනවා .
අපොයි ඔවි මේ ප්‍රධාන පුරුක යුද්දෙට බයේ ඇමරිකාවෙ තෙල් ගගහ ඉදල ඇවිත් ලොක්ක රජ උනාම ෆිල්ඩ් නොයා ඉන්න පුල්වන් නිසා ඇවිත් යුද්දෙ දිනා දීපු කෙනෙක්.ඒ පුරුක ගැන දන්නෝ දනිති.හුහ්….හුහ්….පුහ්….
ඉතින් බන් එහෙනම් ඔය හිරේ ඉන්න පුරුකට ඒ කලේ යුද්දේ ඉවර කරන්ඩ තිබ්බනේ
තිබිබා තිබ්බා හමුදාපතිවෙලා හිටියනම්.
Ukkun ellage mole kachal wela. kata eriyoth sevala berena kathawak kiyanne. Gotabhaya wage ratata adare minihekuta ehema kiyanan umba kawda.Umbalawage NGO karayo merunahama walatath hena gahai !!!
ඇත්ත ඇත්ත.යුද්දෙ තීව්‍ර කාලෙ ඇමරිකාවට වෙලා 7-11 එකක තෙල්ගහන ගමන් දායක උනා.දිගටම ෆීල්ඩ් එකේම ඉදලා ඒක දිනලා දීපු මිනිහා හිරේ.
එකම අදෝනව දිගට ම අහන් ඉඳල එපාවෙලා , ඌට හිරේ අරක්ෂාවය් අනෝමා ඔයා වෙන අතක් බලාගන්න මෙතන වෙන නම් වලින් කමෙන්ට් නොදා.
ඇයි ඇත්ත කියනකොට අමාරුද? වෙන වෙන කතා කියන්නෙ.උඩ කියල තියෙන්නෙ බොරුද?ලැජ්ජයි නේ?..
අප්පට බොල.. කිරිඇල්ල ගොනාට කේන්ති ගිහින් තියෙන තරම
My Dear Lucky Milkfall,
We are sorry to see that you are prize buffoon. Though you are an MP on paper you are not fit to represent any section of the population. As an opposition MP do your duty to democracy by challenging the Government effectively. You are not making use of your talent but your brawn. False accusations and shunning subsequent exposures will only make the Governemnt more stronger and thereby unable to check its abuses.
Not relevent.. But important..
See what happend to Nayana Hettiarachchi..
I alsowill go to Dalada Maligawa nextSunday..
http://sinhalabuddhist.com/2012/04/nayana-hettiarachchi/
මාතර ආතරයෝ උඹ බැහැපු පහල. මගේ නමට හොරෙන් ප්‍රතිචාර දානකොට උඹත් පූසා වගෙයි. ගඳේ බෑ.
http://www.lankacnews.com/sinhala/main-news/54820/#comment-269515
අ181204235
මුට කොන්ද පන තියෙන එකෙක් නෙවෙයි, අම්මප තියෙනවනම් ඔයවගේ කතා කියා ඇයි. මුට ටිකක් මොලේ තියෙනවා. අර රවී කරුණානායක කියන ගොන් තඩියා බන්දුලයත් එක්ක 2500 ට වාද කරන්ඩ ගිහිල්ලත් පැරදුන එකේ (ඕකට 2 පන්තියේ ළමයෙක් යැව්වත් දිනන්ඩ තිබුන) මුට පුලුවන්ද ගෝටා එක්ක වාද කරන්ඩ. අම්මප මට තියෙන කණගාටුව සරත් ෆොන්සේකා මහත්තය මුන් වගේ දේශ ද්‍රෝහී රැලක් එක්ක එකට හිටගත්තා නේ.
අනේ මන්දා, මම කව්ද, ගෝටා කව්ද.
යුද්ද කරන්න ඕනෙම ගොනෙකුට පුලුවන් කියල කිව්ව මං ගොනා වගේද, යුද්ධෙ කරලා ඉවර කරලම පෙන්නපු ගෝටා.
මම කරල තියෙන එක වැඩක් කියන්න බලන්න හරියට, එකක්වත් නෑ. ඉතින් මම කිව්වෙ ඒකයි. බොරුවට මට බනින්නෙ ඇයි?
මගෙ ප්‍රෙශර් එකත් වැඩි උනා මේකෙ කමෙන්ට්ස් කියවලා.
comment දාන්න බැරියෝ
ඉස්සරහ පාරෙන් හැම වෙලාවේම සුදු වැන් යනවා.
ඇයි බන්… උඹලගෙ පැත්තෙ හොර හරක් අදින්නෙත් සුදු වෑන්වලින්ද. කොහෙද බන් උඹේ ගම් පලාත?
wennappuwe paththa palathe awoth ata kadanawa kari sudu van ballange..
Ane gono dan Ithin rela hathpole gaganne nathuwa kiyapanko….OYA thurudhaan wechchi ekage namai….eyage ammage namai…..
Atikehel kaapu uguduwa wage dan ithin…katawa wenapatthakata adagena yanna hadanawa…
ඔය ධුරාවලි කථාව තවත් ගොන් කථාවක් විතරයි. ඔය දෙන්නා අයිති වෙන්නේ ධූරාවලි 2 කට, එකක් දේශපාලන කරන අයගේ. අනෙක රාජ්‍ය නිලධාරීන්ගේ. සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ ඉහළම පුද්ගලයා ජනාධිපති ලේකම්. ඒ වුනත් මුදල්, ආරක්ෂක, විදේශ කටයුතු, අමාත්යාං ශ ලේකම් වරු තනතුරු වශයෙන් ඉතා බලවත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා බොහෝ විට පරිපාලන සේවයේ ඉහලම ෙජ්‍යෂ්ඨත්වයක් ඇති අයෙක්. ඒක ඉතිහාසය පුරාම යටත් විජිත කාලේ ඉඳන් එහෙම තමයි, ෙප්‍රමදාස මහත්තයගේ කාලේ හිටපු ආර් පාස්කරලිංගම් කියන්නේ කොයිතරම් ඉහල බලයක් තබාගෙන හිටපු නිලධාරියෙක්ද, ඒ වගේම චරිත රත්වත්තේ, වගේ අයත් හිටියා. සමහර ඇමතිවරුත් මේ වගේ බලවත් ලේකම්වරුන්ට බයයි.
මෝඩ කතා නොකිය පුලුවන් නම් ඒ මනුස්සයගේ අභියෝගය බාරගන්නව.
ගොඩක් දුරට රජ්යේ සේවකයෙක් කියන්නෙ උගත් කෙනෙකුට ඒත් ඕනම ගොනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන්.
ඒක තමයි මාත් කිව්වෙ
ඔඕ,ෙවන රට වල නම් රජ ෙය් ෙස්වක ෙයක් ක්ියන්ෙන උගත් ෙකෙෙනක් ඒත් කිසිම සුදුසුකමක් නැති පිම්පිෙයා රජ ෙය් ෙස්වකයන් කරන,සංස්තා වල,මංඩල වල මුල් පුටු කරන ඕනම දූශිත ෙයකුට ජනාධිපති,අගමැති,ඇමති,MP, ෙවන්නත් ලංකාෙව නම් පුලුවන්.
බල්ලොත් කන්නෙ බත්
What i can see all are blind.Try to read more about real politics.Can any other sec. ask like this question?Kiriella real Sri Lankan not duplicatw.He represent all nationalties.Not only Sinhalease.
කිරිඇල්ලෙ, මමත් නුවර තමයි! ගොටාබය මාතර. මම උඩරට පාතරට ගනන් ගන්නැති එකෙක්. ඔහේ මගෙ ගම පැත්තෙ උනත් ලැජ්ජ ඇරල ඇත්ත කියන්ට එපාය. ගොටබය කියන්නෙ තමුන්වගෙ පිම්පියෙක් නෙවෙයි. . මාතර පැත්තෙ උනත් රට බේරගත්ත වීර්යෙක් නියම වීරයෙක්. පිම්පියයි වීරයයි අතරෙ ලොකු වෙනසක් තියනව.
UBATA WERADILA.. GOTA KAGENADA YAKO RATA BERA GATTE.. ME YANA WIDIHATA UGEN TAMAI RATA BERA GANNA WENNE.. RATE SMAPAT SURA KANAWA.. RATEMA TIYENA IDAM.. COMPANY MUGE YATATATA BALEN GANNAWA.. NIKAN PALAYAN ANDUWATA PUKA DENNE NETIWA.. GIHIN GUU KAPAN GOTAGE..
කලවැදි පරපුරේ කෙනෙක් වගේ
හැබැයි හැබැයි. ලෙඩේ හොඳටම වැඩියි වගේ.
මක්ක කොරන්නෙයි. කට පාඩම් කරපු වචන ටික ඔගේ වමාරනවා.
ane game ekoo. umbe comment eken use karapu wachana walin umba Kandy wenna baha, aniwa umba mathara. methana boru kiyanna epa.
rataka sidu wiya yuthu kiriyadamaya anuwa kirialla hari, gotabayata maha loku balayak labenna baha me rate. eeth eya gena yana goda wada piliwalawal hondai, habai me wage mooda harakta reply nokara inna eka thamai honda
නුදුරු දිනක වික්‍රමබහු ජනපති වේවා
කිරිඇල්ලය එහි අගමැති වේවා
සුනිලා ටත් එහි තනතුරු හිමි වේවා
මෝඩ යකුන් එහි පාඩම් උගනිවා
ලක්ෂ්මන් කිරි ඇල්ල කියන්නේ කවුද ?
යුද්දය දැඩිව අවිලියන මොහොතක හමුදාවන්ගේ චිත්ත දහිර්යට අපහාසවන සේ වසල කතාවක් කියා ජනතාවගේ කෝපයට පාත්‍රවූ
ඒ වසල කතාව නිසා ම ජනතාව මෙහෙම වසලයෙක් ඉන්න බව දැනගත් දේශපාලකයෙකි. මේ මිනිහා ‘ඕන මෝඩයෙකුට යුද්ද කරන්න පුළුවන්’ කියන්නට පෙර කොහේ සිටියේදැයි අපි නොදනිමු නමුත් මේ වසලයාගේ වසල කතාව නිසා මේ මිනිහා කොහේදෝ යන බලු වටින්නේ නැති පරාජික මානසිකත්වයක් තිබෙන හිස් වචන දොඩවන පුස්සෙක් බව අපි දැනගතිමු .
ගෝඨාබය යනු ත්‍රස්තවාදීන් පරාජය කල යෝද යුග පුරුෂයායි . ඔහු ගේ හැකියාවන් ගැන වෙනත් අටුවා ටීකා අවශ්‍ය නැත
ගොටාබය විරුවා ට පමණක් නොව ඕනෑම මේ රටේ පුර වැසියෙකුට මේ වගේ හරක් කතාවක් කියූ දෙස්පාලුවෙක් ගෙන් මේ ප්‍රශ්නය අසන්නට අයිතිය ඇත .
අනික නොන්ඩි වෙන බව දන්නා නිසා දැන් තාක්ෂනික ප්‍රශ්නයක් කියා තර්කයෙන් පැන යන මූ කොන්ද නැති වසලයෙක් බව හොදාකාරවම පැහැදිලිවේ .
ජඩයෝ තොපේ යුඑන්පි කාර බල්ලෝ මේ රටට ද්‍රෝහී කම් කරන එක නවත්වන්නේ කවද්ද ?
මුන් වගේ කොටින්ට බටහිරට කඩේ යන ජඩයන්ට තවත් චන්දෙ දෙන්නේ හරක්
ඔඕ,ෙවන රට වල නම් රජ ෙය් ෙස්වක ෙයක් ක්ියන්ෙන උගත් ෙකෙෙනක් ඒත් කිසිම සුදුසුකමක් නැති පිම්පිෙයා රජ ෙය් ෙස්වකයන් කරන,සංස්තා වල,මංඩල වල මුල් පුටු කරන ඕනම දූශිත ෙයකුට ජනාධිපති,අගමැති,ඇමති,MP, ෙවන්නත් ලංකාෙව නම් පුලුවන්. ඒක තමයි ඇත්ත.
එකනම් සැහෙන දුරට ඇත්ත. හොඳම උදාහරණය කිරිඇල්ල ගොනා. මූයි ගෑනියි එකතු වෙලා අර ජ.න.ව.ස.ම අක්කර ගාණක ඉඩමක් ලියා ගෙන දැන් පොර ටෝක් දෙනවා. නමුත් ඔබේ කතාව හැම විටම ඇත්ත නොවේ. ගෝටා ලඟදි ඔබේ කතාව බොරුවේ.
Ado ranilgen ahapan Gotabaya kawda kiyala, modayek wenne nethuwa
කාගෙන්වත් අහන්න ඕන නෑ.මේකෙ පහල කමෙන්ට් කියෙව්වාම එයා කව්ද කියල පේනවා.
Kiriall is as good as a goat, he will be nothing to def sec
හැබෑටම…..!
Meeharako, Samanya wasiyekuta puluwan umben prasna karanna. Umba parlimenthu giye Ahasin evillada? Gotabhaya chande illuwoth umbe aasanayen Umbata gedara yanna wei. Meeharaka!!!! Ona modayekukta parlimenthu yanna puluwan Unata umba wage modayekuta yudda karanna behe.
අනේ මන්ද ඔබතුමාගෙ කතාව ප්‍රායෝගිකද කියල. අපි දන්න විදියටනම් රටේ ඉන්න අපි වගේ ඕනෙම කෙනෙකුට හමුදාවට බැදෙන්න යුද්ද කරන්න පුලුවන්.හැබැයි අපි මොඩයො නම් නෙවෙයි. (සමහරුන්ට එහෙම පේනවද දන්නෙ නෑ.) හැබැයි ඉතින් ඔබතුමා(Yudda karana gona)කියන විදියට ඕන මොඩයෙකුට දේශපාලනේ කරන්නත් බෑ නේද? මෝඩ උනත් නැති උනත් දේශපාලනේ කරන්න මුදල්,පිරිස් බලය,ජනප්‍රියකම ඇතුලු සේරම අවශ්‍යයි. ඉතින් ඒක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ. දැන් බලන්න ජනාධිපතිතුමා නායකය වෙනකම් දේශපාලනේ කලේ එතුමයි,චමල් මහත්තයයි විතරයි. ඊට පස්සෙ? බැසිල් මහත්තය, ශෂීන්ද්‍ර, නාමල් බේබි, අනියම් විදියට ගෝඨාභය මහත්තය ඇතුලුව ආර්යාවගෙ පාර්ශවයෙනුත් හැට හුටාමාරක් දේශපාලනය කරනව. මේක ඉතින් ඔන ගොනෙකුට කරන්න පුලුවන් දෙයක්ද? බෑ නේද? අනික ඕන ගොනෙක් කියල කීවාම මම මේ උඩ කියල තියෙන රජතුමා ඇතුලු කාණ්ඩෙත් ඔය කියන ගොං ගොඩට වැටෙනවද? මහජනයට ප්‍රශ්ණ කරන්න හැකියාව තිබ්බට අමාත්‍යංශ ලේකම් වරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට,ඇමතිවරුන්ට,අගමැතිට,ජනාධිපතිට අභියෝග කරන්නත් බෑ නේද?මොකද මෙතන ගොඨා මහත්තයා මහජනයා නෙවෙයිනෙ.ආ.ලේකම්නෙ. මෙහෙම ලලිත් වීරතුංග මහත්තයත් මහින්ද මහත්තයට අභියෝග කරන්න ගියොත් කොහොමට හිටීද? ඒ නිසා පාක්ෂිකත්වය උඩ ඒක හදවතින්ම පෙන්නන්න ගොං කතා කියන්න හොද නෑ නේද?
තෝ වගේ ගොන් කතා කියන හරකෙකුට අභියෝග කරන්න මේ රටේ ඕනෙ කෙනෙකුට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම තෝ වගෙ දශ ලක්ෂ වාරයක් මේ රටට ආදරය කරන තෝ වගෙ දශ ලක්ෂ වාරයක් මේ රටට සේවය කරලා තියෙන ගෝඨාභය මහත්තයට ඒ අයිතිය ඉහලින්ම තියෙනවා.
අනුන් කරපු යුද්දෙක ලකුණු දාගෙන පොර වෙලා මීඩියා වලින් පොරක් කරල තියෙනව මිසක්ක මොකද්ද මෙයා මේ කරපු ලක්ෂ වාරයක් වටින සේවේ? පුරවැසියො අපිටත් එක්ක දැනගන්න කියන්නකො.
කරුණාකර Yudda karana gona මහතාට මක්කැයි කීවෙ මහතා ලබාදී ඇති පිලිතුර බලන්න.එය ඔබටද ගැලපේයැයි සිතමි.
Me dawaswela wessa thiyenawa. E nisa pissu wedi wela athi.
ඇයි ලේකම්තුමාගෙ කාර්යාලෙ වහලෙ හිල්ද වැස්සට තෙමෙන්න?
කිරිඇල්ල මහත්තයෝ, ඔයා කලින් කරපු සමහර ප්‍රකාශගැනනම් අපේ කිසිම පැහැදීමක් නෑ. ඒත් තමන්ගෙ තරම නොදැන ඉදිමිලා පිම්බිලා පුපුරලා මැරෙන්න හදන ගෙම්බෙකුට තමන් කවුද කියන එක මතක්කර දීම ගැන අපේ ප්‍රණාමය..!
ඔබටත් මල් මිටක්
@ජිනීවා මහින්ද ,
I agree 100000% with u. Exactly correct,no comments,congradz.
kirialla kiyanne pol buruwek witharai