ශ්‍රී ලංකාවට එරෙහිව මලයාලම් ගුරුකම් යළිත්, ප්‍රබල භූමි බන්ධනයකුත් කරලා

ඉන්දියාවේ මලයාලම් ගුරුකම් කරන්නන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉතා ප්‍රබල භූමි බන්ධනයක්‌ සිදු කර ඇති අතර එය ඉවත් කරගන්නා තුරු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම් දිනෙන් දින වැඩි වන බව දේවතාවුන් වහන්සේලා පවසන බව බොරලැස්‌ගමුව විෂ්ණු දේවාලයාධිපති දේවගැති අසේල වික්‍රමසිංහ මහතා පවසයි.

මෙවැනි භූමි බන්ධනයක්‌ හිටපු ජනාධිපතිවරයෙකු වන ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී ද මලයාලම් ගුරුකම් කරන්නන් විසින් සිදු කර තිබූ බවත් පවසන ඒ මහතා, රටත් ජනතාවත් ජනාධිපතිතුමන් ඇතුළු රජයත් ආරක්‍ෂා කර ගැනීමට නම් එම භූමි බන්ධනය ඉවත් කළ යුතු බවද සඳහන් කරයි.

දැනට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කේන්ද්‍රයේ පවතින බලගතු බව නිසා පැමිණෙන බලපෑම් යම් ප්‍රමාණයකින් යටපත් වී ඇතැත් රටේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙම භූමි බන්ධනයෙන් මිදිය යුතු බව දේවතාවුන් වහන්සේලා පවසන බවද ඔහු පවසයි.

එම බන්ධනයෙන් ඉවත් වීමත් සමග ශ්‍රී ලංකාව ඉතා ශීඝ්‍රයෙන් දියුණුව කරා ගමන් කරන බවත් විදේශ ආයෝජකයින් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් පැමිණෙනු ඇති බවත් දේවගැති අසේල වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක්‌ බැවින් පැමිණෙන බොහෝ අමනුෂ්‍ය බලපෑම් සහ විවිධ බන්ධනවලින් ආරක්‍ෂා වන බවද පැවසූ දෙවගැතිවරයා දැනට වඩා ආගම දහම කෙරෙහි ජනතාව නැඹුරු කිරීමට භික්‌ෂූන් වහන්සේ උනන්දු විය යුතු බවත්, භික්‌ෂූන් වහන්සේගේ විනය ගරුක බව සම්බන්ධව මහනායක ස්‌වාමින් වහන්සේ දැඩි පියවර ගත යුතු බවත් දේවතාවුන් වහන්සේලා සඳහන් කරන බවද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

– උපාලි ද සේරම්

40,935 Viewers

111 Comments to “ශ්‍රී ලංකාවට එරෙහිව මලයාලම් ගුරුකම් යළිත්, ප්‍රබල භූමි බන්ධනයකුත් කරලා”

  1. මනම්පේරි 134 අංගොඩ says:

    අසේල මැතිතුමාට යහපතක්ම වෙන්න ඕන. අපි හිතාගෙන හිටියේ, අපිට කෙලවෙලා තියෙන්නේ පාලකය නිසා කියල. බලන කොට මේ මලයාලි හල්පාරුවොන්ගේ හුනියමක්නේ (***) ඕකට .. අර රත්ගම් ගිහිල්ල ගම් මිරිස් අඹරුවොත් මදිද මහත්තයෝ ?

  2. xboy says:

    ඔය බන්දනේ ඉවර ෙවන්න නම් ලංකාව ගලවාගෙන ගිහිල්ල වෙන තැනක තියන්න ඕන.
    නැත්නම් හැමදාම ඉන්දියාවේ බන්දනේ තියනවා.

  3. රොබට් says:

    ගුරුකම් කියන්නෙ තනිකර බොරු, මේවා මේ 21 වැනි සියවසේ මිනිස්සුත් විශ්වාස කරනවනෙ?? මේ කපුවා කීයක් හරි ආණ්ඩුවෙන් කඩා ගන්න බොරු පතුරෝනවා. අපේ අයත් මේවා නවීන තාක්ෂනෙන් ප්‍රචාරය කරනවා. දැන් මේ හොර කපුවෝ කොම්පියුටර් එකේ ඇඟිලි සලකුණ තියලා ලග්න පලාපල කියන්නෙ. ඇත්තට ඒකෙන් වෙන්නෙ එක පාරක් බලපු කෙනා තව පාරක් වෙන නමකින් ගියත් පරණ කෙනාමයි කියලා අඳුන ගෙන පරණ පලාපලම නැවත කියන එකයි. නවීන තාකෂණයත් බොරුව වපුරුවන්න භාවිතා කරන හැටි!! හරිනම් විද්‍යාව දියුණු වෙන කොට මිථ්‍යා දෘශ්ඨියෙන් මිදෙන්න ඕනෑ, ඒත් සිදු වෙන්නේ අනිත් පැත්ත??

  4. danuka says:

    api nodanna live eke pitapathak maru wela c news ekata awith

  5. ඇයි වදේ says:

    කපු රාල Marketing ගැන හොඳට දන්නා හැඩයි

  6. japana says:

    baila tama owa
    tamat wiswasa karana harak ennawane
    hik hik hik
    japane nam owa na

  7. +/- says:

    den inter-net akenuth pena balanna puluwan wage? kohoma unath maka rallak athiwena news akak namae. 02-04-2011 world cup akadidith mawage weda godak una kiyala aranchiee, paw appa kanna nathi minissu karana weda.

  8. මිහරකා says:

    භුමි භන්ධනයක් කියන්නේ මොකද්ද? ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒක ගැන තොරතුරු ටිකක් දන්නා කෙනෙක් කියනවද? දන්නේ නැති හින්දයි අහන්නේ. ස්තුතියි :)

  9. hah hah ha…….. mahindage ka…le iwarai deiyane………. dan yanne senasuru maha dasaawa

  10. PRAMOD says:

    BULL SHIT ………ONLY IDIOTS BELEIVE THIS

  11. අරුණ විදානගමගේ says:

    අපට තියෙන ලොකුම බන්දනය තමයි කම්මැලිකම, රටට ජාතියට ආගමට සහ මිනිස්කමට ගරු නොකිරීම. ඔය දේවාල පස්සේ යාම නවත්තලා දැන්වත් හොඳට කල්පනා කරලා වැඩ කරෝතින් බොහොමයක් ගැටලු විසඳගන්න පුළුවන් වේවි. තමන්ගේ අසල්වැසියාට, නෑදෑයට ඇති ඊරිසියාව, සැකය දුරුකර සිත තමා සහ රට ගැන දියුණුවට යොදවන්න. අපේ උන්ගේ හිත හොඳයි නමුත් බොහොම ලේසියෙන්ම නොමග යවන්න පුළුවන්. අනිත් උන්ට රැවටෙනවා. මෝඩ දේශපාලකයන්ගේ කතාවලට අහුවෙලා තමන්ගේ උන්ටම හානි කරනවා. රට ජාතිය ගොඩ ගන්න, දියුණුකරන්න අපේ ඇත්තන්ට යෝද බල යෝද ශක්තිය ලැබෙන්න මම ප්‍රර්ථනා කරනවා.

    අරුණ විදානගමගේ

    • හෙමින් ගමන් says:

      උඹ කියන්නේ හැබෑවක්මය.
      කුම්මැහි,තුප්පැහි කළු සුද්දෝ ටික නැතිබන්ගස්ඨාන වූ දවසට කොන්දක් ඇතිව අපේ වැඩ ටික කරන්න හේතු වාසනා වේවා!

      • ගණයා says:

        @හෙමින් ගමන්
        හෙමින් ගමන් මහත්තයෝ…… කළු සුද්ද කියන්නේ මොන වගේ අයටද කියල කියල දෙන්නකෝ. අවංක අදහසින් අහන්නේ. මම දැකල තියනවා සිංහල කතා කරන්න පුළුවන් කම තියෙද්දී ඉංගිරිසියෙන් කතා කරන මිනිස්සු. උන් කළු සුද්දෝ වෙනද ඕනේ. තව කළු සුද්දන්ගේ ලක්ෂණ ටිකක් කියන්න පුලුවන්ද?
        ස්තුතියි :)

  12. Sopaka says:

    බොල බුරු අසේල වික්‍රමසින්හ යකෝ බොරු නොකියා හිටපිය. ඉන්දියාව අග්නි මිසයිල ගුවන් ගතකරලා ලොකයේ බලවතෙක්, තොපි වගෙ හුනියන් කරන්න වෑඩ කරන්න අවශ්යතාවයක් උන්ට නෑහෑ බුරුවෝ. හුනියන් වලින් පුලුවනි නම් රටක් නෑති කරන්න මොනවටද හරක් පෑටියෝ මිලියන් ගනන් වියදම් කරලා යුද ආයුද හදනනේ?. තොපි අහින්සක මිනිස්සුන්ගෙ ඔලුව නරක් කරලා සල්ලි හොයන්න එපා. හිගා කාපන් මිට වඩා හොදයි.

  13. SURANIMALA says:

    Bandane kese wethtath anthima tikanam masuran kiyamana

  14. iroshana says:

    monada ban me boru news?
    anduwe thiyena beri kan mewagenda waha ganna hadanne?

  15. Amali Perera says:

    Ane apo! Aurudu 30 k udda kara mun ekekutawath prabakaran inna thanak wath hoyaganna beriuna. Dan enawa moda katha kiyanna. Dan ithin mulu ratema thoilayak natapan. ratata henagahala thiyenne hora hamuduruwangenui Kudu kara deshapalakaingenui.

  16. Gamarala says:

    කට්ටඩියෝ විතරඉ අඩු වෙලා හිටියේ.

  17. දියසේන says:

    මමයි විෂ්ණු උඹල දන්නවද බෞද්ධාගම ආරක්ෂා කරන්න කවුරු විසින් කාටද බාරදුන්නෙ කියා බුදු රජාණන් වහන්සෙ පිරුවන් මංචකයෙදි ශ්‍රකයා අමතා උපුල්වන්ට ලංකාව රැකගන්න කියා උඹල දන්නවද එක නිසා මම 28 වතාවක් ලංකාවෙ ඉපදුනා.එ එක එක යුගවල මේ මගේ අන්තිම භවය මම රහත් වෙනව උඹල දන්නවද ශ්‍රක්‍ර ලංකාවෙ කි වතාවක් ඉපදුනාද කියා 29 වතාවක් ඔහු තමයි අති පුජනිය ෂඩ් අභිංඥා ලාභි කිරිබත්ගොඩ මහා රහත් වහන්සෙ

    • +/- says:

      Kamal Kanumale parissamen

    • Chin says:

      අප්පට බොළ ! කිරිබත් ගොඩ හාමුදුරුවෝ සක්කර මුත්තා ලු !
      දැනුත් ආසනේ උනු වෙලා පස්ස පිච්චේනවද දන්නේ නැහැ

    • American says:

      Ade Vishnu, umba computer eka thawama ath eriye nedda? Nil chithrapati balala umbe mole cachal welada. Hanika wara divyalokayata.

  18. Amila says:

    What is lanuage he talk with god. Pls ask him tution class fo God lanuage

  19. Original Buwa says:

    Baila Gahanna epaaa mage Deyyo

  20. Original Buwa says:

    Oya bandhana, cheeneta pakisthaneta gahanna berida munta?
    Pare ketha karana evunta adho mukha bhandanaya karanna berida?

  21. Muthu Ate says:

    Meka hariyata suranganaa kathaawak wage…!!!

  22. Test says:

    මෙම භුමි බන්දනය ඉවත් කිරීමෙන් පසු රටේ ඇති වූ සීඝ්‍ර සංවර්ධනය නිසාත් වැඩි වැඩියෙන් විදේශ ආයෝජන ගලා ආ නිසාත් දේවගති අසේල වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ මුදල්, ආර්ථික හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස ජනාධිපති තුමන් විසින් පත් කරනු ඇත. ලංකාවේ දියුණුවට හරහට හිටලා තියෙන එකම භුමි බන්ධනය මේ පවුල් වාදය පමණි.

    මිත්‍යා විශ්වාස ලංකාවෙන් තුරන් වේවා !

  23. badumila wedikirine kuta viyaparaya janathawage awadanaya wenas kirima…….

  24. Indika _ kaduwela says:

    can u tellll….how we can meet DEWATHAWUN WAHANSELA ??????

  25. SAMAN VITHANA says:

    ANE MEHEMA RATAK SAHA ANE MEHEMA ASELALA.

  26. Chin says:

    හොඳ ගානක් හොයාගන්න වැඩ සෙට් කරගන්නවා වගේ.

    ප්‍රේමදාස තුමා මේ වගේ ගොබිලොන්ට අහුවෙලා හෙලුබැල්ලෙන් කන්‍යාවන් හත් දෙනෙක් ලවා කිරි නාව ගත්ත කියල ඒ කාලේ කතාව ගියා හෝස් ගාල.

    හැබැයි ඉතින් අපේ ගෝඨාභය මහා කට්ටඩිය ඉන්නකම් අපි ඔය එක ඉන්දියන් යකෙකුටවත් බය නැහැ. දැක්කේ නැද්ද මේ ඊයේ පෙරේද ජප කරපු මන්තරේ අර කරුණානිදි පෙරේතය ට.

  27. පුරවැසියෙක් says:

    මේ පිස්සු ශාස්ත්රකාරයෝ හිතාගෙන ඉන්නේ රටේ පාලකයෝ සහ පුරෝහිතයෝ වගේ රටේ ජනතාවත් මේ මානසික රෝගීන් කියන කියන ඒවා විශ්වාශ කරයි කියල .පුළුවන් නම් කරනවකෝ දුප්පත් අසරණ මිනිසුන්ගේ බඩගින්න නිවන බන්ධනයක් .

  28. Modaya says:

    Ane palayan do yanna. Hora Thakkadiya.

  29. Nimal R says:

    This is 21st century and please don’t believe this rubbish voodoo.

  30. Ranil says:

    Me wage gon katha danna epa website eke

  31. madia says:

    ko yakuni maga comment eka ekana mama kiwuwa thopita kondak naha kila para ballo,mahindaga gu puchchan kapan pahara haththa

  32. harsha says:

    මහ රජාගේ කට්ටාඩි සෙට් එකේ තැනක් ලැබෙයි

  33. molakaraya says:

    me rate vinashayata hethuwa maha rajai ,wimal weerawansai

  34. Sopaka says:

    අසෙල මෑතිතුමනි ඉරානයට හරි ඈමරිකාවට ඔය කියන මලයාලි ගුරුකම හොයාගෙන විකුනමුකෝ, මොනවටද නේටො හමුදාව දාගෙන මෑරෙන්නෙ? අපිට විදේශ විනිමය ගලන විදිහක් නේද? ඔබ තුමා කොහොම හරි මලයලි බන්දනයක් හදන්න අපි එක විකුනමු යුරෝපයට. බෑරිද මන්නාරමේ තෙල් තියන තෑනක් හොයා දෙන්න? එහෙම කලොත් අපි ඔක්කොම ගොඩ නේද? ‍යකෝ අපි හෑමදම රාහු කලය බලලා, වෙලාවල් බලලා නෑකතට කරලා මොනවද දියුනු කරගෙන තියෙන්නේ? ජොතිශය නෑති රටවල් වලින් තමයි ඔක්කොම බඩු ගෙනත් බුක්ති විදින්නේ. අපි වාගෙ අමන ගොන් රෑලකටම ඔවා හොදයි

  35. SLBOY says:

    Are there this type of stupid DEWAGETHI idiots in Sri Lanka still in 21st century?? These stupids should be wiped out like prabakaran

  36. ලක්මිණ says:

    අද රට වැටි ඇති අවාසනාවන්ත තත්වය මෙයින් මනාව පිළිබිඹු වේ
    ආසනික් ප්‍රශ්නයට ප්‍රසිද්ධ උගතුන් නාථ දෙවියන් පස්සේ යන්න වුකල
    අසේල මහතා වැනි අවශේෂයන් මෙබඳු පිස්සු විකාර කීම අරුමයක් නොවේ
    හැමෝටම දැන් අවශ්‍ය වලපල්ලට යන රටෙන් කියක් හෝ කඩා වඩා ගැනීමයි
    තව ඉස්සරහට තව හොඳ හොඳ කතන්දර ඇසෙනු ඇත…
    ගොට්ටන්ට දෙවියන්ගේම පිහිටයි

  37. Sepali says:

    සාස්තර,කේන්දර ඕනෑවටවඩා විශ්වාස කිරීමත් ඕනෑම රටක හෝ පුද්ගලයෙකුගේ පරිහානියට හේතුවියහැකි දෙයක්.මෙවැනි අය ජීවිතයේ නිතරම පසුගාමී වන අයයි. තමන් කරන කියන දේ තමන්ගේ සිතට එකඟව නිවැරදි යයි සිතියහැකි නම් කිසිම හදි සූනියමකට බිය විය යුතු නැති බව මගේ හැඟීමයි.

  38. sathyaya kathakarayi says:

    මෙවා මිත්යා කතා කියල එකවර විසිකරන්න බෑ.හෑබෑයි ඔය කියන ගුරුකම් වලින් 80%ම බොරු.මොනව උනත් ඔය ඔක්කොම බුද්ද,දම්ම,සන්ග රත්නයන්ගෙ බලයට යටයි.කරන්න තියෙන්නෙ රටෙ ජනතාව ආගමානුකුල දිවියක් ගතකිරිමයි.නියම බුදුදහම ගවෙශනය කිරිමයි.

  39. දියසේන ඔබතුමා තමා අපේ එකම ගැලවුම්කරුවා අපිව රුකගන්නා ඔබට මගේ නමස්කාරය

  40. අනේ මෙහෙමත් බුරු රැලක් කොහෙද ඔය බන්දනේ මේ අසේල කියන හොර තක්කඩියා හදන්නේ වේලි වේලි ඉන්න නිසා ගානක් සොයා ගන්න මේකව අල්ලා බන්දනය නොවේ ගස් බදින්න ඕනේ බොරු පචාර යවලා ජනතාව නොමග යවන වට ලංකාවේ නිතිය අනුව මේ තක්කඩියා දඩුවම් කරන්න බැහැරිද එහෙම නැත්නම් අවට ගම් වැසි තරුන යනි ඔබට බරයි මෙය තක්කඩියව නිව්ස් දාන වෙබ් අඩවි කාරන්නාන් මීට වැඩ බුද්ධිමත් විය යුතුයි මේ වගේ පහත කියමන් වලට පචාරය දිය යුතු නැහැ මේ වගේ තක්කඩියන් අද අපේ රටේ කොයිතරම් ඉන්නවද කීයක් හරි ගෙවනවා නම් ඒ හොරුන්ගේ පචාර දැන්වීම දාන්නම බලාගෙන ඉන්න වෙබ් අඩවි පත්තර ඕන තරම් මුදල් හම්බ කරන්න ජනතාව අමාරුවේ දන්නා ඉඩ දෙන්න එපා බුද්ධිමත්ව හිතන්න මුදල් ඕනේ තමා ඒ උනාට මුදලට ආත්මය ජාතිය රට පවා දෙන්න එපා අහිංසක ජනතාව හුරා ගෙන කන තක්කඩියානට උදවූ කරන්න එපා ඒ වගේම මේ ලියන මගේ නම ගම උපන් වෙලාව ඔනේ නම් ලේ ටිකක් කොන්ඩ් කැල්ලක් ඉල්ලන ඕන දෙයක් දෙන්නම් ඉස්ස්හරහට් ඇවිල්ල බැඳන් කරලා පෙන්වන්න ලංකාවේ මෝඩ දේශපලුවොත් මේවා පස්සේ යනවනේ හිටපු ජනාධිපති මේවා පස්සේ ගහිල්ල අන්තිමට කුඩු වෙලා ගියේ මතක ද මුළු රටම වස් කවි ද දොස් කවිද කිව ප්‍රබකරන්ට වැදුනද වැදුනේ එයට අවූරුදු ගනනකට පසු විරෝධාර හමුදා පුතේක් තිබ්බ වෙඩී පාර ඒ වීරයා නොවෙන්න එකා තවම මිනි මරනවා අපි දැන් ඉන්නේ ගල් යුගයේ නොව්

  41. රජතුමා says:

    මොලේ තියෙන පොරක් වගේ. පාර්ලිමේන්තුවට අරං ඇමති කමක් දෙන්න ඕන

  42. ra says:

    මෙච්චර දියුනු ලෝකෙකත් මේව අහන එවුන් ඉන්නවනේ. ඇයි මේ මෝඩ කතා මෙහෙම සයිට් වල දාන්නේ?

    • ඇයි වදේ says:

      එක් එක් අයට තම තමන්ගේ බුද්ධි මට්ටම,……අන් අයට ප්‍රදර්ශනය කිරීම සඳහා…!

  43. මාතර ආතර says:

    මරාගෙන මැරෙන කොටි මේ රටින් තුරන් කල
    කොටියන්ට නොබිය
    අපේ ගොටට,
    ‘කුඩ්ඩෝ’ තාමත් මේ රටින් තුරන් කරගන්න බැරි වුනේ මොකද,
    ඒකට කරන්න ඕන මොකක්ද කියල,
    ඔය සාස්තර කාරයාගෙන් අහල
    අපට හෙළි කරන්න බැරිද බන්?

  44. මාතර ආතර says:

    බටහිර විද්‍යාවෙන් විතරක් මත් වෙලා,
    මේවා බොරුය කියල
    නිකම්ම බැහැර කරන්නත් බෑනේ.

    නුවනින් හිතල
    අවශ්ය දේ පමණක්
    බාර ගන්න ඕන.

    සමහර මිත්‍යාදෘෂ්ටික දෙවියෝ හිටපු ගමන්,
    ජොලියටත් එක්ක?,
    ‘ලණුත්’ දෙනවා කියල,
    බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ පොතක ලියල තිබුන මට මතකයි.
    ඉතින් එවනන් ගිලින්න නරකයි.

    නාථ දෙවියන් ප්‍රයන්ත සේනානායක මැතිනියට,
    රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් සහිත,
    මේ රටේ පස විනාස කරන,
    රසායනික වස පෝර කියල දැනුම් දුන්නේ කොහොමද එහෙනං?
    ඒ නිසා අපේ මහා නායක හාමුදුරුවෝ ටික
    මේ අවවාදෙට කන් දුන්නොත් හොඳයි නේද?

  45. මාතර ආතර says:

    Anonymous one orig
    ගොන් තුමා ගේ,

    දියසේන කුමාර -ක අස්සේ තවමත් හන්ගන් ඉන්න,

    ලෝකෙට මුල් දැනුම බිහි කලාය කියා පාරම් බාන

    ‘පිස්සු මරගාත සිංහල හිරු දෙවියා ‘
    ළඟදීම එනවා,

    ඇවිත්,
    ඌට ඔච්චම් කරන අපට දඬුවම් දී,
    මේ ලොව සුරපුරක් කර,

    මලයාලි කට්ටඩින් මේ රටින් පන්නනවා.
    කට ඇරන් බලන් හිටපල්ලා!

  46. මාතර ආතර says:

    උපාලි ද සේරම් මහත්තයෝ,

    මේ පිතූරේ ඉන්නේ කවුද?
    අත් දෙකෙන් අල්ලන් ඉන්නේ
    මොන ආයුදද?

  47. gamaya says:

    භුමි බන්දන කෙසේවෙතත් ජනතාවයි, ආණ්ඩුවයි, විපක්ෂයයි, හිරේ ඉන්න අයයි, හැංගි මුත්තං කරන අයයි, ගිරිය කඩන කෑගහන අයයි, ආණ්ඩුවට ලනු දෙන අයයි, ඔක්කොම ධාර්මික උනොත් හොඳයි !! මොකද ඔක්කොම පිස්සු වැඩ කරන බව තමයි මටනම් පෙන්නේ …!

  48. Chin says:

    මේ බන්ධන වලින් ලොකුම බන්ධනේ තමයි පුට්ටු බන්ධනේ. මිත්‍යා විශ්වාස වල ලොකුම එක.
    මනමාල ජෝඩුව හනිමුන් යන වෙලාවල් හෝ ස්ථානය කියන්නේ නැත්තේ තරහ කාරයෝ මේ බන්ධනය ට අහුකරයි කියල බයට.
    පුට්ටු බන්ධනේ ට අහු උනොත් එකතු උනාම ගැලවිල්ල බොරු ලු. පස්සෙන්ද එක්ක යන්න එන නෑදෑයෝ එනකොටත් ගැලවෙන්න බැරුව දඟලන්න වෙනවලු.
    කට්ටඩිය හොයාගෙන ගිහිල්ල වැඳ වැටිලා පඬුරු දීලා බන්දනේ කැපුවට පස්සේ තමයි පුට්ටුව ගැලවෙන්නේ.
    (මේ විහිලු කතාවක් නොවේ. සමහර ප්‍රදේශවල විශ්වාස කරන එකක්)

    ඔන්න තත්වය .

    • මාතර ආතර says:

      ඒ කියන්නේ අර බල්ලෝ බැල්ලියෝ වගේ
      පූට්ටුවෙන් ගැලවෙන්නේ නැතුව
      කොපමණ උපරිම වෙලාවක්
      තියෙන්න පුලුවන්ද බන්!?.

      • saman says:

        ha ha patta

      • ආතර මාතර says:

        බල්ලියෙකුට ගහල බලපන් කො

        • මාතර ආතර says:

          Disclaimer

          මැක්කොත් එක්ක නැගිටින්න වෙන,
          බල්ලියන්ව දූෂණය කරන,

          මේ කුණු හරුපේ නම්
          ලීවේ මන් නෙවෙයි.

          මම තාම ලියල තියෙන එකම නරක වචනය නම්,
          Anonymous one orig ඌගේ දියසේන කුමාර

          ‘-ක’

          අස්සේ තාම හන්ගන් ඉන්න,
          ඌට ඔච්චම් කරන නිසා අපට දඬුවම් දී,

          මේ රට සුර පුරක් කරන්න ළඟදීම එනවාය කියා පරම බාන,

          ‘පිස්සු මරගාත සිංහල හිරු දෙවි’

          ගැන විතරයි.
          කවුද මේ මගේ නම භාවිතා කරන අමනයා?

      • S.T.F says:

        Machag Ubath parissmen edapan Bari welawath Over the Internet bandana kaloth, IP Address eka haraha ena IP bandana wage Ewarai

      • හෙමින් ගමන් says:

        මොකෝ උඹට ඒ ගුරුකම කර ගත්තොත් හොඳා කියල හිතෙනවද? හිහ් හිහ් හිහා

  49. ආයුබෝවන්!

    සියලුසත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, වයිර නැත්තන් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් ලබත්වා.

    ගෞතම බුද්ධසාසනයේන් නිවන් දකිමු.

    ආයුබෝවන්!

  50. රටේ හරකෙක් says:

    ඒක ඇත්ත. කොඩිවිනයක් තියනවා තමයි.

    කොඩිවිනය තමයි 13 සංශෝධනය. අපි පොඩි එවුන් කාලේ මට මතකයි පරිප්පු අහසින් දාල බය කරලා බලෙන්ම ලංකාවට ඇවිත් ඇඳිරි නීතිය දාගෙන අගමැති ප්‍රේමදාසගේ විරෝධය නොසලකා අපේ එකෙක්ගෙන් ගුටිත් කාල රජීව් ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කල හැටි. එකේ ප්‍රතිපලයක් විදිහට 13 සංශෝදනය ආව.

    පළාත් මට්ටමින් බලය බෙදෙන ඒක හොඳයි. නමුත් මේ තියෙන්නේ පළාත්ද? මේ තියන දිස්ත්‍රික් මායිම් රටට ගැලපෙනවද? මම පොඩි උදාහරණ කිහිපයක් දෙන්නම්.

    සබරගමුව පළාත ගන්න. ඉහල කෙලවර කඩුගන්නාවේ රොක් වීව් හෝටලේ ළඟ වංගුව. පහල කෙලවර ඇඹිලිපිටියේ නෝනාගම හන්දිය. කෑගල්ල දිස්ත්‍රික්කය සහ රත්නපුරය දිස්ත්‍රික්කය වෙන වෙන අවිස්සාවේල්ල අයිති කොළඹ දිස්ත්‍රික්කය ට. පළාත් සභා කාර්යාලයට යන්න අරනායක ඉන්න සේවා ලාභියෙකුට දවස් දෙකක් යනවා. එතකොට සබරගමුව පළාත් සභාව නැතුව තිබුනනම් කොළඹ යන්න මීට වඩා ලේසි නැද්ද?

    නැගෙනහිර පළාත ගන්න. පානම ඉන්න ගුරුවරියෙක් තිරිකුණාමලය අධ්යාපන කාර්යාලයට යන්න දවස් තුනක් යනවා. ශ්‍රීපුර ඉන්න කෙනෙක් ත්‍රිකුණාමලය යන ඒක ඉස්සර ඒ වගේමයි තිබුනේ.(වෙලාවට පාලම් තුනක් හැදුවේ)

    සුද්දෝ ලංකාවේ හදපු දිස්ත්‍රික්ක පළාත මායිම් එක්ක අපි බලාපොරොත්තු වෙන සංවර්ධනයට යන්න බෑ. ඔවුන් රට අසාර්ථක වෙන විදිහට මේ මායිම් හැදුවේ දෙමල මිනින්දොරුවන්ට ඕනෑ විදිහට.

    අනිත් එක දැනට පවතින රාජ්‍ය ආයතන වල සීමා මායිම් එකිනෙක බන්දී නොපැවතීම.
    උදාහරණයකට කොළඹ ගන්න. කොළඹ නගරය වර්ග කිලෝ මීටර් 37 යි. නගර සභාව දිස්ත්‍රික්ක 6 ක් සහ කොට්ඨාශ 47 ක් විදිහට බෙදාගෙන තියෙන්නේ. තැපැල් දෙපාර්තමේන්තුව මේ කොළඹ නගරයම කොට්ටාශ 14 කට බෙදාගෙන. පොලිස් දෙපාර්තමේන්තුව කොට්ටාශ 16 කට බෙදාගෙන. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ප්‍රදෙශීය ලේකම් කොට්ටාශ දෙකක ග්‍රාම නිලදාරී කොට්ටාශ හැට ගණනකට බෙදාගෙන.

    හිතන්න වැඩක් කරගන්න මිනිහෙක් තැන කීයකට යන්න ඕනද කියල.

    මේ සීමා මායිම් වෙනස් කරලා ලංකාව නව විද්‍යාත්මක බෙදීමක් කරලා පළාත් මායිම් වෙනස් කල යුතුයි. එතකොට දන්නෙම නැතුව දෙමල මිනිස්සුන්ගේ සිහින රාජ්‍යයේ මායිම් දිය වෙලා යනවා. විශේෂයෙන්ම පදවිය ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන වැලිඔය, පුල්මුඩේ, කෝකිලායි කොක්කුතුඩුවායි සහ වවුනියාවට දැනට අයත් අලගල්ල මඩුකන්ද වගේ ප්‍රදේශ එකතු කරලා ඩී එස් සේනානායක සැලසුම් කල දිස්ත්‍රික්කය හදල ඊළමේ හදවත බිඳින්න ඕනෑ.

    පරිපාලනය ක්‍රමවත් කිරීම කියල මේ වගේ වැඩ පිළිවෙලක් පටන් අරගෙන යම යහපත් දෙයක් කලොත් නිකම්ම 13 සංශෝදනය එක්ක බැඳුනු සීමාවන් දිය වෙලා යාවි. දැනට 13 සංශෝදනය එක්ක බැඳුනු උපලේඛන අංක තුන යටතේ තියන සමගාමී ලැයිස්තුව බැලුවොත් මේවයින් ගොඩක් දේවල් පළාත් වලට තනියෙන් කරගන්න බැරි වැඩ බව පෙනෙනවා. ඒ අනුව මේ සමස්ත ව්‍යුහයම වෙනස් නොකර මේ කොඩි විනය කපන්න අමාරුයි.

    අපි පොර ටෝක් දුන්න කියල මේ ප්‍රශ්නය විසදන්න අමාරුයි. ක්‍රමවත් වැඩපිළිවෙලක් අවශ්‍යයි.හූනියම් කපල හරි වශී ගුලිය ඉඹල හරි මේවා විසදන්න බෑ. තුනෙන් දෙකකුත් තියාගෙන මොන බම්බුවක් ගහන්න හදනවද කියල හරකෙක් වුනු මටනම් තේරෙන්නේ නෑ.

    හෙට ජනාදිපති තුමා කොරියාවට එනවා. නිකන් කාලය කන්නේ නැතුව සෝල් නගරය ඇතුලේ නොදියුණු ප්‍රදේශයක් වෙලා තිබ්බ කන්නාම් දිස්ත්‍රික්කය දියුණු කරන්න සීමා වෙනස් කරපු හැටි කාගෙන් හරි අහගත්තනම් මේ කතාව තේරුම ගන්න තිබුන. කොරියාවේ පරිපාලන ප්‍රතිසංස්කරණ අනුව ආර්ථික ඵලදායීතාවය උපරිම වෙන්න පළාත් (දෝ) බෙදල තියන විදිහ බැලුවනම් හරි. (අපි හැම බම්බුවටම ඉන්දියානු මොඩලය, දේශීය මොඩලය කියා කියා විවාද කරන්නේ නැතුව රටවල් දියුණු වෙන්න බලතල බෙදපු විදිහ හොයල බැලුවනම් අපි දිනුම්. මිනිස්සුන් අතට සල්ලි ලැබෙද්දී නිකම්ම ඔය වෙනම රටවල් වගේ අදහස් නැති වෙලා යාවි)

    නැතුව තව දුරටත් කල් මැරුවොත් දෙමළ මිනිස්සු ජාත්‍යන්තරය තවත් කුලප්පු කරලා මේක තවත් සුඩානයක් කරන්න බැරි නෑ. මොකද යුද්දයට වඩා සාමය බෙදුම්වාදීන්ට පහසු නිසා

  51. රාජ රාජ උතුමා :( says:

    හනේ කොල්ලනේ…. මට ඔය සක්කිලියෝ ටික “කඩු” භාන්ධනයකුයි “අධිකරණ” භාන්ධනයකුයි කරලා!!!!!
    මට දැන් පරණ කඩුවක් නැතුව නින්ද යන්නෙම නැහැ :(
    අනික් එක තමා අධිකරණ මගේ යටතේ තියාගන්නේ නැතුව ඉන්නම බෑ :(
    මේවා නිසා මට අහස උසටම ප්‍රශ්න ආවත් මේවා අත අරින්න හිත දෙන්නෙම නෑ :(
    මම මොකද කරන්න ඕනේ කියල කියල දුන්නොත් ජාති ජාතිත් පින්…………….!!!!
    උදාහරනයක ගත්තොත්, මේ ඊයේ ඇතිවෙච්ච පල්ලියේ කේස් එක විසදන්න කියල දඹුල්ලේ හාමුදුරුවොයි, පල්ලියේ උලම තුමයි මට කිවුව. මම අධිකරණයත් වඩා උඩින් ඉන්න නිසයි දෙන්නම මටම මේ අවනඩුව කිවුවේ. එක පැත්තක් වත් ගන්න බැරි හින්ද මුකුත් නොකර නිකන් හිටිය. දැන් දෙපැත්තේම එවුන් මාත් එක්ක මල පැනල ඉන්නේ.

    අධිකරණය ස්වාධීන කළා නම් මුන් දෙන්නම යන්නේ අග විනිසුරු තුමා ලගට. එතකොට මට ඔය අවනඩු වලින් බේරිලා ඉන්න පුළුවන්. අනික් එක තමා ඇමතියෝ ටික සක්කිලි වැඩ කරලා බේරගන්න කියල ඉල්ලන්නේ මගෙන්. උන් බෙරගත්තම මිනිස්සු මගේ අම්මව මතක් කරනවා.

    ඉතින් අධිකරණය ස්වාධීන කලානම් රටේ වන අවනීතියට මිනිස්සු මට බනින්නේ නැති වෙනවා. කරුමේ කියන්නේ මේ අධිකරණ භාන්ධනය නිසා මට මේක ස්වාධීන කරන්න හිතෙන්නේ නැහැනේ…..
    මේක කපල දෙන්න පුළුවන් කට්ටඩියෙක් ඉන්නවනම් මට කියපල්ලෝ……………
    බුදු දෙයියෝ….. සාදු සාදු…… මාව බේර ගනියෝ………………………………….!!!!!!!!!!!!!!!

  52. Anonymous One orig says:

    අකමැත්තෙන් වුනත් මේක ලියන්නෙ සිංහල භාෂාවෙන් ලියන, සිංහලකම නැති අමනයන් කියන කතා නිසයි.

    @Leslie H Wijesinghe, තමුසෙ කියන්නෙ ගොන් කතාවක්. නොදන්න දේ ගැන කතා නොකරනු. තමුසෙට මේ ලෝකේ තියෙන නොතේරෙන දේවල් වල ඉහලම සිඳුවීමක් සිංහල අවුරුදු දින වුනා. ඒ ගැන මම කිව්වට පස්සෙ LCN ලිපියක් ලෙසත් දැම්මා. හැකිනම් එය සිදු වුනු ආකාරය පැහැදිලි කරන්න. මට ඒ ගැන කිසිවක් කීමට අවශ්‍යතාවයක් නැති නිසා නොකියමි. ඔබගෙ අඳෝනාව වැදගත් නොවේ. ඔබ සිංහල විරෝධී නම්, අහිංසකයන් ඝාතනය කරයි නම් (වැනි දෑ), නෑ කියන දේ ඔබට අත්දැකීමෙන් දත හැක. මනුෂ්‍යයකු ලෙස ජීවිතය රැකගෙන දරු පවුල් නෑ මිත්‍රයන් සමඟ සමගියෙන් සිටි නම් ඔබට හිංසා කිරීමට දෙවියන් ඉඩ නොදේ. දෙවියන් යන වචනය ඔබ නොදන්නා මුල්ම සිංහල අරුත ගනී.

    @මාතර ආතරය, උඹ දියසේනයන්ට බැන නාථයන්ගෙන් පිහිට යදිනවා. උඹ මටත් අපහාස කරනවා. මේ තුන් දෙනා ගැන දන්නේ නම් උඹ පසු තැවෙන බව දනිමි. මම උඹට සක්කිලි බල්ලා කිව්වේ උඹගේ අතීත ආත්මයන් ගැන සිතාය. කැළෑ යුගයේදී මිනිසාට පිහිට වූ උඹට දෙවියන් මනුෂ්‍යභාවය දුන්නෙ අණුකම්පාවටය. අවාසනාවට උඹගේ සුනඛ මනස තවමත් වෙනස් වී නැත. සැම විටම මනුෂ්‍යයකු ලෙස නොසිතුවොත් උඹ අනාදිමත් කාලයක් සුනඛයකු ලෙස සසර සැරිසරන තැනට උඹට පිහිට වූ කෙනා උඹ යොමු කරනු ඇත. උඹලාට මිනිසත්බව ලැබෙන්නෙ කලාතුරකිනි. එය අවබෝධ කර ගනුව.

    ………………………..

    ගත හා සිත අපගේ ජීවිතයේ බිහිවීමේ කොටස් දෙකයි. සිත ගැන නොදත් අය එහි හැකි කම් හා බැරි කම් නොහඳුනති. එහෙත් ගත බලවතා, ගත දුබලයා පෙලන බව ඕන “ගොනෙකුට තේරේ”. සිත වෙනස් වුවද එයාකාර දෙයක් බව සිතීම නොසලකා සිටිනවාට වඩා හොඳය.

    මෙම ලිපිය හරි අවබෝධයකින් තොරව කියූ කතාවක් මත ගෙතූ ලිපියකි. අද සිංහලයන් තමන්ගේ යයි බදාගෙන සිටින අනුන්ගේ ශාප නිසා ශාරීරිකව මෙන්ම මානසිකවද දුර්වලය. මනුෂ්‍යබව පිළිකුල කිරීම (බුද යයි මුලා වී බදාගත් දෙමළු දුන් හලාහළ විෂ), මිනී මස් කෑමට සිතීම (කුරුස) නිසා ලොව පාලනය කල උඹලාගේ අති ප්‍රබල ආදී මා පියන් උඹලා ගැන කලකිරී අහක බලා සිටි නිසා කලියුගය පුරා ජාතියක් ලෙස බිමට වැටී ඇත. එවැනි තත්වයකදී, බිය සැක සංකා ඇති වී, සතුරා ඉදිරියේ සැලෙනු ඇත යි සිතූ නිසා මෙය ලියමි. නොබිය වනු. ගණන් නොගනු. ඒ ආදී මා පියන් සිහි කරනු. උඹලාගේ ජාතියට විරුද්ධව අතක් එසවිය නොහැකි නිවටයන් සිංහ නදින් යයි සිතා උඩුබුරුලන හඬට නොසැලෙනු.

    මරණය අභියස තම උපරිම හැකියාවන් යොදා ගැනීම සත්වයන්ගේ මූලික ගතියකි. උන් වියරු වී ඇත්තෙ උන්ගෙ අවසානය ලංවී ඇති බැවිනි. උන්ගෙ ස්වයංඝාතක උත්සාහයන්ට ඔබ ගොදුරුවන්නෙ ඔබ දුර්වල මනසිකින් සිටින විටය. බොම්බ වලට හසු වූයේද එම නිසාය. උඹලාට නුදුරු අනාගතයේ උන්ගෙ අවසානය දකිනු ඇත. එය ආරම්භයක්ද වේ.

    උඹලා අතර සිටින සිංහල වෙස් ගත් මලයාලීන් (විශේෂයෙන්ම ඉංග්‍රීසි සමඟ එකතු වී බලය ගෙන රට විනාශ කල/කරන මලයාලීන් උන්ගේ එවුන්ගේ අතින් ම වැනසෙනු ඇත. එයට සතුටු වනු. චිරාත් කාලයක් උඹලාට කරදර/වින කරපු එවුන් නැසුනේ ඌරා පිට ඌරු මස් කපන න්‍යායෙනි. ඉතිහාසය උඹලාට සාක්ෂි දරයි.

    උඹලා මෙවැනි දේවලදි මෝඩයන් ලෙස හැසිරී කනකර උගස් කර ඔබ අතර සිටින මලයාලින් කියන දේ කිරීමවත් මා ඉහත කී පරගැති දේවල් කිරීමවත් නොකර උඹලාගේ ජාතියේ නම සිහිකරනු. මැටි වලින් තැනු අප්‍රාණි දේ වලට නොවදිනු. අසරණ බව නොපෙන්වනු. මරණයට බිය නොවනු. සිංහයන් නොසැලෙන බව සිතනු. හස්ති රාජයන් සේ එඩිතර වනු. කල වින ආපසු ගොස් කළවුන් බිලිගනු ඇත. මේ ලොවේ පැවැත්ම බිහි කල හිරු දෙවියන් (උඹලා හදා වඩා රැකගත් උඹලාගේ දෙමාපියන් ඔහු නියෝජනය කරනවා) පැවැත්මේ නීති රීති හැදුවේ ඒවාට පිට යන අසාධාරණ එවුන් විනාශ වන ලෙසය.

    LCN මෙවැනි දැ පල කිරීම ගැන සතුටු වුවද, විදේශික මතයන්ගෙ එල්බී අදහස් ප්‍රකාශ කිරීම වැලක්වීම ගැන අප්‍රසාදය පලකරමි.

    ප්‍රභාකරන් නොමැරෙන බව ඉන්දියානුවන් කිව් බව අමතකද? එය සැබෑවකි. එහෙත් බලවතාට වඩා බලවත් අය ඉදිරියේ ඌ දුබලයෙකි. ප්‍රේමදාසද එසේමය. දෙදෙනාම විනාශ වූයේ නොකලයුතු අපරාධ කල බැවිනි. එය යුධ කිරීම හෝ JVP මර්දනය හා සම්බන්ධ නැත. අතිප්‍රබලයන් ඉදිරියේ දුබලයන්ගෙ ජීවිත නැති වීම ස්වාභාවිකය. ඔබ සැලුනා නම් කණගාටු වෙමි. එහෙත් සත්‍යයය එයයි. නෑ මිතුරන් ඇතුළු සැම ගැන සිතා මීට වඩා කිව නොහැකි වුවත්, ඔබද පාඩමක් ඉගෙන ගනු ඇත. ඔබ කවදාවත් ඔවුන් කලදෑ නොකරන්න. සිහළුන්ට අදාල දේවල් නිසා මිස වෙන කිසිදු බලවේගයක් ඔවුන්ගේ ඉරණම තීරණය කලේ නැත.

    තව වසර සියයකින් උඹලා සිටින තැන ගැන දන්නේ නම් මෙවැනි කතා කෙළ පිඬු සේ ඉවත ලනු ඇත. ජාතිය ආරක්ෂා කරගැනීමට ඔබේ හැසිරීමද වැදගත් ය. මලයාලීන්, දෙමළුන්, හින්දූන්,…. නැති අනාගත ලොවක් මම දකිමි. සිංහලයන්ට තම ජාතියේ සරණයි.

    අ211204300

    • මගේ අදහස් වලට නම කියනත් බය Anonymous One orig says:ආප්රිල.අත් 5.ප්ම ලෙස පිළිතරු නපුන්ස්ක්ය වෙත කතා කරන්න වත් දනෙය් නැති බිය ගුළු නම කියන්න බය ඔබ වැනි නපුන්සක හොරු තක්කඩි හින්ද තමා මේ රට ට කෙල වෙන්නේ මම මගේ අදහස් කිවේ කෙලින් නම ගම ඇතුළුව තක්කඩි හොරෙක් වනචරයෙක් එකට රිදුනා නම් මට කරන්න දෙයක් නැහැ අහිංසක ජනතාව රවට්ට මුදල් සොයන්න හදනේ නැතුව වෙන අදායම් මාර්ගයක් බලන්න

  53. දොස්තර හොඳ හිත says:

    Photo eke inne garage ekaka vada karana kenekda :)?

  54. TinTin says:

    මම කියන්නම් ෂුවර් එකටම ඊලගට කියන කතාව ….
    “කඩු හොයන්නෙ, නිදන් හාරන්නෙ මේ රටේ සහ ජනතාවගේ සුභසිද්ධිය සදහා .. මේ කරන ලද බන්දන කැපීමටයි … ඒ නිසා මේ තීරනාත්මක අවස්ථාවේ සියලු දෙනා එකාවන්ව .. මේ මාහැගි කර්තව්‍යට සහය දිය යුතුයි ..”

  55. Ranil – Chandrika – Mongal Samaraweera HOMO thun hawla indiyaawata giye ookata thamai.

  56. saman says:

    මට නම් පෙන්නේ spanner එකයි මිටියකුයි

  57. ranputha says:

    muta sure ekatama janadipathi upadeshaka kamak lebenawa. gurukan, manthra sathra pilibada upadeshaka. padiya 50000i.

  58. සමනළයා says:

    hooooooooooooo

  59. මාතර ආතර says:

    @Anomymous one orig,

    ”ඔය ප්‍රශ්ණය කැලේ ඉන්න කාලේ තිබ්බෙ නෑ. ඒ කාලේ පැටිය බේර ගන්නෙ කලා තුරකින්. අසම්පූර්ණ එකා මැරෙනවා. දූෂණය තමයි එකම දරුඵල ගන්වන විදිය. හයිය පිරිමියට ගෑණු ඔක්කොම. භාගෙට පොන්නයෝ බකන් නිලන් ඉන්නවා.Anomymous one orig
    ”http://www.lankacnews.com/sinhala/main-news/56302/#comment-271143

    Anomymous one orig ගොන් තුමෝ,
    ලෝකෙට මුල්ම දැනුම බිහිකළ
    උඹේ

    ‘පිස්සු මරගාත සිංහල හිරු දෙවි’

    උඹේ පරම්පරාවත්
    බිහි කලේ එහෙමද?

    • Anonymous One orig says:

      “… කැලේ ඉන්න කාලේ …” –

      ඇස් පෙනීම දුර්වල බව දනිමි. අපි අදත් ඉන්නේ කැලේද? තමන් තම සුනඛ මනසින් මනු ජීවිතය දෙස තවම බැලුවද, කැලය මිනිසුන්ට අද නුහුරු තැනකි. වැරදි පැත්තේ සිටියත් කැලයේදී දැක් වූ ලෙසම තම ස්වාමියා වෙනුවෙන් කරන කැපවීම අගය කල යුතුය.

      අ221204404

  60. gama says:

    Read this article

    මිත්‍යාව පසුපස යන ශ්‍රී ලංකික සමාජය
    | අමිල ගුණරත්න

    ශ්‍රී ලංකාව යනු නොදියුණු සමාජයකි. එම සමාජයේ මිත්‍යා විශ්වාස එමටය. විද්‍යාව විෂයක් ලෙස ඉගනගත් පුද්ගලයන් තුල පවා විද්‍යාත්මක චින්තනයක් නැත. එම නිසා ඔවුන් ඕනෑම කපටියෙකුගේ , කට්ටඩියෙකුගේ, කපුවෙකුගේ මුලා බස් වලට ඔවුන් රැවටෙති. මෙම කපටින් මුලාවට පත් වූ ජනී ජනයාගේ පසුම්බි හිස් කරන අතර මිත්‍යාව සමාජයේ වපුරති. මෙහි ඇති භයානක පාර්ශවය නම් ප්‍රබල දේශපාලකයන්ද මෙම කපටින්ගේ දැපනේ වැටීමයි. ඉන්දියාවේ මලයාලම් ගුරුකම් කරන්නන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉතා ප්‍රබල භූමි බන්ධනයක්‌ සිදු කර ඇති අතර එය ඉවත් කරගන්නා තුරු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම් දිනෙන් දින වැඩි වන බව දේවතාවුන් වහන්සේලා පවසන බව බොරලැස්‌ගමුව විෂ්ණු දේවාලයාධිපති දේවගැති අසේල වික්‍රමසිංහ නැමැත්තෙකු පැවසූ බව බොහෝ පුවත්පත් වාර්තා කරයි. මෙවැනි පුද්ගලයන්ට ජනමාධ්‍යකරුවන් ප්‍රසිද්දිය දෙන්නේ නිකම් නොවේ. ඒ සඳහා කට්ටඩියා හෝ කපුවා පත්‍ර වාර්තාකාරයාට මුදල් අරක්කු බුරියානි වැනි ත්‍රිත්වයෙන් සලකති. ඒවා ලබාගෙන පත්‍ර වාර්තාකාරයා ජනතාවට මුලාව ලඟා කර දෙති. ඊලාම් යුද්ධය පැවති කාලයේද මෙවැනි කතාවක් නිර්මාණය කොට තිබුණි. එය තදින් ඇදහු ජෙනරාල් රොහාන් දළුවත්ත කපුවන් ,සායි බබා පසුපස ගොස් යුද්ධය අනාගත්තේය. මොන වැරදි තිබුනත් ජෙනරාල් ෆොන්සේකා මේ මිත්‍යා කතා ඇදහුයේ නැත. ඒ නිසා ඔහු විස්වාස කලේ සොල්දාදුවගේ හැකියාවය. ඒ නිසා යුද ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔහුට හැකි විය. මෙවැනි කතා හිටි හැටියේ පැතිරවීම යට වෙනත් අරමුණු තිබේ. මෙවැනි කතා මගින් රට පාලනය කරන දේශපාලකයන්ට භීතිය ගෙන එන සයිකෝසියාවක් නිර්මාණය කර ඔවුන් වසඟයට ගැනීමට වර්තමාන රස්පුටින් කපුවන් සමත්ය. දේශපාලකයා මෝඩයෙක් නම් නාස් ලනුව කපුවාට පහසුවෙන් දමා ගත හැක. කපුවන්ට මුදල්, රත්රන්, ඉඩම්, ගැහැණු ගලාගෙන එන අතර මිත්‍යාව විශ්වාස කරන ජනයා කරවටක් එරිලාය. සංවර්ධිත රටවල් දියුණු වුයේ මෙවැනි මිත්‍යාව වපුරන කපටින් සිරගත කොට හෝ මානසික රෝහල් වලට ඇතුලත් කිරීමෙනි. නමුත් ලංකාවේ මෙවැනි කපටින් සහ අර්ධ මානසික රෝගීන් දෙවියන්ගේ මාධ්‍ය ලෙස සලකති. ලංකාව තවමත් නොදියුණු සහ අවසංවර්ධිත රටක් වීමට මෙම මිත්‍යා වපුරන්නන් (කපුවන් කට්ටඩියන් ගේ මෙන්ම ඔවුන්ට කුලියට ප්‍රසිද්දිය ලබා දෙන මාධ්‍යවේදීන් ) ගේ කෙරුවවල්ද හේතු කරනා වේ.

    • Anonymous One orig says:

      බූරුවෙක් කපටි ගොනෙක් බඩ වඩා ගැනුමට කියූ ප්‍රබන්ධය මත ගෙතූ මිථ්‍යාවක්, තවත් ගොමයෙක් මෙතන අලවා ඇත. මෙම මගේ ප්‍රතිචාරය කියවා යමක් දැන ගෙන කතා කරනු.

      http://www.lankacnews.com/sinhala/main-news/56454/#comment-272174

      මානසික ආබාධ සුවකිරීමට තෙල් බෙහෙත් මෙන්ම නානා ප්‍රකාර ශබ්දයන්ද උපයෝගී කරගත් වෙදකම බිහි වුනේ මීට වසර සිය දහස් ගණනකට පෙර මාතර ප්‍රදේශයේය. සිංහල බෙරය (පර ආකමිකයන් කියන යක් බෙරය) නගන හඩ සතුට දීමට වඩා අපේ සිරුර තුල වෙනසක් කරන බව ඕන ගොනෙකු දත යුතුය. අද එම නොමිලේ මිනිසුන් සුවපත් කල දැනුම කනපිට හරවා ලෙඩුන් බිහිකරන මලයාලීන්, වංචාවෙන් ප්‍රෝඪාවෙන් භීතිය විකුණා මුදල් උපයති. එසේම දෙමළුන් නොකරන දෙයකුත් නැත. ලංකාවේ මිනිසුන්ගේ අපල ගැන කතා කරන්නේද දෙමළුය. එහෙත් අමණයන්ගෙ මිථ්‍යාවන් සත්‍යයය යයි කියමින් සිංහල දැනුම මිථ්‍යාව යයි සිහළුන්ට අවලාද කරයි නම් සත්‍යයය ප්‍රත්‍යයක්ෂව අවබෝධ කර දිය හැකි ඇදුරන් අදද මාතර පලාතේ ඇත. දැනුම දුන්නෙ අවැඩ නොකරන බැදුම මත නිසා නොකලද, අවශ්‍ය නම් විපරම් කර දැන ගෙන මෝඩයන් ලියන මිත්‍යාවන් ලිවිය යුතුය.

      උඹලා කියන ආකරයේ දියුණුව සිහලුන්ට කවදාවත් නොලැබේ. බටහිරයන් ඔය විකෘති දියුණුව පසුපස ගොස් මරණයේ අභියස, ඝාතකයාගෙන් දිවි ගලවා ගැනීමට වෙර දරන ගවයන් ලෙස දඟලන මොහොතක, මෙවන් යෝජනා කරන්නේ සිංහල යයි මවා ගත් තේරුම් විරහිත නමකින් පෙනී සිටින මලයාලීන්මය.

      සිංහලයන් විනාශ කිරීමට දෙමළුන් නොකරන දෙයකුත් නැත. අවසන දෙමළුන් වැනසෙනු ඇත.

      අ221204402

      • බුද්ධ කෝලාහල ඇතිකරන්න එපා අයියා!
        දිනය 4411.05.22 දවල් 12.00 වෙනකම් ඉන්නද කල්පනාව?
        ගෞතම බුද්ධාසනය පනමෙන් රකිව්!

  61. loven ekek says:

    Kauda ban maa deviya… mechanic bas kenekda… yathurakui bolt ekakui athee thiyagena ineeee

  62. indika says:

    කොඩි විනයක්ම තමයි.. එකනේ මුන් රජ වෙලා ඉන්නේ…පිස්සා රජ වුනත් එකයි..රඡුුට පිස්සු හැදුනත් එකයි….දැන් වෙලා තියෙන්නෙ එකනේ….කපන්නම ඔනේ මේ බන්ධනේ

  63. මාතර ආතර says:

    සමහර මිත්‍යාදෘෂ්ටික දෙවියෝ හිටපු ගමන්,
    ජොලියටත් එක්ක?,
    ‘ලණුත්’ දෙනවා කියල,

    බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ පොතක ලියල තිබුන මට මතකයි.
    ඉතින්
    එවනන් ගිලින්න නරකයි.

    නාථ දෙවියන්
    ප්‍රයන්ත සේනානායක මැතිනියට,

    රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් සහිත,

    මේ රටේ පස විනාස කරන,
    රසායනික වස පෝර කියල
    දැනුම් දුන්නේ කොහොමද එහෙනං?

    ඒ නිසා අපේ මහා නායක හාමුදුරුවෝ ටික
    මේ අවවාදෙට කන් දුන්නොත් හොඳයි නේද?

  64. මාතර ආතර says:

    මේ හලෝ… ,

    බෝතල් ඇතුලට දාල හිර කරලා
    කට්ටඩියෝ ගඟට විසි කරන

    භූතයන්ව,

    ඒ බෝතලේ මූඩිය ඔය spanner එකෙන් කරකවල හරි,
    නැත්නම් ඔය මිටියෙන් ගහල ඒ බෝතල් කුඩු කරලා හරි,

    නැවත එලියට දාන කෙනෙක් ද
    මේ පින්තූරේ ඉන්නේ?

  65. මාතර ආතර says:

    වාත දෙරණත ‘අනාගමික’ මේ, ‘අනොනිමා’ වැනි, ‘බූරුවන්’

    තාම වඳ වී නොගිය ‘කුඩු’ බල, පාන ‘ලක් දෙස්, පාලුවන්’

    ත්‍රස්ත ‘කොටි’ ටික පන්නා මෙරටින්,අපට ඒ රැක,වරණ දුන්

    නාථ දෙවියනි පිහිට වනු මැන,පන්නමු පව්,කාරයන්.

    • +/- says:

      buddhimathun shraddhawanthin garahana thakkal,shraddhawanthin buddhimathun garahana thakkal ma prashnaya wisadiya noheka. samma dhittiya thama wedagath+

      • මාතර ආතර says:

        @+/-

        මේ රටේ ප්‍රශ්න විසඳන්න බැරි හේතු වශයෙන්,
        ඔය එකිනෙකාට ග‍රහ ගන්න
        දෙගොල්ලන්ගේ නම්
        කවුද කියා,
        උදාහරණ සහිතවම
        ලීවනන්?

  66. චමදි says:

    ඉතින් මහතතයෝ රටට ආදරේ නම් කරන්න ඕන දේ දන්නවනම් වැඩේ කරන්නකෝ, මං පොඩිරහසක් කියන්නම්,අපේ රටට කොඩිවින කරන්නේ මලයාලියෝ නෙවෙයි, රනිල්,පච බාහූ,චන්ද්‍රිකා,සම්බන්ධන්,පිල්ලෙයාන්,පත්තර සූනන්ද නිමල්කා වගේ සෙට්එක ! ඔන්න කපනවා නම් දෙහි !

  67. මගේ අදහස් වලට නම කියනත් බය Anonymous One orig says :අප්‍රේල් මස 21 දින 5.42 පස් වරු ලෙස පිළිතරු නපුන්ස්ක්ය වෙත කතා කරන්න වත් දනෙය් නැති බිය ගුළු නම කියන්න බය ඔබ වැනි නපුන්සක හොරු තක්කඩි හින්ද තමා මේ රට ට කෙල වෙන්නේ මම මගේ අදහස් කිවේ කෙලින් නම ගම ඇතුළුව තක්කඩි හොරෙක් වනචරයෙක් එකට රිදුනා නම් මට කරන්න දෙයක් නැහැ අහිංසක ජනතාව රවට්ට මුදල් සොයන්න හදනේ නැතුව වෙන අදායම් මාර්ගයක් බලන්න

    • Anonymous One orig says:

      උඹ මට “නපුන්සක හොරු තක්කඩි” යයි කීවට, නමක් අනවශ්‍ය තැන නමක් දැම්ම පමණින් එය උඹේ නම නොවේ. LCN උඹේ නම තහවුරු කරනවා නම් උඹේ අවංකකම අගයමි.

      මම උඹ වැනි සක්කිලියෙක් නොවෙමි. මම ඔය වැඩ කරනවා නම් එය සිංහල රීතියට අනුව නොමිළේ සපයමි. මට ඊට වඩා වැදගත් වැඩ රාජකාරී ඇත. උඹ කියන ආකාරයේ මුදල් අහේනියක්ද නැත. මම සිංහල අසරණයන්ගෙන් තබා හැකි සිංහල එවුන්ගෙන්වත් මුදල් නොගනිමි. මම දැනට මුදල් නොගෙන, අසරණ වූ එවුන්ට කල ලොකුම සේවය ක්ෂණිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 450ක් බේරා ගැනීමටත්, දීර්ඝකාලිනව බිලියන සිය දහස් ගණනක වටිනාකමකුත් දරනවා. එවැනි මට උඹ කී දේ නිසා මම උඹට සක්කිලියා යයි කීවෙමි. මම සිහළුන්ට දීමට වෙර දරන දේවල්, ලොව ඇති සියලු සම්පත් මෙන් සිය දහස් ගුණයක් දුන්නත් දීමට වෙන කිසිවකු නැති බවද ප්‍රත්‍යයක්ෂව දනිමි.

      උඹ මගේ http://www.lankacnews.com/sinhala/main-news/56454/#comment-272598 කියවා සිංහල දැනුමට අභියෝග කරයි නම්, උඹට යස පාඩමක් ඉගෙන ගැනීමට අවස්ථාව දිය හැක.

      උඹ මම කවුදැයී නොදැනීම විහිළුවකි. මිථ්‍යාවෙන් අන්ධව බොරුවෙන් ජීවත් වන උඹලාට මමද උඹලා වගේ බොරු කාරයෙකි. අවාසනාවක මහත. මම මේ අඩවියේ කී දැ සියල්ලම උඹ කියවා ඇත්නම් උඹ බොරු කියන වංචනිකයෙකි. මම කී සැමදේම සම්බන්ධ වන්නේ මගේ වත ගොතටය. ඒ විතරක් නොව මගේ නොයෙකුත් පෞද්ගලික දෑ ද හෙළි කලෙමි. අවාසනාවට, මම උඹේ නම ගැන කිව්වා සේම මා කියන දේ ද වැටුනේ ඒ ගොඩටමය. මම Anonymous One Orig කීවාට මා ගැන දන්න එවුන් මීට වසර දස දහස් ගණනකට කලින් සිට ඇත. උඹලාගේ අහිමිකම උඹලා අන්ධයන් කර ඇත. මම “Absolute Origin” (සිංහලෙන් නම නොකියන්නෙ එය අවබෝධ කර නොගත හැකි එවුන් හා මට ගණු දෙනුවක් නැති නිසාය.) කියන ගමේ, එම ගමට හිරු මුදුන් වූ 1960 අප්‍රේල් මස 05 දින, හිරු උදා වූ උදේ 06.06ට ඉපදුන කෙනෙක් ගැන සැමෝම දන්නා මෙන්ම කිසිවකු නොදන්නා දේවල් ද කීවෙමි. ඒ මම කී සියල්ලම අදාළ වන එකම කෙනා මමය. ඒවා “ඕන ගොනෙකුට” තහවුරු කර ගත හැක.

      මීට වසර හතකට පමණ පෙර මා සමඟ කතා කර පැහැදුනු ගමේ පන්සලේ නායකයා මා කවුදැයි පවසා, සිවුර හැර දා හෝ උදව්වට එන බව කී විට මම තඹයකට නොතැකුවේ ඒ ගැන හැඟීමක් නැතිවය. එහෙත් වසර 38කට පසු ගිය වසරේ අගෝස්තු මස (2011 අගෝස්තු), උපන් ගමේ නිවී සැනසිල්ලේ නිවාඩුවක් ගත කරන විට හදිසියේ මගේ සිතට ඇතුළු වූ දෙයකින් මම විමතියට පත් වුනෙමි. එදා සිට කිසිදු බැඳීමකින් තොරව කල සොයා ගැනීම් මත මම කවුදැයි තහවුරු වූ අතර එම සොයාගත් විස්තර මම ගැන යයි ප්‍රත්‍යක්ෂව ඔප්පු විය. ලොව වටා විවිධ ජන කොටස් විවිධා ආකාරයෙන් විස්තර කරන චරිතය මම බව තහවුරු විය. එක්තරා බටහිර රටක එම තැනැත්තා වැඩ අරඹන්නේ බ්‍රහස්පතින්දා යයි කියා ඇත. නොදන්නේ වුවත් ගිය වසරේ එම දිනට කලින් ගෙවූ මුලු දිවිය පුරා මම හැම අළුත් වැඩක් ම ඇරඹූවේ බ්‍රහස්පතින්දාය. වෙන කිසිදු දිනක් මම තෝරා නොගත්තේ ඇයි දැයි මටද පසුව සිතුනා. මම කවදාවත් බොරු කාරයෙක් නොවන බව මගේ ජීවිතය පුරා මුණ ගැසුනු විවිධ ජාතීන්ට ක්‍රියාවෙන්ද කතාවෙන්ද ඔප්පු කර ඇත්තෙමි. මම මේ ලියන ටිකද උඹලා කියන බොරු ගොඩට වැටෙන බව දනිමි. එහෙත් මා තරම් තමා ගැන තොරතුරු කී කිසිවකු මේ කාලය තුල LCN වල නොදුටුවෙමි. මා නොදන්නා කෙනෙකු ලෙස එසේ කලේ තවත් තොරතුරු විමසීමට බව කියමි. කැමති එකෙක් තමන්ට රිසි පරිදි සිතා ගනුව. එය උඹලාගේ ඉරණමේ කොටසකි. අ221204500

      • බුද්ධ කෝලාහල ඇතිකරන්න එපා අයියා!
        දිනය 4411.05.22 දවල් 12.00 වෙනකම් ඉන්නද කල්පනාව?
        ගෞතම බුද්ධසාසනය පනමෙන් රකිව්!

        • +/- says:

          @ Ano ayya,
          budha 12he Kuja sanyogen engek unaya…, sikuru uchchavee ravi samaga oluweyaa(1)…., ayata kethu eliyath labunayaaa…., abavin adambara gathi athi uwa…,guruge panchamaha purusha yogayen babalunayaaa…, shani samaga sanyojana u bawin apita melesa loku talk dunnaya…, chandraya thaniwee 5ya…ebawin rakumata gahanu godakyaaa, balagenae ayyadiye oba asurek piteya (rahu 7)

        • Anonymous One orig says:

          +/- මල්ලියේ,

          උඹ නොදන්න දේවල් ගොඩක් ඇත. අද තාරකා විදිය බුදු දහම වැනිය. පරම ඇත්තත් පරම නැත්තත් එක ලෙස පෙනේ. වෙනස අවබෝධ කර ගැනීමට පරම ඇත්ත මෙන්ම පරම නැත්තද දත යුතුය.

          පොල් කඩන ජේමිසාට, කලිසම ඇදගෙන සේවයට යන අල්ලපු ගෙදර සයිමා කන්තෝරුවක ලොකු රක්ෂාවක් කරන කෙනෙකි. එය පවසන්නෙ කලිසම අදින නිසාය. කන්තෝරුවේ ප්‍රධානියට ඒ කලිසම අඳින එකා කාර්යාල සහායකයාය. කන්තෝරුවේ ඉහල තනතුරක් දරන්නාට, කලිසම ඇදගෙන සේවයට යන ප්‍රධානීයා තම පැවැත්ම තීරණය කරන ලොක්කාය. එම අයට, කලිසම ඇදගෙන සේවයට යන කාර්යාල සහායක සයිමා තමාගේ අණට සුළු රාජකාරි කරන සුළු සේවකයකි. උඹ ලියා ඇති දේ සම්බන්ධව ව්‍යංගයෙන් මම කී දේ මල්ලිට තේරනවද? මම නොදන්නා කාලයේ දුටු ප්‍රබල හැකියාවන් ඇති අය කී දෑ කලින් කියා ඇත. “කලු යකඳුරේ” නමැති නැකතියා (මගේ ගමේ එකෙකි) මා කුඩා කල කී දැය ගැන මට අද පුදුමය. මල්ලිගෙ කතාව සල්ලිවලට දරුවන් වදන තැන විකුණා කන වර්ගයේ එවුන්ගෙ පතිවත වැනි දැනුමේ ප්‍රථිඵලය.

          සිංහල ඉංග්‍රීසි ලිත්වල වෙනස කීවේ මමය. තාරකා විදියේ පරම මූලය කුමක්දැයි දන්නවා කීවේ මමය. සූර්යයාට හිරු යයි කියනුයේ කනාට කිරේ පාට කී ආකාරයට වූ දෙයකි. ඔබ තද සැරට සූ යයි ගෑවේ කැලයේදිය.

          මම මල්ලී කී දේ ගැන යමක් කියමි. බුද (බුද්ධිය) කුජ (ශක්තිය) පරාජය කල නොහැකි සබඳතාවයකි. දොලොස්වැන්න අවසාන තැනය. ඒ කියන්නේ අවසන් වරට එය භාවිතා වන බවකි. ගුරු හා ශනි හැකියාවත් දැරීමත් මුසු කරයි. එය ඔබ කී ලෙස හැකියාවන්ගේ ඵලගැන්වීමේ උපරිමය දක්වයි. සඳු ගැන ඔබ කී දේ වැරදිය. එය කටකයේ ඇති නිසා මවකගේ ගුණද 100%කි.

          රවි ලග්නයේය. පියාගේ ගුණද 100%කි. සිකුරු ලග්නයේය. මනබඳින සිනහවද, රූප කායද පෙන්වයි. මිනිසුන් නොයෙකුත් වෙස් මුහුණු අන්දා අතිෂයෝක්තියෙන් වර්ණනා කර තමාගේ අහවලාගේ යයි කියන තැනැත්තගේ සිරුර නැවත බිහි වී ඇත. අවාසනාවට මැටියෙන් තනා වඳුරන්, රිලවුන්, හැලි මුගටින් යයි කියමින් වැඳුම් පිඳුම් කරන්නේද එයටයි.

          කේතු හා රාහු සිටින්නේ සිටිය යුතු හොඳම රාශී වලය. ලග්නයේ ඇති ප්‍රබල කේතු ඔබ උඩඟුකම ලෙස දකින තෙදබලය පෙන්වයි. සිංහයන් සුනඛයන් ලෙස දෙකට නැමී කෙඳිරි ගාන්නෙ නැත. එම ගතියා සුනඛයා දකින්නෙ උඩඟුකම ලෙසය. මා මෙතෙක් ලියු දෑ එසේය. රාහු හතේ සිටිය යුතු හොඳම බවින් සිටී. ඒ වැඩේදී, වරක් දුන් කෙනෙකුට නැවත හැර යා නොහැක. ලබන්නා ලැදිකම දිවි හිමියෙන් රකී.

          කාල ලග්නය මත්‍ස්‍ය (මීන) වේ (Matsya Avatara). මේ පුරුක බලන්න. මිශ්‍ර වුවද වැදගත් තොරතුරුද ඇත.

          http://en.wikipedia.org/wiki/Manu_%28Hinduism%29

          මේෂ අධිපති රවි ලග්නයේ ඇත. මීන හා මේෂ රාශි දෙකම ලග්න රාශියට වලංඟුය. අවුරුද්දක අවසානයත් නව අවුරුද්දක උදාවත් සනිටුහන් කරයි. මා කලින් කියා ඇති ලෙස ඵල අඵල හිසට උඩින් නොවේ. කියන දේ පිළි නොගන්නා නිසා සැබෑ ජීවිත තොරතුරු කියන දේ අනුව බැලූ විට, එකක් අඵල නම් අනෙකේ කියන සුභ වලංගුය. මා කී සුළු දෑ දන්න එකෙක් නොදනිමි. එයද තවත් පැතිකඩකි. පෙර නිගමනයකට බැස හෝ නොදැනුවත් කම නිසා රත්රන් ද ගල් වර්ගයක් යයි සිතීමට පෙළඹේ.

          ජීවිතයත්, පැවැත්මත් රකින රටාවක් අද පේන කියන, සල්ලාලයන් මුදල් ඉපදීමට ගණිකා වෘත්‍ත්‍තියේ යොදවන මිථ්‍යාවකි. නොදන්නා දේ බොහෝ ඇති බව දන්නේ නම් දන්න අයෙක් ලෙස නොහැසිරිය යුතු නේද?
          අ231204506

        • Anonymous One orig says:

          +/- මල්ලියේ,

          “balagenae ayyandiye oba asurek piteya (rahu 7)” –

          අද චිත්‍රපටියක් තුලින් මැවෙන සුරාංඟනා ලෝකයෙත් සැබෑ ලෝකයෙත් වෙනස, චිත්‍රපටියක් තුලින් මැවෙන සුරාංඟනා කතාව මැව් එකා කොතරම් සැබෑ ලෝකය උඩුයටිකුරු කලේද යන්න මිසක්, එයින් සැබෑ ලෝකය කෙතරම් වෙනස් වුනාද යන්න නොවේ. මා කලින් කියා ඇති “ජය පරාජය මත රැඳුනු පැවතුම” අනුව පරම ඇත්ත මත ගොඩ නැගූ ජයද, පරම නැත්ත මත ගොඩ නැගූ ජයද එක ලෙස පෙනේ. වෙනස එකක් සැබෑ නොවීමය. උදා: රාමායනය නැත්ත මත ගොඩ නැගූ ජයකි. එසේම අසුරෙක් පිට යන මිනිසෙක් හෝ සුරෙක් මත යන මිනිසෙක් නැත. “අසුර” (Azura) යනු “සුර”මය. අරාබී කරයේ මෙන් ජපානයේද “අ” එකතු වී වර නැගෙන අනුන්ගෙ වචන එමටය.

        • +/- says:

          hodae ayya obata Jayak wewa kiya pathami, lokayathana Jothishayata anuwa mata oba gena danaganimata labima sathutak, senasuru wakkrawa hesirena (Agosthu dakwa) kalaye araksha kariwa sitinna lesa siyallatama kiyami. karadarayak weemata pera denum deema hoda deyak, api duppath ratak, maken goda anna ona, “Sakko” kiyana gunaya sinhalun thula athikala yuthuwa atha

        • Anonymous One orig says:

          +/- මල්ලියේ,

          විනාශයක් වෙනවා නම් එය වෙන්න හරින්න. ඔය තාරක විදියේ මූලික පරමාර්ථය අනවශ්‍ය කුණුකසල ඉවත්වන ලෙස ජීවචක්‍රය කරකැවීමය. අනතුරු හැඟවීමෙන් ප්‍රථිඵල ව්‍යාකූල වන නිසා, ඔබ භාධකයක් වී ප්‍රශ්ණ උග්‍ර වූ විට අවසන් ක්‍රියාවෙන් මුලු ලොවම වැනසිය හැක. මීට කලින් වර එවැනි මහා විනාශයක් වූයේ එවැනි තත්වයක් යටතේය. කුණු වූ අඹ වීසි කිරීම හෝ කුණු කොටස කපා දැමීමෙන් ප්‍රයෝජනයට ගත හැක. එහෙත් මල්ලෙ තියෙන ඔක්කොම අඹ කුණු වුවොත් මල්ල පිටින්ම කුණුගොඩට වීසි කලයුතුය. වෙන දෙයක් නොව කරන දෙයට පෙර දැනුම් දීම හරස් කැපීමකි. කලයුතු දැ සියල්ලෝගේ ම මනසේ අන්තර්ගතය. නොසැලකිල්ල හෝ සිතා මතා උඩුයටිකුරු කිරීම වරදකි. එයට සුදුසු පිළියම්ද දඬුවම්ද කල යුතුය. කෙසේ වෙතත් අහිමියන්ට කියන දේ නොඇසේ.

        • +/- says:

          “විනාශයක් වෙනවා නම් එය වෙන්න හරින්න” not agreed, maga ma sathyak kreyawe pinen Gauthama Buddhasasanaya thawa thawath lowa bebalethwa, ma thak aya araksha kala siyaludenata niwana balaporuththu wenam aya ikmanin awabodha wethwa! ratata swabawika wipath adu wethwa, deviyna rata araksha karathwa, bodhisathwayan samagi sith athi aya wethwa, natha dewamandalaye inna devi waruntu kauru budu unatha kamak natha, nisekawama budu kena siyaludena gena maha karunawen balana bevin, 84,000k u bodhisathwayan pirisa aurudu 2600k perani gauthama buddha sasanaya araksha karathwa, lokoththara sepayen wedethwa.

          Kalana Mithurek (+/-)

      • බොරු කාර්යට මල පැන ඇත එක බොරුවක් වහ ගන්න තව එකක් කියනු ලැබේ ඔය බොරලැස්ගමුවේ කැපුවට පුළුවන් නේ දේව බලයෙන් මෙය සේරම කරන්න මෙය හොර බොරු කියලා අහිංසක මිනිසුන් අමාරුවේ දන්නා හදනවා බොරලැස්ගමුව අවට සිහල තරුනයනි අවදියෙන් ඉන්න

        • Ice Cream Mama says:

          oba hari. modayan wage minissu meywage moda katha walata rawatenawa. hariyata pansalakata yanne nathi minissu kiyanawa deviyan ekka katha karanawa, mama mey dewal karanawa kiyala. mey wage minissu moda katha kiyala minissu rawattala salli kada ganna thamai balanne.

        • Anonymous One orig says:

          හිරු උදාවීමට ආසන්න වන විට පිබිදීමට පුරුදු වූයේ මිනිසාය. හිරු උදාවී මිනිසාගේ අධෝභාගයට රැස් පහර දී ඇහැරනවා යයි කියන්නේ “ගොනුන්”ය.

          තාරකා විද්‍යාව “තිරිසනුන්”ට අදාල නැත. එසේ අදාළ යයි කියන “ගොනුන්”ද තිරිසනුන්ය. තිරිසනුන්ට ඇත්තේ එකම චාරයකි. ග්‍රහ චාරය අනුව වෙනස් වන චාරයක් බිහි වූයේ මිනිසුන් අතරය.
          අ231204507.

  68. මාතර ආතර says:

    අසේල වික්‍රමසිංහ කපු මහතාණෙනි,

    අපේ ගෝටා,
    කොටි උවදුර මේ රටින් පන්නා දැමූ සේ,
    කුඩු උවදුරත් මේ රටින් පන්නා දැමීමට,
    අනාගතයේදී බාධාවක් වෙන්න පුළුවන් කුඩු දුමින්දය විසින්
    එතුමාට වශී බන්ධනයක් කරලා තියෙනවද කියල,
    දෙවියන්ගෙන් අහල
    අපට දැනුම් දෙන්න පුලුවන්ද?

    එහෙම කරලා තියෙනවනන්,
    ඒක ඔබතුමාට කඩන්න පුලුවන්ද?

    පුළුවන් නම්,
    ඔබතුමාගේ ගාස්තුව කිය්යද?

  69. මාතර ආතර says:

    සමයක් දෘෂ්ටික දේව බැල්ම සහ ඉතිහාසයේ තම දිවි පිදු සිංහල විරුවන් නිසා තමයි, ඉන්දියාවෙන් බමුණෝ ටික එක්කහු වෙලා,මුස්ලිම් මොන්ගල ආක්‍රමණයත් සමග අතු ගාල දාපු, ථෙරවාදී බුදු දම ලංකාවේ රැකුණේ.

  70. ගොන්නාම්බා says:

    මේක අපේ මහාචාර්ය සිල්වා උන්නැහේට කොව්වොත් ඒක එයාගේ නාථ දෙයියන්ට කියල සුටුස් ගාලා කරල දෙයිනේ
    ඕවා පත්තර වල දදා ඉන්න ඕනෑ නෑ ඔන්න

  71. මාතර ආතර says:

    @Anonymous one orig

    ගොන් තුමෝ,

    උඹ පාරම් බාන හැටියට
    උඹගේ

    ‘පිස්සු මරගාත සිංහල හිරු දෙවි’

    ළඟදීම මේ රට සුරපුරක් කරන්න සහ
    උඹට ඔච්චම් කරන අපට දඬුවම් දී,

    මලයාලි කට්ටදියාන්ව
    එලවන්නේ එන්නේ
    කවදද?

  72. චූටියා says:

    පඬුරු මුට්ටිය බදාගෙන දොඩවන බහුබූතයො කියන ඔය විකාර කවුද බං ගනං ගන්නෙ කියල තාත්ත මගේ ඔළුවට ටොං ගාල ටොක්කක් ඇන්න.

  73. boooo says:

    gothrika comments !

  74. Ice Cream Mama says:

    Aney moda devagathiya. Umba ochcharama katha karanawanam deviyanta kiyanna deviyanta mey gurukama iwath karala denna kiyala. anith eka mona gurukama kalath power eka baala wela enne maha rajage bambu kendarayak hinda nemei, mey rate inna minissu godak suluwen hari pindaham karagena inna nisa.

  75. sak dew says:

    eeka nama atta , habay oya buumi bandana gana nam mata wiswaasayak na, darmaanukuula jeewithaya , thamaath ratath aarakshaa karai

  76. kattadi rala says:

    ADO ASELA,

    munta sadde daanna denna epa

    umba umbe hakiyawak pennnala mun mavitha karapan

    mokak hari loku prathiharyayak papan….

Leave a Comment

——–

Add-here-new

st

contactus-n