Comments on: ‘සිංහල බෞද්ධ බලහත්කාරයට’ එරෙහිව නැගිටිමු – TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන්

By: Joseph
අපොයි චින්තක, ඔබට “පසු ආත්ම දක්නා නුවණ” හා “පරසිත් දන්නා නුවණ” ට අමතරව “ගෙදර සිට කොමෙන්ට් දමන බෞද්ධයින්ගේ ගෙවල් වල ප්‍රශ්නද දැන ගන්නා නුවණ” ද පහල වී ඇති හැඩයි. ඊටත් අමතව බනිස් ගෙඩි වලට කෙහෙල් ගෙඩි වලින් සංග්‍රහ කිරීමේ වේටර් රස්සාවක් ද කරයි. වරදක් නැත. ඔබේ කෙහෙල් ගෙඩි සමග “ආගම්වාදී නපුන්සක”, “තුනේ පන්තියේ කැනහිලෙක්”, “කැහැටු බල්ලන්” ආදී ඔබේ ගෙදර දොරේ යෙදුම් කරුණා කර නිවසේ භාවිතයට තබා ගන්න. අප නොගැලපෙන දේ බාර ගන්නේ නැත.

ඔබ කියන ලෙසට “කතෝලිකයින් තම දේවස්ථාන වලට හැරෙන පාරවල් අභියස ප්‍රතිමා තනා ගත්තේ කිසිවකු හා තරඟ කිරීමට නොවේ ය…. ඒවා සිදුවන තිරිත්තමක් තිබේ ය”…. හික්! කුහක කම කියන්නේ මිට මිස වෙන කුමකටද. අනේ අපිටත් ඔය කියන “තිරිත්තම” චුට්ටක් කියා දියන්කෝ!

කිසිම ආගමක් අදහන එකෙකුට තියා කිසිදු ආගමක් ගැන දැනගත් එකෙකුටවත් කිව නොහැකි ම්ලේච්ච දෑ පවසන නුඹ වැනි අසමජ්ජතියෙකු හැඳින්වීමට “ජාතිවාදය සහ ආගම්වාදය කසිප්පු සමග බිව්ව කාලකන්නින්ට මේවා තේරෙන්නේ නැත” (c) Chinthaka යන රුවන් වැකියම ගැලපේ.

By: සිංහයා
ගොංතකයො!

අල්ලපු ගෙදර මිනිහට මම කුහකකම් කරනවද කියල උඹ කොහොමද දන්නේ!

ජේසුතුමා කිව්ව දේ දැන්නෙ තේරැනේ. උඹ ගැනමයි කියල තියෙන්නෙ. ගෙදර ගිහිං පිළිමෙ කඩහං!

By: kumudu
ශ්‍රී ධරන් මහත්මයානෙණි

බුද්ධ ධර්මය යනු ස්වභාවධර්මයේ නීතියයි. (හේතුඵල දහම) එයට ජාති ආගම් කුල බේද නොමැත. ඔබ ද  ස්වභාවධර්මයට ආදරය කරන්න. එවිට ඔබට ද ආපසු ඒවා ලැබේවි.

වසර 30ක් තිස්සේ අප රටේ ස්වභාවධර්මය විනාශ කළේ කවුද ඒ අයට ස්වභාවධර්මයෙන් නිසි දඩුවම් ලැබේවි.

By: Maradona
reply to  Rajasingnghe

my  dog name  is Rajasinghe , it look like your  grand- father´s re-birth,

some time my dog speak Tamil

By: kumari
යුද්ධය ජයගත් සේනාධිනායක ඇතුළු සියලු රණ විරුවන්ට පින් සිද්ධ වන්නට අපට නිදහසේ වදින්න යන්න පුලුවන්. අපගේ පුරා වස්තු බුදු දහම අනුව කටයුතු කරන ජනතාව වැදුම් පිදුම් කරන පූජනීය වස්තූන්ද වේ. මේ නිසා පුරා වස්තු වලට ආගමික ස්වරූපයක්ද ආදි කාලයේ සිටම පැවතිණි. අපේ මුතුන් මිත්තන් ගස්, ගල් වලට වැන්දයි කියන්නේ ජය සිරි මහා බෝධියට හා බුදු සිරි පතුල් (ගලින් නෙළන ලද) වැදීමම වේ.

ඉන්දියාව, පකිස්ථානය, නේපාලය………. රටවල පුරාවස්තු ජනතාවගේ ශිෂ්ඨාචාරයට අයත් පුරාවස්තු පමණි. ඒවා හින්දු, ඉස්ලාම්……….. ආගම් අදහන ඔවුන් වැදුම් පිදුම් කරන පූජනීය වස්තු නොවේ.

නමුත් අපේ ඓතිහාසික ස්ථාන පුරා විද්යානත්මකව මෙන්ම ආගමික අතින්ද වැදගත් මහ රහතන් වහන්සේලා පවා වැඩ සිටි ස්ථාන බවට සාධක ඇත. ඒවා ගවේෂණය කරන්නෙකුට පමණක් නොව සාමාන්යර කෙනෙකුට වුවත් දැක බලා අවබෝධ කරගත හැක. මෙම ස්ථාන වසර 30 යුධ කාලයේ ධර්මතාවයෙන්ම ආරක්ෂා වී ඇති බව පෙනේ. ඒ සදහා අලි ඇතුන් මෙන්ම කලු දෙඹරුද මෙම ස්ථාන වලට හානි කරන අයට කරදර කිරීමෙන් පෙනීයයි.

By: kumari
ඇවිල්ලා බලන්න අපේ ගමිවලට මිනිස්සුන්ගේ දුප්පත්කම නුගත්කම ලෙඩ රෝග ගැන නොදැනුවත්කම පයෝජනයට යොදාගෙන ආගම පතුරවන විදිය ලෑලි ගහල පටන් ගන්න පල්ලිය මාස 06 07 යනකොට විශාල ගොඩනැගිල්ලක් වෙනවා මෙවයේ ඉන්නේ ඉන්දියානු දෙමළ පාස්ටර්ලා වැඩි හරියක් එන්නේ දෙමළ අය මම දන්න ගැහැණුළමයෙක් හිටියා එයාගේ හැසිරිමේ වැරදි නිසා පන්සලකටවත් යාගන්න බැරිව පස්සේ ඇය ඇන්ගිලිකන් කිස්තියානි නිකායකට බැදුනා සාමය සහජිවනය කියලා දෙමළ කෙනෙක්ව බැන්දා දැන් ඇය පසුතැවෙනවා අද ඇගේ ජිවිතය කිසිම අරමුණක් නැහැ ශෝබනය විතරයි හරයාත්මක දෙයක් නැහැ ඹලු ගෙඩි ගණන වැඩක් නැහැ එක්කෙනෙක් වුනත් කමක් නැහැ හරියට අවබෝධ කරගත් අනික බුද්ධාගම කියලා දෙයක් නැහැ බුද්ධ ධර්මය කියලා දෙයකුයි තියෙන්නේ ඔබේ ආගමේ වගේ අපිට නීති නැහැ හොදයි නරකයි කියලා දෙයක් තියෙන්නේ පල්ලි අවෙ නැතිනමි සුසාන භූමියේ ඉඩක් නොදෙන කෙල්ල කොල්ලෙක් එක්ක කතාකරත් දඩුවමි දිමක් අපේ නැහැ

By: kumari
ඔයාට හෙළ උරැමය විතරද පේනනේ හෙළ උරුමය වගේ සංවිධාන බිහිවුනේ බොදු සිංහලයන් වෙනුවෙන් කෙනෙකු නොමැති නිසාය අප වෙනුවෙන් කතාකරන්න කවුරුවත් නොමැති අවස්ථාවකය එයිට පෙර දෙමළ ජාතිය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ සංවිධාන බිහි වි ඇත ඔබට අනුව ඒවා ජාතිවාදි නොවෙ  ‍

By: channa
1948 අපේ නිදහස් සටනේ  පුරෝගාමී ටිබෙට් ජාතික එස් මහින්ද හිමිගේ කවි මතකද? “……හිස් මොළ තියෙද්දිත් මේ බව නොපෙනෙන්නේ ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද සිහලුන්නේ ….”

By: Chinthaka
බලු සිංහ,

“4. යේසුස් වහන්සේ දුෂිතයින්ගේ පිළිම කඩා දැමිය යුතු යයි පැවසුවේ ආගම තිබිය යුත්තේ සියල්ලටම පළමු තම සිතෙහි සහ ක්‍රියාවේ යන්න පැවසීමට ය… එහිදී එතුමා විරුද්ධ වුයේ නුඹ වැනි හිස් මැටි පිළිම බඳු, දුෂිත, ඊනියා ආගම් භක්තිකයින්ට ය – මේ කියමනෙන්ම පේනවා මුංගෙ අන්‍යාගම් වලට ගරු කිරීම කෙසේද කියල. අපිට සහජීවනය උගන්නන්න එන මස් වැද්දෝ…”

ඉහත වාක්‍යයේ වෙනත් ආගමකට නිග්‍රහ කරලා තියෙනවා ද…?? ගොනෝ ජේසු තුමා කැඩුවේ එතුමාගේ දෙවියන් වහන්සේම අදහන එව්වන්ගේ පිළිම… එතුමා කිව්වේ ධනපති, දුෂිත පන්තිය රක්ෂා කරන දේව මන්දිරයේ වත්, එහි ඇති පිළිම වලවත් දෙවියන් වැඩ වාසය නොකරන බව…. එතුමා එයින් ලෝකෙට දුන්න පණිවුඩය කෙතරම් පිළිවෙත් අනුගමනය කරත් සිතින් සැබවින් යහපත නොකරන කෙනාට ආගම දහමින් ගැලවීමක් නැති බවයි… කොටින්ම කියනවා නම් අද උදේ හවස පන්සල් ගිහින්, අල්ලපු ගෙදර මිනිහට කුහකකම් කරන උඹල වගේ එවුනුත් අදාලයි එතනට…. ඔහේ පන්සල්, පල්ලි යාමෙන් නෙමෙයි ආගමකට සාධාරණයක් වෙන්නේ..

By: සිංහයා
චිඃ මොන ටේස්ද අනේ මෙලෝ රහක් නෑ