ලෝකයේ අති නවිනතම සයිබර් අවිය මෙතෙක් නිකුත් වී නොමැති වුවද එය නුදුරු අනාගතයේදීම නිකුත් වීමට බෝහෝ ඉඩකඩ ඇති බවට කැස්පර්ස්කයි ආයතනය විසින් අනතුරු ඇඟවීමක් කර තිබේ.
යම් හෙයකින් එය නිකුත් වුවහොත් මුළු ලෝකයම විනාශ කරවන අවියක් ලෙස එය කි‍්‍රයාත්මක වනු ඇති බවත් ඔවුන් විසින් පෙන්වා දෙයි. විශේෂයෙන් වසර 2012 දි සිදු වෙතැයි කියන ලෝක විනාශයට වඩා වැඩි විනාශයක් මේ හරහා සිදුවනු ඇති බවට ඔවුන් විසින් කරන ලද සමීක්ෂණයකින්ද ඔවුන් පෙන්වා දෙයි.
මෙය පෙර නොවූ විරූ ආකාරයේ අවදානමක් විය හැකි බවත් මේ හරහා මූලික ඉලක්ක වී ඇත්තේ මැදපෙරදිග රටවල් හා ඉරානය වන බවත් ඔවුන් විසින් විශේෂයෙන් පෙන්වා දි ඇත. තවද ඉරානයේ යුරේනියම් කි‍්‍රයාවලිය වෙත බලපෑම් කිරිමට මේ තුලින් බෙහෙවින් ඉඩකඩ ඇති බවත් ආයතනය විසින් අනතුරු ඇඟවීමක් කරයි.
මෙවන් ආකාරයේ පරිඝනක වෛරස නිර්මාණය කිරිමේ හැකියා ඇති රටවල් ලෙස ඔවුන් විසින් අමෙරිකාව බි‍්‍රතාන්‍ය ඊශ‍්‍රායලය වැනි රටවල් කිපයක්ම පෙන්වා දිඇත. සෘජුවම පරිඝනකයේ මෙහෙයුම් පද්ධතියට හානි කිරිමට මෙම සයිබර් ප‍්‍රහාරයෙන් හැකියාව ඇති බවත් ඒ හරහා පරිඝනක තිරය හසු කර ගනිමින් ඒ තුල හානි රැුසක් පැමිනවිය හැකි බවත් කැස්පර්ස්කයි ආයතනය විසින් පෙන්වා දෙයි.
මූලාශ‍්‍ර – 01
- Sanka
ela ela niyama gemak balathaki apita ehanam
“ලෝක විනාශයට වඩා වැඩි විනාශයක් මේ හරහා සිදුවනු ඇති බවට ඔවුන් විසින් කරන ලද සමීක්ෂණයකින්ද ඔවුන් පෙන්වා දෙයි.”……………
මේකෙ තේරුම මොකක්ද කියල කවුරුහරි මට පහදනවද
mekai machan ..nuclear plants , nuclear weapons, serama control karanne dan computer walin ne ..
ithin okk virus ekakin computers walata haniyak karoth oya nuclear weapons pururanna puluwan ..
eka wenna athi me kiyanne
ඔව් උබේ අදහ්ස නිවැරදි, එ වගේම එම නයශ්ටික ආයුද හසුරවන පරිගණකවල බලය වෙන කෙනෙක් අතට අරන් එමගින් වෙනත් රටකට ප්‍රහාර එල්ල කර එට සතුරු රටවල් සමග බිහිසුනු යුද්ද්යක් ප්වා ඇති කල හැක.
එකෙක් පටන් ගත්තාම ඇති වටේම ඉන්න එඋන් ගෙමට එන්ටර් වෙන්න බලන්නේ ඉන්නේ
පරිඝනක පද්ධතිය බිඳ වැටුනු පමණින් හෝ ඒ මගින් පාලනය අතට ගත් පමණින් ලෝක විනාශය වීම බොරුවකි. එවැනි බාහිර බලපෑම් නොමදව සිදුවන දෙයකි. ප්‍රශ්ණය වන්නෙ එවැනි ක්‍රියාවන්ට දක්වන ප්‍රතික්‍රියාවයි. පරිඝනකවල අටවා ඇති හොර කොටස්වල පාලනය අදද හිමි රටක් ඇත. ඒ නිසා වෙන පරිඝනක ක්‍රමයක් මගින් මෙවැනි දෑ මග හැරේ. කෙසේ වෙතත් මෙම කැස්පර්ස්කි ගේ බඩුද ඒ වගේ බව අත්දැකීමෙන් දැන ගත හැක. එම ව්‍යාපාරය කදිම ආවරණයක්ද වේ.
Anonymous:
You talking about a backdoor.
I’m taking about a vulnerabilities in a operating system
Even North Korea uses a complete different operating system in their
government, trains and everywhere, they too being exploited through the
vulnerabilities.
But if you talking about Iran, Iran did use Microsoft Windows even for their
purifying facilities. Watch the video that I’ve posted bellow.
Boru kiyanna epa… Nuclear weapons you cannot activate like that,,, Human interaction compulsory to activate Nuclear weapons (just use of a computer system you cannot activate Nuclear weapons) dont lie here..
මම දන්නේ නෑ Anonymous One orig කියන දේ හරිද වැරදිද කියල .ඒක විස්වාස කරන්න අමාරුයි….
@Cosmic rays,
මම න්‍යෂ්ඨික බලය පාවිච්චි කරන අළුත්ම පර්යේෂණාගාරයක අනතුරු අගැයීම හා වැලකීම පිළිබඳ සියලු දත්ත, වැඩ කටයුතු පිනට තනියම කරපු කෙනෙක්. ඒක ආයුධ වලට වඩා හුඟක් දියුණු, ලෝකයාටම යොදාගන්න පුළුවන් පහසුකම් තියෙන එකක්. අන්තර්ජාලෙ හරහා ලෝකෙ ඕන තැනක ඉඳල ඒක ඇතුලෙ තියෙන උපකරණ ක්‍රියා කරවන්න පුළුවන්. කරුමෙට තියෙන්නෙ ඒ වගේ දේවල් කරන අයට නැති බැරි දේවලුත් තේරෙනවා. ඒත් බටහිරයන් කරන විදියට සාර්ථක වෙන්නෙ 50% ක ප්‍රවණතාවයකින් තමයි. විදුලි හා පරිඝණක වලට අමතරව දාන යාන්ත්‍රික දේවල්, එතැනට ගිහිල්ල තමයි පාලනය කරන්න පුළුවන්. ඒත් ඉතින් මග ඵලලත් බෞද්ධයන්ට කතාවෙන් නම් බැරි දෙයක් නැති නිසා, එයාලගෙනුත් අහන්න.
No , I do agree with this with my limited knowledge that I get from
go through the StruxNet code review. I not the presenter there, so I
do not hold any responsibility, facts may be incorrect.
Here: http://www.youtube.com/watch?v=rOwMW6agpTI
[27c3 hacker community analysis presentation is quite impressive, I suggest
you to waste your 1.14 hrs valuable time for it,believe me].
so according to them , Iran uses CNC software , and there’s a internal job
most probably by microsoft. So they were possible to take control of any
CNC or ladder controls. But that kind of thing is not easy to do without
any internal help.I think that will initiate the world war, but it’s not the
greatest dangerous thing that could be happen.But it’s quite possible.
Attacking 13 name servers and internet become a unrecoverable history is the
most dangerous thing to be happen to the internet. Then whole the internet have
to remade. That’s a true disaster.
මෙහමයි, virus එකක් ඇවිල්ලා උඹෙ facebook එකේ ඉන්න කෙල්ලො ඔක්කොම ගැන උඹෙ ගෑනිට email එකක් යවනවා.. එතකොට ඉතින් ලෝක විනාසෙට හපන්. හොම්බෙන් යන්න වෙන්නෙ
PATTA COMMENT EKA!
lol
එකනම් නියම කතාව……. මේක
කිව්ව එකා ගෙදර ගෑනිව මතක් වෙලාද දැන්
මෙහෙම කිව්වේ.
DAN YANNA DANNAA LESA GANNA…………
මචන් වැඩිය මේකෙ තියන ඒවා ගනන් ගන්න එපා.
ane ow matat theruma gana baha. karuna kara apiva dana kenek danuvat karana.
Whole the internet is depend on 13 root name-servers. If somehow all the
name-servers was attacked at the same time , then internet will be a
unrecoverable history.
FYI: This is not the first time, something like this was written. For a example
take the ‘Code-Red’.
Oken paramanu balaganvimak weida dana ne..ape kotipatawo nta..oken paharak gahana athnam..
wimalewai mervinwai daamu virus guard vidiyata. gu………….kanna upan hapannu dennama
I could introduce a anti-virus for that.
Do you going to recruit me for a reasonable good salary into company?
That’s it.
Could we go and tell like this? Hell no, see the standard of our education
system. We need to work around that immediately. Specially in engineering
education.
Whatever how it spells man. I don’t have money to buy it.
So NO THANK YOU!
It is comparatively cheap.
Mr.Kasperskey is a clever russian software engineer.
Ya, Russians are best in that case. Hats off Russians , and I welcome
knowledge from Russians. I only do against their communistic and American
unfriendly activities. I love their genius brains and I love their knowledge.
agree with u !!!!!!
“Manual override” shuts the power down and introduce mechanical locks when unauthorised activation occurs. It is a simple and an effective way to stop happening anything undesirable. However, those with poorly designed active or remotely operated in-flight guidance systems can be manoeuvred and returned to the sender in the worst case. This technique is very simple. This can be avoided using an improved version of a technique developed by Russians for espionage activities. Why go on wild goose chases when there are better ways to punish armed thugs?
මේ වන විටත් වීනය ඇමරිකාවට එරෙහිව මේ සටන අරඹා ඇත චීනය සහ රුසියාව කිසිවකු නොදන්නා තමන්ටම අනන්‍ය වූ ක්‍රමයන් ආරක්ශක පද්දති සහ ඉන්දන මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ගොඩනගා ගෙන ඇත.
රුසියාවේ සොවියට් සමූහ ආන්ඩුව බිධ වැට්ටීම සඳහා මෙවැනි ක්‍රමයක් ඇමරි කාව අරඹා චාර්නෝ බිල් බලාගාරය විනාශ කල බවට නිල නොවන ආරංචි කියයි කොහොම වෙතත් ඇමරි කාවට පමනක් සීමාවූ පරිඝනක සුපිරි දැනුම අභිබවා යාමට අද වීනය සහ රුසියාව සමත්ව ඇත 2010සැත්තැම්බරයේ ඉරානායේ බෂීර් න්‍යෂ්ටික බලාගාරයට එල්ල වුණ සයිබර් ප්‍රහාරයෙන් පසුව ඉරානයද තමන්ගේම අනන්‍ය වු ක්‍රමයක් ගොඩ නගාගෙන ඇත 2007 එස්තෝනියාවට ප්‍රහාරයක් එල්ල කරමින් රුසියාව මේ ක්‍රමය සාර්තකව අත්හදා බලා ඇත
ඇමරිකාව බ්‍රතානය වැනි රටවල් වල ජාතියක් සතු විශේෂ වූ අනන්න්‍යතා ලක්ෂන පිලිබඳ රහසක් අද ලොවට නැත ඒවා ජාත්‍යතර කරනය වී ඇත මෙය ඔවුනට අද අවාසියක් වී ඇත ඒ නිසා මේ රටවල සියලුම විශේෂ තා සහිත කන්ඩායම් ඊස්රායලයට ඒක රාෂි වී ඇත අනාගත ලොකයේ ගැලවීමට ඇති එකම මග තරඟ කාරී න්‍යෂ්ටික අවි හරනයයි.
Bloody Russians go to hell
Bloody Russians go to hell . God bless AMERICA
මොන වයිරසයක් හරි ඇවිල්ල ඉන්ටෙර්නෙට් එක විනාස වෙනවනම් කොච්චර හොඳද.
මේ මිනිස්සු උදේ රෑ නැතුව මේකේ මොනවා කොටනවා ද මන්ද .
අපි රෑට නිදාගන්න ගිහිල්ල ඇදේ පෙරලි පෙරලි ඉන්නවා . එක මිනිහෙක් එන්නේ නැහැ.
අපි මුන් එනකම් නිදි මරාගෙන ඉන්නවා.
රෑට රෑට වැටෙන පොද වැස්සට තෙමෙන නාඹර ගොයම ඔහේ නිකම්ම තිබිල නියගෙට අහුවෙලා වගේ වේලිලා යනවා.
ඔය විශේෂ පරිඝනක අන්තර්ජාලයට සම්බන්ධ කරන්න එපා. එතකො සයිබර් අවිය සයිවර් කඩේට යනවා…….