ඊළම තමිල්නාඩුවේ හදාගන්න – ගෝඨාභය, කරුණානිධිට කියයි

‘ශ‍්‍රී ලංකාවට වැඩිය ජනගහනයක් සිටින්නේ තමිල්නාඩු ප‍්‍රාන්තයේයි. කරුණානිධිට දෙමළ ඊළමක්  ඕනි නම් එක් තමිල්නාඩුවේ හදාගන්න පුළුවන්. ඔහු ශ‍්‍රී ලංකාවේ ඊළාම් හදන්න එන්න  ඕන නෑ. මේක නිදහස් ස්වෛරී රටක්. ඊළමක් ගැන කතාකරන අය අපි සලකන්නේ ත‍්‍රස්තවාදීන් ලෙසයි.’ යයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පල කලේ තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය කරුණානිධි විසින් ශ‍්‍රී ලංකවේ දෙමළ ඊළමක් සම්බන්ධ ජනමත විචාරණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ  සංවිධානයට බල කල යුතු යයි කල ප‍්‍රකාශයට පිළිතුරු ලෙසයි.

‘ශ‍්‍රී ලංකාවේ දැන් යුද්ධයක් නෑ. සියළුම ජාතීන් හොඳින් ජීවත් වෙනවා. කරුණානිධි දෙමල ජනතාව අවුස්සන්න එන්න  ඕනි නෑ. ඇතැම් ඉන්දීය දේශපාලකයෝ නොයෙක් දේශපාලන කතා කියලා මේ රට විනාශ කරන්න හදනවා. කරුණානිධි කරන්නෙත් ඒකයි. මේ පහත් දේශපාලනය කවුරුවත් කල යුතු නෑ. මේ රට නිදහස් නිවහල් රටක් බව කරුණානිධි තේරුම්ගත යුතුයි. ඒ නිසා මෙහේ දෙමළ ජනතාවට ඊළමක් හදාදෙන්න කරුණානිධි එන්න  ඕනි නෑ. දෙමළ ජනතාව බහුතරයක් සිටින තමිල්නාඩුවේ ඔහුට දෙමළ ඊළමක් හදාගන්න පුල්වන්’ යයිද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

38,588 Viewers

177 Comments to “ඊළම තමිල්නාඩුවේ හදාගන්න – ගෝඨාභය, කරුණානිධිට කියයි”

  1. සොත්ත් උපාලි says:

    අන්න එහෙම තමයි බය නැතිව කොන්ද පන තියාගෙන කථාකරන්න ඕන එල

    • Chintaka says:

      This Tamil-Sinhalese issue has been going on for more than 2000 years even before Dutugamunu Times. There have been sensational war victories by Dutugamunu, Walagambahu, Gajaba and Rajapakse, where the small sinhala island worriors have withsood the enormous challenge from the massively populated Tamil Nadu and their mother nation India for centuries. However the single biggest issue for this cancer to keep surfacing that none of our ancestor kings and not even the present administration’s ability to colonize the north with sinhala people. We will have to make the north with substantial if not equal or majority numbers of sinhalese and develop their culture alongside tamils and have a sound base of sinhala people. This is the only practical and the pragmatic way of controling and finaly stopping this bitter India-Tamil Nadu- Sri Lanka issue. This is the only long term solution to keep Lanka united
      in the coming centuries.

  2. yohan says:

    well said sir…

  3. Joseph says:

    ඔයා ඇත්තටම එහෙම කිව්වද? එල කොල්ලෙක්නේ! තමිල්නාඩුවේ දේශපාලන ජෝකර්ලා ගැන සරත් ෆොන්සේකා හමුදාපති තුමා කිව්වට පස්සේ කියපු සිරාම කතාව තමයි මේක.

  4. ලක්මිණ says:

    මීට වසර 3 කට පමණ ඉහත ඊජිප්තුවේ පවතී වැඩමුළුවකදී මට සුඩාන රජයේ නියෝජිත කණ්ඩායමක් හමුවිය.
    ඔවුන් සහ කතා බහේදී සුඩානයේ කොටසක් (තෙල් ලිං තිබෙන හොඳම කොටස) කැඩී වෙන් වී යාහැකියි ඔවුන් හීනෙන්වත් නොසිතා තිබුණි..

    එහෙත් වසර 2 කදි සියල්ල වෙනස්විය. UN මැදිහත් වීමකින් පැවති ජනමත විචාරණයකින් දකුණු සුඩානය වෙන්වී වෙනමම රටක් බිහිවිය…

    අද එම නාටකය ලංකාවේ රංග දැක්වේ..

    සුඩාන පාලකයෝ අතිශයින් දූෂිත විය. ඔවුන් රට ණය බරින් සහ දුප්පත් කමින් දිනෙන් දින අගාධයකට ගෙනිච්චේය.
    ජනතාව දුෂිත පාලනයට එරෙහිව නැගිටින විට ඇමරිකන්වාදී අධිරාජ්‍යවාදී බිල්ලාව පෙන්නා ජන අවධානය වෙනතක හැරවීය
    ආණ්ඩු විරෝධී = දේශද්‍රෝහී සමීකරණය වපුරුවා ලීමෙන් මහා මර්ධනයක් දියත් කළේය

    ඊට ඊනියා දේශප්‍රේමී දේශපාලුවෝ, කලාකරුවෝ සහ ආගමික නායකයෝද දායක වුහ.
    තර්ජනය සහ වීමට යන විපත්තිය පැහැදිලිව තේරුම් ගෙන ඊට නිසි පිළිතුරු සොයනවා වෙනුවට
    ඔවුන් ජාත්‍යන්තර යකඩ හස්තය තම දේශපාලන ගැලවුම්කරුවා ලෙස යොදාගත්තේය..
    මව් බසින් වහසි බස් දොඩමින් ජනතාව මත බොරු එඩිතර, නිර්භීත බවක් ආරෝපණය කළේය..

    එහෙත් UN යෝජනා සම්මත කරගනිමින්, යුධ අපරාධ චෝදනා සාක්ෂාත් කරගනිමින් ඉදිරියට එන ජාත්‍යන්තර මළපුඩුව හමුවේ
    බොහෝ සුඩාන පාලකයින් ජාත්‍යන්තරයට ඕනේ දෙයක් කරගන්න ඉඩදී ග්‍රීන් කාර්ඩ් පහස සොයා ඉගිල්ලී ගියේය. නායකයා හිරේ ගියේය
    අද උතුරු සුඩානයටත් ජයගෝෂා නගමින් ජනමත විචාරණයෙන් දිනා වෙනමම රටක් වූ දකුණු සුඩනයටත් යන එන මන් නැත..

    කරුණානිධි ජනමත විතරණයෙන් ඊලාම් හදන්න කතා කරන්නේ කට කහනවට නොවේ..
    ලංකාවේ ආණ්ඩුවත්, විපක්ෂයත්, වික්‍රමභාහු ලා වැනි තකතිරුවනුත් තම සිහිනයට පාර හදන බව ඔහු දනී.

    ආණ්ඩු විරෝධී = දේශද්‍රෝහී සමීකරණයෙන් දැන්වත් මිදෙන්න..

    මගේ කලෙත් නාස්ති කරගෙන මෙතන කොමෙන්ට් දන්නේ
    මේ ටික කාට හරි තේරුම් යයි කියා බින්දු මාත්‍රයක අපේක්ෂාවක් තියෙන නිසයි..

    • හංසයා says:

      “කරුණානිධි ජනමත විතරණයෙන් ඊලාම් හදන්න කතා කරන්නේ කට කහනවට නොවේ..”
      සම්පූර්ණ ඇත්ත කතාව අපේ අයට මේ ටික නොතේරෙන එක තමා කරුමේ
      උතුරේ තෙල් ටිකකුත් තියෙනවනේ ඒ ගැනත් කෙල පෙරෙනවා ඇති

    • කේසර says:

      ඔච්චර පණ්ඩිත ටොක් දෙන්නේ , කෙකර ගන්නේ නැතිව කියහං මොකක්ද විසදුම.

    • KDarshana says:

      මූ එන ජි ඔ ඩොලර් ලබන එකෙක් මූ කියන්න හදන්නේ ජනතාවට රජයට විරුද්දව නැගී හිටලා වෙන ආණ්ඩුවක් පත් කරගන්න කියල එකියන්නේ බටහිර ගැති ආණ්ඩුවක් .

      හැබැයි මූ නොකියන දේ තමයි සුඩානයේ ඔය කියන ජනමතයට තියෙද්දී සාම කාලයක් තිබුනේ රනිල්ගේ සාම කාලය වගේ රනිල් ගොයියා ලැස්ති උනේ එකට තමයි නමුත් දැන් ලංකාවේ යුද්දයක් නෑ සිවිල් පාලනය ස්ථාපිත කරලා .තනි රටක් මිසක් මෙතෙන සිවිල් යුද්ද නෑ.ලෝකේ කිසිම බලයකට නිකන් සාමකාමී රටවල් දෙකට කඩන්න බෑ.

      අපි මෙතෙන කිසම ප්‍රශ්නයක් නැතිබව ලෝකයට පෙන්වා ප්‍රකාශ කරන්න ඕන මොකද මුන්ට ඕන ගිලිහුණු අවස්තාව ආයෙත් දේශපාලන උපක්‍රම දාල ලබාගන්න .මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නෑ යුද්දයක් නෑ දේශපාලන විසදුම් දෙන්න ප්‍රශ්නයක් නෑ .අපි දේශපාලන විසදුම් කතාකරනකොට තමයි මේ තත්වය නරක වෙන්නේ එනිසා මේ එක එකා කියන කිසිම දෙයක් නොකළ යුතුයි .රජය පරිස්සම් වෙන්න ඕන මේ එන ජි ඔ නරියන්ගෙන්
      නමුත් මේ තර්ජන නැතිකරන්න අපි ජනතාව හැටියට එන්ජී ඔ කාරයෝ හොයාගෙන අන්න උන්ට වැඩේ දෙන්න ඕන විශේසයෙන් කින්සි පාරේ සහ කොල්ලු පිටියේ බම්බල පිටියේ තියන ඒවාට

    • MAHA RAWANA says:

      ලක්මිණ වගේ හල්පරුවන් තාමත් අපේ රජයේ නිලදාරීන් කරන්නේ රටේ ධනය කන එක පමණකි.

      පිටරටවලට සවාරිගොස් රටේ ධනය මෙන්ම කීර්තියද විනසකරන එක පමණි.

      නමුත් ඝෝටභය ,ශවේන්ද්‍ර, වැනි රාජ්‍ය නිලදාරීන් මේ හැලප පඬියන්ට ලොකු හිසරදයකි, මුන් විශ්‍රාම ගියවිට් NGO 1 දමාගෙන $ හොයන හැටි අපිදනිමු.

      මුන්ට සුදනයේදී සිදුවූ දෙය ඉගෙන්වීමට මට හැකියාව ඇත. ලංකාවේ රාජ්‍ය නිලදාරීන් යනු මේසය උද බෝතලයක් තැබූ සැනින් දෙපසින් කෙලපෙරෙන ,තමන්ගේ උසස්වීමට ගෑනිත් විකිණිය හැකි පාදඩ පහර පිරිසකි,

    • Chin says:

      මේ ලක්මිණ ගොය්යගේ සරම උගේ අතින්ම ඉස්සිලා උගේ නිරුවත ඌම පෙන්නලා.
      සුඩානේ තියෙන වැඩ මුළු වලට අපිත් යනවද ? අපිවත් එක්ක යනවද කවුරුවත් ?

      මෙච්චර කල් මු මොකෙක්ද මොකාටද එන්නේ කියල කොල්ලෝ බැලුව. දැන් මෙක මොකෙක්ද කියල එලි උනා .
      හැබැයි මුන් එකෙක් වත් දන්නේ නැති එක දෙයක් තියෙනවා.
      සුඩානේ ගිහිල්ල සුදිය ගැහුවට පොඩ්ඩක් ඇහැ ඇරලා බලල නැහැ මොක්කුද ඒවගේ ඉන්නේ කියල.

      අරාබියේ, අප්‍රිකාවේ ඉන්න ඔටුවෝ එක්ක දාන සෙල්ලම් ලංකාවේ අවුරුදු 3000 ක් තිස්සේ පර සතුරන් එක්ක සටන් කරපු ලන්දේසි, පෘතුගීසි, අරාබි, බ්‍රිතාන්‍ය හමුදාවන්ට පරාජය කළ නොහැකි වූ ආසියාවේ එකම ජාතියේ (තායිලන්තය හැරුනවිට) විරුවන් එක්ක දාන්න බැරිබව මුන්ට තේරෙන්නේ නැහැ.
      ග්‍රීන් කාඩ් දුන්නම මේක දමල යන කළු සුද්දෝ ගියාවේ. උන් හිටියත් රටට වැඩක් නැහැ.
      ඕන තරම් රට හැර යන්න ශක්තිය, ධනය , පිළිගැනිම තිබියදී මෙ උපන් රටේ ජිවත්වන , නැවත රටට එන දහස් ගණනක් දේශප්‍රේමින් සිටීමම අපිට ශක්තියකි.

      ඒ වගේම විටින් විට පත්වන පාලකයෝද දේශද්‍රෝහී අතලොස්සක්ද මොන පිස්සුව කෙලියත් සොබා දහමේ අනුභාවයෙන් , ගොවි දැනුමේ ශක්තියෙන්, වැසිදියෙන් පිරෙන දහස් ගණන් වැවූ දියෙන් දෙකන්නේ පැහෙන මේ සිරි ලංකාව කිසි දිනෙක සුඩානයක් ඉතියෝපියාවක් හෝ ටොයිලට් නාඩුවක් නොවන බවද අපි දනිමු.

  5. උලමා says:

    හැබැයි ඉතින් මෙයා ජපානෙට ගිහින් නම් කිව්වෙ අපි ළඟදීම 13 ටත් වඩා දෙනවා කියලයි.
    ගෙදර ආවාම හැමෝම චන්ඩි වගේ.

  6. dx says:

    patta talk eka.karunanidi kiyanne horikada ballek.

  7. sajith says:

    You are a great leader Sir

  8. boss says:

    good talk sir we r proud to be sri lankan

  9. Perera - Qatar says:

    නියමය් ….. සක්කිලින්ගේ නරිවාදන් වලට ඉදල හිටලා හරි ඔයවගේ පිළිතුරක් දෙන්න,

  10. Garry says:

    Ela kiri.. This is the way we should reply.. Well done sir..

  11. වීර විදහන says:

    මම නිතර තුන් සූත්‍රය වගේ තොලග මුමුණන වැකි පෙලකි එනම්

    ජාතික රණ දෙරණ මතී ගැටී වැටී මළ මොහොතේ…
    සුන්දර සුරඹුන්ගේ අතේ නැලැවෙන බව සිතනු පුතේ…

    ජාතිය රන් විමනක් වේ…
    ආගම මිණි පහණක් වේ…

    • වීර විදහන says:

      සමත් වෙතොත් පුත නුඹ වේ…!

      අපි වෙනුවෙන් අපි උරෙන් උර එකමුතුවී පවුරක් සේ නැගී සිටිමු.

  12. සිංහල ගැමුණු says:

    මෙන්න ලන්කාවෙ කොන්ද පණ තියෙන එකම රාජ්ය නිලධාරියා.
    ඔබට මගේ හද පිරි ගෞරව ප‍්රණාමය.

  13. දේශද්‍රෝහියා says:

    ohh marai ahh . dan lankawe madya Amathi meyada ? aarakshaka Amathi meyada ? ane manda lankawe wadagath thanathuru walata monawada wela thiyenne kiyala ? lankawe godak wenne ballage wade buuruwa karana nisa okkoma aul :D

    • nilik says:

      ඔයා ගෙ අවංකකම මම අගය කරනවා. මොකද ඔයා එලිපිට කියනවා නෙ ඔයා දේශ ද්‍රෝහියෙක් කියලා. ද්‍රෝහියෙක් ඉතින් ගෝටා වගේ කෙනෙකුට පසසන්නෙ නෑ නෙ. දේශද්‍රෝහී කම ඔයාට ආඩම්බරයක් වගේ තමයි පෙනෙන්නේ. උපන් රටට පිටුපාන එක ඔයාට සතුටක් නේද? ලෝකය විවිධයි නෙ. මොනවා කරන්නද, සමාදානයේ සැතපෙන්න. හැබැයි ඔයාට කවදාවත් සින්හල රට නැති වෙනවා දකින්න ලැබෙන්නෙ නෑ. අනිත් අතට ඔයා වගෙ අයත් අපේ සන්ස්කෘතියෙම කොටසක්. ඔයාල වගේ එක්කෙනෙක් ව දැක්කම ප්‍රතිවිරුද්ද ව 10 දෙනෙක් බිහිවීම තමා සින්හල කම කියන්නෙ.

  14. සියුම් නිරීක්ෂකයා says:

    ආන්ඩුව කරන සිත්වේදනා දෙන දහසකුත් අතර සිතට සතුට ගෙන දෙන මෙවැනි ප්‍රකාශ ශ්‍රේෂ්ඨයි

  15. සිංහලයා.. says:

    niyamai sir. ohoma thamai uththara denna ona
    apitath adambarai oba thumala oya widihata uththara dena aka gana

    apitath kondak thiyana sri lankikayo

  16. . says:

    ලංකවෙ ඊලග ජනපති වෙන්න ඔන ඔබ තුමා . ජයවෙවා!

  17. Thaaththaa says:

    ගරු කටයුතුභාර කරුනානිධි මැතිතුමනි ! ඉන්දියාවේ තමිල්නාඩුවේ ඊලාම් රාජ්යයක් ගොඩනගනකොට ප්‍රභාකරන්ගේ බාප්පාවන වික්‍රමබාහු කරුණාරත්න සමග ඔහුගේ ගෝලබාලයන්වන ලක්ශ්මන් කිරිඈල්ල ජයලත් ජයවර්දන (මෙලහකට කූරියගහලද දන්නේ නැහැ )ප්‍රධාන ඇමතියන්ලෙස තමිල් නාඩුවෙම පදින්චිකරවාගන්න ! ඔබතුමාට නිවන්සැපලැබේවා !

  18. කඩල කාරයා says:

    කළ දේ කීවේ
    කීව දේ කළේ
    හිතේ තියෙන සිංහල කමටයි !!!

    • nilik says:

      පුදුම ගැම්මක් තියන පද දෙකක්, මට හිතුනා අද ඉඳන් නම් මොහොත්ක වත් මේ වාක්‍ය දෙක අමතක කරන්නෙ නෑ කියලා ” කල දේ කීවේ කීව දේ කලේ හිතේ තියන සිංහල කමටයි” මම හැබෑ සිංහලයෙක් වගේ මැරෙනකම ජීවත් වෙන්න මේ මොහොතේ හිතා ගත්තා.
      උඹ මේ මසුරන් පද දෙක මෙතන පලකලා ට ස්තුති කරන්න මට වචන නෑ.

  19. Dutugamunu says:

    Excellent My Dear, Protect our motherland as your Owen eye

  20. හංසයා says:

    “කරුණානිධිට දෙමළ ඊළමක් ඕනි නම් ඒක තමිල්නාඩුවේ හදාගන්න පුළුවන්”
    ඇත්තටම ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවැනි ප්‍රකාශයක් කලානම්
    එතුමා නියම නායකයෙක්
    ආරක්‍ෂක ලේකම් තුමනි ඔබට ප්‍රණාමය ..’

  21. ratawasiya says:

    well said sir….we love u

  22. Tilak says:

    Sir…We are with you…They are political jokers.

    Munta yana enaman naha.

  23. Putha says:

    Niyami Sir , Excellent toke , We all ways support Sir !.

  24. වළිකුකුළා says:

    අන්න හරි….එහෙම තමයි වෙන්න ඕන….

    ලoකාව වගේ 60 ඉන්දියාව ගුණයක් විශාලයිලු නේ… ඉතින් මොන ල..bb..කටද මේකේ රිoගන්නේ.

  25. M. පයිසර් says:

    Well Said Sir!

  26. sam says:

    නියමයි, අන්න එහෙම කෙලින් කතා කරන්න ඕනේ..ඔබට බුදුසරනය්

    • sanda says:

      kelin katha kare nehene… ehema karanawanam call karala karunanidita oyatika kiyanna thibunane…. apita kiyala wedak nehene…..

  27. රෝහන්ත පෙරේරා says:

    කාඩ්බෝඩ් වීරයෙක්. පුළුවන්නන් ඕක කියන්ඩකෝ ඉන්දියානු අගමැතිට. අනේ නිකන් පොර ටෝක් දෙන්නේ නැතිව ඇමෙරිකාවට යනවා හලෝ.

    • Sakwithi says:

      තමුසේ මොකෙක්ද?

    • Prabhath says:

      Umba palayan america walata.jathi drohin pala me rata dala.

    • ජූඩ් says:

      කාටද කියන්නේ කොහොමද කියන්නෙ විදිහ අපි කොරගන්නම්..උඹ ඇමෙරිකාවටම වෙලා හිටපං *ක් දෙන්නේ නැතිව.

    • තිත්ත ඇත්ත says:

      උඹේ අල්ලපු ගෙදර පොඩි එකා උබට කුනු හරුපයක් කියල බැන්නොත් තෝ උගේ අම්මට කුනුහරුපෙන් බැනගෙන ඒ ගෙදරට ගිහින් ඩෙගා නටන්නේ නැහැනේ බුරුවෝ. තෝ එහෙම කරනවද දන්නේ නෑ,, හැබැයි මහත්වරු එහෙම කරන්නෑ!!! සක්කිලියා

      • මහ නිළමේ says:

        හි හි හි .නියම කතාව.ඌ ඒ වගේ එකෙක් වෙන්න ඇති. :D :D :D :D

      • සුද්දට ජයවේවා says:

        එතකොට උඹලගේ අල්ලපු ගෙදර එකා එහෙ ඉඳන් උඹට අම්බානට බනිද්දි , උඹ උඹගේ ගෙදර ඇඳ යටට වෙලා කොන්දුරපුවම හරිද ?

    • kumaraya says:

      Rohantha th kotiyek.

    • come on man, don’t be a jreak.Do you know how many Sinhalese are
      working in the silicon vally , phonix, , including all over hi-tech
      semiconductor industry lines? They love our flag as well as they have
      the respect to the US flag. And we are proud about them.

      When talking about SF, what happened to him is wrong and injustice.But
      that happened due to his mouth. Now he is going to be released.Even gota
      know how to control his mouth [ if he don't, BTW president told his family
      media journalists not to take statements from gota while he is in angry,
      which is a good thing].

      Just don’t try to complicate the situation, both Gota and SF and we need
      their friendship to grow back.

      –thanks in advance–

    • GAMARALA says:

      VALI MUGATIYA THOTH VIKRAMABAHUWA VAGE AWAJATHAKAYAK………………..

    • nilik says:

      ගෝටා ඕන කෙනෙකුට කියන මිනිහෙක්, උඹ මැරිලා ඉපදුනාද බී බී සී හාඩ් ටෝක් එකට එතකොට සී එන් එන් එකට ඉන්දියාවෙ එන් ඩී ටී වී එකට කතා කල හැටි. උඹලාගේ පරාධීන මානසිකත්වය කොච්චරද කිව්වොත් උඹලාට හිතාගන්නවත් බෑ එහෙම එකක් කියන්න පුලුවන් කියලා. නිකම් චන්ඩි හොය හොය පූචානම් කියන්න ඕන නෑ, උඹට මතකද ආරක්ෂක මන්ඩලේ සමාජික, ලෝකෙ බලවත්ම රටවල් දෙකක, විදේශ ඇමතිලා දෙන්නෙක් ව වැවක් ලඟ පොඩි රතු පලස් කෑල්ලක් දාල කතාවක් දාලා කොලඹට ගේන්නෙවත් නැතුව ඩිස්මිස් කරපු හැටි? ඒවා කලාම අපිට ඉතින් කුක්කො වගේ සතුටින් ඉන්න ලැබෙන්නෙ නම් නෑ තමයි ඒත් යකෝ අභිමානයෙන් අපි ප්‍රභාකරන් පිලිලෙ ගැලෙව්වෙ නැද්ද හැත්ත බුරුත්ත පිටින්ම?
      අනික මුන්ට දීගන හිටියයි කියලා වැඩක් තියනවාද? අහසින් පරිප්පු දානකොට ඇමරිකාව ආවද එදා ඔච්චර ඇමරිකාවෙ කුක්කෙක් වගේ සපත්තු ලෙවකාගන හිටි ජෙ ආඅර් ගේ ආධාරෙට.
      අපි මැරෙන්නෙ එක සැරයයි, ඒ ටික කාලේ පොන්..යො වගෙ ඉන්න ඕන නෑ. ගෝටා තොපි වගෙ දිව දෙකෙන් කතා කරන්නෙ නෑ. එදා ඉන්දියාවෙ එන් ඩී ටී වී එකෙන් ඇහුවා ” ඔබ කියන විදියට මුකුත් ප්‍රශ්න නැත්තම් ඇයි ඔබව විවේචනය කරන අය ට මේවා පහදන්න ඔයිට වඩා නොවෙහෙසෙන්නේ ? ” කියලා.
      ගෝටා කිව්වා ” ඒ ගොල්ලෝ මොනවා කිව්වත් විශවාස ගන්න ලෑස්ති නැති, කට්ටියක් ඒ විදිය අයට කියලා වැඩක් නෑ අපි අපේ වැඩ කරනවා” කියලා.
      තොපෙන් ඕක ඇහුවානම් ඔව් ඔව් කියලා බොරුවක් කියයි, බලපන් කොච්චර අවන්ක කතාවක් ද?
      කූහ්මත් උඹලාවත් හදන්න බෑ මේ මොනවා කියෙව්වත්. මේ ලියන්නෙ උඹේ මතයට විරුද්ද මතය්ක නොදැම්මොත් උඹේ කතාව ඇත්ත කියලා නොදන්න අය හිතන්න පුලුවන් නිසයි.

  28. රුවන්පුර සුදුපුතා says:

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රුක ගන්නට මෙලො වේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

  29. රුවන්පුර සුදුපුතා says:

    සතුරුව පෙරමුණට එතොත්
    අර මහමෙර සමඟ වුවත්
    සතුරු වෙයන් පුතේ නුඹත්
    ඒකයි හරි වීරකමත්

    මිතුරුකමින් පෙරට එතොත්
    දූවිල්ලක් එක්ක වුවත්
    මිතුරු වෙයන් පුතේ නුඹත්
    එයයි ලොවේ ගුණය මහත්

    ජාතික දෙව් ගී ගයමූ
    මුළු ලෝකෙ මත් කරමූ
    නිදහස් දෙව් දූට හමූ
    වෙන්ට අපිත් පෙරට යමූ

  30. Kasun says:

    ඇත්තටම මේක ප්‍රසිද්දියේ ප්‍රකාශ කල නම් එල කිරි

  31. කේසර says:

    බොර දියේ මාළු බාන්න ඕන නැහැ. දශක ගණනක් දේශප්‍රේමී සිත් වල තිබ්බ ප්‍රකාශය , නිල වශයෙන් ඔබතුමා ප්‍රකාශ කිරීම ගැන , අපි බොහෝම ප්‍රීතියට පත් වෙනවා!

    ඔබට සහ අපේ මව්බිමට ජය!

  32. RR says:

    එල කතාව, ජය වේවා !!!!!!!!

  33. reces says:

    එල කතාව,ජය වේවා !!!!!!!!

  34. kukka says:

    well said sir

  35. katta says:

    Well said sir. We salute sir.!!

  36. Dan says:

    මෙයා ඕක කියල තියෙන්නෙ අපේ රටේ මාධ්‍ය වලටයි … නැතුව කරුනානිධිට කෙලින්ම ඕක කියල නෑ (එහෙම කෙලින්ම කියන්න මෙයට පුලුවන් කමකුත් නෑ … මෙයා රාජ්‍ය නිධාරියෙක් විතරයි .. රටවල් අතර ජාත්‍යන්තර අදහස් සහ ප්‍රතිපත්ති පිලිබදව කටයුතු කරන්නෙ විදේශ ඇමති තුමා සහ විදේශ අමාත්‍යන්ශයයි) පල්ලෙහ මෙයාගෙ මේ මාධ්‍ය ඉස්සරහ විතරක් රගපාපු වීර කතාවට හුරේදපු දෙශප්‍රේමී හරකුන්ට කියන්න තියෙන්නෙ … දෙවෙනි ලෝක යුද්ධකාලෙ අපේ රටේ එක ප්‍රාදෙශීය සභවක යෝජනාවක් සම්මතකරගෙන තිබුනා ” දෙවෙනි ලෝක යුද්ධය වහාම නැවැත්විය යුතුයි” කියලා … නමුත් යුද්ධය ඒවිදිහටම කෙරීගෙනෙ ගියා .. යෝජනාකරපු උන් මෝඩයො උනා … උඹල දැන් හුරේ දාන්නෙත් .. අන්න ඒවගේම දෙකට කියලා..

    • Chin says:

      ඉතින් ගොන් තකතිරුවෝ ,
      “මෙයා රාජ්‍ය නිධාරියෙක් විතරයි .. රටවල් අතර ජාත්‍යන්තර අදහස් සහ ප්‍රතිපත්ති පිලිබදව කටයුතු කරන්නෙ විදේශ ඇමති තුමා සහ විදේශ අමාත්‍යන්ශයයි” නම් මොකක්ද අම්බරුවෝ තෝ තප්පුලන්නේ මෙයා
      ” ඕක කියල තියෙන්නෙ අපේ රටේ මාධ්‍ය වලටයි … නැතුව කරුනානිධිට කෙලින්ම ඕක කියල නෑ” කියල ?
      තෝ ම තොගේ දිව හපාගෙන කාල නේ .

      • Dan says:

        ඒක තමයි බූරුවො මම කිව්වෙ … මමහිතුව උඹල යමක් තෙරුම් ගන්න පුලුවන් උන් කියල … මෙයාට කිස්ම අදාලත්වය නැති දෙවල් සම්බන්ධයෙන් මාද්‍ය වලට ප්‍රකාශ නිකුත් කරන්නෙ .. ඒවට උඹල වගේ බූරුවො හුරේ දාන බව දන්න නිසයි … ඒකෙන් බොරු වීරත්වයක් ආරෝපනය කරගන්නයි … අර කිරි ඇල්ලය කිව්ව වගේ (උගේ ගොඩක් කතා මෝඩ කතා උනත්) මෙයා තමන්ගෙ තරම, තමන් ඉන්න තැන දන්නෙ නැතුව බොරුවට හුලන් පුම්බගත්තු ගෙම්බෙක් වගේ .. පොඩ්ඩක් හිතල බලපන්… අපේ රටේ අනෙත් අමාත්‍යන්ශ ලේකම්ලාත් (දෙසීයකට වඩාඉන්නවා) මෙයා වගේ තමන්ගෙ විශයට අදාල නැති දෙවල් වලට බලෙන් පැනලා මාද‍ය සන්දර්ශණ කරන්න ගියොත් මොනවා වෙයිද … උඹල දෙශප්‍රේමයෙන් ඇස් අන්ධ වෙච්ච බූරු රැලක් බන් ….

    • you know thw word which uses for guys like you.. Ponnaya did you understand ponnaya

    • erra says:

      පල ගල්ඉබ්බ යන්න….
      තෝ දන්නවද බොල මේක කියල තියෙන්නෙ රටේ ඡනාදිපතිගෙ මල්ලි. එයින් අදහස් කරන්නේ ඡනපතිත් මෙ අදහස අනුමත කරනව කියන එකයි.

      • Dan says:

        ඒ කියන්නෙ ජනාධිපතිගෙ නෑයො වෙන මොකෙකුට හරි රට ගැන මාද්‍ය වලට ප්‍රකාශනිකුත් කරන්න් පුලුවන් .. ඒවගේම උන් නෑයො නිසා ඒව ජනධිපති අනුමතකරපු කතා … අනේ පලයන් හරහො යන්න … උඹල ඔක්කොම වලිගෙ නැති හරක් … උබලට පුන්නකු ටිකක් මිල අඩුකරල දෙන්න තමයි යෝජනා කරන්න ඕන .. නොදකින විතරක් බන් ..

    • Kasun says:

      හරි බන් ඔටුවෝ, ඉතින් කරුනනිදීත් ගොටභයට කෙලින්ම කිව්වේ නැ එලම ගන්නවා කියල, ඌ කිව්වෙත් උන්ගේ මාද්‍යයට, තෝ හිතන් ඉන්නේ රටවල් වල ඉන්න මිනිස්සු call කරලා කියන්න ඕන කියලද, තෝ වගේ ගොන් තඩියෙක්

    • කොල්ල says:

      තෝ කියපන් ඔස්ටින් ප්‍රනාන්දුට එහෙනම්.. පුලිතේවන් ව බලන්න ඇපල් මලු අරන් ගිය කාලකන්නියට.. ඌ තව දුරටත් ආරක්ෂක ලේකම් වෙලා හිටිය නම් ඒ වල් නරිය කරුනානිධි ට call කරල කියයි උබ ඔය කියන ටික… වල් බල්ලෝ, ලංකාවෙ මිනිස්සු මැරිල ඉපදුනෙ නෑ.., තෝ වගෙ අවජාතකයන් අඩු වයසෙන් ඉපදුනාට..

    • ponn says:

      ubage amma gedarada….?? ne mata me podi wedak karaganna ehuwe..

  37. GAMARALA says:

    Well said sir. We salute sir.!!

  38. GAMARALA says:

    බොර දියේ මාළු බාන්න ඕන නැහැ. දශක ගණනක් දේශප්‍රේමී සිත් වල තිබ්බ ප්‍රකාශය , නිල වශයෙන් ඔබතුමා ප්‍රකාශ කිරීම ගැන , අපි බොහෝම ප්‍රීතියට පත් වෙනවා!

    ඔබට සහ අපේ මව්බිමට ජය!

  39. Janakee says:

    ටමිල්නාදුවේ මිනිස්සුනැති ප්‍රදේශයක් හොයල ඊලමක් හදල මෙහේ ඉන්න කස්ටියවත් ගෙන්න ගෙන ජොලියේ ඉන්න කරුනනිදිට පුළුවන් මේ කුඩා දුප්පත් රටට (ලෝක බැංකුවට නය උනු) පාඩුවේ ඉන්න දීල

  40. KDarshana says:

    ගොටාබය මැතිතුමනි ඔබතුමාට අපේ ප්‍රණාමය . අපේ ආයු ලබා ඔබතුමා ච්රාත් කාලයක් මේ රට ආරක්ෂා කරමින් ජිවත් වෙත්වා .

  41. st says:

    well said

  42. Janakee says:

    ලංකාවට තෙල් ආනයනය කිරීම ඉන්දියාවට පැවරීමේ සූදානමක් ඇතැයි ඊයේ සවස රැස්වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්ර

  43. amal says:

    ඒල ඒල

  44. Don’t they have their representatives in our parliament?

    Under a LTTE administration do Sinhalese will ever get a chance like that?
    Politics sucks, but it’s damm democracy, even what I’m doing here is also a
    time waste[the truth about democracy]. But terrorism over democracy is not
    accepted. But democracy is debt with bunch of idiots ,and teaching differential
    equations to a Buffalo is easier than that.

    –thanks in advance–

  45. අමල් says:

    ඡය වේවා…….

  46. bravo says:

    well said

  47. RAMASH says:

    SRI LANKAVA MANAVA HIMIKAM KADAVANAVA IKMANATA VIDSASHA MADIHATH VIMAKONI.. MAMANAM KIYANA LANKAVA PRANTA 3 KTA BAIYA UTHU BAVAI.. UTHURA DAMALA AYATI , NAGANA HIRA DAMALA SAHA SINHALA SAHA MUSLIM AYATI,,VASHAN PRANYJA 3 KATA HO 4 KATA IKMANIN BADIYA UTHUI.. ATHOKOTAI JATHIKA SAMAGAIYA ATHIVANA

  48. ජූඩ් says:

    යකෝ බෝතල් පතර එකතු කරපු නාඩාර්ලා අපිට පාට් දාන්නේ මේකේ සිංහලයෝ කැලෑ වැදිල කියලා හිතලද???

  49. ප්‍රසා says:

    අවුරුදු ගානක් අපි මේක කිව්ව, ඒත් සාමන්‍ය පුරවැසියන් වෙච්ච අපිට පුලුවන් උන එකදේ, මේවගෙ වෙබ් සයිට් වල අපෙ අදහස් කීම පමනයි. වැඩක් නැති උනත්, ඒක අපේ හිතට තරමක හරි සැනසුමක්.

    නමුත් ඔබ තුමාගෙ ප්‍රකාශය ඒ වගෙ නෙවෙයි, උන්ට මේක දැනෙනවා..

    ඔබ අපෙ කාලයෙ තවත් වීරයෙක්.. ජයෙන් ජය.

  50. මාතර ආතර says:

    අනේ ගොටෝ,
    ඔන්න ඔහොම වරෙන්කො,

    කොටියෝ පැන්නුව වගේ,
    නිකන් අත ග ගා ඉන්නේ නැතුව
    කුඩ්ඩොත් මේ රටෙන් පන්නල.

    නාථ දෙවියොත් එක්කල,
    අපි ඔක්කොම එහෙමනං
    උම්බත් එක්ක වැඩ
    බොක්කෙන්ම,ඔව්.

    පට්ට ජාතිආලයෙන් යුතු
    ඉන්දීය හින්දු
    බමුණන් (ජයලලිතද ඇතුළු)
    ඉන්න කම්,

    තමිල් නආදුවෙන් ඕක ගන්න බැරි හින්ද තමයි,
    මේ රටෙන් ඕක ගන්න උන් තටමන්නේ.

    ඊට පස්සේ ඊලමට,
    තමිල් නාදුවත් එක්ක එකතු වෙලා,
    ඉන්දියාව වට්ටන්න
    පුලුවන්ද කියල බලන්න තමයි
    බටහිර කපටියෝ
    තටමන්නේ.

    ඔය එකෙක් වත් දුප්පත් දෙමල ජනයාගේ (හෝ දුප්පත් සිංහල / මුස්ලිම් )
    තියෙන්න පුළුවන්,
    ඇත්ත ප්‍රශ්න හොයල,
    විසඳුම් දෙන්න
    උනන්දුවක් තියෙන එවුන්නම් නම් නොවෙයි,

    තමන්ගේ මඩි තර කර ගන්න එවුන් මිසක්.
    ඔහොම යන්.

  51. maha3n says:

    Karuna Nidi Maheta Vana. Muge Olugediya pene minimaru Pabakarange vagemai.Pudukurupu vata tho avanam … Prabage Oluva = naki motage oulgediyata.

  52. helaya says:

    Mona de Unath obathuma hari. unata ona vidiyata api natatnne one na . anne ehema kelin enne bella hari dennam . ela ela jayaweewa Srilanka

  53. sinhala kolla says:

    hemadama ape katiya mehema innawanam…:) monawa unath koda piliturudimak …

  54. Lasa says:

    Good reply to Karunanidhi

  55. කනේ මයිල් says:

    මාර කොල්ලෙක්……………

  56. banda u says:

    අන්න එහෙම කෙලින් කතා කරන්න.ඉන්දියාවට ඕන විදියට අපි වැඩ කරන්නෙ මොකටද.එල එල ගෝඨා අපි ඉන්නවා ඔයත් එක්ක.

  57. මිහරකා says:

    ඔන්න ඔහොම යමු මහත්තයෝ……………. තවදුරටත් කියනවානම්, කරුණානිධිගේ යටි අරමුණත් ලෝකයට හෙළි කලොත් වැදගත්. කරුණානිධිට ඕනේ වෙලා තියෙන්නේ ලංකාවේ ඊලම ගහලා, ඊලග පියවර ලෙස එය තමිල්නාඩුවට වියාප්ත කිරීම. ඒකත් මාධ්‍ය මගින් හෙලිකලානම් ඉන්දියාව මේ පර දෙමළ කියන පදේට නටන එක නවත්තලා එල ගේමක් දෙයි.

    • සියාතු says:

      ඉන්දියා ඕව නොදන්නව නෙමේ. උන් හරක්ද?
      උන් කරන්නෙ රුවුළයි කැඳයි දෙකම බේරගන්න හදන එක.
      ඒකෙන් තැලෙන්නෙ අපි

      • මිහරකා says:

        අපි තැලෙන්නේ අපි කට වහගෙන බයේ ඉන්න නිසයි. අර ඊශ්‍රයලය කෙලින්ම කොන්ද තියන් කතාකරනවා වගේ අපිත් කෙලින්ම ඕක කියල දන්න ඕනේ. අපි පො_නයෝ වගේ ඉන්න හින්ද තමා හැමෝම අපිව තලන්න හදන්නේ. මේ පාර එලට ටෝක දුන්න වගේ aye අවොත් ඉතුරු ටිකත් කියල දාන්න ඕනේ.

  58. hela kollo says:

    jaya wewaaaaaaa niyamay

  59. Asalwasiya says:

    Wel done…Keep it up

  60. Rathnayaka says:

    Sir,

    your responce is excellent

  61. layanal says:

    NEYAMA TOK EAKA.

  62. BBC says:

    thanx Gota

  63. Rohan says:

    Weldone Sir,
    Your Is Very Gread Man.
    Your Is My Heroooo.
    (Oba Thuma Niyama Sinhalayek)

  64. annonymous says:

    Gota sir my gratitude for you..
    please chase away this cheap indian scum…

    we dont need trash from india…its a toilet nation …they are better at cleaning toilets..that is why they try to bring their low qualities into politics..they are born in pits and they bring their acts are much like cleaning toilets. the lowest..

  65. Chandani says:

    ME WAGE WACHANA WALATA WATINAKAMAK DENNE NETHI MOTTAYOTH API AHALA PAHALA INNAWA.

  66. පච්ච සිරා says:

    එල, එල
    අපේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට ජයවේවා!!

    • Fernando says:

      ගොනෝ,ඕව කියන්නෙ සින්හලෙන් අපිට. අනෙ අම්මේ, මේ වගෙ උන් එක්කනෙ ඉතින් අපි මේ ගමන යන්නෙ.

      • ranil says:

        බුරුවො උබ හිතන්නේ එක දෙමලෙන් කියන්න ඕන කියලද? එකට තමා පත්තර කාරයෝ ඉන්නේ . ගොන් හරකෙක්

      • hi says:

        meya witharane sinhalenwath kata arala oka kiwe…sinhalen kiwwath moken kiwwath owa aranchi wenawa.. meka global village ne. tc

      • ඇයි වදේ says:

        අනෙක් ප්‍රකාශ කෙසේ වෙතත්……මෙම ප්‍රකාශය නිශ්චිතවම….. ඉංග්‍රීසි බසින් ලොව පුරා
        ප්‍රචාරය වන බව දනිමි….!

      • nilik says:

        He has told thin in front of everyone. He is not a man who speaks one in sinhala and another in English. If you don’t believe me then try to find that interview he had with NDTV india. About isipriya he says ” i am happy that she died because she was a terrorist “.ගෝඨා කියන්නෙ එක තැනක එකක් කියලා තව තැනක වෙන එකක් කියන කෙනෙක් නෙවෙයි. බොරු කියන්න එපා. එයා වෙන තැනක වෙන දෙයක් කියන්නෙ නෑ. එහෙම කියලත් නෑ. ඒවගෙ කියන්න වෙච්ච අවස්ථාවෙ අසරණ වුනා දුමින්ද සිල්වගෙ ප්‍රශ්නෙදි. ඌ දේශපාලකයෙක් නෙවෙයි නිසා තමයි එහෙම මඩ ගා ගන්න වුනෙත්. අනික ඒ හින්දාමයි දුමියාව බලන්න ගියෙත්. දේශ්පාලුවොනම් ඉය වෙලාවෙ හිරුනිකාගෙ අත අල්ලගන කෙලින්ම අනිත් පැත්තට පනිනවා.
        මම අන්තෙටම විරුද්දයි දුමියාගෙ වැඩේ වෙලාවෙ ගොටාගේ හැසිරීම ගැන, නමුත් එතනින් වුනත් තේරෙන්නෙ ගෝටා සාමාන්‍ය මිනිහෙක් කියන එක. ඌ එක එකාට පේන්න හැසිරෙන මිනිහෙක් නෙවෙයි.

      • සුනාපරන්ත වැසියා says:

        කුහක වුනාට ඒක පෙන්නන්න එපා බූරුවෝ. ඕක කියල තිබුණේ සිංහලෙන් නෙමෙයි, හොඳ ඉංග්රී සියෙන් ඉංග්රීසි පත්තරේකට

      • හෙල සිංහයා says:

        බලන් බූරුව මෙක කියල තියෙන්නේ ඩේලි මිරර් එකට ඒක ඉංගිරිසි පත්තරයක් ……….. තෝ වගේ දහ දෙනෙක් හිටියෝත් රට දෙමෙල්ලුන්ට……………………. සිංහල මව්බිමට ජය වේවා……………

        • Fernando says:

          මොන පත්‍රයට කිවුවත් කවුරුත් ගනන් ගන්නෙ නෑ. ඔය දේ අවන්කව කලයුතුනම් කිව යුත්තේ රාජ්ජ තාන්ත්‍රික මට්ටමෙන්.එහෙම නොකියන ඒවා එයාල දන්නවා මට බෑනල කමෙන්ට් දාල තියෙන අය වගේ බූරුවන්ට කියපු දෙයක් කියල.
          ඒක නිසා ඉන්දියාව ඒව ගනන් ගන්නෙ නෑ.

  67. mahi says:

    Ela, Ela gota sir, I salute you…

  68. My country says:

    Ela Ela api oba samagai.Meka ape rata. Karunanidige budalayak newei

  69. Rohan says:

    Daer Sir ,
    Your Grad Man.
    You Is My Herooo.

    Sri Lanka I Love UUUUUUUUUUUU

  70. pathi says:

    You are our great heiro.Thanks for you +++++++++++

  71. ඇල්. ඇස්‌. සමරසිංහ says:

    මේ දාල තියෙන කොමෙන්ට්‌ සහ දුමින්ද සිල්වා සම්බන්දව ඔබ කරපු ප්‍රකාශ වලට ලැබුන මොමෙන්ට්‌,අතර ලොකු වෙනසක්‌ තියෙනවා නේද ? සර්.රට ගැන හිතලා තීරන ගත්තෝත් ජනතාව සැමදාම ඔබලා සමගයි.ඒ වගේම රටට,සමාජයට හානි වෙන දෙයක්‌ කලෝත් ඒ ජනතාවම ඔබලාට නින්දා අපහාස කරාවි.මොකද කවුරැ මොනවා කිව්වත බහුතර ජනතාව තාමත් මේ පින් බිමට ආදරේයි.එක ඔප්පු වෙනවා මේ ජනතාව දාල තියෙන කොමෙන්ට්‌ස්‌ දිහා බලපුහාම.කවුරු මොනවා කිඋවත් .-මහින්ද රාජාපක්‍ෂ -ගොඨාභය රාජපක්‍ෂ -සරත් ෆොංසේකා අපේ කාලයේ වීරවරයෝ. කවුරු කැමතී උනත් නැතත් එක තමයි ඇත්ත.තමංගේ ජීවිතේ වීරයෝ දුෂ්ටයෝ වෙනවා දකින්න ජනතාව කැමතී නැහැ. ඔබ තුමා වීරයෙක්‌ ඒක නිසා ,අපේ බාසාවෙන් කියනවානම් ඔය මැක්‌කෝ, කුක්‌කෝ හලලා දාල හැමදාම අපේ වීරයෙක්‌ වෙලා ඉන්න ,ඔබට දීර්ඝායු වේවා!!!!!!!!!!!!!!!!!!!!! . ඇල්.ඇස්‌.සමරසිංහ . ඉතාලිය

  72. pathi says:

    You are our great hero.Thanks for you +++++++++++

  73. හොඳ කොළුව. says:

    well said sir. hats off. i wish u long life.

  74. Well said………! Good reply………..!

  75. ඩි.ලොකු මුදියන්සේ අප්පුහාමි says:

    කියලා තියනවා ලෙසටම,ජය වෙවා ඔබතුමාට

  76. Gaya says:

    TOP… Simply top idea..

  77. GAMARALA says:

    ජාතික රණ දෙරණ මතී ගැටී වැටී මළ මොහොතේ…
    සුන්දර සුරඹුන්ගේ අතේ නැලැවෙන බව සිතනු පුතේ…

    ජාතිය රන් විමනක් වේ…
    ආගම මිණි පහණක් වේ…

  78. ලක්මාතාව says:

    මම මේ කියන්නේ ෆොන්සේකා පුතාට සහ ගෝටා පුතාට කියන දෙන්නටම …උඹල දෙන්න තරහකාරයෝ වෙන්නේ නැතිව යාලුවෙයල්ලකෝ ….අර යුද්දේ දිනන වගේ ලෝකෙම දිනන්න පුළුවන් එතකොට.
    රට ගැන හිතල එක පෙරමුණකට වරෙල්ල ළමයනේ …….වෙරළු ගෙඩියත් එකට බෙදාගෙන කපු එවුන් ඇය මේ දෙපැත්තට වෙලා තප්පුලන්නේ ……
    අනික ගෝටා පුතත් තේරුම් ගන්න ඕනේ දුමින්ද කියන්නේ මගේ (ලක්මාතාවගේ ) ළමයෙක් නෙමෙඉ …උන් මේ රට වින්ස කරන්න අපු එවුන් ….නැත්නම් මගේ ළමයන්ට (සහෝදරයන්ට ) කුඩු පොවලා
    උන්ව විනාස කරන්නේ නැනේ ..මේවා තෙරුන් අරන් උඹල එකතු වෙයල්ලා මගේ පුතේ ..ඔය දුමින්ද කියන සක්කිලියව ඇත ඇරලා රට වෙනුවෙන් ඔය වගේ හිටගනිල්ල ..ෆොන්සේකාටත් කියන්න තියෙන්නේ
    ඔය යුද්දේ වෙලාවේ රටට වින කරපු එවුන් එක්ක හිටගන්නේ නැතිව එක පිලකට වරෙල්ල ….. මීට — ලංකා මෑණි

    • Original Buwa says:

      Agreed, but u have to tell this to Fonseka puthaa as well.
      FP kokkatamane bara

    • ඇයි වදේ says:

      දෙන්නා දෙපැත්තට වෙලා ඉන්න තරමට වාසි ලබන පිරිස් දෙපැත්තෙම ඉන්නවනේ.

    • travis says:

      හරියට හරි. උන වැරදි හදාගන්න තවම ප්‍රමාද නෑ. මුල ඉදන්ම රටට හතුරුකම් කරපු බාහුල, ජයලත්ල වගේ එවුන්ගෙන් දැන් වත් අයින් වෙන්න. ගොටබයලත් ඔහුට සමාව දීල එලියට ගන්න කටයුතු කරන්න ඕන.

    • Sinhalaya says:

      yes grate talk..

  79. චූටියා says:

    ඔබතුමාගෙ මේ කතාව දැක්කම ඇත්තටම මගේ ඇස් දෙකට කඳුළු පිරුනා. මට මතක් උනේ අපේ රටේ ඒකාලේ හිටපු දුටුගැමුණු , කැප්පෙටිපොල වගේ නියම මිනිස්සු. මේ පුංචි රට ආරක්ෂා කරන්නට උවමනා ශක්තිය, ධෛර්යය සහ දීර්ඝායුෂ ඔබතුමාට නොමඳව ලැබේවා කියල මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

    • madia says:

      ana gon chutiyo mun mawa kiyanna ubalawaga gon harakwa chun karanna maka mu kila thiyanna kanata karala c news eka paharayanta withrai ekath sinhalan

      • චූටියා says:

        උඹ නං ඇත්තටම වැටිච්ච ලිඳේ ඉඳන් බක බක ගාන ළිං ගෙම්බෙක්ම තමයි. ඇයි ගෙම්බෝ රටක ආරක්ෂක ලේකම් වගේ කෙනෙක් කරන මේ වගේ ප්‍රකාශයක් මොන භාෂාවකින් කලත් ඒක ඉංග්‍රීසි ඇතුළු රටේ හැම භාෂාවකින්ම පලවෙන බව තෝ දන්නේ නැත්ද? වල් ළිං ගෙම්බා!!!

  80. පාවී පාවී මේ එන්නේ says:

    කොන්දට පත්තුවක් මෙදා පොටේ නම් හරියට ගැහිලා වාගෙයි;ජයවේව!
    කළු සුද්දෝ(කුඩ්ඩෝ,පන්දම් අල්ලන්නෝ,කුලියට කහින්නෝ,ගුදම් පෙරන්නෝ,රතී රන්ගනයෝ)ටික පිටමන් කරවල එකතු වෙලා රට ගොඩ ගමු.
    මේ රට මගේ රට
    මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට
    මා මිය යන රට,මගේම මව් රට.
    ඔය කියන කියන වෙලාවට කිරිබත් කපන ගානට කෑලි කපල බෙදන්න අපි ලැහැස්ති නැහැ.

  81. Singhe says:

    Jaya jaya Thank you

  82. නියම සිංහ says:

    මෙතුමා නොහිටින්න කවුරු හිටියත් මේ රට තවමත් ත්‍රස්ත වාදීන් තැන තැන බෝම්බ පුපුරවන රටක් නෝර්වේ කාරයෝ කොටි එක්ක යුද්ද කරන්න යන්න එපා උන් බලවත් කියපු වෙලාවේ කොන්ද කෙලින් තියාගෙන උඹලගෙ වැඩක් බලා ගනිල්ලා යුද්ද කරන හැටි අපි දන්නව කියල වීරයෙක් වගේ කිවුව විතරක් නෙමෙයි කරලත් පෙන්නුව
    මට මේ සිද්දිය මතක් උනේ මේ ප්‍රකාශයත් ඒවගේ එකක් නිසයි
    මෙතුමා අපට වීරයෙක් වගේම පරගැත්තන්ට හතුරෙක් , ඊලමට හතුරෙක් ,අධි රාජ්‍ය වාදීන්ගේ හතුරෙක්
    අනික නියම කාලෙට මේ ප්‍රකාශය කරපු එක වැදගත්
    දේශප් ප්‍රෙමීනි එකාවන්ව අත්වැල් බැඳගන්න රටවෙනුවෙන් එක්වන්න මෙවන් දේට දිරි දෙන්න රටේ ශක්තිය ඔබේ ප්‍රකඥාවයි

  83. පන්හිඳයා says:

    නුවණැස පහල වේවා
    සවිය වැඩි වේවා
    දිරිය බෝ වේවා
    ජයෙන් ජය ලැබේවා

    හරි දේම කරමු
    කුඩ්ඩන්ද එලවමු
    ගුණ දම්ද රකිමු
    අපේ රට සුරකිමු

    බිය නැතිව ඉන්නට
    සාමයෙන් ගෙවුමට
    තියෙන මේ අපේ රට
    රැකුම බාරයි ඝෝටෝ උඹහට

  84. niranjan says:

    ශ්‍රී ලංකා ජාතියක් වශයෙන් එත්තටම ඔබ ගැන අපිට ආඩම්බරඊ…හරි දේ හරියට, නියම තැනදී කරන.. ඔබට ජයෙන් ජයම වේවා ….ì

  85. Jayagath Perera says:

    Excellent! Straight Talk!

    Everybody feels that Karunanidhdhi’s daughter was in the forefront of the 2G scam with the intent to raise funds fro some clandestine activities detrimental to both Sri Lanka and India.

  86. Mage langa inna kalawaddo tikai Hothambuwo tikai okkomath ekka oba thumaata jayawewa kiyala kiyanawa. Jayawewaa!!!!!!

  87. ra says:

    Well said !!

  88. asian says:

    Great answer to karunanidi

  89. nilik says:

    කරුණානිධි ජයලලිතා දෙන්නම තරගෙට ලංකාව ගැන කියවන්නේ ඒ රටේ උන්ට තියන ප්‍රශ්ණ අමතක කරවන්න. නැත්තම් ලන්කාවෙ දෙමල අය ගැන ඔච්චර කැක්කුම නම්, ඉන්දියානු ධීවරයෝ අපේ දෙමල ධීවරයාගෙ මාලු කොල්ල කන කොට ඒ සහෝදරත්වය වෙනුවට කියන්නෙ කච්ච තිවු ආපහු ගන්නවා වගේ කථා නේ.
    කොහෙත් එහෙමයි ආයි බොවන්ඩ. බටහිර අයියලත් දැන් මේ සිරියාව ලන්කාව ගැන උනන්දු වෙන්නේ උන්ගේ රට වල තියන ගැටළු වහන්නයි, ඩයස්පෙරා චන්ද කොල්ල කන්නයි.

    රාජ්යතාන්ත්‍රිකයො කවුරුත් දැන් කොයි රටකවත් නෑ කියලා මට හිතෙන්නේ. අදූරදර්ශී පාලකයො තමා ඉන්නේ. පුටින් ලොක්කා විතරක් වෙනස් කියලා හිතෙනවා.

  90. හෙල සිංහයා says:

    Karunanidhi can have Eelam in India: Gota
    http://www.dailymirror.lk
    Defence Secretary Gotabaya Rajapaksa yesterday said if DMK Leader and former Tamil Nadu Chief Minister M Karunanidhi s unfulfilled dream was a Tamil Eelam he should work for it in India because the
    මෙන්න ලින්ක් එක මචං මේක අද ඩේලි මිරර් එකට කියල තියෙන්නේ………….ඒක ඉංගිරිසි පත්තරයක්………. මං මේක දැම්මේ අපේ රටේ ලි මැඩියන්ට තේරුම්ගන්න ……………………….මගේ මව්බිමට ජයවේවා…………………………ආයේ ඊලම් ඉල්ලංන්න ආවෝත් මහාඑකා වගේ අමුඩයක් ගහගෙන මඩවලක මැරෙන්න තමයි වෙන්නේ මතකතියාගනිල්ලා……………

  91. jayanath says:

    uar heroo gota

  92. නගරං says:

    ජය වේවා ජය වේවා පුදුමයි බය නැතුව මෙමහෙම කතාවක් හරි කිව්වා

  93. lalith dedigamuwa says:

    that is very good talk mr gotabaya

  94. Ukku putha says:

    ethakota police balathala thiyagena uhturu nagenahira wenama eekakayak karanna india walata porondu unee mee nisada?? boru baila kiyala lankawe mooda rala rawatanawa thawath

  95. ලහිරු says:

    නියම සිංහල කියමන. මෙච්චර කල් ප්‍රමාද උන එකයි වැරැද්ද

  96. ප්ලස්තීන අවුල says:

    නියම හෙළයෙක්…..!!!

  97. Nimal R says:

    ඔබතුමා නියම වීරයෙක්. ලක් මාතාවගේ පිනට පහළවුණු දරුවෙක්. ඔබට දීර්ගයුෂ

  98. sam says:

    alakiri sir elakiri

  99. saja says:

    do not go to wrong thigs.your EXCALANT.

  100. Tharaka says:

    WELL SAID SIR!!

  101. karunanidi ge mole kachal……

  102. Mujabul Rahuman says:

    Thanks Mr.Karunanidi api oba thuma samagai. jafna tamil ayata nagena hira apita bedala denna ona keyala thamai apith keyanne…

  103. lakmal says:

    නියම උත්තරයක්

  104. lasa says:

    ලංකාවේ ඊළමක් දෙනවනම් , දකුණේ ඉන්න ඔක්කොම දෙමල ටික ඔය ඊළමට යවලා විදුලි වැටක් ගහන්න තියෙන්නේ …. එකෙට වත් දකුණට එන්න බැරි වෙන්න

  105. බුද්ධිකා says:

    කරුණානිධි, දෙමල මිනිසුන්ට විමුක්තිය ලැබෙන්නේ දෙමල ඊලමක් තුලින් පමනක්ම නම් ඇයි ඔබ ඔබව රජ කරවන ජනාතාවේ විමුක්තිය වෙනුවෙන් සටන් නොකරන්නේ ?
    මේක හරියන්නේ නැහැ. A9 එකෙන් උතුර දෙකට බෙදලා ඉන්දියාව පැත්තේ කොටසේ ඉක්මනින්ම සි0හල මිනිසුන් පදි0චි කල යුතුයි. නැතිනම් අපි විසින් අපිවම දුර්වල කර ඇත. විදේශයින්ට අපේ රටට බලපෑම් කරන්න අවස්තාවද ලැබෙනු ඇත.
    ඉන්දියාවත් එක්ක සාකච්චාවට හිටිය මඞලයේ tough member කෙනෙක් හිටියේ නැද්ද ඉන්දියාව ල0කාවේ උතුරේ ද්‍රවිඩ ජාතිකයින්ට අයිති මසුන් සම්පත කොල්ල කන බවට ප්‍රකාශ කරන්න ?

    • Fernando says:

      බුද්දිකා සමග මාත් එකගයි. ලන්කාවේ ඕනෑම තෑනක ඕනෑම කෙනෙකුට ඉන්න නිදහස තිබිය යුතුයි.

  106. Lankawa DALANOYANA EKEK says:

    Niyana Sinhalayek….

  107. DANU says:

    OBA VENI VEERAYANTA SIYALU DEVIYANGEMA PIHITAI, WELL

  108. දුටුගැමුණු says:

    ඔබතුමාට ජාතියේ උපහාරය. මිට දසක දෙකකට විතර කලින් ඔය ටික ඔය විදියටම බය නැතුව ලෝකෙටම කෙලින් කියන්න නායකයෙක අපිට හිටියනම් තව වටිනා ජිවිත කි දාහක් බෙර ගන්න තිබුනද?

  109. මාතර ආතර says:

    මොන උලව්වකට
    අපේ ගෝටගේ
    කිරි කලේට,
    ඔය කුඩු දුමින්දයගේ
    ගොම බින්දුව
    දා ගත්තද මන්ද.

    ඌ අපේ ගෝටව,
    කට්ටඩියෙක් ලව්වා
    වශී කරලා
    බැඳ ගත්තද,

    මරාගෙන මැරෙන කොටින් විනාශ කල
    අපේ ගෝටාට,
    මේ රට විනාශ කරන කුඩ්දෝ ටික,
    මේ රටින්
    තාමත් පන්න ගන්න බැරි වුනේ?

    කපටි බමුනන්ටත්,කපටි සුද්දන්ටත්,කොටින්ටත්
    නො බිය අපේ ගොට්ට,
    ඕක මහා කජ්ජක්
    වෙන්න බෑනේ.

  110. මාතර ආතර says:

    @nilik

    ”භාවනානුයෝගීන්ට පුලුව්න සිරුරේ අනිච්ඡානුග ක්‍රියා පාලනය කරන්න. ඒ අයව මදුරුවො කන්නේ නෑ”.nilik

    මචෝ,

    උඹේ ලියවිලි වලට මගේ සුභ පැතුම්.

    ‘අනිච්ඡානුග ක්‍රියා’
    මොනවද කියා
    පැහැදිලි කරන්න පුලුවන්ද?

  111. පූසා says:

    Well said sir..!

  112. හෙළ සිංහ says:

    කොන්ද කෙළින් තියාගෙන කතා කළාට ඔබට ජාතියේ ප්‍රණාමය!!!

  113. TAMIL BOY says:

    WELL SAID SIR. YOU ARE ABSOLUTELY CORRECT.EVERYDAY THOUSANDS OF POOR PEOPLE AT TAMIL NADU, GETTING THEIR MEALS COLLECTING FROM DUST BINS.LET KARUNA NIDHI PROVIDE SOME FOOD FOR THOSE DUST BIN COLLECTORS INSTEAD OF ARRANGING EELAMA. BETTER KARUNA NIDHI REMEMBER THAT THEY ARE VERY SIMILAR TO SHITS AS THEY SAID THAMILAWUM SHARI, PIWUIM SHARI.

  114. TAMIL BOY says:

    WELL SAID SIR. YOU ARE ABSOLUTELY CORRECT.EVERYDAY THOUSANDS OF POOR PEOPLE AT TAMIL NADU, GETTING THEIR MEALS COLLECTING FROM DUST BINS.LET KARUNA NIDHI PROVIDE SOME FOOD FOR THOSE DUST BIN COLLECTORS INSTEAD OF ARRANGING EELAMA. BETTER KARUNA NIDHI REMEMBER THAT THEY ARE VERY SIMILAR TO SHITS AS THEY SAID THAMILAWUM SHARI, PIWUM SHARI.

  115. Hash says:

    Heminsere Demalun Samuula Gathanaya Karanna Sir ! Ethakotai Meprashne ewara wenne! Budusaranai Sir

  116. nariya says:

    karunaa nidine kamak naa nidi ewuta pena heena oowa

  117. peacekeeper says:

    Bravo sir! Indiave yanu kotinta oxegen dena debedi rataki

  118. kamal says:

    patta kathawa….ෆොන්සේකා පුතාට සහ ගෝටා පුතාට කියන දෙන්නටම …උඹල දෙන්න තරහකාරයෝ වෙන්නේ නැතිව යාලුවෙයල්ලකෝ ….අර යුද්දේ දිනන වගේ ලෝකෙම දිනන්න පුළුවන් එතකොට.
    රට ගැන හිතල එක පෙරමුණකට වරෙල්ල ළමයනේ ……

  119. bath kana eka says:

    මුලින්ම මට සමාෙවන්න ඕන comment කරන්න පරක්කු උනාට,දැන් තමයි දැක්ෙක. මම මේ ආන්ඩුව කරන දේවලින් 90% කටම එකඟ නෑ,ඒත් මෙතනදි මම 10000% එකඟයි. මේදේ කියන්න මෙචිචර පරක්කු උන එක කනගාටුවක් උනත් දැන් වත් ෙකාන්ද ෙකලින් තියාෙගන ප්‍රකාශයක් කිරීම නම් අෙප් හිත් වල බලාෙපාෙරාත්තු වැඩිකිරීමක්. ෙගා්ඨාභය කියන්ෙන අමාත්යාංශයක ෙල්කම් ෙකෙනක් පමනක් නිසා, ජනාධිපතිගේ සහෝදරයා වූ නිසාම රාජ්‍ය නිල ප්‍රකාශ ජාත්යන්තරයට නිකුත් කල නොහැකිය යන මතය හා එකඟ නමුත් අදාල පුද්ගලයන් තමන්ගේ රාජකාරි හරියට කරන්ෙන් නැති නිසා බල්ලන්ට අයිති රාජකාරි බල්ෙලා කරන්ෙන නැත්නම් බූරැෙවා හරි කරන්න ඕන කියන එකත් කියන්න ඕන. ජනතාව ඔබතුමන්ලට 2/3 ක බලයක් දුන්ෙන කුඩු කාරයන්,මිනීමරැවන්,ස්තිරී දූශකයන් එක්ක සාද දාන්න වත් සදාකල් බල ෙය ඉන්න කඩු ෙහාය ෙහාය පුරා වස්තු ව්නාස කරන්න වත් රටේ මහජනතාව ෙග සල්ලි විනාස කර කර කාර් ෙර්ස් තියන්න වත් රටේ අවනීතිය ක්‍රියාත්මක කරන්න වත් ෙනෙමයි,මේ රට හදන්න. ඔබතුමාල රටේ යහපත ෙවනුෙවන් අවංකව කැපෙවලා වැඩ කරන බව ජනතාවට ෙත්රැනොත් ඔය කාෙගවත් කඩුවක් ඕන නෑ,ජනතාවම ඔබතුමාලව සදාකල් බල ෙය තියා ගනීවි. මේ රට හදන්න,රටට ආදරය කරන නායකයන් ඉන්ෙන අතෙලාස්සයි. Mahinda Rajapaksha,Sarath Fonseka,Gotabaya ඔවූන් අතරින් සුවිෙශ්ශි චරිත. කුහක කමකින් ෙතාරව අපි පිලිගන්න ඕන. දැන් වත් සියලු වාද ෙභ්ද,මරා ගැනිලි,පලිගැනීම් නවත්තල,රට ෙවනුෙවන්,බුදු දහම ෙවනුෙවන් එකට එක් ෙවන එක තමයි බහුතර ජනතාව ෙග් කැමැත්ත. එෙහම නැති උනොත් ෙදමල අන්ත වාදීන්ට එක ෙකාටසකුත්,මුස්ලිම් අන්ත වාදීන්ට තවත් ෙකාටසකුත් දීල මහ ජාතියට හූල්ල හූල්ල ඉන්න තමයි ෙවන්ෙන.
    මගේ රටට දලදා හිමි සරනයි,මගේ දැයට දලදා හිමි ෙසවනයි…

  120. suranga says:

    Elakiri… Karuna..nidi.. yaganin ammath ekka…..
    Elam hada ganin umbe ammage redda asse..

Leave a Comment