Comments on: පෙරදිග හා බටහිර වෛද්‍ය විද්‍යාවන් සහ අතුරු ආබාධ

By: නුවනදක්නේ
වැටහීමේ ප්‍රශ්නයක් නැහැ බන්,ප්‍රත්යක්ෂයේ මොට කමයි තියෙන්නේ. ඒකට ඔය ‘විද්‍යාගාර විද්‍යාවෙන්’ මට නම් පලක් නැත.

By: නුවනදක්නේ
ඇත්ත.ඒකෙ ආයි කතා දෙකක් නැහැ.

By: මාතර ආතර
ඈ බන් හාමිනේ,තාම හිස කකියනවය? හිසකුඩිච්චියක් දා ගන්න පලකෝ විගහට.

By: මාතර ආතර
ඈ බන් හාමිනේ මන් මයේ යුතුකම් හරියට ඉෂ්ට කොරනවා නොව. ඔහේ මොකටෙයි විශාකා සිටුදියනියට දීපු අවවාද කඩමින් ලගින්නේ හැම තැනම?

By: නියම සිංහ
නවීන විද්‍යාෙව් හැකියාවන් උපරිම ලෙස බටහිර වෙදකම හා බද්ධ වී තිබෙනවා ලෙඩක් තීරනය කරන්න කොතරම් උපකරන ඹ්නද? සමහර ලෙඩ වලට ඔපරේශන් නියම කලාම එහෙම නොකල රෝගීන් පාරම්පරික වෙද කමෙන් හොඳ වෙලා තියෙනව

මම කියන්නේ බටහිර මාන්නය නිසා පාරම්පරික වෛඳ්‍ය වරු කොන් කිරීම හොඳ නැහැ වගේම මේ බහු ජාතික ජාවාරම් වලින් මුදවා ගැනීමට කරුනාව දයාවට පලුදුවන ක්‍රියාවන් මොනම  වෛද්‍ය වරරයකු අතින් සිදුවුවත්

ඔහුට වෛද්‍ය වරයකු යන ගෞරවනීය තත්වය හිමි විය නැත යන්නයි

By: නියම සිංහ
නුවනදක්නේ

මම කියන දේ තේරෙන්න තව කල්යයි

By: Raavna
වඩාත්ම දියුණු/ඉදිරියෙන් සිටින්නේ බටහිර වෙදකමද නැතහොත් සිංහල වෙදකමද?

දුරදිග නොබලා පිළිතුරු දුනහොත් පැහැදිලිවම බටහිර වෙදකමයි.ඉතිහාසයත් සමග පසු විපරමක් කළහොත් එය එසේ වී ඇත්තේ,බටහිර වෙදකමේ දියුණුව නිසා නොව,

- දැවැන්ත වෙළෙද ප්‍රචාර

- දේශීය වෙදදුරන් ඝාතනය (18** ගණන් වල)

- පුස්තක විනාශය

- අධිරාජ්‍යවාදය මුලික කොට ගෙන දේශීය සංස්කෘතික විනාශය

- දේශීය වෙදකම බුදුදහම සමග ඇති පැහැදිලි බැදීම නිසා බුදු දහමේ විනාශය ඉලක්ක කරගත් කුරුසයෙන්ගේ ප්‍රචාර

විස නැසීම දේශීය වෙදකමේ ප්‍රධානතම අංගයක් වන අතර බටහිර වෙදකමේ ඇත්තේ ඉතාම සුළු වශයෙනි.පැහැදී කළහොත් ශාක සර වුවත් යම් ප්‍රමාණයන්ගෙන් විෂ අඩංගුව ඇති බව අතීතයේ පටන් දැන සිටින්නකි.බටහිර බෙහෙත් වල විෂ අඩංගුව ඇතත් විෂ නැසීමක් සිදු නොවන්නේ අතුරු ආබාධයට කරන ප්‍රතිකාර වෙනමම වෙළදාමක් වන නිසාය.

වර්තමානයේ සිංහල වෙදකමට ඇති ප්‍රමිතින්ගේ යම් වර්ධනයක් ඇතත් එය මීට වඩා විශාල ලෙස වර්ධනය විය යුතුය.රැකියාවක් ලෙස කරකියාගත දෙයක් නොමැතිකම නිසාම පහසුවෙන් කල හැකි රැකියාවක් වන්නේද දේශීය වෙදකමයි.එබැවින් නුසුදුස්සන්ගේ පැමිණීම වලක්වා ගැනීමට නීති වඩාත් ශක්තිමත් කල යුතුය.බටහිර වෙදකමට ඇති වේද විභාග සමග තරගකාරී විභාග දේශීය වෙදකමටත් ඇතිකළ යුතුය.එසේ නොවුනහොත් සිංහල වෙදකමේ අභාවයද ඒසමග සිදුවනු නියතය.

By: මාතර ආතර
වයස ගියත් බලා පල්ල මගේ අත පය යකඩ වගේ//

අපි වවලයි අපි කෑවේ උත්තම රජ කොල්ලෝ වගේ//

By: lokka
eathkota maleria wasangatha kale oya kasayenda ban minissu hoda kale :0

By: lokka
kiyala wadak na.meka mona harakek liyalada danna.