හලාවත මුන්නේශ්සරම වැලලූ බොදු උරුමය

හින්දු ආගමිකයින්ගේ පූජනීය වූ ශිව දෙවියන්ගේ අනසක පවතින කෝවිලක් හැටියට පුද සැලකිලි ලබන එහෙත් ඔවුන්ට පමණක් සීමා නොවූ බෞද්ධයින් පවා වදින පුදන තැනක් ලෙස හලාවත මුන්නේශ්වරම දේවාලය හදුන්වා දිය හැක. මේ මහා දේවලය පිහිටා ඇත්තේ හලාවත නගරයේ සිට කිලෝ මිටර් 02 ක් පමණ කුරුණෑගල දෙසට වන්නටය. සරුසාර කෙත්යායකින් හා හලාවත ප‍්‍රදේශයම සරු කිරීමට සමත් රජ දරුවන් තැනූ මහා වැව් පද්ධතියකින් සෝභා සම්පණ්න වූ මනරම් වටපිටාවකය. හිනන්ගේ අදහස් අනුව මේ මහා දේවාලයේ ඉතිහාසය රාම-රාවණා කාලය දක්වා දිව යයි. නමුත් මෙහි පවතින නිර්මාණ එතරම් පැරණි නොවන බව පෙනේ. මෑතකදී මෙහි කළ අනවසර කැණීමකදී දේවාලයට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අභියසින් පුරාණ සදකඩ පහනක් මතු විය. මිට පෙර ද දේවාල භූමිය අභ්‍යන්තරයේ පසෙකට දමා තිබූ මුරගල් යුගලයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  පැමිණ පරීක්ෂා කරන ලදුව මෙම මුරගල් යුගලය අනුරාධපුර යුගයට අයත් කලා ලක්ෂණ වලට නෑකම් කියන මුරගල් යුගලයක් බව තහවුරු කළහ. දේවාලයේ වර්තමාන පාලකයින්ගෙන් මේ පිළිබදව විමසීමේදී දැනට දශක 03 කට පමණ පෙර මෙම මුරගල් යුගලය දේවාලයට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අභියස පැවති බවත් පසුව ඒවා ගලවා ඉවත් කළ බවත් එය අසළ පැවති අර්ධ කවාකාර ගල් පුවරුවක් සිමෙන්ති දමා වසා දැමූ බවත් ඔවුන් පැවසීය. මෙසේ මෙම අනවසර කැණීම් වලදී මතු වූයේ එම දශක 03 කට පමණ පෙර වසා දැමූ සදකඩ පහනයි.

හින්දු දේවාලයක මුරගල් හා සදකඩ පහන්් පවතින්නේ කෙසේද? මෙම දේවාලයට බෞද්ධ සබදතාවයක් ඇත්ද? යන ප‍්‍රශ්නය මේ ඔස්සේ ජනිත වන දහසකුත් එකක් ප‍්‍රශ්න අතරින් කිහිපයකි. එයට පිළිතුර නම් ඔව් යන්නයි. මුන්නේස්වරම දේවාලයේ දැනට පවතින භූමියේ අතීතයේ පැවතියේ  බෞද්ධ විහාරයකි. එනම් මුලසෝ වෙහෙර හෙවත් තුමුලසෝම පිරිවෙනයි. මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස රාජ සමය දක්වා දිව යයි.

දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී අනුරාධපුර විජයශ‍්‍රී ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කිරීමේදී පැණ නැගි දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලාගේ එක් නමක් මෙම භූමියේ රෝපණය කළ බව ජනප‍්‍රවාදයේ ස`දහන් වේ. අදටත් මුන්නේශ්වරම දේවාලයට පිවිසෙන ප‍්‍රධාන දොරටුව ඉදිරිපිට මෙම පුරාණ බෝධීන් වහන්සේ වැඩ වෙසේ. අතීතයේ මෙම ස්ථානයේ බුදු පිළිමද පැවති බව ප‍්‍රදේශයේ පැරැුණ්නන් පවසයි. දේවානම්පියතිස්ස රාජ්‍ය යුගයේදී ආරම්භ වූ මෙම විහාරය මුලසෝ වෙහෙරයි. තුමුලසෝම විහාරය, මුල්ආශ‍්‍රම විහාරය ආදී නම් වලින්ද මෙම විහාරය හැ`දින්වීණි. දැනට ව්‍යවහාර වන මුන්නේශ්වරම යන නාමය මෙම බෞද්ධ මුල් ආශ‍්‍රමය එසේ නොමැති නම් මුලසෝ වෙහෙර යන නාමයෙන් බිදී ආවෙකැයි සිතිය හැකිය. දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙන් පසු රජ පැමිණ සද්ධාතිස්ස රාජ්‍ය යුගයේ දී මෙම ස්ථානය  තව දුරටත් දියුණු විය. අනුරාධපුර යුගයෙන් පසු පැමිණි පොළොන්නරු යුගයේදීද ( 13 වන හා 14 වන සියවස් වලදී) ශ‍්‍රී ලංකාව අවලෝකිතේශ්්වර නාථ නමැති ආරෝග්‍ය දෙවියන් වැඩ විසූ (බෝසතාණන් වහන්සේ) දිවයින ලෙස ජාත්‍යන්තර කීර්තියක් ඉසිලීය. අතීතයේ හලාවත ද ප‍්‍රසිද්ධ නැව් තොටකි . නැව් තොටවල් ආශ‍්‍රිතව වරායන්ගේ් පාලක දෙවියන් ලෙස නාථ දේවාල ඉදිවිය. මෙම යුගයේදී මෙම මුලසෝ වෙහෙරට ද නාථ දෙවියන්ගේ බැල්ම වැටුණි. එනම් මුලසෝ වෙහෙරේ නාථ දේවාලයක් ඉදිවීමයි. එකල ලංකාව යම් කිසි මට්ටමක මහායාන බුදුදහමේ බලපෑමකට ලක් වෙමින් පැවතුණි. පොළොන්නරුවේ මහා පරාක‍්‍රමබාහු රජතුමා දැනට දේවාලය ඉදිරිපිට දක්නට ලැබෙන මුන්නෙශ්වරම් මහ වැව ඉදි කළ බව ස`දහන් වේ. එතුමාණන්ගේ අනුග‍්‍රහය ද මුලසෝ විහාරයට ලැබුණි.

ඉන් පසු පැමිණි දඹදෙනි යුගයේදී දඹදෙනි රාජධානියේ රජ කළ පණ්ඩිත පැරකුම්බා රජතුමාගේ පුත‍්‍රයාට චර්ම රෝගයක් සෑදුනි. කුමන පිළියම් යෙදුවද සුව කිරීමට නොහැකි විය. මේ අතරවාරයේ ලක් දිවට පැමිණ සිටි බමුණන් කීප දෙනෙකු ගේ මාර්ගයෙන් රජතුමාට උපදෙසක් ලැබුණි. එනම් මුලසෝ විහාර, දේවාලයේ භාරයක් වන ලෙසයි. රජතුමා ඔවුන් කැ`දවා දේවාලයේ යාගයක් පවා කරවීය. ආශ්චර්යයක් ලෙස රජතුමාගේ පුත‍්‍රයාගේ රෝගය සුව විය. මෙම කරුණ සනාථ කරමින් අද පවා චර්ම රෝග උදෙසා මුන්නේස්සරම දේවාලයට බාර හාර වීම් සිදු කරයි. රජතුමා මෙයට කළගුණ සැලකීමක් වශයෙන් දේවාලයේ පුද පූජා පැවැත්වීම්    බ‍්‍රාහ්මණයන්ට පැවරීය. හලාවත ප‍්‍රදේශයේ ඇති බ‍්‍රාහක්මණ ද`ඵව ග‍්‍රාමය ඔවුන් ලද ගම් වරයකි. අද දක්වාම මුන්නේශ්සරම දේවලයේ පූජා පැවැත්වීමේ අයිතිය පමණක් මොවුන්ට එසේ හිමි විය.

මෙසේ කෝට්ටේ යුගය වනතුරුම බලපෑම් මධ්‍යයේ වුවද මුලසෝ වෙහෙර නිරුපද්‍රිතව පැවතුණි. කෝට්ෙටි රාජධානිය මුල් කරගෙන ලක් රජය මෙහෙය වූ 6 වන ශ‍්‍රී පරාක‍්‍රමබාහු රජතුමා විසින් මෙම දේවාලයට ගම් බිම් පුද කළ බව වර්තමාන මුන්නේශ්සරම දේවාලය උතුරු කෙළවරේ බිත්තියට සවි කොට ඇති ගල් සන්නසක සදහන් වේ. සංස්කෘතයෙන් ලියා ඇති එම ගල් සන්නසේ මෙසේ සදහන් වේ. ”උත්තම ශ‍්‍රී සංඝබෝධි පරපුරෙන් පැවත එන සයවැනි ශ‍්‍රී පරාක‍්‍රමබාහු නරේන්ද්‍රයන් රාජාභිෂේක ලත් තිස්වන අවුරුද්දේ බක් මස සදනැග එන දස වන දිනයේදී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට ආරාධනා කරන ලදුව තම්පියර් නම් පූජකයන් අතුරින් උගත් බ‍්‍රාහක්මණ පණ්ඩිතයා සම`ග සාකච්ජා කරනුයේ දේවාලය ගැන ප‍්‍රශ්න කරන ලදුව කලින් පූජකයන්ට අයත්ව තිබූ මුන්නේස්සරම දිස්ති‍්‍රක්කයේ ඉඩම්  ශ‍්‍රද්ධා නාමයෙන් දෙවියන්ගේ ඉඩම් වශයෙන් පවරා දෙන ලදී. ඉලිදෙනියේ පිහිටි කුඹුරු අමුණු 30 ක් ද තික්කදායි අමුණු 8 ක්ද මීට යාව පිහිටි ජනාකීර්ණ පෙදෙස් හා කැළෑ ඉඩම් ද උවමනායි නම් ප‍්‍රධාන පූජකයින්ට දෙන ලදී. දිනපතා පිදීම සදහා සහල් එළව`ඵ සුව`ද වර්ග ඉර හද පවත්නා තෙක් පරම්පරාවට අයත් වන පරිද්දෙන් පවරා දෙන ලදී. යමෙක් මෙම ඉඩම් වලට අනතුරක් කරන්නේ නම් හේ පංචමහා කර්මයට හසුවන්නේය. මේ කැළෑ රක්නා තැනැත්තෙක් දේවාශිර්වාද ලබන්නෝය. පරාක‍්‍රම බාහු රජතුමා විසින් ඥානයට සාගරයක් බදු අනේක විද දෙවිවරුන්ගේ ස්වාමි වූ මුන්නේස්සරම දෙවි උතුමන් වෙනුවෙන් මේ නියෝගය පනවන ලදී.”

යනුවෙනි. කෝට්ටේ යුගයේදී ඉරුගල් පරිවේනාධිපතිගේ කෝකිල සන්දේශය ද මෙම  මුන්නේශ්සරම් දේවාලය ගැන සදහන් ව තිබේ. එයින් පවා පැහැදිලි වන්නේ එවකට මෙම විහාරයේ දෙවොල දියුණුවෙන් හා ප‍්‍රසිද්ධියෙන් යුක්ත වවක්ූ බවයි.

පෑල දිගු වෙනුර සරහන කොතබු මිණි ලෙසින්

දිලි රිවි බිඩු බබළන වෙසෙස සහ                රසින්

දළ ස`ද පිහිටි මුන්නේස්සරම දැක              තොසින්

ලෙළතුබු තුරෙක වැ`ද සැතපෙව සිතු            විලසින්

යනුවෙනි. කෝකිල සන්දේශයේ ද මෙම දේවාලය ගැන ස`දහන් වේ. කෝට්ටේ 8 වන වීර පරාක‍්‍රම බාහු රජ දවස හලාවත මාදම්පේ ප‍්‍රදේශය පාලනය කළ තනියවල්ලභ රජු ද මෙම දේවාලයට ගම් බිම් පුද කළ බව ද මෙම රාජ්‍ය යුගයේදී  ම සිදු වූ මුක්කර හටනේදී රජුගේ සහයට පැමිණි උඩුගම්පල සිටි සොහොයුරු සකල කලා වල්ලභ ප‍්‍රාදේශීිය රජුද සටන නිම වී යළි ගම් බිම් බලා යන අතර තුරදී මුන්නේශසරම දේවාලය කෙරෙහි පැහැදී ගම් බිම් පුද කළ බවද පැවසේ. 1505 දී ලක් දිවට පැමිණි පෘතුගීසි න් 1597 දී හලාවත අල්ලා ගැනීමෙන් පසු 1605 ඔක්තෝම්බර් 22 මුන්නේශ්සරම විහාරය හා පිරිවෙන (තුමුලසෝම) විනාශ කොට දේවාලය දේපළ කොල්ලකෑ අතර දේවාලයට අයත් ගම්බිම් 64 ක් ද කොල්ල කන ලදී. එයින් නොනැවතුන ඔවුන් දේවාලය පිහිටි තැන ඔවුන්ගේ දේවස්ථානයක් ඉදි කළහ. දේවාලයේ වස්තුව හා කොල්ලකෑ ගම් 64 හලාවත ජේසු නිකායේ පූජකයින්ට පැවරීය. දේවාලයට අයත් ගම් 64 ප‍්‍රධාන වූයේ දේවාලය පිහිටි මුන්නේශ්සරමටයි. නැගෙනහිරින් සේනා නම් දේවමැදි කෝරළය කුසල නම් ගම ද දකුණින් සිරතලබෝ නම් වැවද මීට මැදි වූ බව සදහන් වේ. පෘතුග‍්‍රීසි යුගය වන විට දේවාලයට අයත් ගම් 64 සිට 106 දක්වා වර්ධනය විය. 1617 නිකපිටිය බණ්ඩාරගේ පිරිස් විසින් මෙහෙය වන ලද කැරලිකාර පිරිස දේවාලය කඩා ඒ මත සාදන ලද පල්ලිය විනාශ කරන ලදී. නමුත් ටික කලක නිහැඩියාවෙන් පසු යළිත් ඔවුන් තම දේවස්ථානය ඉදිකරන්නට විය. නමුත් මෙවරද උඩරට රාජධානිය නායක්කාර වංශික විජය රාජසිංහ රජුතුමා 1745 දී යළි එම පල්ලිය විනාශ කරවීය. රජු විසින් මුන්නේශ්සරම දේවාලය යළි ඉදිකරනු ලැබීය. අද දක්නට ලැබෙන්නේ  හින්දු ආභාෂයක් පැවති මෙම රජු විසින් ගොඩනැගූ දේවාලයයි. මෙහිදී පල්ලව ගෘහ නිර්මාණ ශිල්පය ගෙඩිගෙය සම්ප‍්‍රදායෙන් නව දෙව් මැ`දුර ඉදිවිය. අද දක්නට ලැබෙන හින්දු ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ වලට මූලික අඩිතාලම වැටුණේ එපරිදිය. ඉන් පසුව මහනුවර රජ පැමිණි කීර්ති ශ‍්‍රී රාජසිංහ, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමන්ලා විසින් දේවාලයේ උන්නතිය උදෙසා කටයුතු යෙදීය. ක‍්‍රි.ව. 1755 රජ පැමිණි කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා විසින් දේවාලයේ මහා ප‍්‍රතිසංස්කරණයක් සිදු කර වීය.

අතීතයේ මුලසෝ විහාර වර්ණාව නම් පද්‍ය සංග‍්‍රහයක් තිබී ඇති අතර එහි ඇති එක් පiයක මෙසේ සදහන් වේ.

බුද්ධ රත්නයේ වැඩ හි`දිනා නිවන්         පුරෙන්

ධම්ම ධාතු වැඩියා වජිරා               පව්වෙන්

නිවන් මගට මග පෑ මහ නුවන්           තොටින්

මුලසෝමෙට එති රොඩියෝ දැදුරු        තොටින්

මෙම පද්‍යයේ සදහන් ධම්ම ධාතු වැඩම කිරීම සිදු වූයේ අනුරාධපුර යුගයේ ශිලා කාල රජු දවසය. මෙම ධම්ම ධාතු මුල් වරට වැඩම කෙරුවේ මුලසෝ වෙහෙරටද? මෙසේ වරින් වර හැල හැප්පීම් මැද මුලසෝ විහාරය වෙනස් විය. මෙහි ඇති බෞද්ධ උරුමය සියැසින් දුටු පුද්ගලයින් අද පවා මෙහි වෙසේ. මෙහි අද දක්නට ලැබෙන හින්දු ගෘහ නිර්මාණයේ මෑතකදී නිර්මාණය වූ ඒවාය. එම නිර්මාණයන් අවුරුදු 100 කට වඩා අඩු ඉතිහාසයකට නෑකම් කියන නිර්මාණයන්ය. 1988 ගරු හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා ආණමඩුව ගම් උදාව පැවති අවධියේ මුන්නේශ්සරම දේවාලයද අවට සංවර්ධනය කොට අවට ප‍්‍රදේශය පූජා භූමියක් බවට පත් කරවීය. මේ යටතේ පැරණි පොකුණ ප‍්‍රතිසංස්කරණය බෝධීන් වහන්සේට රන් වැටක් ඉදි කිරිම හා පැරණි නටබුන් මතු කර ගැනීම ආදී වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කිරිම සැලසුම් විය.  මේ දක්වා එම සැලසුම ක‍්‍රියාත්මක නොවන අතර මෙම පූජා භූමිය වැඩ පිළිවෙළ හෝ බෞද්ධ උරුමය නොතකා වර්තමාන පාලන අධිකාරිය විසින් අනවසර ඉදිකිරීම් ඉදිකෙරෙමින් පවතී. 2009.01.25 වන දින ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත‍්‍රයේ 106 පිටුව 47 වන වගන්තියට අනුව ”වයඹ පළාතේ පුත්තලම දිස්ති‍්‍රක්කයේ හලාවත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අංක 568 මුන්නේශ්සරම ග‍්‍රාම නිලධාරි වසමේ පිහිටි මුන්නේශ්සරම් ශිව දේවල භූමියට අයත් ගර්භ ගුහය, අන්තරාලය, මණ්ඩපය සහිත ශිව දේවාල ගොඩනැගිල්ල ගෝපුරය සහිත ශිව දේවාලය වට වූ ප‍්‍රකාරය, පැරණි ළි`ද, පුරාවිiා වටිනාකම් සහිත පැරණි පොකුණ”

යන වගන්තිය උල්ලංඝනය කරමින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත භූමිය අනවසර ඉදි කිරිම් කිරිමට සූදානම් වූ මොහොතක වැලලූණ බොදු උරුමය සදකඩ පහනක් ම`ගින් මතු විය. මෙම සදකඩ පහන පමණක් නොව මෙම භූමයේ තවදුරටත් ගවේෂණ කටයුතු සිදුකළහොත් තවත් බොදු උරුමය මතු වනු ඇත. ඉතිහාසයේ කුමක් කෙසේ සිදු වුවද වැදගත් වනුයේ ඉතිරිව ඇති එම උරුමයන් රැුක අනාගත පරපුරට දායාද කිරීමයි. සැමදෙනා පිළිගත යුත්තේ මෙම භූමියට බෞද්ධ උරුමයක් ද පවතින බවයි. නමුත් ඔවුන් කලබල විය යුතු නැත. මක් නිසාද යත් ඉන්දියාවේ අයෝධ්‍යාවේ මුස්ලිම් පල්ලියක් අරභයා මුස්ලිම් හා හින්¥න් අතර ඇති වූ ගැටුමක් මෙන් ගැටුමක් බෞද්ධයින් හින්¥න් හෝ වෙනයම් ආගමික කණ්ඩායමක් සම`ග මේ අරබයා ගැටුම් ඇති නොවන බවයි. බෞද්ධයන් කිසි දා අන්‍යආගමික ස්ථාන මත තම ආගමික ස්ථාන ඉදි කර නොමැත. එය බෞද්ධයින් බුදු දහම තුළින් ලැබූ බෞද්ධ ශික්ෂණයයි. බෞද්ධයින් වශයෙන් අප ඉල්ලා සිටින්නේ අපට සාධාරණයක් පමණි.

- හලාවත ඬේවිඞ් ගයාන් ඉන්දික

(ධර්මාචාර්ය/ Dip. Buddhism/stu.Buddhist and pali university/ ලේඛක හා හලාවත ඉතිහාස පුරාවිද්‍යා ගවේෂණ)

30,219 Viewers

97 Comments to “හලාවත මුන්නේශ්සරම වැලලූ බොදු උරුමය”

  1. සිංහලයා says:

    හොඳ ලිපියක් සි නිවුස්,මෙන්න මේක කියවන්න එතකොට ඇත්ත තෙරෙයි තවදුරටත්

    http://www.scribd.com/doc/95731381/Dravidian-Settlements-in-Ceylon-and-the-beginnings-of-the-Jaffna-Kingdom-Excerpts-From-Karthigesu-Indrapala%E2%80%99s-Phd-Thesis-University-Of-London-1965

    • awm.rizwan says:

      jayhi wadaya aussapan balla

      • හැමිල්ටන් says:

        @ සිංහලයා ස්තුති මචන් මෙක දුන්නාට මුලු පොතම හොයාගන්න තිබුනානම් එළ මචන්

        @ awm.rizwan ඉංග්‍රිසිය බැරි නම් නොදොඩා හි‍ටු,බලනවා මොකාද ඔක ලියලා තියෙන්නෙ කියලා මුලින්

      • මාතර ආතර says:

        adoo rizwan..thoge ithuru kallath kapaganna oneda..

        • lankapala says:

          Api ape boudda urumaya reka ganna ona..ena pota honda ne..kara bagena hitiyoth mun goni nethiva kare naginawa sikurui..denatama eka wela ivarai..sinhala bouddayani nopamava api apae sinhala boudda urumayan reka ganimu! Theruvan saranae!

        • මාතර ආතර says:

          මේ මන් නෙවෙයි!
          මන් ලියන ඒවාට උත්තර දී ගන්න බැරිව කුලප්පු වුනු හරකෙක් මගේ නම භාවිතා කරනවා.උඹ කව්ද බුරුවො?

    • කොළඔ දකුණ says:

      අඩේ පට්ට බන් මම මෙක හොය හොය හිටපු එකක් සිරාවටම මෙකේ කොපියක් ලන්ඩන් වල තිබිලා කවුද උස්සපු කතාවක් අහන්න ලැබුනා මචෝ, මචෝ මෙකේ ෆුල් පොත නලින් ද සිල්වා සර් ලඟ තියනවලු,අඩේ අවුට් උනොත් නම් එළ

  2. chanaka says:

    Good work macho……

  3. අලුත් එකා... says:

    කෝ කෝ තාම දමිල විරෝදී දේශමාමක ජනතාව නැගිට්ටේ නැද්ද ? එක comment එකක්වත් නෑ

  4. sakalabujan says:

    බොහොම ස්ත්තූතියි ලිපියට..

  5. kumaraya says:

    honda pahadili kireemak.mervin sathwa gathanaya
    munneswaram walin iwath koranawa kiwwe mehi athi
    baudda urumaya danagenada?

  6. බුද්ධිකා රෙෂානි says:

    දැන් මෙතන කෝවිලක් තියෙනවනේ. ඒක නිසා කෝවිල කඩලා පන්සලක් ආපහු හදන්න ඕන නැහැ. ඒක බුද්ධ ධර්මයට කරන නිගාවක්. පන්සලක් හදන්න ඕන නම් ඕන තරම් ල0කාවේ ඉඩ තියෙනවා හදන්න. ඒ පණිවිඩය දීලා වටිනා පුරාවස්තු තියෙනවනම් සහයෝගයෙන් ඒවා ගොඩ ගන්න එක තමයි කරන්න පුලුවන් හොදම දෙය.

    • Chamith says:

      How do you say that is Budu dhamata nigrawa. we request what belong to us,

      Bitch

    • Jayasinghe-Australia says:

      හරියටම හරි. මමත් කියන්නෙ එහෙමමයි. ඉන්දියාවෙත් කොච්චර ඔහොම තැන් තියෙනවාද….

    • Jayasinghe-Australia says:

      ඔය මක්කම තියෙන්නෙත් බුදු සිරිපතුලක්ලුනෙ.

      අපි ඉතිරිවෙලා තියෙන ටිකවත් හරියට තියාගමු

    • මාතර ආතර says:

      ane me nangi..nodanna magul walata comment noda innawada…

      • මාතර ආතර says:

        මේ මන් නෙවෙයි.
        මන් ලියන ඒවාට උත්තර දී ගන්න බැරිව කුලප්පු වුනු හරකෙක් මගේ නම භාවිතා කරනවා.
        උඹ කව්ද බුරුවො?

        • Nishan says:

          උඹ නියම මාතර ආතර නම් හොඳය්, මොකද කලින් උඹේ කොම්මෙන්ට් ගැන සැහෙන පැහැදීමක් තිබුන.

    • Nishan says:

      Agreed, That’s a wise decision rather than jumping the gun.

    • හික් හික් says:

      නංගි හරි නංගි. මේක මේ විදිහටම තියෙන්ඩ අරින්න ඕන. ඕන නම් මේ පූරා විද්‍යා භාණ්ඩ ටික එතනම දැනට වඩා ආරක්ෂිතව ප්‍රදර්ශනයට තියන්ඩ ඕන. මොකද උතුරේ හා නැගෙනහිර අටවන් ඉන්න කෝවිල් යට තියෙන්නේ බෞද්ද උරුමය බවට මේක හොඳ සාක්ෂියක්. ඊලමකට ඕන අයිතිහාසික දේවල් තියෙන්නේ toilet -නාඩුවේ මිසක් මෙහෙ නෙවෙයි.

      නමුත් මේ අන්තිම වාක්‍යය දැකපුවම නම් NGO – (මන්ද) බුද්දිකාට comment කරපු තමන්ගේ අත කපා ගන්ඩ හිතෙයි. කොරන්ඩ දෙයක් නැහැ ඇත්ත තිත්තයි, $$$$ වලට යටපත් කරන්ඩ බැහැ

      • Nishan says:

        මචන්ලා, මම බෞද්ධ, ඒ උනාට අපි දැනට තියෙන කෝවිල් කඩල බෞද්ධ පුරාවස්තු හොයන එක සාදරණද කියල කියනවද ? (යමක් තියනවනම් කතා කරලා සහයෝගයෙන් එකඟ වෙලා සංරක්ෂණය කරන එක වෙනම කතාවක්) අපි දන්නේ නෑ ලබන ආත්මේ දෙමල අම්ම කෙනෙක්ගේ බඩින් අපි උපදිවිද කියල. ඒ නිසා දෙමල අන්තවාදී පරයෝ මොනවා කීවත් අපි නියම බෞද්ධයෝ හැටියට මේ දේවල් උපේක්ෂාවෙන් දකිමු.

        • මාතර ආතර says:

          @Nishan,

          එල කොමෙන්ටුව මචෝ.100% agree

        • ataya says:

          ගොන් තර්ක නොදා හිටපන්..ලබන ආත්මේ අපි දෙමල එක්කෙනෙක්ගේ බඩේ ඉපදුන කියල මේ ආත්මේ කොල්ල කන්න දීල හරියනවද?

      • මාතර ආතර says:

        @ataya

        අනේ ඇටයෝ,
        මා ලී දේ උඹට තේරුම් ගන්න බැරි හැටි.

        බුදුබනට අනුව,
        මා ඊළඟ බවයේදී,
        මේ රටේ දෙමල කතිලික/ක්‍රිස්තියානි/හින්දු ඇත්තෙක් වෙලා වුනත්
        ඉපදෙන්න පුළුවන්.ඒක මට පාලනය කල නොහැක.

        එය එසේ වුනත්,
        එවිට මා,නීතිය ඉදිරියේ,
        මේ රටේ මොන බස සහ ආගම අදහන්නෙක් වුනත් ඒක සමාන ලෙස සලකන මේ රටේ,
        ඉතිහාසයෙන් ප්‍රධ්හන බසට සහ ආගමට මේ රටේ හිමි තැන,
        අන් රටවල මෙන් ලැබීමට විරුද්දව,
        මා වැන්නන්
        කුලප්පු කරවන්නන්ගේ,
        ලනු නොකන ප්‍
        රග්නාවන්තයෙක් ලෙස
        ඉපදේවා යයි පතමි.

    • Chamath says:

      එතකොට ඔය නංගිට හිතෙන්නේ නැද්ද මේ බෞද්ද උරුමයක් වහල කෝවිලක් හදපු එකෙන් හින්දු ආගමට එහෙම නිගාවක් උන කියල . හින්දු ආගමට වෙන නිගාව ගැන ඔය වගේ දුකක් නැහැ නේද ?

      • Shaki says:

        eka aththa, kovil kadala me prashna wisadanna baha, namuth ape urumaya yata yawanna baha ewa prasiddiye prakasha karanna one… le wegirimak one naha namuth api aththa wenuwen satan karanna one… meka sinhala bauddhayage rata e urumaya wenuwen api satan karanna one…. hambayntay demelluntay meka kali karanna denna baha

    • ravi says:

      පව්කාරී

  7. Sajith says:

    Me rata Purama Thiyenne Sinhala Bawudhda Urumaya !!! Cement Walin Eka wahanna ba..

  8. දියසේන says:

    God Vishunu , God Katharagama and God Paththini are acceptable,but Kali amman and goddess durga we cannot accept they are cruel.

  9. දියසේන says:

    ගියදේ ගියා දැන් හින්දු ඒක දේවවාදයෙන් බහු දේවවාදයට දාපන් උඹලට පින්සිදු වෙනව නැතිනම් උන් මුස්ලිම් හා ක්‍රිස්ත්‍රියානු කාරයො වගෙ පව් කාරයො වෙයි.

  10. මාතර ආතර says:

    කොවිල වහම කඩා දමිය යුතුය…අපෙ බෞද්ද උරුමයන් මතු කරගත උතුය…

    • මාතර ආතර says:

      මේ මන් නෙවෙයි.මන් ලියන ඒවාට උත්තර දී ගන්න බැරිව කුලප්පු වුනු හරකෙක් මගේ නම භාවිතා කරනවා.
      උඹ කව්ද බුරුවො?

    • Shaki says:

      kovila kadana eka nemey karanna one eken wenne agam wadi prashna athi wenava, meka sinhala bauddha rata, sinhala bauddha padanamata me rate rajya anugrahaya thiyenava karanna one ithuru wela thiyena tika raka ganna eka aye mehema dewal nowenna

  11. Chamath says:

    එතකොට ඔය නංගිට හිතෙන්නේ නැද්ද මේ බෞද්ද උරුමයක් වහල කෝවිලක් හදපු එකෙන් හින්දු ආගමට එහෙම නිගාවක් උන කියල . හින්දු ආගමට වෙන නිගාව ගැන ඔය වගේ දුකක් නැහැ නේද ?

  12. Yohan Perera says:

    I cant understand why Buddhist visit Hindu temples. If Buddhism says there is no God, what you see is reality, why do they go for such places. My view is if Buddhism dies, it is not effect of other religions as most of the people say, it because of Buddhist.

    • qwe says:

      tru man exactly u currect man

    • Saman says:

      Say something you know. Where did you hear that buddhists say there are no Gods? We beleive there are many gods not just one. Doesn’t mean to say that buddhists should go to hindu temples. Worshiping Gods is not a part of buddhist tradition.

    • ssss says:

      bauddaha darshane kiyala ne deviyo kiyala kenek ne kiyala . devi varu kiyala pirisak innna. bududahama prathikshepa karanne sarva baladhari deviyan kiyana kenek.hariya danne nethi deval gena katha karanna apa.

    • Asadharana Kota says:

      mama ekak kiyannam, me yohan wage yohowage aagame ewun thamai me rata kanne…..Romanu Katholika minissu me widihata wiraya pathuruwanne nehe….Oya business walata hadagatta agam thamai okkoma vinasa karanne….E ban motta yohan…koheda kiyala thiyenne buddistla dewiyana wishwasa karanne nehe kiyala….api wage dewiyan hariyata wishwasa karana pirisak loke kohewath nehe…api dewa mewillak wishwasa karanne nehe…ei e.?????ehema deyak nethi nisa….Hethu nisa pala hata gani……Honda kaloth sugathiyata (dewiyan atharata ha minisun atharata)yanawa. Paw kaloth dugathiya (naraka / thirisan/pretha / asura loka) yanawa. Oka therena ekak nehe thamunta….eth mithya drushtikayinta yanna thiyenne oya mama kiyapu dugathiyata thamai……

      E arhath wu samma sambudu rajanan wahansetath
      E swakkhatha wu sri saddharmayatath
      E supatipanna wu arya maha sanghayawahanselatath

      Apage namaskaraya wewa…….

      Sakkaya dittiyen midee……Budun kerehi sraddhawa ethikaragena….siyalu denatama sugathiyata yamata lebewa….

    • Shaki says:

      buddhism talks about gods, you must be enlightned of Buddhism first. then comment here, because if not you will be a fool and more than that you are dishonouring buddhism

  13. මේ තත්ත්වය පුදුමයට පත්වන්නටවත්, අමුතුවෙන් කුපිතවෙන්නවත් හේතුවක් කර ගත යුතු නැහැ. ලෝකයේ බොහෝ සිද්ධස්ථාන හෝ වෙනත් කැපී පෙනෙනම ස්ථාන ඇතැම්විට මුල් අරමුනෙන් බැහැරව හෝ වර්ථමානයේ වෙනයම් ආගමක බලපෑමකට නතුවෙලා තිබෙන්න පුළුවන්. හැබැයි එවැනි තැන් වල තිබෙන පුරාවස්තු වලට හානියක් නොවෙන ලෙස ආරක්‍ෂා කරගනිමින් සහ මුල් ආගමේ සිද්ධාන්තයන් වලට අදාල දේ විනාශ නොකරමින් පවතී නම් කාගෙත් හිත් නොරිදෙන ආකාරයට තිබෙන තත්ත්වයෙන් පවත්වාගෙනම යනවා නම් හොදයි. නැත්නම් කුරිරු ලේ වැගිරීම් වලට වුවත් මෙවැනි දේ හෙළි කිරීමෙනුත් හේතුවන්නට පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් ඉන්දියාවේ ටජ් මහලේ ලක්‍ෂන බොහෝමයක් හින්දු ආගමට අදාල සහ හින්දු ආගමට සම්බන්ධ අය විසින් නිර්මාණය කරන ලද විශ්මිත නිර්මාණයක්. සාජෙහාන් රජු කළේ එයට යම් යම් එක් කිරීම් පමණක් බවයි ඉන්දියානු ඉතිහාසඥයන් පවසන්නේ. ඉන්දියාවේ රජය පවා ඒ ගැන දන්නවා ඇති. ඒත් අනවශ්‍ය ලේ වැගිරීම්, ජාතිවාදී ආගම්වාදී කෝලාහල ඇතිවීමෙන් මේවායේ ඔප්පුතිරප්පු නිරවුල් කරන්නට යාමෙන් සිදුවිය හැකි නිසා ඒවා ඉස්මතු වෙන්නට දෙන්නේ නැහැ. මෙන්න ඕනෑනම් ඒ ගැන සවිස්තරවම දැනගන්න…

    සුන්දර ටජ් මහලේ නොදත් තතු (ලිපි හතරම කියෙව්වොත් සියල්ල පැහැදිලි වේවි. විස්තරය වගේම සියල්ල පින්තූරවලිනුත් පැහැදිල කර තිබෙනවා)
    http://sathsamudura.blogspot.com/2011/01/blog-post_26.html
    http://sathsamudura.blogspot.com/2011/01/blog-post_5875.html
    http://sathsamudura.blogspot.com/2011/01/blog-post_27.html
    http://sathsamudura.blogspot.com/2011/01/blog-post_1967.html

  14. tharin says:

    When we talk about Buddhism,Buddhist Culture or our own Sri Lankan (Sinhala) heritage some people try to interpret it as racism.Muslims only talk about themselves and tamils fight for their portion.This corrupted political environment destroys the entire civilization for their luxuries and it wraps the whole society by a dark cloud. Go to kandy and find one single Muslim house which is constructed to the law.But they have all legal documents which are not true and correct.This is how they star to destroy our heritage.All Sinhala Buddhist people will not keep their mouths shut.

  15. Fernando says:

    ලන්කාවට බුදු දහම ආවෙ ක්‍රි.පු 2 වන සියවසේදි.නමුත් ක්‍රිස්තියානිය ආවෙ පර්ශියන් අදිරාජ්ජය කාලයෙ දාරියුස් රජතුමාගෙන් පසුව..ඒ කියන්නෙ ක්‍රි පූ.550-330 ත් අතර.නමුත් ඉන්දියාවෙ බලපෑම නිසා ලන්කාව බලහත්කාරයෙන් බෞද්ද කලා.ඔවුන් ලන්කාවෙ තිබුන සියලුම ක්‍රිස්තියානි පල්ලි බිමටම සමතලා කලා පමනක් නොවේ,ඒ ස්තානවල වෙහෙර,විහාර හෑදුවා.පසුව සමහර තෑන්වල දෙමල අය විසින් ඒවා කඩා දමා හින්දු දේවාල හෑදුවා. ඊට හේතුව හින්දු දේවාලවලට දෙගොල්ලන්ටම ගියහෑකි නිසා.

    • Jayasingha - Australia says:

      “නමුත් ක්‍රිස්තියානිය ආවෙ පර්ශියන් අදිරාජ්ජය කාලයෙ දාරියුස් රජතුමාගෙන් පසුව..ඒ කියන්නෙ ක්‍රි පූ.550-330 ත් අතර”

      ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නත් කලින් ද ලංකාවට ක්‍රිස්තියානි ආගම ආවේ?

      • Fernando says:

        ඒ කියන්නෙ ජෙසුස්වහන්සෙ ඉපදෙන්න කලියෙන් කිතුදහම තිබුනෙ නෑද්ද?ක්‍රිස්තුදර්මය ගෑන දන්න තරම තමයි නේ?

      • Fernando says:

        කිතුදහමේ අතීතයට වසර 6000.එනම් ආදම් හා ඒව මවා දෑනට වසර 6000ක් ඉවරයි.

        • කවට මුත්තා says:

          නොදන්නා නිසා අහන්නේ..කොහොමද බං ආදම් ඊවා මැව්වේ ..
          ක්‍රියාදාමය සරලව පැහැදිලි කොරපන් කෝ

        • අමනුස් says:

          එතකොට අවුරුදු 30,000 කට කලින් හිටපු බලන්ගොඩ මානවයා මැව්වේ කව්ද ?
          පොර කළු ලංකාවේ එකෙක් හින්දා මනුස්ස කුලේට ගන්න බැරිද?

        • ataya says:

          ක්‍රිස්තියානි ආගම කියන්නේ බොහොම ප්‍රාථමික ආගමක්. මතුපිටින් විතරක් අල්ල ගත්ත,,,, බෞද්ධ, හින්දු ( බුදුන් වහන්සේ දෙසුවේ ලෝක ස්වභාවයයි,හින්දු ආගමේ මහා බ්‍රහ්මයා කියන්නේ ලෝකයේ ආරම්භය කියන එකේ සංකේතයක් පමණයි )වගේ ආගම් ඊට වඩා ගොඩක් උසස්.. … ලෝකය දෙවියෝ මැව්වා කියල මිත්‍යා විශ්වාස කරන ප්‍රනාන්දු වගේ උන් තාම අප්‍රිකාවේ වනචාරි ගෝත්රිකයෙක්ට සමානයි.. ආගම අතින්,,,,,,

        • kudda says:

          දෙවියන් වහන්සේ මැව්වේ කවුද ප්‍රනාන්දු?දන්නැති හින්ද අහන්නේ ..සිරාවට..

        • Fernando says:

          kudda
          ඔබ මට සන්ක්යාවල මුල් ඉලක්කම හා අවසාන ඉලක්කම කිවුවොත් මම ඔය ප්‍රස්නෙට උත්තර දෙනවා.වෙන විදියකට ඈසුවොත් සන්ක්යාවල ආරම්භය හා අවසානය මට කියන්න.
          මිනිසුන්ට මේ ලෝකයේ තියන දේවල් තේරුම් ගන්න බෑරි ඔවුන්ගේ මොලයට එය ග්‍රහනය කර ගෑනීමට බෑරි කමයි.තමුන්ට තේරුම් ගන්න බෑරි උන පලියට ඒවා හෑම එකක්ම වෑරදියි කියා සිතීම සුදුසු නෑ.

        • Asadharana Kota says:

          Me eththatama me fernando ko den? Kaliyuga kalayakne neda ban kawata muthte? Sathayaya chathurarya sathyayi……Munta koheda mewa therenne…….Hethu nisa pala hata gani…..Hethuwa nethi weemen, palaya nethiwe……Dewa mewillakin geta gahala thiyena mun koheda owa danne ban mutte. Mithya drushtiya nisa apa gatha wenawa…..kendara passe yana ape ewuntath ekkai me kiyanne…..ahapalla gnananda hamuduruwange bana……issella budu dahama hariyata igena ganilla…eeta passe anith ewunta apiwa nethi karala danna amaru wei……

          Semata Budu Saranai……
          http://sinhala.mahamevnawa.lk/

        • Fernando says:

          මාතර ආතර
          තරහ නොගන්න. ඈත්ත කියන විට තරහ යාම සාදාරනයි. ඒත් ඉවසන්න පුරුදු වෙන්න.
          අමනුස්
          විඩ්යාග්නයන් එක් එක් කාලවල්වල නොයෙකුත් දේ ලෑබෙන ශාක්ශි මත කියනවා. ඒවා සියලුම දේ 100%ක් ඈත්ත නෑ. කලින් නියෙන්ඩෙර්තාල් මානවයව අල්ලන් කෑගෑහුවා.පසුව පොන්නම්පෙරුමගෙ ඒව. දෑන් ඒ එකක්වත් පිලිගන්නෙනෑ.හරියට ලෑමාක්ගෙ,ඩාවින්ගෙ මත වාගෙ. ඒව මත පමනයි. නියමයන් නොවේ.

        • හුචක්කු පෞරශේ says:

          මාතර ආතර

          මේ ලෝකේ මවපු සර්වබලධාරී දෙවියව මැව්වේ කවුද කියන බූරු ප්‍රශ්න නාහ ඉඳින්.

          ඒක කිව්වට උඹගේ මොලේට තේරෙන්නේ නෑනේ.

          ඒක තේරෙන්නේ අපි වගේ පෞරශේ ඇති එවුන්ට විතරයි.

        • REAL says:

          ADAM AND EVE IS FANTASY STORY LIKE SINDBAD THE SAILER YOU PEOPLE ARE FOOL

          JESUS IS A SUN GOD YOU PEOPLE GO TO SUNDAY FOR PRAY THAT IS DAY OF SUN

          ROMAN GOD NOW YOU CLEAR

        • Rohan says:

          Fernando, දෙවියන් වහන්සේ ආදම් හා ඒව මවල තාම අවුරුදු 6000 කිව්වේ ඇත්තටමද? එතකොට ලෝකේ පුරාවට මානව පොසිල හම්බවෙලා තියෙනවා අවුරුදු 30,000 වෙනකම්. මේ දේවල් කොහොමද අපි අර්ථ කථනය කරන්නේ? ක්‍රිස්තියානි අගමැ ගැන මගේ නොදන්නා කමට සමාවෙන්න, එත් අවුරුදු 6000 ගත්තේ කොහෙන්ද? හ්ම්ම් ඒක නම් ලේසියෙන්ම බොරු වෙනවා කියලය් මට හිතෙන්නේ.

    • ssss says:

      ane palayan yanna

      • ssss says:

        me Fernando , oya nikan gon part danna apa.meka bauddha ratak.aka boru kiyala venas karanna be.

        • Fernando says:

          ඔබ බෞද්ද උනේ ඔබේ දෙමව්පියන් බෞද්ද උන නිසා මිසක් ඒකෙ ඈත්ත නෑත්ත හොයා බලා නෙමේනෙ මම වගේ.ඔබේ දෙමව්පියන්ගෙ මුතුන් මිත්තො එහෙම උනේ දේවානම් පියා බලහත්කාරයෙන් ඔවුන්ව බෞද්ද කල නිසා ඉන්දියාවට බයේ.

        • මාතර ආතර says:

          @Fernando

          ගොන් හරකෝ,
          උඹ කියන දේ ඇත්ත නම් මේ මුළු රටම,
          ඉන්දියාවේ බමුණෝ අල්ලපු හැම විටම,
          හින්දු වෙන්න ඕන නේ.

          තොපේ මී මුත්තෝ ටිකදෙනෙක්
          ප්ර්තුගීසින්ගේ ‘හුචක්කු පෞරසෙට’
          සහ
          බයනේත්තුවට වෙලා,
          තම බුදුදහම හලාගෙන කතෝලික වුනාට,
          හැමෝම එහෙම වුනේ නෑනේ බොල.

          මේ රටේ ‘සිංහල ථෙරවාදී බුදු සසුන’ සිංහලයෝ නිසා රැකුන,
          එනිසා සිංහලයෝ රැකුන කියන දේ,
          උඹට දැන් තේරුනාද?

    • shan@paris says:

      අයියෝ මු වගේ මැටි හරකෙක් ජේසු ඉපදෙන්න කලින් ලංකාවේ ක්රිස්තියනිලු ලොල්.

      පටන් ගත්ත තැනම නාගත්ත නේද එල හරකෝ. තෝ පල ඉතාලියට තොට ලංකාව ගැලපෙන්නේ නැහැ.

      • matta says:

        අනේ පව් බන් ඕකට, ……. මු වෙන්න ඕන ඉස්සර sahan fernando කියල comments දාපු ටින් කිරිය

      • Joseph says:

        අයියෝ ඕක මොකද්ද … ;)

        පර්ශියන් අදිරාජ්ජය කාලයෙ දාරියුස් රජතුමාගෙ කාසි ලැබිල තියෙනවා ක්‍රි පූ.550-330 ත් අතර කියල මූනතේ කොටපු. ඒවා ලැබිල තියෙන්නේ රාගම තේවත්තේ කැනීම් අනවසර වලින්. ප්‍රාතිහාර්යය ප්‍රාතිහාර්යය !!!

        ;) ;) ;)

        • Fernando says:

          ජොසප්
          ඔබට යම් වෑටහීමක් තියෙන බව පේනව.බොහෝදෙනෙක් මට නිකරුනේ බනිනව,ක්‍රිස්තියානිය ගෑන කිසි දෙයක් නොදෑන.

        • දාරියුස් says:

          පුදුමේ ලංකාවේ උපන් උඹලා පර්සියන් අධිරාජ්‍ය කාලේ හිටපු දාරියුස් රජ්ජුරුවෝ ගැන කතා කොරන එක …
          අඩු තරමේ උඹලට ලංකාවේ ඉන්නේ කියල හැගීමක් වත් තියෙනවද ?

        • Fernando says:

          dharius
          දාරිඋස් බබිලෝනියේ හිටපු ලෝකයේ පුදුම හතෙන් එකක් කල නෙබුකඩ්නෙශර් රජ තුමාට පහරදී යටත් කර ගත්තා.දාරියුස් ට පසුව ඔහුගේ පුත් xerxers raja unaa.(BC485-465) Then Artaxerxes 1(BC 465-424) Next came XERXES 2 Then Darius 2(BC423-404) Then Artaxerxes 2 3 and 4

          It is better to know little bit about world empires.

    • Anonymous One orig says:

      මුගේ වංශෙ මහාවංශෙටත් වඩා ලොකු කෙප්පයක්. ජේසුස් මලාට පස්සෙ ඒක පවුළේ ව්‍යාපාරයක් විදියට අවුරුදු 200ක් පැවතුනේ ජූවො සුළු පිරිසක් අතරෙයි. ඕක ජනප්‍රිය වුනේ යුරෝපෙ එවුන් රෝම මර්ධනයට පිළිතුරක් ලෙස බදා ගත්තමයි. බලේට ආවෙ ඔය මිනීකන ආකමට රෝමෙ කඩන් වැටෙන කාලේ අධිරාජයා දුන්න තල්ලුව නිසයි. ඒකත් හරියට අශෝක අධිරාජය පිම්බූ ආකම වගෙයි. පේනවා නේද මුන්ගෙ අවජාතකකම?

      • Fernando says:

        Anonymous one
        Thank you for your reply.However,bible prophacies are also very fascinating.For eg .you can get some idea about what happened in King Nebukadneshar period.

        බබිලෝනිය අදිරාජ්යයේ සිටපු එල්ලෙන උයන්වතු සෑදු නෙබුකඩ්නේශර් රජ සිහිනයක් දුටුවා.එය මිනිස් රූපයක්.එහි හිස රනින්ද,පපුව රිදියෙන්ද,බඩ පිත්තල වලින්ද,කකුල් යකඩ වලින්ද,පතුල් හා ඈගිලි යකඩ හා මෑටියෙන්ද සෑදි තිබුනා.මෙහි අර්තය දානියෙල් නම් අනාගතවක්තෘ මෙසේ පහදා දුන්නා.
        රන් හිස බබිලෝනිය අදිරාජ්යය. රිදි පපුව ඊට පසුව ආ මේදො පර්ශියන් අදිරාජ්යය.
        පිත්තල කොටසින් පෙන්නුම් කලේ ඊට පසුව ආ ග්‍රීක අදිරාජ්ජ්යය.යකඩ නම් ඊට පසුව ආ රෝම අදිරජ්ජයයි.පසුව රෝම අදිරාජ්යය කොටස් 10කට කෑඩී යනබවත් ,යකඩ හා මෑටි මිශ්‍ර නොවක්නක්මෙන් එම රාජ්යයන් 10ද එකට එකතුනොවී වෙන් වෙන්වම පාදයෙ ඈගිලි දහය මෙන් තිබෙන බවත් නෙබුකඩ්නෙශර් රජතුමාට පහදා දුන්නා.හිට්ලර්,නෑපෝලියන් 15 වන ලුවි මෙමෙ යුරෝපයම එක් සේසත් කරන්න හෑදුවට බෑරුව ගියා. එය කවදාවත් ඉශ්ට වෙන්නේ නෑ.
        If you read Daniel book in the Bible, you can get more knowledge about the future events

        • Asadharana Kota says:

          Api surangana katha kiyewwe podi kale ban.

        • Anonymous One orig says:

          උඹේ ස්තුතිය තියා ගනින්. උඹේ ඩැනියෙල් කවුද බං. මේ ලෝකෙ මිනිසුන් නොවෙයි හැම සතාගෙ ඇති වීමත් නැවත නැවත ඇති වීමත් සිදුවුන ස්වාභාවික ක්‍රියාවලිය සොයා ගත් මම, ඔය අනුන්ගෙ දේවල් කියවල එහෙන් මෙහෙන් අහුල ගෙන තමන්ගෙ වගෙ කියන අනාවැකි වල මුලත් දන්නවා. ඕවා ඔක්කොම ඔය ජූවෝ කියන කුලියට වැඩ කරන්න ගිය සංක්‍රමණික හැත්ත විකුණගෙන කාපු අනුන්ගේ දේවල්. “දෙවියො” කියන වචනය මුලින්ම හැදුවෙත් සිංහල එවුන්.

          උඹලගෙ ඇඩම් ඊවා කියන්නෙත් දෙමළගෙ කටින් එළියට ආපු සිංහල වචන දෙකක්. හුඟක් ඉස්සර ඉඳලම “අඩා” කීවෙ පිරිමියට. “ඊ” කිව්වේ ගෑණිට. ගෑණු පිරිමි ලෙස මිනිසා බිහිවෙන්න කලින් හිටපු සත්වයාගෙත් බෙදීම තිබුනා. අද මිනිසා කියන සතා, ඉස්සරම ඔය වගෙ ලිංඟෙන් බෙදුනේ නෑ. ඒ ඔක්කොම වුන විදියත්, කල කෙනාත් දන්න මට ගොන් කතා නොකිය හිටපන්. උඹල කොපි කරපු අනාවැකි ආවේ සිංහලයන්ගෙන්. උඹලගේ සර්වබලධාරි දෙවියෝ ආවෙ සිංහලයෝ හිරු දෙවියන් කියපු මනුෂ්‍ය ජාතියා බිහිකල කෙනාගෙන්. ඒ කෙනා දියසේන වෙලා නැවත ඇවිල්ල කරන දේවල් තමයි උඹලගෙ දෙවියෝ කරනවා කියන්නේ. ඒත් උඹලට කෙල වෙනවා. ඊට හේතුව උඹල දෙවියනට මුවා වෙලා කරන ම්ලේච්ඡ තිරිසනුන් වත් නොකරන ජඩ වැඩ නිසයි. බෞද්ධයොයි උඹලයි සිංහල දැනුම දෙකට බෙදාගෙන විකුණගෙන කන පවට ළඟදිම දඬුවම් ලැබෙනවා. ගැලවීමක් නෑ.

    • rodda says:

      ගොන් හරකෙක්…

    • කළුතර says:

      කෝ මේ…. ෆර්නාන්දුව ………. ?
      මිනිහගේ මෝඩ උපක්‍රමේ තරම මිනිහාටම තේරිලා..වගේ උත්තර නැත්තේ….
      මෝඩ කමයි වයිරයයි පතුරන කාලකන්නි….

      මේ ඉරිදා පල්ලියේදී ආයිත් හරියට අහගන එන්න..
      කොහොමද බොරු ලියන්න ඕනේ කියල.

      • Fernando says:

        කලුතර
        ඉරිදා සුද්දබාවය ඈතිකලේ රෝ.ක.සබාව.එම දර්මය ඈතිවුනේ රෝම අදිරාජ්යය යටතේ. ඒකයි ඒකට රෝමානු කියන කොටස ඈදී තියෙන්නෙ.එමනිසා රෝම සන්ස්කෘතියේ බොහෝදේ කතෝලික සබාවේ තියෙනව. ඔවුන් හිරුදෙවි උපත සෑමරුවෙ දෙ,25.ඒකනිසා මහා බොරුවක් වන කිතු උපතද පාප් විසින් දෙ.25ට දෑම්මා.බයිබලයේ දෙවෙනි පනතෙ තියෙන්න රූප වන්දනාව තහනම් කරල.නමුත් රෝමවරු ඒක කල නිසා පාප් දෙවෙනි පනත ඉවත් කර ඊට අවසර දුන්නා.හත්වනදවසේ සබත පලමු දවස වන ඉරිදට මාරු කලා. ඔයවගේ තව බයිබලයේ නෑති බොහෝ දේ කරල පාප් ක්‍රිස්තුස්වහන්සේටත් ඉහල පුද්ගලයෙක් බව සනාත කලා.

    • Shaki says:

      noothana manawaya bihiwela awrudu 10000y muge agama 6000y hik hik ane ban minissunta mona hari therum ganna baruwama eka deyyanta bara denava umbalage agamath anna e wage hitha hada ganna liya gaththu surangana kathawak… but jesus kiyanne nam buddha shrawakayek, eka ada oppu karala iwaray, umbalage agameth umbala eyage podi kale idan tharuna kale wenakal monawath kiyanne naha neda, e kale eya hitiye indiyawe… sohona thama thiyanawa katholikayo ekataa udin palliyak gahala wahagena inne eka awlak na ithin ape rate nemene… anith eka sankaya gana prashneta, mam hithanne oya -infinity +infinity gana dannawa athi wedi wisthara one nam hindu weda grantha wala phylosopy sambanda weda granthaya kiyawanna, umbalage kiyala oluwa uda thiyan inna godak dewal hindu minissungen bauddha minissungen horakam kara gaththuwa kiyala umbata therey… anith eka umbala me rate balen katholiikayo haduwa wage (salli walata agam harewwa daruvo maranawa kiyala tharjanaya karala wage thuchcha pahath adhama weda walin agamata gaththa wage) kawadawath bauddha api ape gana wedi karaganna balahath karen minissu bauddha kale naha karanneth naha. oyalage agame aya ehema nisa oya bauddhayo gana ehema hithanawa athi namuth bauddha kiyanne buddhimath kiyana eka. api ahin dakala kanin ahala athdakim anuwa hariy kiyala theruna nisa sambudu gaman mage gaman karanava api bauddha kiyanne ekay. ehema nathuwa oyala wage bybale kiyana surangana katha pothe kiwa paliyata wishwasa karana aya neme believer and non believer kiyana aya inne oyalage agame… ape inne buddhimatha saha buddhimath nowanna witharay…

    • Gayan says:

      ane gon wasso. umbala suddanta bala mehewara karala agama wenas karala waraprasada aragena rata pawala dunnu ewunge puruk. A LE THAMA ANGE THIYENNE. SIHINA DAKA DAKA INNAWAWAS MEKA CHRISTIYANI WEI KIYALA. DAWAL HEENA. EHENAM AWURUDU 600 GANAK GEWUNA UNADA. UMBALA AGAMA HADAGENA THIYENNE HAMABA KARANNA. AGAME KISIMA ATTHAK NAHA HINDU ANITH AGAM WALA THIYENA THARAMWATH. KOCHCHIKADE PALLIYA, MADU PALLIYA, KOTAHEAN PALLIYE ITHIHASE BALAPAN. PANSAL KADA KADA PALLI HADALA EHTHAKOTA JESU IPADUNE KRISTHU PURWADA GON WASSA.

  16. Natasha says:

    methanath den harala ara kaduwa hoyanna yanne!!

  17. gaya says:

    අපේ බොදු උරුමය තමා මුන් මෙ වසා දමන්න හදන්නෙ එත් කාලයගෙ ඇවෙමෙන් ඇත්ත මතුවෙමින් පවතිනවා නැති උන දෙ නැති උනා තියන ටිකවත් දිවි හිමියෙන් ආරක්ශා කර ගත්තොත් හොදයි නෙද.

  18. rashmika says:

    aththatama api giwath wena nagere mewage podi urumayak gana metharam watina karunu rashiya gunukara thanu mema lipiya ithawadagath . ithin mewage podu urumayan raka ganumata apith dayaka viya uthui ithn ma dayabara soura obata isthuthiwantha wenawa apawa mese danuwaath karanawata .thawath mewani de soyala wartha karanna obata jaya !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  19. kasun95 says:

    ඔය විස්තර හැම එකක්ම සත්‍ය බව පිලිගනිමි….මම කුඩා කල ඔය පිලිබදව අසා තිබේ…මුන්නෙශ්වරම විතරක් නොව ලංකාවේ තවත් තැන් අපට අද අහිමිව ගොස් ඇත…

    පවතින දේවල් දැන්වත් රැකගැනීමට වැඩපිලිවෙලක් සෑදීමට කාලය එලබ ඇත….

    විශෙසයෙන් නිදන් වස්තු ඇතැයි සිතා වෙහෙර විහර විනස කිරීමට තිත ඉක්මනින්ම තැබිය යුතුය

    ඒසදහා කලයුතු පලමු කරුන නම් සවාමීන් වහන්සෙලා නොමැති තැන්වල උන් වහන්සෙලා නැවැත් වීමයි….

    ඒ සදහා පරිසර නීතියද පුරාවිද්ද්යා පනතද කිසියම් ප්‍රමානයකින් වෙනස් කල යුතුව ඇත…..
    එය වහාම සිදුවිය යුතු කරුනකි….

    එවැනි තැන් වල කැනීම් කටයුතු සදහා අප විසින් ඇරමුදලක් ඇරැබිය යුතුව ඇත…

    එමෙන්ම එසෙ නවත්වන හාමුදුරුවරුනට අවශ්ය මූලික පහසුකම් හැකි උපරිමයෙන් සලසා දිය යුතුය

    ඒ වෙනුවෙන් ඒ අවට ගම් වල සහය ලබාගත යුතුය

    සසනයෙ පැවැත්ත වෙනුවෙන් නැවතත් පිරිවෙන් අද්‍යාපනය ආරම්බ කලයුතු කා ලය එලබ ඇත ….

    එමෙන්ම සංග කතිකාවතක් කර දුසිල් භික්ශූන් ඉවත් කල යුතු කාලයද එලබ ඇත ….

    මෙ වෙනුවෙන් වැඩ නොකලොත් බුදු දහමත් අප ජාතියත් වැනසීයනු ඒ කාන්තයි !

  20. හෙළ සිංහ says:

    මේ රට සිංහල බෞද්ධයන්ගේ රටක් බවට තවත් සාක්කි මොටද?

  21. අටසටපට says:

    මර්වින් ඕක කලින් දැනගෙන තමයි බිලි පූජා නැවැත්තුවේ

  22. TRUE says:

    Around 1700 B . C ., peoples from the area to the northwest of India began migrating to India. Called Aryans or Indo-Europeans, they brought a mythic tradition that became the basis of an early form of Hinduism. Over the years, as the Aryans mingled with the peoples and cultures of the Indian subcontinent, the mythology grew increasingly complex.

    NO NEED TO GO TO HINDU TEMPLE

    • කුරුන් ගුරුන් says:

      “peoples from the area to the northwest of India began migrating to India”

      I see…what you have said is bit chaotic, please untangle this

      • true says:

        The Mohenjo-Daro findings encouraged a search for other “lost” cities. Many were found. They were spread out over a thousand miles, which proved that the unknown people’s empire was very large. Around 1,500 B. C., Mohenjo-Daro came to its peak of glory, but was destroyed by fire and war about 1,500 B. C. The corruption came about when a mysterious race of people invaded India. The only thing known about these people is that they had light skins, came from central Asia, and spoke a language known today as Indo-European or Indo-Aryan. Their language is the root of the Hindu language in India and also the root of several European languages.

        Why did these people leave their home and spread over Europe? No one knows. One branch moved into Iran and became ancestors of the Persians and in 1,500 B. C. another came through Afghanistan and then into the north of present day Pakistan. Historians believe that these people ruined Mohenjo-Daro and the survivors fled south to be the dark-skinned Dravidian Indians of today.

        The invaders settled along the Indus River and called themselves Aryas, which means nobles. Close Persians called them, however, Hindhus, meaning people of the Indus. We got our word “India” from the Greeks who later invaded this land. They left out the hard “h” sound and in their tongue in was “Indic”.

        In time, the Aryas settled twelve small kingdoms along the Ganges River plain in northern India. The Aryas were ancestors of the present day Hindus.

  23. හුචක්කු පෞරශේ says:

    @මාතර ආතර
    @Fernando

    මේ ලෝකේ මවපු සර්වබලධාරී දෙවියව මැව්වේ කවුද කියන බූරු ප්‍රශ්න නාහ ඉඳින්.

    ඒක කිව්වට උඹගේ මොලේට තේරෙන්නේ නෑනේ.ඒක තේරෙන්නේ අපි වගේ පෞරශේ ඇති එවුන්ට විතරයි.

    Fernando උඹත් ඔය බූරු ප්‍රශ්නෙට බූරු උත්තර දෙන්න ගිහින් හත් පොලේ ගා ගන්නේ නැතුව පැත්තකට වෙලා ඉඳින්.

  24. Chinthaka says:

    මුන්ට ලූස්…. පුරා වස්තුවක් හම්බ උනොත් ඒ ඔක්කොම බෞද්ධ…. හින්දු කෝවිලක නටබුන් හම්බ උනොත් සද්දයක් නෑ ඒවට…. ජීවත් වෙන්නේ අද නෙමෙයි… අතීතයේ…. තොපිට කවදාවත් වර්තමානයක් හෝ අනාගතයක් නෑ… අද කිව්වා කියල හිතා ගනිල්ලා…. පුරා වස්තු දෙපාර්තමේන්තුව ඉඳ හිට මොනවා හරි හොයා ගත්තොත් ඒ ගැන රටම කතා කරනවා… අනිත් ආගම් වල උන්ට හච්චින් යනවා…. මෙහෙමත් පිස්සු පකීර්ල ටිකක්…??

    ලෝකයේ අනිත් එව්වෝ මහන්සි වෙලා දේවල් හොයාගෙන, ඒවා හදල, වැඩි දියුණු කරලා උඹලගේ රටට අපනයනය කරාම, උඹල උන්ගෙන්ම සල්ලි ඉල්ලන් ඒ බඩු ටික අරන් කාල බීල ආයෙත් පුරාන ශ්රී, විභූතිය ගැන කතා කරනවා…. අනිත් එවුන්ට කෙලින හැටි කතා කරනවා…. පුරා වස්තු ආරක්ෂා කරන හැටි කියනවා… ඒත් වර්තමානය…?? අනාගතය…??? නොදකින් විතරක්…

    • Shaki says:

      ithihasayak nathuwa warthamanayak wath warthamanayak nathuwa anagathayak wath naha. eda hitiya ape sinhala bauddha minissu me rata diwi himiyen raka gaththu nisay ada api hamoma inne. api ada meka raka gaththe naththan ape daruvanta inna ratak nathuwa yawi. anith athata sinhala bauddha rate sinhala bauddha urumaya gana misak suddanta kath adapu katholikayo gana katha karannada… hamadama me rata winasa karanna haduwa demellu gana katha karannada ada me rata winasa karanna hadana thambi gana katha karannada… mewa raka gaththe nathnam thambintay demelluntay oluwa naman inna wey thamungema rate wahallu wela…

    • ඩොයිලි says:

      නිකන් පලයන් ගොන් ගහ යන්න. අපේ දේවල් අපේ නොකිය කාගේ කියල කියන්නද? උඹ නම් මහා හිඟන අදහස් තියෙන වස්සෙක්

    • Rohan says:

      හරි දැන් සිංහල බෞද්දයට නේ ලුස්, සිංහල බෞද්ද අපි පිස්සු පකීර්ල ටිකක්. සිංහල බෞද්දය තමන්ට තියෙන දේ වත් කතා කරනවා. දැන් කියපන් බලන්න උඹට මුනාද තියෙන්නේ කියපන්? උඹත් ඉන්නේ මේ සිංහල රටේ. උඹ මුනාද අපේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ??? අනේ පලයන් බන් යන්න. උඹේ තියෙන සිංහල කම. සිංහලෙන් type කලාට සිංහලයෙක් වෙන්නේ නැ යකෝ. චොම්පුටෙර් එකේ ඉස්සරහට වෙලා වීරයෙක් වගේ කතා කරාට උඹ ජාතියක් ජන්මයක් නැති මහා කැනහිලෙක්. යකෝ අපිට රකින්න දෙයක් තියෙනවා. අතීතයක් නැතිව ජාතියක් නැගිටින්නේ නැ යකෝ. දැන් දියුනුය් කියන රටවල මිනිස්සුන්ට කන්ද බොඳ සැප සම්පත් තිබ්බට බලපන් දැන් උන් අපේ රටට අපේ ආගමට ගරුකරන හැටි. යකෝ දැන් ලෝකේ සුද්දෝ මහණවෙලා සුදු හාමුදුරුවරු ඉන්න පන්සල් පවා තියෙනවා. බුද්දාගම තියෙන්නේ උගතුන්ට මිස උඹල වගේ හිකනලුන්ට නෙවේ. අපිට සිංහල කමේ බෞද්ද කමේ අගයක් තියෙනවා. අපි එක රකිනවා ජීවිතේ පරදුවට තියල හරි. උඹ උඹේ පාඩුවේ නයට කාල අතීතයක් නැති අනාගතය වත් හරියට දකින්න බැරි ඕපපාතිකයෙක් වගේ හිටපන්.

  25. Chinthaka says:

    මාතර ආතර says, “මේ රටේ ‘සිංහල ථෙරවාදී බුදු සසුන’ සිංහලයෝ නිසා රැකුන, එනිසා සිංහලයෝ රැකුන කියන දේ, උඹට දැන් තේරුනාද?”

    තොපේ බුදු සසුන නොවෙන්න සිංහල කතෝලිකයෝ කතා කරන්නේ ඉංග්‍රීසි ද…??

    • ඩොයිලි says:

      උඹලට ගහපු හෙනේ තමයි මර්සර්ලින් ජයකොඩි පියතුමා වාගේ හිතන්න හිතක් නැති එක. ඒ පියතුමාට කරපු අඩම්තේට්ටම් කල හරියක් කලේ කිතුනුවෝ නොවෙයිද?මේ රට ප්‍රධාන වශයෙන් සිංහලකමට බොදුකමට මුලිකත්වය දිය යුතු රටක් මිසක් බහු බහු ගාල අච්චාරුවක් කරන්න ඕන රටක් නෙවෙයි.උඹලට වෙලා තියෙන්නේ අපට හිමි තැන දෙන්නට තියෙන මැළි කම.

      • Chinthaka says:

        උඹලට හිමි තැන නිතැනින්ම ලැබිල තියෙද්දී වැඩියෙන් ඉල්ලන්නේ සුළුතරය පාගා යටපත් කරන්න මිස අන් කුමකට ද…?? මේ රටේ 1984-90 ගණන් කාලය දිහා බැලුවොත් සිංහල අන්තවාදයේ සාපේක්ෂව අඩු ගතියක් තිබුණා…. හැබැයි සෝම හාමුදුරුවන්ගේ ආගමනයත් සමග මේ සිංහල අන්තවාදය, සිංහල-බෞද්ධ අන්තවාදයක් බවට පෙරළෙනවා….

        මර්සලින් ජයකොඩි පියතුමා කියන්නේ එක පුද්ගලයෙක් පමණයි… එතුමාට අපි දන්නා කව්රුවත් කිතුනුවෝ කෙනෙහිලිකම් කරේ නෑ… එතුමාගේ හිතේ තිබුණ සිතුවිලි මේ රටේ අනිත් සිංහල කිතුනුවන්ගේත් අඩු වැඩි වශයෙන් තියෙනවා…. සිංහල කිතුනුවාට කලාව, සාහිත්‍යය කියන දේවල් ලැබුනේ සිංහල-බෞද්ධ සාහිත්‍යයෙන් හෝ ඉතිහාසයෙන්… ඒවාට කෘතගුණයක් කවදත් සිංහල කිතුනුවගේ තිබුණ වගේම මේ ජන වර්ග දෙක අතරේ විශාල හලහැප්පීමක් තිබුනේ නෑ…. හේතුව සිංහල කිතුනුවා යටත් විජිත සමයේ ආගම වෙනස් කලාට සෙසු සිංහලයින් හා සමගාමී ජන කොට්ටාශයක් වීමයි…ඊට අනිත් හේතුව තමයි සිංහල කිතුනුවා කවදත් කතෝලිකයෙකුට වඩා සිංහලයෙකු ලෙස සිතීමයි…. මේ නිසාම සිංහල අන්තවාදයට සිංහල කිතුනුවන්ගේ දායකත්වයද සාපේක්ෂව අඩු වශයෙන් වුවද ලැබුණා….. එස්.එල් ගුණසේකර ඊට කදිම නිදසුනක්… අද පවතින සිංහල-බෞද්ධ අන්තවාදය නොවෙන්න එකී සිංහල පමණක් අන්තවාදයට කතෝලිකයින් අතරේ සිටින සිංහල අන්තවාදීන් ද එක්විය හැකිව තිබුනා… දැනටත් සෑහෙන්න ඇති…

        එහෙත් සිංහල කිතුනුවාට තරම් ලංකාවේ මේ පැවති සහ පවතින ජාතිවාදී – ආගම්වාදී ප්‍රශ්න මධ්‍යස්තව බලන්න හැකි වෙනත් ජන කොටසක් නෑ… හේතුව සිංහලයින් වශයෙන් ඔවුන් බහුතරයේ මානසිකත්වයත්, කතෝලිකයින් වශයෙන් ඔවුන් සුළුතරයේ මානසිකත්වයත් හොඳින් දන්නා නිසා….

        • Rohan says:

          මුනාද කලවැද්දෝ සිංහල බෞදයාට වැඩිපුර ඉල්ලන්න තියෙන්නේ??? මේක සිංහල බෞද්ද රට. අපි සිංහල බෞද්ද කම ගැන කතා කරද්දී තමය් උමබලට අතන රිදෙන්නේ.

          සිංහලය සිංහල කම ගැන කතා කරන එක අන්තවාදය නෙමෙය් කියල තේරෙන්නේ නැ ඔය ගොන් ඔළුගෙඩි වලට. සිංහලය සිංහල කම ගැන කතා කරන එකට කියන්නේ ජාත්‍යාලය කියල. සිංහල අපිත් අන්තවාදීන් නම් මේ ශ්‍රී ලංකාව තවත් ඇෆ්ගනිස්ථානයක් වෙනවා. බලාපන් දැන් මුස්ලිම් අන්තවාදය තියෙන රටවල්. ටිකක් මොලේ පාවිච්චි කරලා කතාකරපන්. සිංහලය සිංහල කමත් බෞද්දය බෞද්ද කමත් කතාකරන එක තමය් උඹලට ජාතිවාදය ආගම්වාදය විදියට පෙන්නේ.

  26. අකලංක says:

    ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයන්ට පමණක් අයිති රටක්. තමන්ගේ තත්වේ (සුද්දන්ට ආත්මය පවාදුන් පරපුරකින් පැවතීම) දැන ගෙන කතෝලිකයන්ටද රටේ ජීවත් වීමටතරම් අයිතියක් පමණක් ඇත.

Leave a Comment