Comments on: ගොවියා දුකට පත්කොට පාරිභෝගිකයා සතුටු කළ හැකිද ?

By: අමිහිරි
බහුඡාතික සමාගම් වල මුදලට යට වෙලා ඉන්න දේශපාලයෝ ඉන්න කොට මේව කරන්න බෑ

By: Sepali
මේ පින්තූරය දිහා බලනවිට මට ඇතිවන්නේ දුකක්. කිරි කියන්නේ මවකට සොබාදහමෙන් ලැබෙන දායාදයක්.ගවයෙකුගෙන් දොවා ගත්තත් කිරිම තමයි. බඩගින්නේ හා මන්දපෝෂනයෙන් පෙලෙන දුප්පත් ලමයි ඉන්න රටක මොන විරෝධතාවයක් නිසාවත් කිරි පාර දිගේ හා කානු දිගේ ගලාගෙන යාමට සැලැස්වීම මහා පව්කාර ක්‍රියාවක්.

By: පිස්සා
කතාව ටිකක් ප්‍රයෝගික නැහැ නේද? මුලින්ම ස්වයන් පෝෂිත කරන්න බැහැනේ. ස්වයන් පෝෂිත කරගෙන යනකොට නිෂ්පාදනය ඉහල යනවා. ඕක කරන්න ගිහින් තමයි ඔය කිරි වැඩි වෙලා හලලා තියෙන්නේ. ස්වයන් පෝෂිත කරන අතර කිරි ගන්න ක්‍රමයකුත් තියෙන්න ඕනේ. වැඩේ කරන ප්‍රායෝගිකව හැටි පහත මිහරකා ගේ කොමෙන්ටුවේ කියල තියනවා නේද?

By: බුද්ධිකා
මේක ආණ්ඩුවෙම වැඩක්. රුපියල 20% ක් පහල දැම්මම කොහොමත් විදෙස් කිරිපිටි මිල ඉහල ගියා. ඒ නිසා හදිස්සියේම මේ අයට කිරි විකුන ගන්න බැරි ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ

By: බුද්ධිකා
මෙහෙම බදු ගහන එකටනම් මම විරුද්ධයි. මේකෙන් අහින්සක ලමයින්ගේ කිරි වීදුරුවටත් තට්ටු වෙනවා. මුලින්ම රජය වියදම් කරලා කිරිවලින් ස්වය0 පෝෂිත කරන්න. රටේ කිරි නිෂ්පාදනය අතිරික්තයක් තියෙනවනම් බදු ගැහුවට කමක් නැහැ. නැතිව මේ වගේ බදු ගහලා අවුරුදු ගානක් කිරි පුරුදු වුන ලමයින්ට මොනවද දෙන්නේ?

By: Chau Chau
Hariyanne nehe kivuvoth hariyanne nehe thamy

By: Janakee
බස් ගාස්තු වැඩිකිරීමට රඟපෑ නාටකය සහ කිරිපිටි වැඩිකිරීමට රඟපෑ නාටකය මගින් මහජනතාව රවටා ඇත

By: නාථ දෙයියා
තනතුරු භාරගෙන කොමිස් වලට යටවී මිනිස්සුන්ට හානි කරන නිලධාරීන්ට මිනිස්සුන්ගේ ශාපය අනිවාර්යෙන්ම වැදෙනවා. වැඩ කරන්න බලය ලබාගෙනත් බලය පාවිච්චි නොකර අහක බලාගෙන ඉන්න එවුන්ට වෙන්නෙත් ඒ ටිකම තමා.

ඒක නිසා කවුරු හරි දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. එහෙම උනොත් පින් සිද්ද වෙනවා.

By: කළුතර
මෙන්න මම දැක්ක විදිහට හොඳම විසඳුම…

මේ ක්‍රමය තුලින් පිටරට හරක්ට හැරුනාම වෙන කාටවත්ම පාඩුවක් වෙන්නේ නැහැනේ.

එත් ඉතින් කාටද මේවා කියන්නේ..?

By: මාතර ආතර
කිරි ටිකක් බොන්න නැති

දුප්පත් ළමයි කොච්චර මේ රටේ ඉන්නවද?

අඩු ගානේ උන්ට බෙදල දෙන්න තිබුනනේ පාරේ හලලා නාගන්නේ නැතිව?